Wednesday , April 24 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

සුද්දි නැන්දා – 02 කොටස (NEW)

සුද්දි නැන්දා – 02 කොටස (NEW)

නොහිතපු තරම් මගේ ජීවිතේට ළිංඋනා.. නැන්දලගෙ ප්රශ්න මගේ ප්රශ්න උනා.. ඒ නිසාම ගමේ නමගිය මැරයෙක් වෙච්ච ගෝන නැන්දට කරපු නොහොඹිනා කමක් නිසා මට ඌව දණගස්සන්න පුළුවන් උනා.. මම කව්ද කියන එක ඌ දැනගත්තත් ඒ දේ ප්රසිද්ද කලොත් ඌට වෙන දේ ඌ දන්න නිසා මම කව්ද කියන එක කවුරුවත් දන්නෑ.. ඒ අතරෙ නැන්දගෙ උපරිම ආදරේට මම අඩියෙන් අඩිය ළිං උනා..
එතැන්සිට:
සුද්දි නැන්ද මාවත් එක්කන් කුස්සියට ගියා.. එතකොටම සුදු නංගිත් බත් කාල අත හෝදන්න කුස්සියට ඇවිත් හිටිය.
“මම ඒත් බැළුව අම්මයි අයියයි කෝ කියල.. කන්නෙ නැද්ද..”
“මම ගියා සුදු නෝන අයියව කන්න එක්කන් එන්න. මෙයාට ඉතිං බුලත් දෙන්න ඕනෙනෙ..
නැත්තන් එන්නෑනෙ ” කියල බොරු තරහ මූණක් දාගෙන මගෙ දිහා බලල බත් බෙදුව..
“අයියෙ ඉස්කෝලෙන් ට්රිප් එකක් යනව ලබන සතියෙ.. මම යන්නද.. ” කියල සුදු නංගි මගෙන් ඇහුව.. මමයි නැන්දයි මූණට මූණ බලාගන්න ගමන් මම කුස්සියෙ පුටුවෙ වාඩි උනා..
“යකඩෝ මේ මේකිට දැන් අම්මව අමතක වෙලා.. අයියව ලොකු වෙලානෙ..” කියල නැන්ද කියල දැන්ම..
“අනේ ඉතිං ඔයා මගෙ හොඳ සුදු අම්මියනෙ.. ඔයාව මට අමතක නෑ අම්මේ.. ඒත් ඉතිං දැන් අපේ ආරක්ෂකය මගෙ සුදු අයියනෙ ඉතිං..” කියල සුදු නංගි ඇවිත් මගෙ කරට අතදාන් හේත්තු උනා. මමත් සුදූගෙ ඉණ වටෙන් අතක් දාගත්තෙ ඇත්තටම මේ මගේ සහෝදරී කියන හැගීමෙන්.. සුදූ කොච්චර ලස්සන උනත් මට සුදූ ගැන කිසිම නරක සිතුවිල්ලක් ඇවිත් නෑ..
“ඔව් ඔව් දැන් ඔයාල දෙන්න තමා මගෙ පවුල.. හැමදාටම ඔයාල දෙන්න මගේ..”
“ඒකනෙ මගෙ අයියට මම ආදරේ..” කියල සුදූ එයාගෙ ඔළුව මගෙ ඔළුව උඩින් තියාගත්ත..
“හරි ඉතිං දැන් කියන්නකො එහෙනම් නංගිගෙ අයිය දැන් මොකද කියන්නෙ ට්රිප් එක ගැන..” කියල නැන්ද බත් දෙකත් මේසෙ උඩින් තියනගමන් ඇහුව..
“ම්ම්.. කොහෙද සුදූ යන්නෙ..”
“පඩුවස්නුවර අයියෙ..”
“ගුරුවරුයනවනෙ..”
“ඔව් අයියෙ..”
“යාළුවො ඔක්කොමල යනවද..”
“ඔව් සෙට් එකම යනව අයියෙ.. අපි සෙට් එක එකට ඉන්න අන්තිම අවුරුද්දනෙ මේ..”
“එක දවසයි නේද..”
“ඔව් අයියෙ.. පාන්දර 5 වෙද්දි ඉස්කෝලෙට එන්න කිව්ව.. 6ට කලින් යනව කිව්ව. එද්දිනම් රෑ වෙයි කිව්ව.. අනේ මං යන්නද..”
“හරි එහෙනම් පරිස්සමින් ගිහිං එන්න ඉතිං.. දැන් ඔයා ලොකු ළමයෙක්.. ඔයා දන්නව ගෑණු ළමයෙක් තමන්ව පරිස්සම් කරගන්න ඕනෙ කියල.. ඒ හැමදේම ඔළුවෙ තියං ගිහිං එන්න..”
“මගෙ හොඳ අයිය..” කියල සුදූ මගෙ මූණ ඉබල නැන්දවත් බදාගෙන ඉබල උඩ පැන කාමරේට දිව්ව.. පැන
“උඹනම් අපේම පවුලෙ කෙනෙක් කොල්ලො.. මමවත් කෙල්ලගෙන් ඔච්චර දේවල් අහන්නෑ.. ගිහිං එන්න කියනව.. ඔයා නංගිව පරිස්සම් කරනව කියල මට දැන් ගොඩාක් විශ්වාසයි පුතේ..” කියල නැන්ද මගෙ ඉස්සරහට ඇවිත්
නළල ඉම්බ. මමත් එයාගෙ ඇඟවටෙන් අතදාල මගෙ පැත්තට තදකරගන්න ගමන් උදේ වගේ නැන්දගෙ පපුව ඉම්බ.. ඊටපස්සෙ නැන්දගෙ දකුණු තනේ මගෙ
මුළු මූණම ඇතිල්ලුව..
“නංගිව පරිස්සම් කළාට මටනම් මුගෙන් පරිස්සම් වෙන්න වෙනව..” කියල නැන්ද මාව අතෑරල අත්දෙකත් ගසල දාල කන්න ගියා..
“බත් ටික කනව දැන් මගෙන් ගුටි නොකා..” කියල නැන්ද කන්න පටං ගත්ත.
“නංගි මගේ නංගි.. ඔයා මගෙ ලව් එක.. ආයෙ ආයෙ කියන්න බෑ සුද්දියො.. ” කියල මාත් කන්න පටං ගන්න..
අපි කකා ඉන්නකොට සුදු නංගිත් කුස්සියට ආව..
“අම්මෙ ට්රිප් එක යන්න රු. 1,500/= ක් ඕනෙ. අම්මට පුලුවන්ද දෙන්න..”
“1,500/= ක්.. ම්.. කවදටද සුදු නෝන ඕනෙ.. මගෙ අතේ නෑ දැන්..”
“හෙට ඕනෙ අම්මේ.. කමක් නෑ එහෙනම් මම නොයා ඉන්නම්..”
“ඉන්නකො මම වසන්ති අක්කගෙන් අහල බලන්නම්..”
“කාගෙන්වත් අහන්න ඕන්නෑ නැන්දෙ.. මම දෙන්නම්..”
“අනේ පුතේ උඹ ළඟ තියෙනවද. එහෙනම් ඒක දියන්කො මම දෙන්නම් උඹට..”
“ඔව් ඔව්.. මට පොලියත් එක්ක ඕනෙ.. අනෙ නැන්දෙ මේ.. මගෙන් මුකුත් අහගන්න එපා..”
“එහෙම නෙවේ පුතේ ඉතිං.. එහෙම හරි නෑනෙ..”
“ඇයි මං පිට එකෙක් නිසාද..”
“අනේ පුතේ මේ මොනාද කියන්නෙ.. මම එහෙම දෙයක් ගිතන් කිව්ව නෙවේ මහත්තයෝ..”
“හරි එහෙනම් ආයෙ දෙන කතා ඕන්නෑ. මම දෙන්නෙ මගෙ නංගිට.. එච්චරයි.. සුදූ ඔයා බය වෙන්න එපා මම දෙන්නම්. ට්රිප් එක යන්න ඇදුමක් ගන්න හෙට හවස යමු..”
“අනේ ඇදුම් එපා මගෙ අයියා.. යුනිෆෝම් යන්න ඕනෙ ට්රිප් එක. ඒ නිසා ඇදුම් ඕනෙ නෑ..” කියල සුදූ කඳුළු පුරවන් මගෙ ළඟට ආව..
“ඇයි සුදූ මේ කඳුළු..”
“අයියෙ ඔය වගේ මගෙ දේවල් හොයල බැලුවෙ මගෙ තාත්ත.. එයා නැති උනාට පස්සෙ අම්ම මං වෙනුවෙන් නොසෑහෙන්න දුක් විදිනව.. දැන් ඔයා මගෙ දේවල් ගැන බලන්නෙ ඉස්සර තාත්ත බැළුව වගේමයි මගෙ අයියෙ.. ඔයා හැමදාටම මගෙ අයිය වෙනවද මගෙ අයියෙ.. ” කියාගෙන සුදූ මගෙ බෙල්ල බදාගෙන හයියෙන් අඬන්න ගත්ත.. මටත් ඒ වෙලාවෙ මගෙ කඳුළු පාලනය කරගන්න බැරි උනා. මගෙ කම්මුල් දිගෙත් කඳුළු බේරිල යනව මට දැනුන..
“ඔව් මගෙ රත්තරනේ ඔයා මගෙම නංගි.. හැමදාටම ඔයා මගෙම නංගි.. මොන දේ සිද්ද උණත් අපි දෙන්නගෙ ඒ බැදීම ඒ වගේම තියෙනව සුදූ.. දැන් අඬන්න එපා. හොඳ පැටියනෙ.. බලන්න අර අම්මත් අඬනවනෙ.. දැන් ඇති ඇඬුව හොඳේ..”
“ඇති සුදු නෝන දැන් ඇඬුව.. මම විතරක් නෙවේ ඔය අයියත් අඬන්නව ඔයා නිසා.. දැන් ඇති මැණිකේ.. කියල සුද්දි නැන්ද සුදූගෙ ඔළුව අනගාල බාගෙට කාපු බත් එකත් අරන් අත හෝදන්න ගියා..
“මගෙ අයිය හැමදාටම මගෙම අයිය විතරයි.. “කියල මගෙ කඳුළුත් පිහිදල සුදූ කාමරේට ගියා..
මටත් ආයෙ බත් කන්න හිත දුන්නෑ.. ඒනිසා මාත් අතහෝදන්න ගියා.. ඒ වෙද්දි නැන්ද අත් හෝදන් කුස්සියෙ දොරට හේත්තු වෙලා එළිය බලාගෙන හිටිය.. මමත් අත් හෝදන් ඇවිත් නැන්දව පිටිපස්සෙන් බදාගෙන කම්මුලක් ඉම්බ.. එතකොටයි දැක්කෙ නැන්ද එලිය බලං හිමීට අඬනව..
“මොකෝ නැන්දෙ මේ..”
“මුකුත් නෑ..” කියල නැන්ද මගෙ ඇඟට බර උනා.. මම තව එයාව බදාගද්දි එයා මාව අයින් කරල සුදූගෙ කාමරේට ගියා..
මම එහෙම්ම ටිකක් බලං ඉදල අඹ ගහ යට බංකුවට ගියා ටිකක් හුළං වදින්නත් එක්ක. අනික මට හිතුන නැන්දත් එතනට එයි කියල..
විනාඩි 10ක් විතර හිටියත් නැන්ද ආවෙ නැති
නිසා මම කාමරේට යන්න හදද්දිම නැන්ද බංකුව
පැත්තට එනව පෙනුන..
“මම කාමරේට යන්න හැඳුවෙ නැන්ද නැති නිසා..” කියල මම ආයෙ බංකුවෙ වාඩි උනා..
“මට හිතුණ මෙතන ඇති කියල හොරගෙඩිය..” කියල කියන ගමන් නැන්ද මගේ ළඟින් වාඩි උනා..
“සුදූ කෝ නැන්දෙ..”
“කෙල්ලට නින්ද ගියා පුතේ.. පව් ඒකි සෑහෙන්න ඇඩුව..”
“මේ ඔය අම්මල දුවල ඉක්මණට ඔය අඬනව තරමක් අඬල නවත්තන්න ඈ.. දැන් මේ මගේ පවුල.. හැමදාම අඬන්න තියාගන්න එපා. දැන් ඉතිං හැමදාම හිනාවෙලා ඉමු අපි..” කියල නැන්දගෙ කරට අතදාල මගෙ ළඟට තුරුල් කරගත්ත..
මම හිතන්නත් කලින් නැන්ද මගෙ තොල් දෙක උරන්න පටං ගත්ත.. මට පුදුමත් හිතුන.
හැමවෙලේම මම ඉස්සර උන වැඩේට දැන් නැන්ද ඉස්සර උනා..
ඒ ලා රෝස පාට තොල් දෙකේ පහස දැනෙද්දි මුළු ඇඟ පුරාම කරන්ට් එකක් යනව වගේ දැනුන.. මමත් නැන්දගෙ බෙල්ල බදාගෙන නැන්දගෙ තොල් දෙක හිමීට උරන්න ගත්ත..
නැන්ද එයාගෙ දකුණු අතින් මගෙ කම්මුල අතගාන ගමන් එයාගෙ දිවෙන් මගෙ තොල් දෙක වටේට ලෙව කෑව.. මම හිමීට නැන්දගෙ උරෙස්ස දිගේ අතගාගෙන ගිහිං නැන්දගෙ තනයක් ලාවට මිරිකන්න පටන් ගත්ත..
“හ්… පුතේ….”
“ආසයිද නැන්දේ…”
“ම්.. ගොඩක් ආසයි පැටියො.. ම්හහහහ්….” ගාල කෙදිරිගාන ගමන් නැන්ද ආයෙම තොල් උරන්න පටං ගත්ත..
නැන්දගෙ දිව මගේ දිවත් එක්ක පැටලිල හොඳට ලෙවකන්න ගත්ත.. ඒක අමුතුම මිහිරක්.. ඊට පස්සෙ මම නැන්දගෙ දිව මගේ කට ඇතුලට අරගෙන උරන්න ගත්ත.. නැන්ද තවත් මාව තද කරල බදාගත්හ.. මම ටික ටික නැන්දගෙ තනේ මිරිකන වේගෙ වැඩිකළා.. නැන්ද පිස්සුවෙන් වගේ මගෙ තොල් උරාගෙනම බංකුවෙන් නැගිටල මගෙ ඔඩොක්කුවෙන් වාඩිඋනා පැත්තකට හැරිල.. මගෙ පොල්ල නැන්දගෙ කලව දෙකට තද උනා.. නැන්ද හයින් උස්ම ගන්න ගමන් මගෙ තොල් අතාරින්නැතුවම උරනව.. දිවෙන් මගෙ කට ඇතුල පුළුවන් හැම තැනම ලෙවකෑව.. ඒවගේ මිහිරක් මගෙ ජීවිතේට විදලම තිබ්බෙ නෑ..
මම නැන්දගෙ නයිටියෙ කරට උඩින් අත ඇතුලට දාන්න හදද්දි නැන්ද මගෙ අත ඇදල එළියට ගත්ත.. මම ආයිත් අන ඇතුලට දාන්න ට්රයි කළා.. එයා ආයිත් අත එලියට ඇදල අරන් මගෙ ඔඩොක්කුවෙන් නැඟිට්ට..
“ඒවට තව කල් තියෙනව හොඳේ.. ” කියල නැන්ද ” ටිකක් පස්සට උනා..
“අනේ නැන්දෙ ඇයි නැගිට්ටෙ.. අනේ එන්නකො සුද්දියො..”
“අදට ඉවරයි සුදු මහත්තය.. දැන් යන්න නිදාගන්න. මාත් යනව..” කියල මගෙ අතින් ඇදගෙන මගෙ කාමරේ ළඟට අරං ගියා..
මම එහෙම්මම නැන්දව කාමරේ දොර ළඟ බිත්තියට හේත්තු කරගෙන ආයෙ තොල් දෙක ඉරුව.. එහෙම උරන ගමන් මගෙ සරමට උඩින් ඉස්සුනු පොල්ල නැන්දගෙ නයිටියට උඩින් තුන් මුල්ලෙ ගෑවෙන විදියට තදකළා.. එහෙම කරල අත හිමීට තට්ටමක් දිහාවට ගෙනිච්ච.. නැන්ද ඒ අත අල්ලගෙන මාව නැවැත්තුව.
“කියන දෙයක් අහන්නෙම නෑනේ “කියල මාව පැනකට කළා.
“මම අහනව.. මෙයා අහන්නෑනෙ..” කියල මම මගෙ පොල්ල සරමට උඩින් අල්ලල නැන්දට පෙන්නුව..
“ඒවට නම් ඉතිං කරන්න දෙයක් නෑපුතෝ..”
“අනේ නැන්ද ඉතිං.. දැන් මොකක්ද කරන්නෙ..”
“මොනා කරන්නද වස්තු ඉතිං.. අර ඊයෙ කිව්වෙ ඇහෙන් බලල අතින් යවනව කියල. දැන් ඉතිං ඇහෙන් විතරක් නෙවේ අතිනුත් අල්ලල බැලුවනෙ.. දැනුත් ඉතිං අතින්ම යවාගන්න..” කියල නැන්ද මගෙ නළල ඉබල යන්න ගියා.. නැන්ද යන්න හදද්දි මම නැන්දගෙ නයිටියට උඩින් ඉස්සිල තිබ්බ තනපුඩුවක් රිදෙන්න මිරිකුව..
“ආව්… අනේ…රිදෙනව කොල්ලො.. පිස්සුද බොට..”
“ඔව් දැන්නම් පිස්සු තමා සුද්දියො..”
“ඉවසල හිටියොත් ඉස්සරහට තව දේවල් ලැබෙයි.. හදිස්සි උනොත් පුත්තෝ මුකුත් නෑ හොඳේ.. හැමදාම ඉතිං ඇහෙන් බලන්න තමා වෙන්නෙ..” කියල නැන්ද මගෙ නහය මිරිකල ගෙට ගිහිං දොරවහගත්ත..
මමත් කාමරේට ඇවිත් හැමදාමත් වගේ නැන්දව මතක්කරගෙන අතේපාරක් ගහල නිදාගත්ත..
පාන්දර මට ඇහැරුනේ මගෙ ෆෝන් එක රිං උන නිසා.. වෙලාව 5.30 ඒ වෙද්දි. නැන්ද පොල් ගානව ඇහුන.. මම එහෙම්මම කෝල් එක ආන්සර් කළා..
“හෙලෝ.. good morning ..”
“ඔව් එව කෙරීගෙන යනව..”

“ඔව් ඔව් ඉතිං ඒවත් කෙරීගෙන යනව.. ඒවනැතුව බෑනෙ ඉතිං..”
“ඔව් ඒක කරන්න..” හොඳයි…… දිගටම ඒක
“ගෝනව බලනව නේ.. අන්තිම මොහොනෙ කෙලෝගන්න ගැස්සුනොත් දන්නවනෙ…” Dr..
“හරි එහෙනම්එල එල..”
“හැමිනෙනව.. පිස්සුද හුත්තො.. මඟුල් නොකර තියපං ෆෝන් එක.. වස්ස..” කියල මම හිනාවෙලා ෆෝන් එක කට් කළා.
ඊට පස්සෙ ඉක්මණට මූණ හෝදන් කුස්සියට ගියා නැන්දව දකින්න තිබුණ ආසාවට.. මම යද්දි නැන්ද කුස්සියෙ දොර පැත්ත බලං පොල්ගානව..
“කාටද උදේ පාන්දර කුණුහරුප පැළුවෙ..” කියල නැන්ද හිනා වෙලා ඇහුව..
“යාළුවෙක් මගෙ සුද්දියො..” කියාගෙන මම නැන්ද ළඟ බිම ඉදගෙන නැන්දගෙ තොල් දෙක ඉරුව.. නැන්දත් පොල්ගාන් එක පොඩ්ඩක් නවත්තල මගෙ තොල්දෙක ටිකක් උරල ආයෙන් පොල්ගාන්න පටංගත්ත..
“දැන් නංගි එයි.. අයින් වෙන්න පුතේ..”
“සුදූ නැඟිට්ටෙ නැද්ද නැන්දෙ තාම.. අදත් පරක්කු වෙනව ඔය ගමන සුදූ … සුදූ… නැඟිටින්න දැන්.. එළිවෙලා..”
“ම්ම්.. ඉන්න එන්නම්.. ” කියල සුදූ උත්තර දෙද්දි නැන්ද ආයෙ පොල් ගාන එක නවත්තල මගෙ දිහා බැළුව..
“යකෝ මේකිට මම මෙච්චර වෙලා කතා කළා මැරිල වගේ හිටිය. අයිය එකපාරයි කතා කළේ පණ ඇවිත්නෙ..” කියල නැන්ද හිනා උනා.. සුදුත් බෙඩ්ෂීට් එකත් පෙරෝගෙන ඇවිත් මගෙ ළඟින් හිටගෙන මට හේත්තු උනා..
“ඉතිං මේ මගෙ අයියනෙ ඇයි ඔයාට ඉරිසියයිද..” කියල සුද්දි නැන්දට දිව දික්කළා..
“අනේ මේ මගෙන් මුකුත් නාහ ගිහිං මූණකට හෝදගනින්..” කියල නැන්ද සුදූට බොරු සද්දක් දැම්ම..
“අයියෙ දැක්කද තියෙන ඉරිසියාව.. අම්මෝ මෙයානම් ..” කියාගෙන සුදූ මූණ හෝදන්න ගියා..
“නැන්දෙ මොනාද කරන්න ඕනෙ..”
“මුකුත් නෑ ඔහොම පේන්න හිටියනම් ඇති..” කියල නැන්ද ඇහැක් ගැව්ව..
“හැමදාටම ඉන්නම් රත්තරනේ..” කියල මම නැන්ද ළඟට යන්න හදනකොටම නැන්ද මාව නැවැත්තුව..
“හෝව් හෝව් චූටි මහත්තය.. මම කිව්වෙ පේන්න හිටියනම් ඇති කියල විතරයි.. ළඟට එන්න ඕනෙ නෑ..”
“ඔයානම් සුද්දියො….”
“ඇයි මොකෝ.. ඉවසන්න පුරුදු වෙන්න දරුවෝ.. ඉවසන්න පුරුදු වෙන්න..” කියල නැන්ද බිම බලං පොල්ගාන්න ගත්ත. මම නැන්දගෙ හෙල්ලෙන රණ හංසයො දෙන්න දිහා බලාගෙන හිටිය.. නැන්ද ඒක දැකල බිම බලං හිනා උනා..
“ඉවසන්න තිබ්බ ඉතිං අපිට ඇස් පේන්නෙ නැත්තන් අප්පා..” කියල මම පුටුවෙන් නැගිට්ට..
“දැන් ගිහිං ලැස්ති වෙන්න ගිහිං.. මම තේක අරන් එන්නම් ඉක්මණට.” කියල නැන්ද කිව්ව.
මාත් ඉතිං කාමරේට ගිහිං ලෑස්ති උනා සුදූව ඉස්කෝලෙ එක්කන් යන්න.. එතකොටම මට කෝල එකක් ආව..
“හෙලෝ..”
“සම්පත් මල්ලි හයර්එකක් යන්න එන්න පුළුවන්ද..”
“කොහෙටද යන්න ඕනෙ. මට දැන් නංගිව ඉස්කෝලෙට දාන්න ඕනෙ.”
“නෑ නෑ දැන්ම නෙවේ මල්ලි. 8 ට විතර..” “හරි අක්කෙ මම එන්නම් ඔයාලගෙ ගෙදරට.”
“අපේ දිහාට නෙවේ මල්ලි වසන්ති නැන්දලගෙ ගෙදරට යන්න..”
“ආ හරි අක්කෙ ම8 වෙද්දිඑන්නම්.”
“අයියේ ඔයාට හයර් එකක් නම් ඔයා යන්න. මම පයින් යන්නම්..”
“පිස්සුද සුදූ.. දැන් මගේ පළවෙනි හයර් එක මගෙ නංගි තමා හැමදාම..”
“අනේ ඉතිං මම යන්නෙ පිනටනෙ..”
“පිස්සුද සුදූ.. මම ඒ යන්නෙ මට වටිනම හයර් එක..”
“අනේ… මගෙ අයිය. මම ආදරෙයි මගෙ අයියෙ..” කියල සුදූ යන්න හැරුණ.
“සුදූ ඔහොම ඉන්න..” කියල මම කාමරේට ගිහිං සල්ලි ගෙනත් දුන්න..
“අනේ අයියට පිං මගෙ අයියෙ..”
“හරි හරි සුදූ.. ඔයාගෙ සතුට තමා දැන් මගෙයි නැන්දගෙයි සතුට.. ඔයාට ට්රිප් එක දවසට මම තව සල්ලි දෙන්නම් එදාට යාළුවො එක්ක කන්න බොන්න.. හැබැයි සුදූ ඔයා අපේ විශ්වාසෙ බිදින්න එපා..”
“නෑ මගෙ අයිය.. ඔයාගෙ සුදූ කවදාවත් ඔයාගෙ හිත රිද්දන්නෑ..”
“හොඳ මැණික. දැන් ඉක්මණට ගිහිං ලෑස්ති වෙන්න පරක්කු වෙයි..”
සුදු නංගි ගියාට පස්සෙ නැන්ද ආව තේකත් අරන්..
“අම්මෝ ඇයි නැන්දෙ මේ තේ බාල්දියක් ගෙනල්ල..”
“මැට්ටො මේ ඔයාට විතරක් නෙවේ.. මගෙ එකත් ඔතන..” කියල ලැජ්ජාවෙන් බිම බලාගත්ත..
“අම්මෝ මගෙ සුද්දිගෙ ලැජ්ජාව..” කියල මම නැන්දගෙ නිකටෙන් ඉස්සුව..
“අද ඉදන් හැමදාම තේ බොනෙ ඔහොම තමයි හොඳේ.”
“මම එහෙම ආසයි මගෙ රත්තරනේ..” කියල නැන්දව ඇදල අරන් මූණ ඉම්බ..
“පුතේ ඕක බීල දෙන්න මහත්තයෝ.. සුදු නෝන එයි මෙහෙට.. අපි මේ ඉන්න විදිය එයා දකින්න බෑ.. ඒනිසා කරන දෙයක් පරිස්සමින් හොඳේ.. ඒකි උඹට පණ ඇරල ඒකිගෙ අයිය කියල.. ඒකිගෙ හිත නරක් කරවන්න එපා හොඳේ..”
“පිස්සුද සුද්දි.. ඔයාගෙයි නංගිගෙයි හිත් මම නරක් කරන්නෑ එහෙම..සන්නයි..” කියල මම තේක බිව්ව.. බීල නැන්දගෙ පංගුව එයාට දුන්න.. එයත් හරිම ආසාවෙන් තේක බිව්ව..
“රසයිද..”
“ම්ම්.. රසයි.. අමුතුයි.. මටත් පිස්සු පුතේ.. දහ අටේ කෙල්ලෙක් වගේ හුරතල් වෙනව මේ පොඩි එකා ළඟ..”
“අන්න ඒ හුරතලේට මම ගොඩක් ආදරෙයි මගෙ සුද්දියො ..” කියල මම නැන්දගෙ නළල ඉම්බ. නැන්දත් මගෙ නලල ඉබල තේක බිබීම ගියා..
ඊට පස්සෙ මම සුදූව ඉස්කෝලෙට දාල පාක් එකට ආව.. 8 ට විතර මට කෝල් එකක් ආව..
“හෙලෝ සම්පත් පුතේ.. එන්නෙ නැද්ද ළමයො..”
“කව්ද මේ කතාකරන්නෙ..”
“අනේ අනේ අපිව අඳුරන්නෑ නේද.. සුද්දිගෙනම් ඉතිං අඟලක් ගානෙ දන්නව ඇති නේද..”
“කව්ද මේ කතාකරන්නෙ.. මොකක්ද කාරනේ..”
“අම්මෝ සැර. කොල්ලො මම වසන්ති නැන්දා.. කෝ එන්නෙ නැද්ද 8ත් පහුවෙලා..”
“අනේ නැන්දෙ සොරි. මට කටහඬ අඳුරගන්න බැරිඋනා.. ඉන්න මම ටක්ශාලඑන්නම් මට අමතක උනා..”
“ඔව් ඉතිං හිතේ ඉන්නෙ සුද්දිනෙ දැන්..” “ඇයි කියන එක්කෙනාට එහෙම නෑනේ නේද..”
“අම්මෝ මේක.. එනවකො එනවකො මම අල්ලගන්න..” කියල කෝල් එක කට් කළා..
මම වසන්ති නැන්දලගෙ ගෙදර ගියා ඉකමණට.. ගිහිං හෝන් කළාම ගේට් එක ඇරගෙන නැන්ද ආව.. එයාව දැකල මගෙ පොල්ල නිකන්ම කෙලින් උනා.. කෙල්ලො පරාදයි.. සුද්දි නැන්ද තරම් සුදු නැතුවට වසන්ති නැන්දත් මාර ලස්සනයි..
“අම්මෝ නැන්දෙ.. කෙල්ලො පරාදයි..”
“ඇයි ආස හිතුනද..” කියල නැන්ද ත්රීවීල් එකට නැග්ග ගමන් ඇහුව.. මම හිනාවෙලා නිකන් හිටිය..
“කොහෙටද නැන්දෙ යන්නෙ..”
“රොහාන්ස් එකට යමු පුතේ..” කියල නැන්ද කිව්ව විතරයි මට ඉබේටම ත්රීවීල් එකේ බ්රේක් ගැස්සුනා.
“මොකද කොල්ලො වෙලා තියෙන්නෙ..”
“නැන්දෙ රොහාන්ස් එකට..”
“ඇයි මම ගියාම මොකද..”
“තනියම..”
“නෑ නෑ යමුකෝ.. උඹව විශ්වාස නිසයි එක්කන් ආවෙ රත්තරනේ.. උඹ කාටවත් කියන්න එපා මගෙ දෙයියෝ..” කියල මගෙ ඔළුව අතගෑව..
“නෑ නෑ මම කාටවත් කියන්නෑ.. සුද්දි නැන්ද දන්නවද..”
“ඒකිට මම මේව කියන්නෙ ගිහිං ඇවිත් පුතේ..”
“අම්මෝ එහෙමද.. මෙයා සෙල්ලම් දාල ඇවිත් අපේ එක්කෙනාව අවුස්සල ආප්පයක් බානව නේද..”
“අපෙ එක්කෙනා.. මේ මේ ඒකි මගේ..”
“ඒවනම් හදේ නැන්දෙ.. එයා දැන් මගේ..”
“හරි හරි ඒව පස්සෙ බලමුකො.. දැන් යමු මගෙ කොල්ලො.. මට පරක්කු වෙනව. එයා ඇවිල්ලත් ඇති..”
“කව්ද අනේ එයා..”
“ඒව රහස් මගෙ දෙයියෝ.. ඒව රහස්..”
“හ්ම්ම මම බලාගන්නම්කො අද..”
“බැළුවටනම් කමක් නෑ කාටවත් කියන්නෙනෑ
නේද..” “පිස්සුද නැන්දෙ.. කාටවත් කියන්නෑ..”
“හොඳ කොල්ලො.. එහෙනම් මගෙ හැම හොර ගමනකටම උඹට තමා කතාකරනෙ
කොල්ලෝ..”
“මට හයර් එක දෙනවනම් ඕන තැනක යන්න මම එනව..”
“අම්මෝ දෙන්නම් දෙන්නම්.. දැන් යමුකො රුංගාල..” කියල නැන්ද හයියෙන් හිනාඋනා..
මමත් ඉක්මනට රොහාන්ස් එකට නැන්දව අරං ගියා. අමාරුවෙන්නෙ ඇත්තෙ කියල හිතල.. අපි ගිහිං ටිකකින් නැද්දට කෝල් එකක් ආව.
“එයා එනවලු පුතේ.. එයා ආවම මම යනව. ආයෙ යද්දි මම කෝල් කරන්නම්. මාව ගන්න එන්න පුතේ..”
“හරි නැන්දෙ.. කීයට විතරද එන්න ඕනෙ..”
“තුන හතර වෙයි ඉතිං.. දන්නෙ නැද්ද සුදෝ ඉතිං ඕවයෙ කෙලවරක් නෑනෙ ඉතිං..”
“අම්මේ ඉතිං.. ඇති ඇති අපිත් මිනිස්සුනෙ..”
“ඇයි පුතෝ මල්ලි කෙලින් උනාද..”
“ඒකනම් ඉතිං කෙලින් උනේ ඔයා ගේට්ටුවෙන් එළියට එනකොට නැන්දෙ..” කියල මම හිනාඋනා..
“අම්මෝ යකෝ උඹනම්.. හරි හරි අන්න ආව.. මම යනව පුතේ..”
අම්මටසිරි යකෝ මේ හේමසිරි මුදලාලියනෙ.. මම ටක්ශාල කෝල් එකක් ගත්ත..
“හෙලෝ.. අපේ වැඩේට තවත් පොටක් පෑදුණා..”

“හේමසිරියගෙ හොරණීන් එකක් සෙට් උනා.. ඕකි මාර්ගෙන් වැඩේට එන්ටර් වෙන්න පුලුවන් ඉක්මණට..
“ඔව් ඔව්.. මම ගානට වැඩේ ටැකල් කරන්නම්..”
“හරි එහෙනම් ඇලට් එකේ ඉදපං..” කියල මම කෝල් එක කට් කරල රොහාන්ස් එකෙන් එලියට ආව.. එනකොටම කොල්ලෙක් පස්සෙන් දුවගෙන ඇවිත් මට රු. 1,000 ක් දුන්න ටිප් එක කියල..
“අයියෙ ඔයාගෙ ටිප් එක..”
“උඹ මෙහෙ මොනාද කරන්නෙ මල්ලි..”
“මම වේටර් කෙනෙක් අයියෙ..”
“හරි එහෙනම් උඹ ඕක තියාගනින්.. මං ගානෙ. උඹලගෙ එවුන්ට ඕක කියන්න එපා. උඹ ශේප් එකේ තියාගනින්.”
“අයියට පිං අයියෙ..”
“හරි හරි.. මේ ඒක නෙවේ කොල්ලො.. ඔය ආපු ඩයල් එක නිතර මෙහෙ එන එකෙක්ද..”
“අපෝ ඔව් අයියෙ.. මුදලාලිය ගෑණු උස්සන්නෙම මෙහෙට තමා.. ඔය අද ආපු ගෑණු කෙනත් දෙතුන් පාරක් ආව..”
“එහෙමද.. කොහොමද මුදලාලිය..”
“ඕක කරන්න තියෙන ඔකොම ජඩ වැඩ කරන එකෙක් අයියෙ.. කෙල්ලෙක් උස්සන්න ගිහිං ඒකිගෙ කොල්ලවත් ඔය බල්ල මැරුව.. අනේ අයියෙ කාටවත් කියන්න එපා. අයියට ෆිට් එකට කිව්වෙ..”
“පිස්සුද මල්ලි.. මට වැඩක් නෑ බං ඕව. මම හවසටත් එනව ආයෙ. උඹ ඉන්නවද..”
“ඉන්නව අයියෙ.. උඹ වරෙන්.. ”
“මම සම්පත්.. උඹෙ නම මොකක්ද..”
“මම නදීර අයියෙ.. අයිය ඕන වෙලාවක එන්න. කෑල්ලක් ඕන්නං කියහං මම සෙට් කරන්නම්..”
“බලමුකො බලමුකො..”
“මම එන්නම් හවස වැට් එකක් දාමු..”
“එල එල.. එන්න අයියෙ..” කියක කොල්ල ආයෙ ගියා..
මාත් ආයෙ දෙකට විතර එනව කියල හිතං ආයෙ ආව මගෙ පාක් එකට..
දවල් වරුවල් හයර් කරල මම ආයෙ 2ට විතර රොහාන්ස් එකට ගිහිං නදීරය එක්ක චැටක් දාල 3 ට විතර වසන්ති නැන්දවත් එක්කන් ගෙදර එන්න ආව..
“නැන්දෙ ඇයි උදේ වගේ කතාවක් නැත්තෙ..
මොකෝ මහන්සිද..”
“මහන්සිද.. මහන්සියි කේන්තියි දෙකම..”
“ඇයි නැන්දෙ..”
“අර කැරිය අද මගෙ පුක පැලුව.. හුත්තිගෙ පුතා..”
මට මහ හයියෙන් හිනාගියා..
“මොකෝ නැන්දෙ අදද ඉස්සෙල්ලම ඕක පැලුවෙ..”
“අනේ මේ පුතේ උඹත් කුණුහරුප අහගන්නැතුව යමං..”
“යකෝ එක එකාගෙ වැරදි යන්නෙත් මගෙ පිටිංනෙ..”
“අනේ නෑ මහත්තයෝ මම පස්සෙ උඹ එක්ක නිදහසේ කතාකරන්නම් පුතේ.. අද මට අමාරුයි ගොඩක්.. තරහ වෙන්න එපා හොඳේ”
“අනේ මම තරහ නෑ නැන්දෙ..” කියල මම කතාවක් නැතුව නැන්දව ගෙදරට ගෙනල්ල දැම්ම. නැන්ද මට රු. 3,000 ක් දුන්න.
“මෙච්චර එපා නැන්දෙ..”
“අනේ ඕක ගනින්.. ඔය මගෙ සල්ලි නෙවේ.. මුදලාලිය දුන්නෙ.. ඕක ගන්න සුදෝ.. මම යනව පුතේ..”
“හරි නැන්දෙ එහන්ම් thank you මම යනවා.. පස්ස ටිකක තවාගන්න හරියයි.. ” කියක ඇහැක් ගහල මම එතනින් ආව..
ඊටපස්සෙ මම ගෙදර ගියා අතට ලොකු ගානක් හම්බුණ නිසාම..
හවස් වරුවෙ නැන්දට උදව් කර කර හිටිය.. නැන්ද ළඟටවත් යන්න බැරි උනා සුදූ අපි එක්කම හිටපු නිසා.. පස්සෙ රෑ නැන්ද කඩේ වහල නාල එහෙම ආව කාමරේට මාව කන්න එක්කන් යන්න..
“පුතේ යමු කන්න..”
“එන්නකො සුද්දියො ටිකක් මෙහෙට.. හවස්වරුවෙ ළඟට එන්නම බැරිඋනා..” කියල මම සුද්දි නැන්දව ඇදල අරං තොල් දෙක ඉම්බ..

නැන්ද ටික වෙලාවක් මගෙ තොල් උරල මගෙන් අයින් උනා..
“යමු පුතේ කන්න. රෑවෙලා බංකුවට යමු..” කියල නැන්ද බිම බලං ලැජ්ජාවෙන් කිව්ව.. එනකොටම මගෙ ෆෝන් එක රිං උනා..
“හෙලෝ කියපං..”
“මොක්්. දැන්ද…”

“ශුවර්ද…”
“හරි මම ටන්ගාල එන්නම්. උඹල ලෑස්ති වෙයං..”කියල මම කෝල් එක කට් කරල ටීෂර්ට් එකක් දාගෙන ත්රීවීල් එකේ යතුරත් අරං හදිස්සියෙන් එලියට යන්න ආව..
“මොකෝ පුනේ කලබලේ.”
“නෑ නැන්දෙ හදිස්සි හයර් එකක්.. අමාරු ලෙඩෙක් ගෙනියන්න..”
“අනේ පුතේ කෑවෙන්නෑනෙ..”

“කමක් නෑ නැන්දෙ.. මම යන්නම්.. නැන්දයි සුදුයි කාල නිදාගන්න.. මම එද්දි රෑ වෙයි.. බලං ඉන්න එපා..” කියල මම එළියට ගිහිං ආයෙ ඇවිත් නැන්දගෙ තොල් දෙක ටිකක් තදින් උරල “මම ආදරෙයි සුද්දියො..” කියල ඉක්මණටම ත්රීවීල් එකත් අරං වේගෙන් ගියා..
“පුතේ පරිස්සමින් යන්න දරුවො..” කියල සුද්දි නැන්ද හයියෙන් කෑගැහුව.. මම හරි කියන්න වගේ හෝන් එක දෙපාරක් ගහල ඒ වේගෙන්ම ගියා..
(මේ අතරසුද්දි නැන්දලගෙ ගෙදර)
“අම්මේ අයිය කොහෙද හදිස්සියක් වගේ ගියේ..”
“අනේ මන්ද සුදු නෝන.. කෝල් එකක් ආව..
හදිස්සි ලෙඩෙක් කිව්ව.. එන්න රෑවෙයි කිව්ව..
රුංගාල ගියා.. පුදුම කලබලේකින් පුතේ ගියේ..
මටනම් බයයි අයිය ගැන..” දෙන්නත් එක්ක
විනාඩි 5 ක්විතර පාර දිහා බලං හිටිය..
ඊටපස්සෙ සුද්දි දුවත් එක්කම ගේ ඇතුලට යන්න හැරෙනවත් එක්කම පාලම පැත්තෙන් වෙඩි සද්ද කීපයක් ආව ගමම දෙවනත් වෙන්න.
“අනෙ අම්මේ අයියා..” කියාගෙන සුදු නෝන සුද්දිගෙ ඇගේ එල්ලුනා..
සුද්දිටත් කරන්නෙ මොනාද කියල හිතාගන්න බැරිඋනා..
“අපි අයියට කෝල් එකක් ගමු දුවේ..” කියල සුද්දි වෙව්ලන හඬින් කිව්ව..
ඊට පස්සෙ සම්පන්ට කෝල් 10ක් විතර ගත්තත් එකකටවත් උත්තරයක් නෑ.. අම්මයි දුවයි දෙන්නම ඇඩූ කඳුලෙන් පාර දිහා බලං හිටිය.. ඒ ඉන්නකොට දෙන්නට ඈතින් ඇම්බියුලන්ස් සද්දක් ඇහුනෙ නොසන්සුන් වෙමින්.. දෙන්නගෙ හිත් තවත්
විනාඩි 10 කට විතර පස්සෙ සම්පත්ගෙන් කෝල් එකක් ආව..
“අනේ රත්තරන්නේ උඹ කොහෙද ඉන්නෙ.. උඹට කරදරයක් නෑනේද මගෙ පැටියො..” කියල සුද්දි අඬාගෙන කෝල් එකට උත්තර දුන්න.
“නැන්දෙ මට කරදරයක් නෑ.. ඔයාල බය නොවී ඉන්න.. මම මේ ලෙඩාව අරං යන ගමන් ඉන්නෙ.. පාලම පැත්තෙ මොකක් හරි කලබලයක්.. ඔයාල දොරවල් හොඳට වහං නිදාගන්න.. මම එද්දි උදේ වෙයි..”
“හරි පුතේ උඹ පරිස්සමින් වරෙන් මගෙ පුතේ..”
“හරි නැන්දෙ.. දෙන්නකො සුදූට..”
“හෙලෝ අයියා..”
“සුදූ අයියට කරදරයක් නෑ මැණික. අයිය උදේ වෙයි එන්න. ඔයා අම්ම එක්ක පරිස්සමින් ඉන්න.. දොරවල් හොදට වහල නිදාගන්න..”
“හරි අයියෙ.. ඔයත් පරිස්සමින් එන්න හොඳේ..
“හරි මැණික..”
මේ අතර පාලම අසල පාතාල නායකයෙක් ගෝලයො දෙන්නෙක් එක්ක අවසන් ගමන් ගිහිං තිබුණ..

__________________________________________________________________________________________

(සුද්දිගෙ නිවසේ)
“අම්මේ අයිය ආවෙ නැද්ද තාම..” කියාගෙන සුදු නෝන පාන්දර 5ට විතර සාලෙට ආව.. සුද්දි ඒ වෙද්දිත් සැටියට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නව..
“තාම නෑ සුදු නෝන.. මමත් මේ බලං ඉන්නෙ එයා එනකන් තමා..”
“අම්ම නිදාගත්තෙ නැද්ද..”
“නෑදුවේ.. අයියව දකිනකන් බයයි පුතේ..”
“අනේ අම්මෙ.. ඔහොම කියන්න එපා.. අයිය එයි.. මටත් බය හිතෙනව ඔයා ඔහොම කියද්දි..”
“අනේ පුතේ ඔයාව බය කරන්න නෙවේ මම එහෙම කිව්වෙ.. ඉන්න මම තේකක් හදන් එන්නම් ඔයාට..”
“හා අම්මේ මම අයියට කෝල් එකක් ගන්නම්ද..”
“හා ඔයා අරං බලන්නකො..” කියල සුද්දි තේ හදන්න කුස්සියට ගියා.. සුදු නෝන ෆෝන් එක අරන් අයියට කෝල් එකක් ගත්ත.. සම්පත් කෝල් එක ආන්සර් කළා දෙපාරක් රිං වෙද්දිම..
“හෙලෝ නැන්දෙ.. මම දැන් එන්න හදන්නේ..”
“අම්ම නෙවේ මම.”
“සුදූ ඔයා නැගිට්ටද උදෙන්ම..”
“නැගිටින්න නින්ද යන්න එපැයි අනේ. අම්ම තාම නිදි නෑ.. ඔයා කොහෙද ඉන්නෙ. ඉන්න තැනකින් කෝල් එකක් දෙන්න බැරිද.. හිතුනෙ නැද්ද අපි බය වෙලා ඇති කියල.” සුදු නෝන කියාගෙන කියාගෙන ගියේ අඬන ගමන්..
“සුදූ අනේ අඬන්න එපා මම ඉක්මණටම එන්නම්.. පැයක් යන්න කලින් අයිය එනව සුදු මැණික..” කියල සම්පත් කෝල් එක කට් කළා..
“අයිය මොකද පුතේ කියන්නෙ..”
“එයා තව පැයකින් එනව කිව්ව අම්මේ..” කියල සුදු නෝන සුද්දි ගෙනාපු තේකත් අරන් පුටුවක වාඩිවෙලා හිමින් හිමින් තේ බිව්ව..
“පුතේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න..”
“තව ටිකකින් ලෑස්ති වෙන්නම් අම්මේ. අද කඩේ අරින්නැද්ද..”
“අද බෑ සුදු නෝන.. මුකුත් ලෑස්ති කළෙත් නෑනෙ..”
“අයිය ආවම බනින්න අම්මේ.. එයාට ආයිත් මෙහෙම නොකරන්නම බනින්න ඔයා..”
“බලමුකො පුතේ අයිය ආවම..”
“ම්ම්..” කියල සුදු නෝන මූණ හෝදන්න ගියා.. ඒ ගියත් සුදු නෝන තාම ඉන්නෙත් අවුලෙන්.. අයියව තාම දැක්කෙ නැති නිසා..
සුද්දි කුස්සියට ගිහිං සුදු නෝනට ඉස්කෝලෙ ගෙනියන්න කන්න දෙයක් ලෑස්ති කළා.. සුදු නොන ඉස්කෝලෙ යන්න ඇඳගෙන අම්මට කියල කොන්ඩෙ ගොතාගන්න ඉස්සරහ දොර ළඟට ආව.. එතකොටම රසිකගෙ ත්රීවීල් එක වේගෙන් ඇවිත් සුද්දිලගෙ මිදුලෙ නැවැත්තුව.
“නැන්දෙ කෝ සම්ප කාමරේද..”
“නෑ පුතේ.. අපිත් මේ බලං ඉන්නෙ එයා එනකන් තමා..”
“කොහෙද ගියෙ නැන්දෙ.. මමත් කෝල් දෙක තුනක්ම ගත්ත. මූ කතාකරන්නෑනෙ.”
“ඊයෙ රෑ කෝල් එකක් ඇවිත් ලෙඩෙක් අරං ඉස්පිරිතාලෙ යනව කියල ගියේ පුතේ. තාම ආවෙ නෑ.. අපිත් මේ බලං ඉන්නෙ එනකන්.. මොකක්ද පුතේ ඊයෙ රෑ අර වෙඩි සද්දෙ..”
“ඒක නිසා තමා මාත් සම්පතයට කෝල් කළේ නැන්දෙ එවෙලෙ විස්තරයක් අහගන්න.. පොලීසිය ඔය පාතාලෙ එවුන් එක්ක වෙඩි තියාගෙන නැන්දෙ. තුනක් එතනමයි..”
“අම්මෝ පුතේ..”
“ඔව් නැන්දෙ ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ.. පොලීසියෙන් පිරිල ඒ හරියෙ..”
“උඹල ඒ පැත්තෙ යන්න එපා පුතේ.. මොන මරාලද දන්නෑනෙ බං..”
“ඔව් නැන්දෙ සම්ප ආවම අද එන්න දෙන්න එපා. ඕක ඔය වගේ ඒව බලන්න යනව..”
“ඔව් ඔව් අද එයාව අල්ල ගන්න ඕනෙ කොහොමත්.. එයා අද තමා මගෙ කට දැනගන්නෙ..”
“මම යනව නැන්දෙ එහෙනම්..” කියද්දි රසිකට කෝල් එකක් ආව..
“කොහෙද බොල ඉන්නෙ. මම උඹව බලන්න ආව සුද්දි නැන්දලගෙ ගෙදර..”
“මම එන ගමන් ඉන්නෙ බං.. උදව්වක් කරහං..”
“කියපංකො..”
“සුදු නංගිව ඉස්කෝලෙට ගෙනියපං .. මම එද්දිඑයාට පරක්කුයි..”
“හරි මම දාන්නම්..”
“ඔය හරියෙ ඉන්නවද නංගි. ඉන්නවනම් දියංකො..”
“පොඩක් හිටපං ..” සුදු නෝන මෙන්න සම්පත් අයිය කතාකරනව..
“හෙලෝ අයියෙ..”
“සුදූ අද රසික අයිය එක්ක ඉස්කෝලෙට යන්න හොඳේ. මම නාම මඟ..”
“හරි මම යන්නම්. ඔයා ගෙදර ඇවිත් අද ගෙදර ඉන්න හරිද.. හයර් යන්න එහෙම යන්නෑ හොඳේ..”
“අම්මේ හා මගෙ ආච්චි අම්මේ.. ඔයා ” පරිස්සමින් ගිහිං එන්න. අයිය අද ගෙදර ඉන්නම්කො..”
“පරිස්සමින්එන්න අයියේ..”
“රසික අයියෙ ඉන්න මම ඉක්මණට එන්නම්..” කියල සුදු නෝන බෑග් එකත් අරක් අම්මටත් වැදල රසිකගෙ ත්රීවීල් එකේ නැගල ඉස්කෝලෙ යන්න ගියා..
සුද්දි දොර ළඟ පුටුවෙ වාඩි උනා පාර බලාගෙනම.. ටික වෙලාවකින් සම්පත්ගෙ ත්රීවීල් එක සුද්දිලගෙ වත්තට හැරුණ.
“පුතේ.. ” කියාගෙන සුද්දිත් ත්රීවීල් එක පස්සෙන් ගේ පිටිපස්සට දිව්ව..
“කොහෙද පුතේ මෙච්චර වෙලා ගියේ..” කියාගෙන සුද්දි ත්රීවීල් එක ළඟට යද්දි සම්පත් ත්රීවීල් එකෙන් එළියල ඉස්සෙල්ලම වම් කකුල බිමින් තිබ්බෙ දණිස්ස ළඟ ඉදන් පහලට අඟල් 5ක් විතර දාල තිබුණ බැන්ඩේජ් එකකුත් එක්ක..
“අනේ පුතේ මේ මොකද..” කියාගෙන සුද්දි නැන්ද මගෙ ළඟට ආව..
“මුකුත් නෑ සුද්දියො පොඩි තුවාලයක්..”
“කොහොමද දරුවො තුවාල උනේ..”
“ඊයෙ අර ලෙඩාව ඉස්පිරිතාලෙ රෝදපුටුවක නියං අරං යද්දි කම්බියකට කැපුන නැන්දෙ..” කියල මම වෙච්ච දේනැන්දෙගෙන් හැංගුව.
“මායි සුදු නෝනයි ඇහැරං බලං හිටිය ඔයා එනකන්.. ඇයි පුතේ මෙහෙම ගින්දර දෙන්නෙ අපිට.. උඹ බෝඩිංකාරයෙක් උනානම් අපිට කමක් නෑ. ඒත් දැන් ඔයා සුදු නෝනගෙ අයිය.. මගෙ…” කියල නැන්ද කතාව නැවැත්තුව..
“ආ..ආ.. ඇයි නැවැත්තුවෙ සුද්දියො.. ඔයාගෙ කව්ද මං..” කියල මම නැන්දගෙ මූණට එඹෙන ගමන් ඇහුව..
“ඒක දැනගත්තම ඇති මෙයාට.. අමාරුයිද පුතේ කකුළ..” කියල නැන්ද මගෙ කම්මුල අතගෑව..
” ටිකක් රිදෙනව නැන්දෙ..” කියල මම නැන්දගෙ කරවටෙන් අතක් දාගන්න.. එහෙම කරල නැන්ද එක්කම කාමරේට ගියා..
“ඉන්න පුතේ මම තේකක් හදන් එන්නම්..”
“එපා නැන්දෙ මම තේකක් බීල ආවෙ.. නාගන්න ඕනෙ..”
“පුතේ දැන් නාද්දි කකුළ තෙමෙනවනෙ..”
“ඒකට මොනාහරි කරගන්නම්කො නැන්දෙ..” කියල මම ටීෂර්ට් එක ගලවල නාන්න අඳින සරම ගත්තත ඇඳගන්න..
“ඉන්න මම ඉස්සරහ දොර වහල එන්නම් පුටුවකුත් අරං.. මම නාවන්නම්..”
“අනේ එපා නැන්දෙ මම නාගන්නම්.. නැන්ද ඉන්න..” කියල කිව්වෙ එකපාරම ඇත්තටම මට පොඩි ලැජ්ජාවක් ආව නිසයි..
“ඇයි මොකෝ ලැජ්ජද..” කියල නැන්ද මනමාල හිනාවක් දානගමන් ඇහුව.
“ටිකක්විතර..” කියල මම බිම බලං කිව්ව..
“අනෙ මෙයාගෙ ලැජ්ජාව.. ලැජ්ජ බිම තියල එනව නාන්න.. අනික මේ මම එන්නෙ නාවන්න විතරයි..” කියල නැන්ද ගියා දොර වහල එන්න..
නැන්ද පුටුවක් ගෙනත් ලිඳ ළඟින් තිබ්බ.. ඊට පස්සෙ එයා ගිහිං එයාගෙ තුවායයි දිය රෙද්දයි අරං ආව..
“ඔයත් නානවද නැන්දෙ..”
“දැන් ඉතිං ඔයාව නාවද්දි මම කොහොමත් තෙමෙනෙවනෙ පුතේ. ඔයා නෑවට පස්සෙ මම නාගන්නම්..” කියල නැන්ද කියද්දි මගෙ ආසාවල් වැඩිවෙන්න ගත්ත.. ඇඟේ තිබුණු මහන්සි ගතිය කකුළෙ අමාරුව ලැජ්ජාව අමතකම වෙලා ගියා..
“මම හින්ද නැන්දට කරදරේ..” කියල මම බොරුවට කිව්ව..
“අම්මේ… පව් මගෙ කොල්ල.. මං ගැන ගොඩක් හිතනව.. අනේ මේ..”
“ඇයි ඇයි දැන් මම එහෙම හිතන්න එපාද..”
“අනේ පුතේ මේ.. උඹ මොනාද දැන් හිතන්නෙ
කියල මම දන්නව.. වල් කොල්ල..” කියල නැන්ද
මාව අල්ලල පුටුවෙන් වාඩිකරවල කකුල ලිඳ ළඟ
බැදල තිබුණ පොඩි කණුවක් උඩින් තිබ්බ උඩට
වෙන්න..
“පුතේ හරි නේද. ඔන්න එහෙන්ම් නාවනව හොඳේ..”
“හරි නැන්දෙ..” කියල් මම කියද්දි නැන්ද බොලොක්කෙන් වතුර ඇදල මාව නාවන්න පටං ගත්ත.. වතුර බාල්දියෙන් බාල්දිය මගෙ ඇඟට වැටෙද්දි විසිවෙන වතුරෙන් නැන්දගෙ නයිටිය ටික ටික තෙත් වෙවී ඇඟට ඇලෙන්න ගත්ත..
මට ඒක දැකල ලොකු හුස්මක් ඉබේම ගියා.. නැන්දට ඒක තේරුණා.
“මොකෝ.. ඉන්න බැරිද..”
“ඉන්නෙ කොහොමද සුද්දියො ඔහොම දකිද්දි..” කියල මම නැන්දගෙ ඉණ වටෙන් අත දාගත්ත..
“කොල්ලෝ පිස්සුද බොට.. කෝලං නොකර ඉන්නකො..”
“කෝලං නෙවේ නැන්දෙ.. ආසයි මගෙ සුද්දියො..”
“ගුටි දෙන්නෙ හොඳේ.. ඉන්න ටිකක් දඟ නොකර රත්තරනේ..” කියල නැන්ද මගෙ නළල ටිකක් ඉම්බ.. මම එහෙන්ම නැන්දගෙ තනයක් උඩින් මගෙ කම්මුලක් තියාගෙන නැන්දව තදින් අල්ල ගත්ත.. මේ වෙද්දි මගෙ පොල්ල සරමත් උස්සන් කෙලින් වෙලා තිබ්බේ..
මගෙන් අයින් උන නැන්ද සබන් කෑල්ල අරං මගෙ ඔළුවෙ ඉදන් සබන් ගාන්න ගත්ත.. මම හිතුවෙ නෑ නැන්ද එහෙම කරයි කියල.. නැන්ද හිමීට මගෙ කොන්ඩෙ සබන් ගාල බෙල්ල දිගේ හිමිට ඇවිත් මගෙ පපුවෙ සබන් ගාන්න පටං ගත්ත.. නැන්ද මගෙ පිටිපස්සෙ ඉදන් උරෙස්සට උඩින් අත් දාගෙන සබන් ගාන්නෙ.. සනීපෙටම මම නැන්දගෙ ඇඟට බර උනා.. නැන්ද හිමීට අත්දෙක උඩට ගෙනත් මගෙ උරෙස් දෙකට පට්ටම මසාජ් එකක් දුන්න.. කිසිම කලබලයක් නැතුව නැන්ද හිමිට වැඩේ කරනව.. මගෙ පොල්ල පුපුරන්න වගේ නැගල තියෙන්නෙ..
නැන්ද ආයිමත් මගෙ පපුව දිගේ පහළට අතගාගෙන ගිහිං මගෙ බඩ හරියෙ සබන් ගෑව.. මට අමුතුම සනීපයක් ඇඟ පුරාම දුවනව වගේ දැනුනන.. නැන්ද බඩ අතගාද්දි නැන්දගෙ තන්දෙක මගෙ උරෙස්ස මසාජ් කරනව වගේ.. මට ලාවට කෙදිරි ගෑවුනා.. නැන්ද එකපාරට මගෙ තන පුඩුවක් හයියෙන් මිරිකුව..
“ආආ.. රිදෙනව අනේ..” කියල මම නැන්දගෙ අතින් අල්ල ගත්ත..
“ඕක මට ඊයෙ රෑ කරපු දේට.. දැන් රිදුන නේ.. ඊයෙ මට රිදුනෙත් ඔහොම තමා…” කියල මගෙ තන පුඩුව වටේ හිමීට අතගෑව..
නැන්ද මගෙ ඇඟේ පැත්තකින් බිම වාඩි උනා.. එයාගෙ පපුවෙ කානුව දැන් මට හොඳටම පේනව.. වතුර ගෑවිල නිසා පපුව දිලිසෙනව.. හරිම කාමුක පෙනුමක් තිබුනෙ මගෙ සුද්දි ළඟ.. නැන්ද හිමීට මගෙ බඩේ ඉදන් පහළට අත හිමීට ගෙනිච්ච. යටිබඩ හරියෙ අත වදිද්දි මගෙ හිතේ මෙච්චර කල් තිබුණ ආසාවක් ඉෂ්ඨ වෙන්න යන හැගීමක් මට දැනුන.. පොල්ල තව තවත් දරදඬු වෙද්දි මගෙ අතක් නොදැනිම නැන්දගෙ නයිටියට උඩින් තනයක් උඩට ගියා.. මගෙ දිහා කාමුක හිනාවක් දාපු නැන්ද මගෙ සරමෙ ගැටේ බුරුල් කළා.. මමත් පුටුවෙ ටිකක හරිබරි ගැහිල නැන්දට සරමෙ ගැටේ බුරුල් කරන්න ලේසි කළා.
නැන්දගෙ තනයක් අතගගා හිටපු මගෙ අත අල්ලගත්ත නැන්ද මගෙ අත උඩින් සබන් කෑල්ල තියල පොඩි කෙලෙක් වගේ හිනාවෙලා මගෙ ළඟින් නැගිට්ටෙ මගෙ සියළු බලාපොරොත්තු සුන්කරමින්..
“සරමෙන් ඇතුලෙ ටික චූටි මහත්තය කරගන්න..” කියල නැන්ද හිනාවෙවී බලං හිටිය..
“අනේ සුද්දියො ඔයානම්..”
“ඇයි ඇයි මොකද..දවල් හීන බලන්න එපා.. ඉක්මණට සබන් ගාගන්න නාවල ඉවරකරන්න.. අපිටත් තව වැඩ තියෙනවනෙ ..” කියල නැන්ද හිනාවෙවීම බලං හිටිය..
“මේවට ඉතිං අපිටත් කලක් එයිනෙ..”
“ආ එහෙමද.. එහෙනම් ආවම බලාගන්න.. දැන් සබන් ගාගන්න..” කිල්ල නැන්ද ආයිත් ලිදෙන් වතුර බාල්දියක් ඇද්ද..මම නැන්ද දිහාම බලං හිටිය..
“අම්මෝ.. ඇස් දෙකේ තියෙන වල් පාට.. චීය පුතේ.. ඔයා ඔච්චරටම වල්ද..” කියල නැන්ද මාව නෝන්ඩි කරන්න ගත්ත..
“ඔව් ඔව් මම විතරයි වල්.. ඔයා එහෙම නෑනෙ.. පාඩුවෙ හිටපු කොල්ලව අවුස්සල ඉවරවෙලා… ම්..”
“ඇවිස්සෙන්න ඔයා කුණු ගොඩක්ද පුතේ..”
“යන්න සුද්දියො.. මම තරහයි..”
“අනේ මට පාඩුවෙයි..”
“නෑ නෑ ඔයාට නෙවේ මටයි පාඩු.. ඒ නිසා එක්කො තරහ නෑ..” කියල මම සබන් ගාගත්ත.. ඊටපස්සෙ නැන්ද මාව ආයිත් නෑව්ව.. නාවල එයාම මගෙ ඇඟේ තෙත මාත්තු කළා..
“පුතේ මම නාගෙන එන්ම්.. ඔයා කාමරේට යන්න. මම නාල එන්නම් ඔයාව කොහොමත් අල්ලගන්න ඕනෙ මට..”
“ඉතිං මේ ඉන්නෙ රත්තරනේ.. අල්ලගන්නකො..”
“නෑ නෑ එහෙම දේකට නෙවේ.. ඊයෙ අපි මෙතන ගිණි පත්තු වෙලා හිටිය.. මෙයාට අපිගැන ගානක් නෑ.. යන්නකො මම එන්නම්..” කියල නැන්ද මාව කාමරේට යැව්ව.
මම කාමරේට ගිහිං සරමක් ඇඳන් ඇඳේ ටිකක් ඇලවුනා.. දන්නෙම නැතුව මට නින්ද ගිහිං.. නැන්ද කතාකරගෙන කාමරේට එද්දි මාව ගැස්සිල ඇහැරුනේ..
“අනේ පුතේ නිදාගෙනද හිටියෙ..”
“නින්ද ගිහිං නැන්දෙ..”
“අනේ…. පුතා එහෙනම් නිදාගන්න.. මාත් නිදාගන්න යනව..මුළු රෑම ඇහැරං හිටියෙ මම..” කියල නැන්ද යන්න හැරුන..
“ඉතිං එන්නකො මැණික මෙන නිදාගමු..”
“හොදට හිටී..”
“ඇයි..”
“කවුරුහරි ආවොත් පුතේ.”
“කවුරු එන්නද මෙන්න මෙහෙ එන්න..” කියාගෙන මම සූදි නැන්දගෙ අතිං ඇද්ද. එයා වැටෙන්න වගේ ගිය නිසා මගෙ කකුලෙ නොවැදි ඇඳට පැන්න..
“මොනාද ළමයො කරන්නෙ.. තව ඩිංගෙන් තුවාලෙ පෑරෙනව මම නිසා..” කියල නැන්ද මගෙ එහා පැතෙන් ඇඳේ ඇල උනා මගෙ දිහා බලාගෙන..
“පෑරෙනව නෙවේ මැහුම් කැඩෙනව..” කියල මට එකපාරට කිය උනා..
“මොකක්ද පුතේ කිව්වෙ.. මැහුම් දාලද තියෙන්නෙ.. ඇයි පුතේ කිව්වෙ නැත්තෙ… කීයක් දාලද තියෙන්නෙ..” කියල අහන ගමන් නැන්ද මගෙ මූණ අතගෑව..
“වැඩිය නෑ නැද්දෙ මැහුම් 4යි..” කියල මම නැන්දට බොරුවක් කිව්ව..
“ඒ උනත්.. ඊයෙ මට නිකමට හිතුන යන්න ගිහිං ආයෙ ඇවිත් මාව ඉබල යද්දි මොනාහරි වෙයිද කියල..”
“ඇයි නැන්දෙ එහෙම හිතුනෙ..”
“අනේ මන්ද පුතේ.. ආදරේ නිසා වෙන්න ඇති..” කියල නැන්ද මගෙ ඇස් දිහා බැලුව.. මමත් ඒ ඇස් දිහා බලාගෙනම නැන්දගෙ රෝසපාට සිනිදු තොල් දෙකට මගේ තොල්ලංකළා..
නැන්ද ලොකු හුස්මක් ගන්න ගමන් මගෙ තොල් එයාගෙ තොල්වල පටලෝ ගත්හ.. මම හිමීට සුද්දිව තුරුල් කරගන්න ගමන් තොල් උරන්න පටං ගත්ත.. නැන්දත් නිදහසේ ඇස් දෙකත් පියාගෙන මිහිර විදිනව.. නැන්ද කොච්චර ලස්සනයිද කියල මට ඒ වෙලාවෙ හිතුණ.. එයා ළඟ මට පුදුම සුවදක් පුදුම උණුසුමක් දැනුන.. ඒ පහසට මම ලෝබ උනා.. මම නැන්දව තවත් තුරුල් කරගෙන ඔළුව අතගාන ගමන් තොල් දෙක උරා බිව්ව.. නැන්ද හිමීට ඇස් දෙක ඇරල මගෙ ඇස් දිහා බලාගෙන ඇහි බැමි දෙක උස්සල මොකද කියල ඇහුව ඇස්දෙකෙන්. මමත් තොල් උරන ගමන්ම ඇස් වලින්ම මුකුත් නෑ කියන ගමන් තොල් ඉරීම තවත් වැඩිකළා..
ආදරේ කරද්දි ඇස්වලින් කතාකරන්න පුළුවන් කියල මම දැන ගත්තතෙ එවෙලෙ.. සුද්දිට තිබුණු ආදරේ තවත් වැඩි උනා.. ඒ අතර නැන්ද තොල් උරන එක නවත්තල මගෙ තොල් උඩම තොල් තියං මාත් එක්ක කතාකළා..
“මට ආදරෙයිද..”
“ඔව් මගෙ දෙයියෝ .. ඔයා තමා මගෙ පණ..” කියල මම ආයෙත් නැන්දගෙ තොල් උරන ගමන් ඔළුව අතගගා හිටපු අත මම හිමීට නැන්දගෙ බෙල්ල දිගේ අතගාගෙන ඇවිත් උරෙස්ස අතගාල හිමීට නැන්දගෙ තනයක් අතගාන්න පටං ගත්ත..
නැන්ද මගෙ දිහා බලල හිනා වෙන ගමන් මගෙ තොල් උරන්න ගත්ත.. නැන්ද ඇදා හිටියෙ දනිස්ස ළඟට දිග ලස්සන ලොකු මල් තියෙන තද කොළපාටට හුරු චීත්ත ගවුමක්.. ඒකෙ කරත් ගැඹුරට කපල තිබුණ.. ගවුමෙ ඉස්සරහ සමනලයෙක්ගෙ හැඩේට තිබුණෙ ඉස්සරහින් පොත්තම් පේලියක් අල්ලල.. නැන්දගෙ ඇඟේ පාටත් එක්ක ගවුමෙ පාටට නැන්දගෙ ලස්සන සෑහෙන්න වැඩිවෙලා පෙනුන..
“ඔයා හරි ලස්සනයි සුද්දියො..”
“ම්ම්ම්ම්.. බටර් ගානව නේද..”
“ඇයි මැණික මම බටර් ගාන්නෙ.. මගෙ සුද්දි මට ගොඩාක් ලස්සනයි..”
“ම්ම් ම්ම්.. පිස්සු කොල්ල.. මම ආදරෙයි මගෙ පිස්සට..” කියල නැන්ද ආයෙ මගෙ තොල් ලෙවකාල උරන්න පටං ගත්ත..
මම හිමීට ගව්ම උඩ බොත්තම ගලවල නැන්දගෙ ඇස් දිහා බැළුව.. එයා මුකුත් නොකිය මගෙ දිහා බලං හිටිය. මම ඒ ඇස් දිහා බලාගෙනම අනිත් බොත්තමත් ගැලෙව්ව.. ඒත් නැන්ද මුකුත් කිව්වෙ නෑ.. ඒ නිසා මම ඉතුරු බොත්තම් දෙකත් ගැලෙව්ව.. නැන්ද මගෙ දිහා බලං තොල් උරනගමන් මගෙ කනක් මිරිකුව.. මම හිමීට තොල් උරන එකක් නවත්තල නැන්දගෙ නිකට දිගේ ලෙවකාගෙන පහළට ආව..
“ම්ම්හ්… පුතේ…” කියාගෙන නැන්ද මගෙ ඔළුව අතගෑව..
මම එහෙන්මම බෙල්ල දිගේ ලෙවකාගෙන නැන්දගෙ පපුව මැද්දට ආව.. නැන්ද ඇදල හිටියෙ ලා කොළපාට බ්රා එකක්. නැන්දට තිබුනෙ බටර් පාටට හුරු පැහැපත් හමක්.. හරිම සිනිදුයි. මම හිතේ හැටියට නැන්දගෙ පපුව සෑහෙන්න වෙලාවක් ලෙවකෑව.. බ්රා එකට තදවෙලා තියෙන නැන්දගෙ තන් දෙක මම පිස්සුවෙන් වගේ බ්රා එකට උඩින් ඉම්බෙ සෑහෙන්න කාලයක් බලං හිටපු හීනයක් හැබෑවුනා වගෙයි.. නැන්දත් කෙදිරි ගගා ඒ පහස වින්ද කිසිම විරුද්ධවීමකින් තොරව..
“හ් පුතේ.. ආසයිද මැණික..”
“ගොඩක් ආසයි මගෙ සුද්දියො.. ඔයා නැතුව බෑ දැන්.. මම ආදරෙයි පණ..” කියල මම නැන්දව තවත් ලෙව කෑව..
නැන්දත් මගෙ ඔළුව අතගගා මාව එයාගෙ පපුවට තද කර ගත්හ.. මම හිමීට දිවෙන් නැන්දගෙ තන්දෙකේ කාණුව ලෙවකන ගමන් බ්රා එක පහලට කරල තනයක් එළියට ගන්න ලෑස්ති උනා..
“ආ ආ ආ…. ඒවට තාම අවසර නෑ මගෙ දෙයියෝ..” කියල නැන්ද මගෙ අත එළිය අරගෙන මගෙ මූණ අතගෑව..
“අනේ ඇයි සුද්දියො ඔයා මාව මෙහෙම අසරණ කරන්නෙ..”
“මට ඔයාගෙ ආදරේ විදින්න දෙන්න පුතේ.. හදිස්සියෙන් මේ දේවල් කරනවට වඩා හිමින් කරන්නයි මම ආස මගෙ දෙයිය..” කියල නැන්ද මාව තුරුල් කර ගත්ත.. මගෙ පොල්ල නැන්දගෙ කකුල් වල වැදුන..
නැන්ද හිනා වෙලා මගෙ පොල්ල එයාගෙ ඇඟට තදකරගත්ත..
“ඉන්නම බෑ නේද.. “කියල නැන්ද මගෙ ඉණ දිගේ අතගාගෙන පහළට ගියා..
මම නොහිතපු මොහොතක නැන්ද මගෙ සරමට උඩින් පොල්ල ඇල්ලුව ලාවට.. මට ඒ මොහොත කවදාවත් අමතක වෙන්නෑ.. නැන්ද මගෙ දිහා බලල මගෙ මූණ ඉම්බ..
“මෙයා චණ්ඩියෙක් නේද..” කියල අහන ගමන් නැන්ද මගෙ පොල්ල තව ටිකක් තදකලා..
“ම්ම්හ්… ආසයි නැන්දෙ.. අතගාන්නකො මැණික..”
“මට ආදරෙයිද..”
“ඔව් මගෙ රත්තරනේ.. ඔයා මගෙ සුද්දියො..” පණ
” ඔයා ආදරේ කරන්නෙ මගෙ ඇඟට ද..”
“එහෙම නෑ නැන්දෙ.. ආදරේ දැනෙන්නෙ මගෙ
හිතට.. මේ දේවල් ආදරේ උපරිම තැන.. ඇඟට ආස නෑ නෙවේ.. මේ රන්කඳට මාර විදියට පෙරේතයි.. එත් ඊට වැඩිය ආදරේ වැඩියි..”
“අම්මෝ පැහිච්ච තාත්ත මගෙ.. එහෙනම් මේ ආදරේ ගොඩක් පරිස්සමින් ගොඩක් ආදරෙන් කරමුද..”
“එහෙම තමා නැන්දෙ මමත් ආස..”
“මට ආදරේ සෙනෙහස ආරක්ෂාව හැමදේම විදින්න ඕනෙ.. මම දන්නව ඔයාට ඉන්න අමාරුයි කියල දැන්.. ඔයා හිතන්නෙ මට එහෙම නෑ කියලද මැණික.. ඒත් මට සෙක්ස් වලට වැඩිය ඕනෙ ආදරේ කරන්න මගෙ පුතේ.. ඔයාට පුළුවන්ද රත්තරනේ තවටික දවසක් ඉවසන්න..”
“අනේ මට ඔයා වෙනුවෙන් ඕන තරම් ඉවසන්න පුලුවන් මගෙ සුද්දියො..”
“මම ආස ඔයාගෙ තුරුලෙ ඉන්න.. ඔයා ළඟ හුරතල් වෙන්න.. මම දන්නව මගෙ වයස එක්ක මේ දේවල් ගැලපෙන්නෑ..”
“පිස්සුද වස්තුවේ. වයස කියන්නෙ ඉලක්කමක් විතරයි..”
“ම්.. එහෙනම් මගෙ රත්තරන්ට මගෙ හැමදේම දෙන්න තව ටිකක් කල් දෙනවද..”
“ඕන තරම් කල් ඉන්නම් මගෙ නැන්දෙ.. ඔයාගෙ අකමැත්තෙන් මට කිසි දෙයක් එපා සුද්දියො.. කවදහරි ඔයාට මාව එපා උනොත් කියන්න.. මම ඔයාගෙන් ඈතට යන්නම්..”
“ඔයවගේ කතා කියන්න එපා රත්තරන්..” කියල නැන්ද මගෙ කට වැහුව ඇගිල්ලක් තියල.. මම ඒ ඇගිල්ල අරං කටේ දාගෙන උරන්න ගත්ත..
නැන්දත් මගෙ ඇඟිල්ලක් අරන් කටේ දාගෙන උරන්න ගත්ත හිනා වෙවී..
“පුතේ මෙහෙම්ම ටිකක් නිදාගමුද.. නිදිමතයි.. මෙයා නිසා මට ඊයෙ නින්දක් නෑ. සුදු නෝන කියල ගියේ ආවම හොඳටම බනින්න කියල..අන්තිමට උනේ මෙයා එක්ක හුරතල් වෙන්න.. අනේ මන්ද ඉතිං..” කියල නැන්ද මගෙ තොල් දෙක ඉරුව.. මාත් ටික වෙලාවක් තොල් උරල නැන්දව බදාගෙන නිදාගත්ත.
මේ අතර වෙනම තැනක කාමුක හිතක් සුද්දිගෙ පහස විදින්න පිඹුරුපත් අඳිමින් හිටිය.. කාලෙක ඉදන් ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් සම්පත් ගැන කිසිදෙයක් නොදැන සුද්දිව උස්සන්න ඒ විදියට පිඹුරුපත් සකසද්දි ඒ පිරිසටත් නොදැනුවත්වම සම්පත්ගෙ ටීම් එක ඒ විස්තර හොයාගෙන තිබ්බ..
සම්පතුත් සුද්දිත් පෙම්වතුන් වගේ වෙලිල නිදාගෙන ඉන්නකොට කාමරේ දොරළඟ ඒ දෙන්නටම හොරෙන් ගැහුණු රුවක් ඒ දිහා බලං ඉදල ඇදිල ගියා..

– මතුසම්බන්දයි

 


මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *