Tuesday , April 23 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

සුද්දි නැන්දා – 01 කොටස (NEW)

සුද්දි නැන්දා – 01 කොටස (NEW)

“සම්ප… මොකෝ බං අද උදෙන්ම.. වැඩට යන්නැද්ද..”
“වැඩට තමයි රසිකය මේ ආවේ..”
“මොනාද පකෝ මේ උදේම කියවන්නෙ. තෝ රෑ බිව්වද අපිට හොරෙන්..”
“බොන්න තමා වෙන්නෙ රසිකය මේ වීල් එක තිබ්බෙ නැත්තන්..”
“ඇයි බං මොකක්ද අවුල..”
“අරුන් මාව රස්සාවෙන් අයින් කළා බං.. ඊයෙ තමා අන්තිම දවස..”
“අඩෝ සම්ප ඇයි බං ඒ..”
“දන්නෑ බං.. පොඩි වන්දියක් දීල අයින් කළා..”
“ඌ මාර යක්කුනෙ බං.. දැන් ඉතිං මොකෝ කරන්න හිතං ඉන්නෙ උඹ..”
“ත්රීවීල් එක හයර් කරන් ඉන්නව බං.. ඒත් ඉන්න තැනක් නැති එක තමා ප්රග්නෙ..”
“අඩෝ ඒක මහ අවුලක් නෙවේ බං..”
“ඇයි උඹ දන්න තැනක් තියෙනවද රසිකය..” “මම විතරක් නෙවේ බං උඹත් දන්නම තැනක්..”
“කොහෙද බං ඒ”
“සුද්දි නැන්දලගෙ දිහා බං..”
“මේ අපේ සුද්දි නැන්දලගෙ දිහා. එහෙ කොහෙද බං බෝඩිමක් තියෙන්නෙ..”
“එහෙ තියෙනව බං.. නැන්දම තමා කිව්වෙ හොඳ කෙනක් ඉන්නවනම් කියන්න කියල..”
“අඩේ එහෙනම් කතාකරගන්න.” යමුකො බං
‘මම මොකටද බං.. උඹ නොදන්න තැනක්ද. උඹ පලයං. මට හයර් එකක් තියෙනව බං.. ගිහිං එන්නම්. උඹ නැන්ද එක්ක කතාකරගනින්..”
“හරි එහෙනම්.. මම බලන්නම්.. උඹ හයර් එක පලයන්..”
“එහෙනම් කොල්ල අපි ගියා.. කියාගෙන රසිකය හයර් එක යන්න ගියා.. මමත් එහෙන්ම සුද්දි නැන්දලගෙ ගෙදරට යන්න ගියා.. ඒ ගේ තියෙන්නෙ අපේ පාක් එක ළඟමයි..
මගෙ නම සම්පත්.. වයස අවු. 26 යි.. මම ඇඟළුම් කම්හලක වැඩ කළේ.. හදිස්සියෙම මාව ඒකෙන් අයින් කළා.. දැන් ඉන්න තැනක් හොයාගන්න යන ගමන් තමා රසිකය මට සුද්දි නැන්දලගෙ බෝඩිම ගැන කිව්වෙ. සුද්දි නැන්දලගෙ ගෙදර ඉන්නෙ සුද්දි නැන්දයි එයාගෙ දුවයි විතරයි.. මාමව කාලෙකට කලින් මොකක්ද සල්ලි හුටපටේකට මේ ගමේම එකෙක් මරල. සුද්දි නැන්දල ජීවත් උනේ නැන්ද උදේ හවස කරන ආප්ප කඩෙන්.. ඊට අමතරව බෝඩිමක් තියෙනව.. වැඩේ කියන්නෙ බෝඩිම ගැන මම දැනන් හිටියෙ නෑ. මොකද මම මෙතන හයර් කළාට මගෙ ගම නෙවේ.
“සුද්දි නැන්දෙ ..” කියාගෙන මම නැන්දගෙ කඩේට ගොඩ උනා. කඩයක් කිව්වට
මහලොකු කඩයක් නෙවේ.. පොඩි ලෑලි කඩයක්..
“ආ සම්පත් පුතේ. මොකෝ අද උදෙන්ම. වැඩට යන්නැද්ද අද..”
“අද නෙවේ නැන්දෙ.. ආයෙ යන්නෑ..”
“ඒ මොකෝ කොල්ලො ඒ..” කියල නැන්ද කරකර උන්නු වැඩේ නවත්තල මගෙ දිහා බැලුව..
“මාව අස්කළා නැන්දෙ..” කියල මම අහක බලාගෙන කිව්ව.
“අනේ පුතේ ඒ මොකෝ ඒ..” කියාගෙන් නැන්ද මගෙ ළඟට ඇවිත් මගෙ ඉළුව අතගෑව..
“දන්නෑ නැන්දෙ.. කට්ටිය වැඩී කියන්නෙ.. වන්දියක් දීල අයින් කාලා..”
“ඕව හිතන්න එපා පුතේ.. අපි වෙන තැනක් බලමු..” කියල නැන්ද මගෙ ළඟින් වාඩි උනා.. මම මෙතන ත්රීවීල් හයර් කරන්න ආපු දවසෙ ඉදන් නැන්ද මට කොහොමත් ලෙන්ගතුකමින් තමා හිටියෙ..
“ආයෙ රස්සාවලට යන්නෑ නැන්දෙ.. ත්රීවීල් එක හයර් කරන් ඉන්නව කාටත් යටත් නොවී..” කියල මම ගැම්මට කියල දැම්ම.
“ඒකත් හොඳයි පුතේ.. ඉන්න මම තේකක් හදන්නම්..” කියල නැන්ද නැගිටල ගියා.
“නැන්දෙ මෙහෙ බෝඩිමක් තියෙනවද.. ම රසිකය කිව්ව..”
“ආ ඔව් පුතේ.. ඇයි දන්න කවුරුහරි ඉන්නවද..”
“ඔව් නැන්දෙ.. මම හොඳටම දන්න කෙනෙක්..”
“කව්ද පුතේ ඒ..”
“වෙන කව්ද.. මේ මම මිසක්..”
“අනේ පල කොල්ලො බොරු නොකිය.. උඹට ඉන්න තැනක් තියෙනවනෙ..”
“එතනිනුත් මට යන්න උනානෙ නැන්දෙ. මම හිටියෙ හොස්ටල් එකේනෙ උන්ගෙ..”
“අම්මප ඔව්නේ නේද.. ම්ම්.. එහෙනම් මෙහෙ වරං පුතේ.. බෝඩිමේ දැන් කවුරුත් නෑ..”
“නැන්දෙ එතකොට ගාණ..”
“ගාණනම් පුතේ රු. 5,000 යි.. උඹට පුලුවන්ද රත්තරනේ..”
“කමක් නෑ නැන්දෙ.. මම ඒ ගාණට මෙහෙ ඉන්නම්.. නැන්දෙ මම බඩු ගෙනත් දෙන්නම්.. මටත් කෑම දෙනවද..”
“අනේ මහත්තයෝ උඹට බඩු දෙන්න පුළුවන්නම් මම කෑම හදල දෙන්නම්.. එහෙම නැතුව මට අමාරුයි කියල උඹ දන්නවනෙ පුතේ..”
“අනේ හරි නැන්දෙ මම බඩු ගේන්නම්.. නැන්ද උයල දෙන්නකො.. එහෙනම් නැන්දෙ මම අද ඉදන්ම එන්නද..”
“අද ඉදන්ම… අනේ පුතේ නාම කාමරේ අස්කලේවත් නෑනෙ..”
“අයියෝ නැන්දෙ මම හිමීට අස්කරගන්නම්.. මට අතනින් අදම යන්න කිව්ව අප්ප. ඒකයි..”
“එහෙනම් වරංකො අදම. මම කාමරේ අස්කරන්නම් නංගිත් එක්ක.. උඹ මෙහෙ එන එක මටත් හයියක්..”
“එහෙනම් නැන්දෙ මම බඩු අරන් එන්නම්..” කියල මම ආපහු ආව.. ඒ ප්රශ්න විසදුන එකනම් මට මාරම සහනයක්..
මම එදා හවසම ආව මගෙ බඩු ටිකත් අරන්. මම එද්දි නැන්ද කාමරේ අස්කරල තිබුණ. ඒක මට ලේසි උනා..
“අනේ නැන්දෙ පිං හොඳේ.. ”
“පිං නෙවේ.. මේවට හරියන්න දැන් ඉතිං හවස කඩේ අරින්න මට උදව් කරන්න වෙනව පුතේ..” කියල නැන්ද යන්න ගියා.
මමත් මගෙ බඩු ටික පිළිවෙල්කට තියල නැන්දලගෙ ගෙදරට ගියා. මගේ කාමරේ තිබුණෙ ගෙයින් වෙනම හදල කුස්සිය පැත්තෙ..
“නැන්දෙ මොනාද කරන්න තියෙන්නෙ.. කියාගෙන මම කුස්සියට ගියා.. නැන්ද පොල් ගාන්න ලෑස්ති වෙනව.
“අනේ මම නිකන් පුතේ ඒක කිව්වෙ. පුතා ඔන්න ඔහොම ඉන්න ආපු එකේ. මම මේව කරගන්නම්..” කියල නැන්ද පොල්ගාන්න ලෑස්ති උනා..
නැන්ද එවෙලෙ ඇදගෙන හිටියෙ අත්නැති බ්ලව්ස් එකකුයි ටිකක් දිහ සායකුයි. නැන්ද කොහොමත් අඳින්නෙ කර පළල් බ්ලව්ස් තමා. ඒකෙන් එයාගෙ තන් දෙකේ කාණුව සෑහෙන්න ප්රමාණයක් පේනව. කඩේ කරන වෙලාවටත් එයා අඳින්නෙ එහෙම තමා. සුද්දි නැන්ද ඇත්තටම සුද්දියෙක් වගේ තමා. ලස්සන ඇස් දෙක වගෙම ලස්සන තොල් දෙකත් නැන්දගෙ ලස්සන වැඩිකළා.. ඒ නිසාමද මන්ද කඩේට එන සෙනඟ ප්රමාණයත් වැඩී. ඒ වගේම නැන්දගෙ කතා විලාශයට කාගෙ උනත් හිත ඇදෙනව.. නැන්දට ට්රයි කරන උන් මේ ගමේ පොකුරු පිටින් ඉන්නව. ඒත් නැන්දගෙන් කාටවත් ඒවට ඉඩක් නෑ..
“අනේ මේ දෙන්න සුද්දි නෝන.. මම පොල් ටික ගාල දෙන්නම්.. මමත් දැන් නිකන්නෙ ඉන්නෙ නැන්දෙ…” කියල ම නැන්දගෙ අතින් අල්ලල පොල් ගෙඩිය ගත්හ.. අම්මෝ එ අතේ සිනිඳු..
“අනේඑපා පුතේ. මං කරගන්නම්..”
“ඉන්න ඉන්න.. දැන් ඉතිං මාත් ඉන්නෙ මේ ගෙදරමනෙ.. ඉන්නකන් නැන්දට උදව් කරන්නම්..”
“අනේ මටත් හිටියනම් උඹ වගේ එකෙක් පුතේ.. සුදු නෝනා.. සුදු නෝනා.. එන්න පොඩ්ඩක් මෙහෙට..” කියල නැන්ද සුදු නංගිට කතාකළා..
“ඇයි අම්මා..” කියාගෙන සුදු නංගිත් කුස්සියට ආව.. ආව ගමන් මාව දැක්ක..
“ආ මේ මොකද අයිය පොල් ගාන්නෙ..” කියල පුදුමෙන් වගේ ඇහුව. මාත් හිනාවෙලා නැන්ද දිහා බැළුව එයා මොකක්ද කියන්නෙ බලන්න.
“මෙන්න දරුවො.. මම තනියම නහින නිසා මට උදව් කරනව මේ දරුව.. උඹ අඩුගානෙ කොස්සක් අරං ගේ අතුගානවද.. මහ ලොකුවට කෙල්ලොලු..” කියල නැන්ද සුදු නංගිට පොඩි සද්දක් දැම්ම..
“අනේ අයියෙ ගේත් ඔහොම්ම අතුගාන්නකො.. එතකොට මට බැනුම් අහන්න ඕනෙත් නෑනෙ..” කියල නංගිත් විහිළුවට කිව්ව.
” උඹෙ ඇඳුම් ටිකත් දියං කොල්ල හෝදල දෙයි.. අනෙ අම්මප මටත් ඉපදුණානෙ මේවගේ නෑම්බියෙක්ව..”
“අම්මෝ හා හා දැන් ඇති අම්මගෙයි දුවගෙයි රණ්ඩුව.. අනෙ අම්මෝ මට බයෙත් බෑ..”
“ඔය පටං ගත්ත විතරයි මගෙ පුතේ..” කියල නැන්ද මගෙ ඔළුව අතගෑව..
“සුදු නංගි දැන් යන්න.. මම නැන්දට උදව් කරන්නම්. ඔයා පාඩම් කරන්න දැන්.”
“අන්න අයියල.. දැක්කද අම්මේ. අනේ මට හිටියෙ නෑනෙ මෙහෙම අයියෙක්..”
“මාත් කියන්නෙ ඒකම තමා.. මට හිටියෙ නෑනෙ මේ වගේ පුතෙක්..” කියල නැන්දට කිව්ව..
“මට ඉතිං ඔය කවුරුවත්ම නෑනෙ..” කියල බිම බලං පොල් ගාන්න පටං ගත්ත.. ඒ කතාවට නැන්දගෙයි නංගිගෙයි කටවල් වැහුණ. නැන්ද අනිත් පැත්ත හැරිල වැඩ කරන්න පටං ගත්ත. සුදු නංගිත් එයාගෙ කාමරේට ගියා.. මමත් හිමීට පොල් ගාන්න පටං ගත්ත..
ටික වෙලාවක් යද්දි මම පොල්ගාන ගමන් නැන්ද දිහා බැලුව.. මට වෙනදට වඩා නැන්ද ලස්සනයි කියල හිතුන.. නැන්දගෙ වටකුරු පස්ස, සුදු පාට විළුබ දකිද්දි මට අමුතු වල් හැගීමක් ආව.. ඒව හිතෙන අස්සෙ මගෙ පොල් ගාන වේගෙ අඩුවෙලා..
“මොනාද පුතේ කල්පනා කරන්නෙ. පොල් ගාල ඉවරද..” කියල නැන්ද අහද්දියි මගෙ පියවි සිහිය ආවෙ.. මම නැදගෙ මූණ දිහා බලද්දි මට මූණට කලින් ඇස් ගියේ නැන්දගෙ බ්ලව්ස් එක අස්සෙන් පේන තන්දෙකේ කාණුව දිහාවට..
“මොනාද කොල්ලො බලන්නෙ කන්න වගේ.. මහ වලත්ත බැල්මක් තියෙන්නෙ උබේ..”
කියල නැන්දගෙ අතේ ගෑවිල තිබුණු වතුර බිංදු ටිකක් මගෙ මූණට විසිකළා..
“නෑ නැන්දෙ මුකුත් නෑ..” කියල මම හිනා උනා..
“නැත්තෙ මොකෝ.. මම දැක්කනෙ මගෙ කැටේ දිහා බලනව.. වල් බල්ල..” කියල නැන්ද හිනාවෙලා රහසින් වගේ කිව්ව කුස්සියෙ දොර දිහා බලන ගමන්..
“ඔව් ඉතිං ඕක නැන්දගෙ මාකටිං පාරනෙ ඉතිං.. පොඩ්ඩක් බැලුව තාමා. ” කියල මාත් හිමිං කියල දැම්ම නැන්ද අවුලක් නෑ කියල හිතුණ නිසා..
“මොකක්ද බොල මාකටිං පාර ඒකෙ තියෙන”
“ඇයි ඉතිං කීදෙනෙක් එනවද කඩේට මොනාහරි ගන්න ගමන් ඔය කැටේ බලන්න..”
“ඉතිං පුතේ මේ මම ඉස්සර ඉදන්ම අදින විදියනෙ.. මම කඩේට එවුන් ගෙන්න ගන්න මෙහෙම ඉන්නව නෙවේනෙ..”
“හරි හරි සුද්දියො මම ඉතිං ටිකක් අවුස්සන්නනෙ කිව්වෙ.. අපෝ කුණුගොඩ ඇවිස්සුනානෙ ඉතිං .. හූ හූ”
“මම උඹට කියන්නෑ..” කියල නැන්ද ගස්සල ඉස්සරහ බලාගෙන හිනා උනා..
“කොහොම හරි ඔය කැටේ බලන්න කඩේට එන උන්ට වඩා නම් ලක්කාරයෙක්..”
“ඒ මොකෝ..”
“නෑ ඉතිං උන්ට වඩා වෙලාවක් මට බලන්න පුලුවන්නෙ..”
“අනේ මේ.. මගෙන් මුකුත් අහගන්න එපා
පුතේ හොඳේ.. ඕනවට වැඩී මෙයා දැන්..”
කියල දැන්ද හැදිමිටෙන් පාරක් ගැහුව ටිකක්
රිදෙන්න..
“ආව් අනේ..රිදුන් අප්ප ඒක..”
“රිදෙන්න තමා ගැහුවෙ. ඕන්නැති ඒව කියනවට..”
“ඇත්ත කිව්වත් ගුටි කන්න වෙනවනෙ අප්පා.. අපරාදෙ හොරෙන් බලන්න තිබ්බේ..ෂික් විතරක්.”
“මහ වල්ම වල් කොල්ලෙක් පුතේ උඹ.. මම
හිතුවෙ මේක හොඳ ළමයෙක් කියල.. අපෝ මුගෙ ඇති හොඳයක් නෑ..”
“අනේ මේ මම නරක නෑ සුද්දි නැන්දෙ හොඳේ.. ”
“නැත්තෙ මොකෝ කටේ දිවේ ගෑවෙන්නැතුව නැන්දත් එක්ක කියවන ඒව..”
“ආ ඕන්නම් ඉතිං කටේ දිවේ ගාලම කියන්නම්..”
“ආපෝ එක්කනම් වචනයක්වත් කතාකරන්න බෑ.. වල් දේවල් වලටමයි හරව ගන්නෙ..”
“අනේ ඉතිං මේ ඔක්කොම විහිළුවටනෙ නැන්දෙ..”
“ම්ම් ම්ම්.. විහිළු දුර දිග නොයවනවනම් තමා හොඳ..” කියල නැන්ද ආයෙ අනිත් පැත්ත හැරිල එයාගෙ වැඩේ කරගෙන ගියා.
“හැබැයි ඉතිං ඉන්නකන් කැටේනම් බලනව හොඳේ.. කියල මම ගාපු පොල් ටික මේසෙන් තියල ඉක්මණට යන්න හැරුණ..
නෑ. “බැලුවටනම් කමක් වෙන මුකුත් නොහිත..”
“අපෝ නෑ.. ඇහෙන් බැළුව අතින් යැව්ව..” කියල මම මගෙ කාමරේට දිව්ව..
නැන්ද හැදිමිටත් අරන් මගෙ පස්සෙන් පන්නං කාමරේටම ඇවිත් මට ගහන්න හැදුව..
“අනේ එපා නැන්දෙ.. අනේ විහිළුවක් අනේ කළේ.. ගහන්න එපා නැන්දෙ රිදෙනව අයියෝ.. එපා…” කියල මම නැන්දගෙ අත් දෙකෙන් අල්ලන් මගෙ ගාවට ඇදල ගත්ත.. නැන්ද මගෙ මූණ දිහා බලං “තොට මම…” කියාගෙන දගලද්දි මම නැන්දගෙ නළල ඉම්බ. ඒක හිතල කරපු දෙයක් නෙවේ.. ඉබේට උනා..
නැන්ද මට බනින්න හදද්දි මේ උන දේට එයාව ටිකක් ගැස්සිල ගියා.. මාත් එහෙම්මම ගල් උනා කරපු වැඩේ හිතාගන්න බැරුව.. පස්සෙ නැනද මුකුත් නොකිය කාමරෙන් යන්න හදද්දි මම ආයෙ නැන්දගෙ අතිං අල්ල ගත්ත..
“අනේ සොරි නැන්දෙ.. ඒක මම හිතල නෙවේ කළේ.. අනේ සොරි මගෙ නැන්දෙ..” කියල මම එයා ළඟ බැගෑපත් උනා..
“හරි පුතේ.. ඒකට කමක් නෑ.. මාත් දැනගන්න ඕනෙනෙ තරුණ දරුවෙක් එක්ක හැසිරෙන විදිය..” කියල නැන්ද මූණ අවුල් කරගෙන යන්න ගියා..
මම මටම හිතිං බැන බැන නාගන්න ගියා.. ටිකකින් නැන්ද ආයෙ කාමරේට ආව.. මගෙ හිතට මොකදෝ වගේ උනා.. නැන්ද මෙහෙන් යන්න කියයිද දන්නෑනෙ..
“ඇයි නැන්දෙ..” කියල බය වෙලා වගේ නැන්දගෙ මූණ දිහා බැළුව.
“ආ.. මේ මොකද චණ්ඩිය බයවෙලා.. ඇයි මම එලවන්න ආව කයල හිතුවද..” නැන්ද හිනා වෙවී ඇහුව..
“ම්ම්..” කියල මම බිමබලන් උත්තර දුන්න.. “හරි හරි ඒව වැඩක් නෑ දැන්.. අනේ පුතේ ගෑස් ඉවරයි. ගෑස් එකක් ගෙනත්
දෙන්නකො..”
“හා නැන්දෙ.. ඉන්න මම එන්නම්..”
“අනේ පුතේ ඉක්මණට ගිහිං එනවද.. ආප්ප ඕඩරයක් තියෙනව දෙන්න. ඒකයි.. කමක් නෑ නේද පුතේ..”
“අයියෝ ඒකට මක් වෙනවද නැන්දෙ.. දැන් ඕන දෙයක් මට කියන්න. මම ඉන්නවනෙ.”
“ඒකනම් ඇත්ත පුතේ.. හවස උනත් වැඩටික කරද්දි වෙලා යනව දැනුන්නෑ.. මගෙම වෙලාවට උඹ මෙහෙ නවතින්න ආවෙ කොල්ලො..” කියල නැන්ද මගෙ ඔළුව අතගාල යන්න ගියා..
මම ගෑස් එක අරං ගිහිං හයිකළා.. ඒක හයි කරන කොට මගෙ අත නැන්දගෙ තට්ටමක වැදුන.. අම්මෝ ඒක දොදොල් වගේ.. මට ආයෙ අල්ලන්න හිතුණත් අමාරුවෙන් හිත පාලනය කරගත්ත.. නැන්ද මගෙ දිහා බලල ලාවට හිනා උනා..
“මම හිතනව ඒක අත්වැරැද්දක් කියල..”
“නැතුව ඉතිං ඒක කකුල් වැරදීමක්ය.. අතතමා වැදුනෙ..” කියල හිනා උනා..
“අනේ මුගෙ කට කන්න ඕනෙ කියන ඒවට.. කොහෙන් වචන එනවද මන්ද..”
“මං නම් එපා කියයි.. ” “10
“මොනාටද..”
“කට කනවට..” කියල මම නැන්ද දිහා බලං හිනා උනා.. නැන්ද එකපාරම මගෙ නළල ඉම්බ.. මට අදහගන්න බැරි උනා..
“ඒක දුන්නෙ උඹ මාව මේ ටික වෙලාවට සෑහෙන්න සතුටෙන් තිබ්බට.. ආපු වෙලාවෙ ඉදන් කියව කියව හැම වෙලේම මාව හිනස්සල තිබ්බ. මම අවුරුදු ගාණකින් මෙහෙම සතුටින් හිටියමද කොහෙද පුතේ..” කියල නැන්ද ඇහැට ආපු කඳුළු පිහිද ගත්ත.. ඒ කතාවට මටත් සෑහෙන්න දුක හිතුණ..
“මට පුලුවන් හැම වෙලාවකම මම නැන්දව සතුටෙන් තියන්නම් මගෙ නැන්දෙ. මේ ලෝකෙ මට කියල කවුරුවත් නෑනෙ නැන්දෙ.. මට පුළුවන් උපරිමයෙන් නැන්දවයි නංගිවයි බලාගන්නම් නැන්දෙ..” කියල නැන්දගෙ අතින් අල්ලගත්ත..
“පුතේ උඹට දෙයක් කියන්නද..”
“මොකක්ද නැන්දෙ..”
“උඹ මෙතන පාක් එකට ආපු දවසෙ ඉදන්ම මට දැනිල තිබුණෙ උඹ හොඳ කොල්ලෙක් කියල පුතේ.. ” කියල නැන්ද මගෙ ඔළුව අතගෑව.. එතකොටම ආප්ප ගන්න. කෙනෙක් ආව. ඌ ඕඩරේ දාල නැන්දගෙ බ්ලව්ස් එක මැද්දෙන් පේන කැටේ දිහා බලං හිටිය..
නැන්ද මගෙ දිහා බලද්දි මම නැන්දට ඒක ඇහෙන් පෙන්නුව.. නැන්දටත් ඒකට ලාවට හිනා ගියා..
“පුතේ සුදු නෝනගෙන් සල්ලි ඉල්ලන් ගිහිං වසන්තිලගෙ කඩෙන් බිත්තර 10 ක් අරං එන්නකො..” කියල නැන්ද මාව එතනින්
යැව්ව. මම බලද්දි බිත්තර කූඩේ තව බිත්තර තිබ්බ.. මම නැන්ද දිහා පුදුමෙන් වගේ බැලුව. “ඒකට කමක් නෑ.. තව10 ගේන්නකො” කියල නැන්ද හිමීට කිව්ව. මට ටිකක් අවුල් ගියා එ වැඩේ.. ඒත් මම හිතන්නැතුව වසන්ති
නැන්දගෙ කඩේට ගියා.. ඊටපස්සෙ මම ඒ ටික දීල මගෙ කාමරේට ගියා.. දන්නෙම නැතුව මට නින්ද ගිහිං.. ලිඳ ළඟ වතුර සද්දෙට මාව ඇහැරෙද්දි වෙලාව 9.30 පහුවෙලා.. මේ වෙලාවෙ කව්ද ළිඳ ළඟ කියල බලද්දි දැක්කෙ නැන්ද කඩෙත් වහල ඇවිත් ඇඟ හෝදනව.. මගෙ කාමරේ දොර ඇරපු ගමන් පේන්නෙ ලිඳ.. ලිඳ වටේට ඉටි කොළ ගහල නිසා නාද්දි පේන්නෙනෑ.. මම කාමරෙන් එලියට එද්දි නැන්ද මාව දැක්ක.
“ආ නැගිට්ටද පුතේ. මම මේ ඇඟ හෝදන් ඇවිත් පුතාට කතාකරන්න හැදුවෙ කන්න කියන්න..”
“මට දන්නෙම නැතුව නින්ද ගියානෙ නැන්දෙ. කඩේ වහන්න උදව් කරන්නත් බැරුව ගියානෙ..”
“ඒකට කමක් නෑ පුතේ.. ඔයා මට වැඩකීයක් කරල දුන්නද ඉතිං..”
“ඒවනම් මොනාද නැන්දෙ..”
“ඉන්න මම ඉක්මණට එන්නම්..” කියල නැන්ද දිය රෙද්ද පිටින්ම ගෙට ගියා.. ඇඟට ඇළුණු දිය රෙද්දෙන් නැන්දගෙ ඇඟේ හැඩේ ලස්සනට පෙනුන.. මගෙ පොල්ල සරමත් උස්සන් ලාවට කෙලින් උනා..
මම ගෙට යද්දි සුදු නංගි කාල ඉවර වෙලා කාමරේට ගියා..
“අයිය තාම කෑවෙ නැද්ද..”
“තාම නෑසුදු නංගි..”
“එහෙනම් ඔයා අම්ම එක්ක කන්න. යනව පඩම් කරන්න.”
“ඔව් පාඩම් කරන්න. දැන් විභාගෙත් ළඟයිනෙ..”
“ඔව් අයියෙ.. ඒකනෙ ඉතිං.. දැන්නම් බයෙත් Dr..”
“හරියට පාඩම් කරනවනම් මොකටද බයවෙන්නෙ.. කියල සද්දක් දාගෙනම නැන්ද මටයි එයාටයි බතුත් බෙදන් ආව..
නැන්දගෙ ඇදුම දැකල මගෙ කටේ කෙළ හිදුන.. නැන්දට මම බලං ඉන්න විදිය දැකල හිනා ගියා..
“මෙහෙ ඉන්නවනම් මේවට පුරුදු වෙන්නෙ වෙයි හොඳේ..” කියල නැන්ද කිව්ව..
එයා ඇඳගෙන හිටියෙ අත් නැති ලා රෝසපාට නයිටියක්. ඒක දුහුල් එකක් නෙවේ.. ඒත් ඇඳලම ඒක දියවෙලා වගේ දැන්.. එකට නැන්දගෙ තනපුඩුත් ලාවට ඉස්සිල පේනව.. කිහිල්ල අතරින් ලාවට තන් ගෙඩිය පේනව.. ඒක දැකල මගෙ පොල්ල හොඳටම නැග්ග..
“ඕවට මම පුරුදු වෙන්නම්.. නැන්දටත් පුරුදු වෙන්න වෙයි මගෙ වෙනස්කම් වලටත්..” කියල මම හිනාඋනා..
“ඇයි ඒ..” කියක නැන්ද මගෙ දිහා පුදුමෙන් වගේ ඇහුව.
“ඇයි ඒ කියන්නෙ. ඕව බලල මුකුත් නොවී ඉන්න මම රහත් වෙලාද..”
“ආහ්.. මට දැනුයි තේරුණේ..” කියල නැන්ද හිනා උනා..
වෙන කතාබහක් නැතුව මම හොරෙන් හොරෙන් නැන්ද දිහා බල බල බත් ටික කෑව. ඒත් අත හෝදන්න යන්න විදියක් නෑ.. සරම ඉස්සිල නිසා.. නැන්ද කාල ඉවරවෙලා යමු අතහෝදන්න කිව්ව.
“නැන්ද යන්නකො.. මම එන්නම්..” කියල කියද්දි නැන්ද හිනා වෙවී කුස්සියට ගියා. මාත් ටිකක් ඉදල කුස්සියට ගියත් නැගපු එක බැහැල නෑ. මම හිමීට කුස්සියට යද්දි නැන්ද මගෙ දිහා බලල මගෙ සරම දිහා බලල කටට අත තියං හිනා උනා..
“මොකද හිනා වෙන්නෙ..”
“යටිතල පහසුකම් නැතුව හිටියම ඉතිං ඔහොම වෙනව තමා..” කියල නැන්ද මගෙ නැගල තියෙන තැන බලාගෙනම කිව්ව.
නැන්ද ඉන්න විදිය දැක්කම මාව පාලනය කර ගන්න බෑ කියල මටම දැනුන.. මගෙ කන් දෙපැත්තෙන් රත්වීගෙන ආව. ඇස් දෙකත් මත් වෙනව වගේ දැනුන. නැන්ද මගෙ මූණ දිහා බලං ඉදල අනිත් පැත්ත හැරුණ.. ඕන දෙයක් වෙද්දෙන් කියල මම පිටිපස්සෙන් නැන්දව හිමීට බදාගත්ත ඉණ වටෙන් අත දාල බඩ අල්ලගන්න ගමන්. එහෙම්මම මම නැන්දගෙ කම්මුලක් ඉම්බ..
එහෙම කළේ මම බයෙන් උනාට උනේ නොහිතපු දෙයක්..

_______________________________________________________________________________

මම නොහිතපු විදියට මම නැන්දගෙ මූණ කම්මුල ඉම්බ වගේම නැන්දත් මගෙ ඇඟට බර වෙලා මගෙ කම්මුලක් ඉම්බ.. ඒ එක්කම මටත් නොදැනිම මගෙ අත නැන්දගෙ බඩ දිගේ උඩට ඇවිත් නයිටියට උඩින් නැන්දගෙ තන්දෙක ලාවට මිරිකන්න පටං ගත්ත නැන්දගෙ කම්මුල ආයෙ ඉබින ගමන්.. මගෙ පොල්ල තවත් ලොකු වෙලා නැන්දගෙ තට්ටම් අතර හොඳට තද උනා.. නැන්ද එයාගෙ අත්දෙක මගෙ අත් දෙක උඩින් තියල එයාගෙ තන් දෙකෙන් මගෙ අත් අයින් කළා..
“හ්ම්මහ්න.. පුතේ අපි එලියට යමු රත්තරන්
“යමු නැන්දෙ කියල මම නැන්දගෙ අතින් ” අල්ලගත්ත..
“පුතා යන්න බංකුවට මම සුදු නෝනව බලල එන්නම්..” කියල රහසින් කියල ගියා..
“හරි නැන්දෙ..” කියල මම එලියෙ අඹ ගහයට තියෙන බංකුවට ආව..
එතන වටේම ගස් වලට වැහිල ටිකක් කළුවරයි.. එතන රෑට වාඩි උනාම කාටවත් පේන්නෙනෑ. ඒ පරිසරේ දැක්කම නැගල තිබ්බ පොල්ල තවත් ලොකු උනා.. ටිකකින් නැන්ද ඇවිත් මගෙ ළඟින් වාඩි උනා.. මම නැන්දව මගෙ ළඟට තුරුල් කර ගත්ත.. නැන්ද පොඩ්ඩක් මට තුරුල් වෙලා ආයෙ මගෙන් අයින් වෙලා මගෙ අතින් අල්ල ගත්ත..
“පුතේ..” කියල නැන්ද බිම බලාගෙන අඬන්න ගත්ත..
“අනේ ඇයි නැන්දෙ මේ.. අනේ මම නැන්දගෙ හිත රිද්දුවනේද. අනේ මට සමාවෙන්න මගෙ නැන්දෙ..” කියල මම නැන්දගෙ අතින් අල්ලගත්ත..
“නෑපුතේ.. පුතා මට සමාවෙන්න මගෙ පැටියො.. ඔයා වගේ තරුණ දරුවෙක් අනික ඔයා මගෙ පුතා වගේ ළමයෙක්.. මම ඔයාව වැරැද්දකට පොළඹවනව පුතේ.. මම එහෙම ගෑණියෙක් නෙවේ පුතේ.. මාම නැතිවෙලා සෑහෙන්න කාලයක් වෙනව. මම මෙහෙම පිරිමියෙක් එක්ක කවදාවත් ඉදල නෑ පුතේ.. අනේ මන්ද මට මොනා උනාද කියල.. මට සමාවෙන්න මහත්තයෝ මට බෑ මේ විදියට පුතා එක්ක හැසිරෙන්න..” කියල නැන්ද ආයෙ අඬන්න ගත්ත..
“අනේ නැන්දෙ නැන්දගෙ නෙවේ මගෙයි වැරැද්ද.. මමනෙ නැන්දව ඒ තත්වෙට පත්කළේ. මම නැන්දට ආදරෙයි නැන්දෙ. මම මෙතන ත්රීවිල් එක එලවන්න ආපු දවසෙ ඉදන්මයි මම නැන්දට ආදරේ කළේ.. ඒකයි අද මට මාව පාලනය කරගන්න බැරි උනේ. මට සමාවෙන්නෙ නැන්දෙ..” කියල මම නැන්දගෙ අතින් අල්ලගත්ත..
“මගෙ පුතාට මාත් ආදරෙයි පුතේ. ඒත් ඒක මොනවගේ ආදරයක්ද කියන්න මට තේරෙන්නෑ මහත්තයෝ..”කියල නැන්ද මගෙ කම්මුලක් අතගෑව.. මම එයාගෙ ඒ අත හිමීට ඉම්බ.. එතකොටම සුදු නංගි ගේ ඇතුලෙ ඉදන් නැන්දට කතාකළා..
“අම්මේ…. ඔයා කොහෙද…”
“සුදු නෝන මම එළියෙ බංකුවෙ පුතේ..” කියල කියන ගමන් නැන්ද ඇස්වල කඳුළු පිහිදගත්ත. එතකොටම නංගිත් අපි හිටපු තැනට ආව..
“ආ.. අයියත් ඉන්නවනෙ.. මොකෝ මේ අම්ම අඬල..” කියල කියද්දි නැන්ද මගෙ දිහා බැළුව.
“මම නිසා සුදු නංගි..” කියල කියද්දි නැන්ද මගෙ දිහා ඇස් ලොකු කරන් බැලුව මම මේ මොනාද
කියන්න හදන්නෙ කියල අහනව වගේ..
“ඇයි ඔයා මොනාද අපෙ අම්මට කිව්වෙ ආ..” කියල සුදු නංගි ටිකක් සැරෙන් වගේ විහිළුවට ඇහුව..
“මම මාම ගැන විස්තර ඇහුව සුදු නංගි..” නැන්ද ලාවට හිනා උනා අම්මෝ ඇති යන්තම් කියනව වගේ.
“අපේ අම්ම කොහොමත් එහෙමයි අයියෙ.. තාත්ත මතක් උනාම එයා අඬනව..” කියල සුදු නංගි නැන්දට තුරුල් උනා..
“ආයෙ මම නැන්දව අඬවන්නෑ සුදු නංගි..”
“අනේ මොකක්ද අයියෙ හැමවෙලේම සුදු නංගි සුදු නංගි ගාන්නෙ. මට සුදූ කියනවකො.. ඔයා දැන් මගෙ අයියනෙ ඉතිං .. නේද අම්මේ..” කියල සුදු නංගි නැන්දගෙ මූණ දිහා බැළුව..
“අනේ පුතේ මෙන්න මේ පිස්සිට සුදූ කියපං.. මෙයාට අයියෙක් නෑ අයියෙක් නෑ කිය කිය කියෝනව කොයිවෙලෙත්..”
“හරි එහෙනම් අද ඉදන් මම තමා ඔයාගෙ අයිය හරිද සුදූ..”
“ඇත්තටමද කියන්නෙ අයියෙ..” කියල සුදූ පුදුමෙන් වගේ මගෙ දිහා බැලුව..
“ඔව් සුදූ අද ඉදන් ඔයාගෙ හැම සතුටකදිම දුකකදිම ඔයාගෙ අයිය ඔයා ළඟ ඉන්නව..” කියල මම නංගිගෙ නලල ඉම්බෙ ඇත්තටම දැනුනු සහෝදරකමක් නිසා.. ඒකෙ කිසිම වල් හැගීමක් තිබ්බෙ නෑ. මොකද මට මගේ කියල සහෝදර සහොදරියො කවුරුවත් මට නෑ. ඉතිං මට මේ අහම්බෙන් හම්බුණු සහෝදරකම මහ මෙරක් වගේ.. නංගිත් මට තුරුල් උනේ එයාගෙන සහෝදරය ළඟ තියෙන ආරක්ෂාව දැනිල
වගෙයි.. මේ දේවල් බලං හිටිය නැන්දගෙ ඇහෙන් කඳුළු බේරෙනව මම දැක්ක..
“අයියෙ මම එහෙනම් පාඩම් අරන්න යනව.. ඔයා අම්ම එක්ක කතාකර කර ඉන්නකො” කියල නංගි ගෙට ගියා.. මම ආයෙ බංකුවෙ වාඩි වෙද්දි නැන්ද මාව ළඟට අරන් මගෙ මූණ ඉම්බ. මමත් නැන්දගෙ කම්මුලක් ඉම්බ හරිම ආදරෙන්.
“සුදු නංගි මගෙ නංගි උනාට ඔයානම් මගෙ අම්ම
නෙවේ සුද්දියෝ.. ඔයා මගෙ ලව් එක..” කියල මම නැන්දගෙ නයිටියට ඉස්සිල පේන තන පුඩුවක් මිරිකල ආයෙ නැන්දගෙ මූණ ඉම්බ.නැන්ද මගෙ අත ගසල දාල මගෙ මූනෙන් අල්ලල නළල පොඩි වෙලාවක් ඉඹගෙන හිටිය.. ඊට පස්සෙ නැන්ද නැගිටල ගෙට යන්න ගියා..මමත් කාමරේට ඇවිත් නිදාගත්ත..
මම නැගිටිනකොට උදේ 6ට විතර ඇති.. නැන්දල නැගිටල නෑ වගේ. කිසිම සද්දක් ඇහුනෙනෑ.. නැන්ද කඩේ අරිනවනම් මේ වෙද්දි නැගිටල තියෙන්න ඕනෙ කියල මට කල්පනා උනත් නැන්දලගෙ කිසිම සද්දක් නැති නිසා මම ගිහිං කතා කළා..
“නැන්දේ.. නැන්දේ……… සුදු නංගී ඔයා නිදිද තාම..” කියල මම කතාකරද්දි නැන්ද නිදිමත කඩ කඩ ඇවිත් කුස්සියෙ දොර ඇරිය.
“අනේ පුතේ නිනද ගියානෙ.. අද කඩේ අරින්න වෙන්නෙත් නෑ අප්පා. අපාරාදෙ.. සුදු නෝනා.. නැගිටින්න පුතේ. උදේ වෙලා. ඉස්කෝලෙ යන්න පරක්කු වෙනව…” කියල නැන්ද නංගිටත් කතාකරන ගමන් තේ හදන්න වතුර ලිපේ තිබ්බ..
“මොකෝ නැන්දෙ නින්දගියේ. අසනීපයක්ද..” කියල අහන ගමන් කුස්සියෙ පුටුවෙ වාඩි උනා.
“නෑපුතේ.. මට රෑනින්ද ගියේ නෑ..”
“ඇයි නැන්දෙ ඒ..”
“දන්නැද්ද ඉතිං .. වල් කොල්ලෙක් සැරෙන් සැරේට මගෙ මතකෙට ඇවිත් නින්ද නැතිකළානෙ. පාන්දර තමා නින්ද ගියේ..”
“අප්පේ කව්ද නැන්දෙ ඒ ලක්කාරයා..”
“ඒව එහෙම කියන්න බෑ පුතේ..” කියල ළඟට ඇවිත් මගෙ ඔළුව අත්තෑව.. මම එයාව ඇදල අරන් මගෙ නිකට එයාගෙ පපුව උඩින් තියල නැන්දගෙ ඇස් දිහා බැලුව.. ඒ ඇස්වල ආදරේ පාටක් තිබුණ. නැන්ද එහෙම්මම මගෙ නළල ඉම්බ. මමත් ලාවට නැන්දගෙ සුදු පපුව ඉම්බ..
“නංගි එයි..” කියල නැන්ද මාව අතෑරල මගෙන් අයින් වෙලා තේ හදන්න පටං ගත්ත..
“Good morning අයියේ..” කියාගෙනම සුදු නංගිත් කුස්සියට ආව..
“Good morning සුදූ… නින්දගියා නේද උදේ වෙනකන්..”
“ඔව් අයියෙ.. ඊයෙ ටිකක් රෑ වෙනකන් පාඩම් කළානෙ. දැන ඉතිං ඉස්කෝලෙ යන්න. පරක්කුවෙනව අප්පා..” කියාගෙන සුදු මූණ හෝදන්න ගියා..
“ඔයා ලෑස්තිවෙන්නකො මම ඉස්කෝලෙට ගිහිං දාන්නම්..” කියල මම කිව්ව.
“ඇත්තටමද..”
“ඔව් සුදූ.. අද ඉදන් මම හැමදාම ඔයාව එක්කන් යන්නම්කො..”
“අම්මෝ අයියගෙ තියෙන ආදරේ නංගිට.. මෙයාව හුරතල් කරල පුතේ ඔන්න පස්සෙ මට කියන්න එපා මේකිගෙන් වඳේ කියල හොඳේ..
“අයියෙ ඔන්න ඉරිසියාව . ” කියල සුදූ ළිඳ ළඟ ඉදන් කෑගැහුව..
“ඒකනෙ නේද සුදූ..” කියල මමත් නැන්දව අවුස්සන්න හිතං කියල දැම්ම.
“අනේ මගෙ මොකෝ..” කියල නැන්ද ගස්සල අහකබලං තේ හැදුව..
“ඔයාට මම සුදූට වඩා ආදරෙයිනෙ සුද්දියො.. ” කියල නැන්දව පිටිපස්සෙන් බදාගෙන මූණ ඉබල මම කාමරේට ගියා ලෑස්තිවෙන්න..
ටිකකින් නැන්ද තේක අරන් ඇවිත් කාමරේ දොර ඇරිය. මම එවෙලෙ අන්ඩවෙයාර් එක අඳින ගමන් හිටියෙ. ඇගේ වෙන නූල් පොටක් තිබ්බෙ නෑ. නැන්ද එකපාරට ගල් ගැහිල වගේ බලං හිටිය..
“අනේ නැන්දෙ.. මොකක්ද අප්පා..” කියාගෙන මම තුවාය අරන් ඇදගත්ත ටක්නාල..
“මොකක්ද අප්ප තමා මෙතන.. නංගි ආවනම් එහෙම..”
“අනේ මට දොර ලොක් කරන්න එච්චර ගාණක් ගියෙනෑ නැන්දෙ..”
“ගාණක් ගියෙ නෑ තමා. මම හින්ද හොඳයි ඉතිං..”
“ඔව් ඉතිං මගෙ සුද්දි දැක්කට කමක් නෑ.. කවදහරි අයිති වෙන ඒවනෙ..”
“ආ ඇත්තද චූටි මහත්තය.. ආස ඇතිනේ..”
“නැතුව ඉතිං.. කව්ද ආස නැත්තෙ..”
“හ්මී… බලං ඉන්නකො එහෙනම්..” කියල නැන්ද තේක තියල යන්න හැරුණ. මම නැන්දව ඇදල අරන් තුරුල්කරන් නළල ඉම්බ.. නැන්ද මගෙ ඇස් දෙක දිහා බලද්දි මම හිමීට නැන්දගෙ රෝස පාට තොල්දෙක ටිකක් ඉම්බ.. නැන්ද මුකුත් නොකර විනාඩියක් විතර එහෙම හිටිය.. මට තොල් උරන්න ලැබුණෙ නෑ. තොල් දෙක ඉබින්න විතරයි පුළුවන් උනේ..
“ඇති දැන්.. ලෑස්ති වෙලා නංගිව ගිහිං දාල හයර් කරන්න යන්න.. දැන් ගාණට වැඩී කොල්ල..” කියල මගෙ කම්මුලක් මිරිකල යන්න ගියා.. නැන්දත් මට ආදරෙයි කියල මට දැනුන..
ඊට පස්සෙ මම ලෑස්ති වෙලා සුදු නංගිව එක්කන් ඉස්කෝලෙට ගිහිං පාක් එකට ආව. මම එද්දි නැන්ද රෙදි හෝදල වනනව දැක්ක.
“පුතේ සුදු නෝන වෙලාවට ගියාද ඉස්කෝලෙට..” කියල නැන්ද ගෙදර ඉදන්ම කෑගහල ඇහුව..
“ඔව් නැන්දෙ.. බෙල් එක ගහන්න කලින් ඇතුලට ගියා..” කියල මාත් කෑගහල උත්තර දුන්න. එතකොටම රසිකය ආව පාක් එකට.
“මොනාද හුතො උදේ පාන්දරම ඇතුලට ගියා කියල කෑ ගහන්නෙ.. තෝ උදෙන්ම බඩුවක් ගැහුවද..” කියල හිනාවෙලා ඇහුව.
“අනේ පල පකෝ යන්න.. තෝ හිතුවද මාත් තෝ වගේ බඩු කාරයෙක් කියල..” හිනා උනා..
“කොහොමද බං බෝඩිම හොඳයිද..”
“අනේ ඔව් බං.. නිදහස් එතන.. මම විතරයිනෙ.. කලින් හිටියෙ සෙට් එකත් එක්කනෙ. වෙනස තේරෙනව සෑහෙන්න..” කියල මම රසිකයට කියල දැම්ම.
“ඔව් බං ඉතිං නැන්දලත් අහිංසක මිනිස්සුනෙ..” කියල කියද්දි නැන්දලගෙ ගෙවල් ළඟ වෑන් එකක් නැවැත්තුව.. මම ඒ පැත්ත ටිකක් ඕන කමින් බැලුවෙ නැන්ද විතරක් ගෙදර ඉන්න නිසයි..
වාහනයෙන් කොල්ලො දෙන්නෙක් බැහැල ගේ පැත්තට යද්දි නැන්දත් මූණ අවුල් කරන් මිදුලට ආව. උන් කියන දේවල් ඇහුනෙ නැතුවට උන් නැන්දට බනිනව කියක මට තේරුණා අතපය දික්කරන විදියෙන්. ඒ නිසා මම ගෙදර යන්න යද්දි රසිකය මාව නැවැත්තුව.
“මේ උඹ මෙන්න මෙහෙට වෙලා ඉදිං.. ඒක නැන්දගෙ ප්රශ්නයක්.. එයා ඒක බලා ගනී.. උඹ ඕවට අත දාන්නැතුව හිටපං.. ඔයා ගෝනගෙ ගෝලයේ.. උඹ දන්නවනෙ ගෝනව.. ඒ නිසා පාඩුවෙ හිටපං..”
“අනේ මේ අයින් වෙයන් රසිකය මට ඔය ගෝන්නු කොටි වලස්සු අදාළ නෑ.. යකෝ ඒ මම ඉන්න තැන. නැන්දලට කරදරයක් නම් බලන එක මගේ යුතුකමක් හුත්තො..” කියල රසිකයව තල්ලු කරල ගෙදරට ගියා. මම යද්දි වාහනේ උන් ගියා. නැන්ද කඳුළු පුරෝගෙන ගෙට ගියා..
“නැන්දෙ.. නැන්දේ.. කව්ද ඒ ආපු උන් නැන්දෙ.. මොනාද උන් කිව්වෙ.. ඇයි ඔයා අඬන්නෙ..” මම ප්රශ්න ගොඩක් අහගෙන නැන්ද පස්සෙන්ම ගෙටගියා..
“අනේ පුතේ..” කියාගෙන නැන්ද උරෙස්සෙන් ඔලුව තියං අඬන්න ගත්ත.. මගෙ
“කියන්න මගෙ සුද්දියො..” කියල මම නැන්දව තුරුල් කරගන්න..
“මම ඔයාට සේරම කියන්න පුතේ.. මට දැන් ජීවත් වෙන්න හිතෙන්නෙත් නෑ.. මාමවත් අපෙන් අයින් කරල මුන් මට දැන් නිදහසේ ඉන්න දෙන්නෑ රත්තරනේ..”
“ඇයි නැන්දෙ මොනාද උන් කිව්වෙ. මොනාද මේ ගෝනගෙ එවුන්ට නැන්ද එක්ක තියෙන ගණුදෙණුව.. කියන්න නැන්දෙ.. දැන් මම ඉන්නවනෙ නැන්දට ඕනම දේකට.. ඔයයි සුදුයි දැන් මගේ. මම ඉන්නකන් ඔයාලට කරද්දරයක් වෙන්න දෙන්නෑ. කියන්නකො මට හැමදේම..”
“මාම උන්ගෙන් ලක්ෂ දෙකක් අරගෙන ගෙවල නෑලු පුතේ.. හැම මාසෙම ඔහොම ඇවිත් මට කරදර කරනව ඒක ගෙවන්න කියල.. අද කියනව උන්ගෙ මහ එකා එක්ක මට බුදියන්නලු රත්තරනේ ගානට හිලව්වෙන්න.. ඇයි පුතේ මම වේසියෙක්ද එහෙම කරන්න..” කියල නැන්ද හයියෙන් අඬන්න ගත්ත..
“උගෙ අම්මට හුකන්න ඒ පරය එහෙම කිව්වද.. නැන්ද බය වෙන්න එපා මම ඕක ගැන බලාගන්නම්.. නැන්දගෙ ඇඟට ඕකට අතක් තියන්න දෙන්නෑ.. වල් බල්ල..”
“අනේ පුතේ උඹ මේවට පැටලෙන්න එපා පුතේ.. මට උඹව නැති කරගන්න බෑ මහත්තයෝ..” කියල නැන්ද අඬ අඬ මගෙ මූණ ඉම්බ..
“ඔය ඉන්නකො.. මං බලාගන්නම්” කියල මම පුටුවෙන් නැඟිටිනකොට දොර ළඟ ඉදන් වසන්ති නැන්ද අපි දිහා බලං ඉන්නව.. මම බිම බලං යන්න යද්දි වසන්ති නැන්ද මගෙ අතින් අල්ල ගන්න..
වසන්ති කියන්නෙ මේ ළඟ සිල්ලර කඩයක් කරන නැන්ද කෙනෙක්. සුද්දි නැන්දගෙ වයසම වගේ. සුද්දි නැන්ද තරම් නැතුවට එයත් ලස්සනයි..
“උඹ මුන්ට ඉන්න එක ලොකු හයියක් පුතේ. උඹ හැමදාම සුද්දිට ඔයවගේම ආදරෙන් ඉදපං..” කියල වසන්ති නැන්ද මගෙ අත මිරිකන ගමන් කිව්ව..
“මගෙ සුද්දිටයි සුදූටයි කරදරයක් කරන එක පරයෙක් මම තියන්නෑ නැන්දෙ..” කියල මම ෆෝන් එකත් අතට අරං කේන්තියෙන් ගියා..
“අනේ පුතේ… කොහෙද උඹ යන්නෙ.. අනේ අක්කෙ චුට්ටක් හිටපං.. මම කොල්ලව බලල එන්නම්..” කියල වසන්ති නැන්දට කියල සුද්දි නැන්දත් මගෙ පස්සෙන් ආව..
“හෙලෝ. මේ මම..
“නෑ නෑ ඒකට නෙවේ. හොඳට අහගනින් මම කියන එක. මේ වැඩේ අදම වෙන්න ඕනෙ.. උඹල දන්නවනෙ අර ගෝන ගැන.. අන්න ඒපකය නැන්දට උ එක්ක බුදියගන්න කියල. දන්නවනෙ වෙන්න ඕන දේ.. හවස්වෙද්දි ඒ දේ වෙන්න ඕනෙ..”
“අනේ පුතේ කාටද කථාකලේ.. මොනාද කරන්න කිව්වෙ.. ඇයි දරුවො නිකන් කරදර දාගන්නෙ..”
“නැන්දෙ දැන් මේ මගෙ පවුල.. ආයෙ ඔයාලට මම ඉන්නකන් කරද්දරයක් වෙන්නෑ. බය නැතුව ඉන්න..”
“අනේ පුතේ උන් මැරයො.. ඔයා කොහොමද උන් එක්ක හැප්පෙන්නෙ දරුවො.. මම උන් කියපු දේට කැමති වෙන්නම් පුතේ..”
“නැන්දෙ මේ මගෙන් කුණුහරුප අහගන්න එපා හොඳේ..”
“එහෙම නෙවේ පුතේ.. මං නිසා ඔයාට කරදරයක් උනොත් රත්තරනේ..”
“අනේ මයාට ඕන්නම් උග එක්ක හැමිනෙන්න.. ” කියල කේන්තියෙන් මම කිව්ව නෙවේ කියඋනා.
“අනේ මහත්තයෝ ඔහොම කියන්න එපා මට..” කියල නැන්ද මාව බදාගෙන අඬන්න පටං ගත්ත ආයෙ. මට නැන්ද ගැන දුක හිතුන මම කියපු දේ ගැන මටම අවුල්..
“අනේ සොරි නැන්දෙ.. මට කේන්තියට ඒක කිය උනේ.. අනේ සොරි සුද්දියො..” කියල මම නැන්දගෙ නළල ඉම්බ. එතකොටම වසන්ති නැන්දත් කාමරේට ආව..
“යකෝ මුන් දෙන්නගෙ ලව් එක බලපංකො..” කියල දොරට හේතු වෙලා බලං හිටිය.. මම නැන්ද දිහා අවුලෙන් වගේ බැලුවම එයා ලාවට හිනාවෙලා මට රහසින් කිව්ව,
“බය වෙන්න එපා.. ඕකි මගෙ ලව් එක..” කියල..මම නැන්ද දිහා පුදුමෙන් බැලුව..
“ඒව පස්සෙ කියන්නම්..” කියල නැන්ද කඳුළු පිහිදන ගමන් කිව්ව.. මමන් හිනාවෙලා කාමරෙන් එලියට යන්න ගියා..
“ඇයි ඔයාටත් ඕනෙද..” කියල අහන ගමන් වසන්ති නැන්දව කාමරේට තල්ලු කරල ගියා..
“අපිත් ඉතිං එපා කියයි දෙනවනම්..” කියල වසන්ති නැන්දත් කිව්ව.
“ආස ඇති..”
“ආසයි නේන්නම් කොල්ලෝ..” කියල නැන්දල දෙන්නත් එක්ක එකතුවෙලා හිනා උනා..
ඊට පස්සෙ හයර් කරල 3ට විතර මම ගෙදර ගියා අදට ඇති කියල හිතිල.. කෝල් හයර් ආවොත් යනව කියල හිතාගෙන ගෙදර ආව නැන්දට උදව් කරන්නත් එක්ක රෑ කඩේ කෑම හදන්න.
“නැන්දේ.. නැන්දේ..”.
“එන්න පුතේ.. මම කුස්සියෙ ඉන්නෙ..”
“පොල් ගෑවද නැන්දෙ..”
“තාම නෑ..”
“දෙන්න මම ගාන්නම්”
“අනේ පුතේ හැමදාම ඔයාගෙන් වැඩගන්න බෑ මහත්තයෝ..”
“ආ ඒව මම හිලව් කරගන්නම් සුද්දියො..”
“ආස ඇති..”
“ආසයි නේන්නම් නැන්දෙ.. මයා ඒක දන්නවනෙ..”
“දන්නව මහත්තයෝ.. ඒත් ඉතිං…”
“ඔව් ඔව් මට තමා ඒත් ඉතිං.. අර වසන්ති නැන්දට තියෙන පින මට නෑනෙ..”
“වසන්ති නැන්ද.. ඇයි එයාට මොකක්ද විශේෂෙ..”
“විශේෂෙද.. මම දැක්කනෙ උදේ..”
“ඇයි උදේ මොනාද..”
“ඇයි දෙන්න තොල දාගෙන හිටියෙ.. මම රෑම් එකට එන්න ඇවිත් ආයෙ ගියා කරදර නොකර ඉතිං..” කියද්දි නැන්දගෙ මූණ රතු උනා..
“මේ.. පුතේ.. මේ.. ඔයා ආයෙ ආවද..”
“හරි හරි අවුලක් නෑ.. මට දැන් හිතාගන්න පුලුවන් මාම නැතුවත් අවුලක් නැතුව හිටියෙ කොහොමද කියල..”
“අනේ ඉතිං..”
“හරි අප්පා.. දැන් ඔයයි වසන්තියි ගැනයි මම දන්නව..”
“ඒවගේම තමා මහත්තයෝ මමයි ඔයයි ගැන වසන්තිත් දැන් දන්නව..”
“මොනාද අපි ගැන..”
“පස්සෙ කියන්නම්..” කියල නැන්ද කතාව නවත්තද්දි සුදූ දුවගෙන ආව කුස්සියට බය වෙලා වගේ..
“සුදු නෝන මොකෝ මේ බය වෙලා වගේ..”
“අම්මේ අර ගෝනද මොකාද එකා ඇවිත් ඉන්නව..”
“අනේ පුතේ..” කියල නැන්ද මගෙ ළඟට ආව..
“සුදූ ඔයා යන්න පැටියො කාමරේට. බය වෙන්න එපා.. අයිය ඉන්නවනෙ.. නැන්දෙ ඔයා බයනැතුව යන්නකො ඌ මොනාද කියන්නෙ බලන්න. මම ඉන්නවනෙ..”
“ඒත් පුතේ..”
“හරි ඔයා ගිහිං ටිකකින් මම එන්නම්.. බය නැතුව යන්න..” කියල කිව්වම නැන්ද බයෙන් බයෙන් ගියා..
“සුද්දි අක්කෙ මට සමාවෙයන් බං උබට උදේ එවපු පණිවිඩේට.. මම දැනන් හිටියෙ නෑනෙ සම්පත් මල්ලි උබෙ පුතෙක් කියල.. දන්නවනම් මෙහෙම උබට වද දෙන්නෑ බං..” කියද්දි නැන්ද මගෙ දිහා පුදුමෙන් වගේ බැලුව.. අරූ තව කියවන්න කලින් මම එළියට ආව..
“හරි අයියෙ දැන් උඹල යමං.. ආයෙ මෙහෙම දේවල් උනේ නැත්තන් ඇති.. කියල මම ගෝනගෙ කරට අතක් දාගෙන වත්තෙ එළියට අරන් ගියා..
“සර් මට සමාවෙන්න සර්.. මම දන්නෑනෙ සර් මේ..”
“කටවහපං හුත්තො.. මම කව්ද කියල තෝ දැන් දන්නවනෙ හැබැයි ඒක දන්නෙ උඹයි උඹෙ ළඟ හිටපු උනුයි විතරයි හරී.. ගමේ උන් ඒක දැන ගත්තොත් ගෝන කියල එකෙක් හිටියෙ නෑ කියල තමා හිතාගන්න වෙන්නෙ හරී.. දැන් තෝ සර් නොකිය සම්පත් මල්ලි කියල කතාකරල පලයන් හරිද..”
“හරි සම්පත් මල්ලි.. උඹ කිව්ව දේවල් ඒ විදියටම වෙයි..” කියල ගෝන උගෙ එවුනුත් එක්ක යන්න ගියා..
නැන්ද පුදුමෙන් වගේ මගෙ දිහා බලං ඉදල ගෙට ගිහිං පුටුවක වාඩි උනා.. මම හිනාවෙලා එයා ළඟට ගියා..
“මොකක්ද පුතේ මේ උනේ.. ඔයා කව්ද මහත්තයෝ.. ඇයි ඔයාට අරූ එච්චර බය උනේ පුනේ..”
“ඔයා ඒව හිතන්න එපා.. මම සුදූගෙ අයිය.. ඔයාගෙ ලව් එක.. එච්චරයි..”
“අනේ උඹට පිං පුතේ..”
“පිං නෙවේ යං වැඩ කරන්න.. හවසට කඩේ අරින්නෙත් නැද්ද..”
කුස්සියට ගියපු ගමන් නැන්ද මාව බදාගෙන මගෙ ඉම්බ.. මම නැන්දව තුරුල් කරගෙන නැන්දගෙ උණුසුම වින්ද.. ඊට පස්සෙ අපි ඉක්මණට කෑම හදල හවස කඩේ ඇරිය.. රෑ 9 විතර වෙනකන් නැන්ද කඩේ ඇරන් හිටියත් මම කාමරේට ඇවිත් මගෙ වැඩක් කර කර හිටිය.. නැන්ද කඩේ වහල ඇවිත් නාල එහෙම මට කන්න කතාකරන්න නැන්ද කාමරේට ආව.. නැන්ව අදත් ඇදල හිටියෙ ඊයෙ ඇන්ද ඇඟට හිර හේදිලම දිය වෙච්ච නයිටිය.. ඒක දැක්කම මගෙ පොල්ල හිමීට කෙලින් වෙන්න ගත්ත..
“පුතේ එන්න කමු..” කියල නැන්ද කතාකරද්දි මම නැන්දව ඇදල අරන් නැන්දගෙ තොල් දෙක ඉම්බ.. නැන්ද දැන් නාපු ගමන්ම නිසා නැන්දගෙ ළඟින් මාරම සුවඳක් ආව.. මම එයාගෙ තොල් උරද්දි නැන්දත් මගෙ ඇඟට බර වෙලා මගෙ තොල් උරන්න ගත්ත..
මම හිමීට අත්දෙකෙන්ම නැන්දගෙ තට්ටම් දෙක මිරිකන ගමන් තොල් අතරින් මගෙ දිව නැන්දගෙ කට ඇතුලට දැම්ම. නැන්ග්ස් හිමීට මගෙ දිව ඉරුව
“පුතේ දැන් ඇති.. කන්න යං සුදු නෝන හොයයි දරුවො අපිව.. යමු දැන්..”
“අනේ නැන්දෙ තව ටිකක් ඉමු..”
“බෑ බෑ යමු.. හිතුවක්කාර වෙන්න එපා ඉතිං හොඳේ.. මේ දේවලුත් නැතිවෙයි අන්තිමට කියන දේ ඇහුවෙ නැත්තන්” කියල නන්ද මාවත් ඇදගෙන ඇවිත් බත් බෙදල දුන්න..

මතු සම්බන්ධයි –

 


මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *