Tuesday , April 23 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

ආදරයේ කතා ගොඩක් 3 – Wal katha

ආදරයේ කතා ගොඩක් 3 – Wal katha

ඒයි ,අඩෝ අන්න අර කෑල්ල එනවා…” කවුන්ටරේ හිටපු සරත් කෙදිරුවා..

ලොබි එක ඇතුලට ආවේ ඊයේ ආපු 17 කාමරේ ඉන්න කෑල්ල. කොට සායක් ඇඳලා, අඩිඋස සපත්තු දාලා..නලවගෙන ආවේ….

ටොකොස් ටොකොස් ගගෙන අපිව පහුකරගෙන ගියෙ බලන්නෙවත් නැතුව.

“අම්මා..කොහොමද පස්ස….දෙන්න පුලුවං පැලෙන්න..”

කොටසායට තදවෙලා පැද්දෙන පස්ස දැක්කම මාවත් ඇවිස්සුනේ ඉබේටම. මම හෙමීට කවුන්ටරේ පිටිපස්සට උනා.

“සැප කඳ නේහ්…” සරත් තොලකට ලෙවකෑව.

“හම්….කවුද බං අනිත් පොර? මිනිහද?….”

“නෑ බං ලොක්කගේ කොලබ ඔපිස් එකේ වැඩ කරන දෙන්නෙක්ලු..ටික දවසක් ඉන්නවා මම හිතන්නේ..” “ජීවා මල්ලි ට්‍රයි එකක් දාලා බලපං..”

අනේ අම්මෝ ඕවට ට්‍රයි කරන්න ගිහිල්ල ජොබටත් කෙල වෙනවා….”

මට මතක් උනේ…ඩේලියා නෝනව…අවුරුදු 3කට විතර කලින් හෙඩ් ඔපිස් එකෙන් ඇවිල්ලා මෙහෙ නැවතිලා හිටියා.

“මම යනවා සරත් අයියේ කිචන් එක පැත්තට..” මට ඕනේ උනේ මනෝ පාරක් ගහන්න..

ඩේලියා නෝනව හම්බ වෙනකොට හෝටලේ රස්සාවට ඇවිලා මාසයක්වත් නෑ. රෑ කාමරේට හොරෙං රිංගලා එලිවෙනකම් ඩේලියා නෝනත් එක්ක සෙල්ලං දාපු හැටි මතක් වෙනකොට, අදටත් ඉවස ගන්න බෑ. එදයින් පස්සේ නාකි සුද්දියො දෙතුන් දෙනෙක් එක්ක සල්ලි වලට ගියාට හරිහමං ආස හිතෙන බඩුවක් සෙට් උනේම නෑ. ගතමන්ට් එක හොඳ උනත්, ඒ වැඩේ මට ඇතිවෙලා තිබ්බේ…

ඊයේ 17 කාමරේට ආපු බඩ්ඩ දැකපු වෙලේ ඉඳලා, මාව පිස්සු වැටිලා හිටියේ……

මම කිචන් එක පැත්තට යනකොට දැක්කා…එකියි, අනිත් පොරයි, රෙස්ටොරන්ට් එක පැත්තට යනවා..මමත් ඒ පස්සෙන් වැටුනා. දෙන්න ගිහිල්ලා තේ බොන්න වාඩි උනා. මමත් කවුන්ටරේ අයිනේ කැරකි කැරකි හිටියා. අරකි කකුලක් පිට කකුලක් දාලා ඉඳගෙන හිටියේ…කොට සාය නිසා ගල්දෙක හොඳටම එලියේ…පට්ට ගල් දෙක. දිලිසෙනවා. තද කමිසයක් ඇඳලා ඉන්න නිසා තන් දෙකත් හොඳට කැපිලා පේනවා…සරතයා කිව්වා වගේ..මේකනං සැප කඳක්.

දෙයියො දුන්නා වගේ එහා පැත්තේ මේසෙ හිටපු ගෙස්ට් නැගිට්ටා. මම ගිහිල්ලා මේසේ අස් කරන ගමන්, හොඳට බඩු කෑල්ල දිහා බලා ගත්තා.. ලස්සන දිග ඇඟිලි. තද දම්පාට නියපොතු. කැරලි ගහිච්ච කොන්ඩේ…ලස්සන හිනාව. ඈත ඉඳන් පේනවා වගේ ආඩම්බර පාටක් ලඟට නෑ….අම්මෝ මේකනං සුරංගනාවියක්. බල බල හිටියත් පාඩු නෑ..

පහුවදා උදේම සරත් අයියා ආවා මාව හොයාගෙන…”අඩේ ජීවා, සිරියානි අද ලෙඩ නිවාඩු. බොට 17 කාමරේ දාලා දෙන්න ද ?” මගේ හදවත දොට්ට පනින්න ලෑස්තිය. දෙන දෙයියො, ගෙටම ගෙනත් දෙනවලු.

“17 කාමරේ…?” මම ඇහුවේ මුකුත් නොදන්න ගානට.

“අනේ..තෝ බබා….අර හෙඩොපිස් බඩුව ඉන්න කාමරේ හුත්…එපානං කියහං. ඔක්කොම එවුං බලාන ඉන්නේ ඒකට රිංගන්න..”

“හරි හරි එපා කිව්වේ නෑනේ…”

“මම නොදන්නවයි තොගේ හැටි…” සරතයා හක හක ගෑවා..

රෙස්ටොරන්ට් එකේ වැඩ ටික ඉවර වෙලා මැනේජර් එහාට මෙහාට වෙනකම් ඉඳලා මම රූම් එක පැත්තට කිට්ටු කලා. කාමරේ රූම් ක්ලීනිං බෝඩ් එක දාල තිබ්බනං වැඩේ ලේසි. ඒත් එහෙම තිබ්බේ නෑ..එහෙම කාමරේකට රිංගන එක අවදානම්.

මම වටපිට බලලා, හෙමීට කාමරේ අතුලට ගියා. අම්මෝ සුවඳ. ඇඳ උඩ ඊයෙ ඇඳන් හිටපු සුදු කමිසෙයි, බ්‍රෙසියර් එකයි. මම බ්‍රෙසියර් එක අතට අරගෙන ඉම්බා. සෙන්ට් සුවඳක් එක්ක ලා දාඩිය සුවඳක්. මගේ මල්ලි සිං ගානකොට නැගිටලාවෙලා ආව.. මම බ්‍රා එක මූණට තද කරගෙන සුවඳ වින්ඳා.

අම්මෝ මේක අර තන් දෙකට තද වෙලා තියෙනකොට කොහොම ඇතිද. මම හිතින් මවාගෙන මල්ලියව කලිසමට උඩින් තද කර ගත්තා..

කොරිඩෝව කෙලවරේ දොරක් ඇරෙන සද්දයක් ආවා. මම විගහට බ්‍රෙසියර් එක තිබ්බ විදිහටම තියලා, හෙමීට එලියට ආවා..අවුලක් නෑ..ගෙස්ට් කෙනෙක්…

වැඩිය ඒ හරියේ කැරකිලා නෝන්ඩි වෙන්න ඕනේ නති නිසා..මම පහලට ආවා.

මට ඒ සුවඳ අමතක කරන්න බැරු උනා. ටොයිලට් එකට රිංගලා, ඒක මතක් කර කර මල්ලියව නලවන්නෙ නැතුවම ඉන්න බැරි උනා…

හෙට ඉඳලා රූම් සර්විස් කරන ශ්‍රියානි අක්කා ආවට පස්සේ, ඒ ආතල් එකත් නෑ.

කැරකි කැරකි ඉන්නකොට මට පට්ට අයිඩියා එකක් ආවා. මේකිව කොහොම හරි 20 රූම් එකට මාරු කරගන්න පුලුවන්නම්……20 රූම් එකට අල්ලලා පොඩි සර්විස් රූම් එකක් තියෙනවා. ඒකෙ යතුර තිබ්බේ මගේ ලඟ. හෝටලේ පොඩි පොඩි රෙපෙයර්වලට ඕනේ කරන ලටපට ඒකෙ දාල තිබ්බේ.. ශේප් එකේ බිත්තියේ හිලක් විද ගත්තනං ගොඩ තමයි. එහෙම හිල් විදලා බලන්න පුළුවං රූම් කීපයක් හෝටලේ තිබ්බා. කොල්ලෝ ඒවා බොහොම පරිස්සමින් පාවිච්චි කරේ මීට කලිං එහෙම සීන් එකක් මාට්ටු වෙලා හිටපු සෙට් එකම අස් කරලා තිබ්බ නිසා.

එකම අවුලකට තිබ්බේ මේ වඩේට සරතයාගේ සපොර්ට් එක ගන්න වෙන එකයි. කාටවත් නොකියා කරන්න තිබ්බනං තමයි සුපිරි. ඒත් ඉතිං වෙන ක්‍රමයක් නති නිසා සරතයාව ගොඩ දාගන්න වෙනවා.

දවල් කාල ඉවර වෙලා මම සරතයවත් එක්කරගෙන පෙට්ටි කඩේට ආවා, සිකරට් එකක් බොමු කියලා. මූට සිකරට් එකකුත් අරං දිලා මම හෙමීට ගේමට බැස්සා..

“සරත් අයියේ..පොඩි සපෝර්ට් එකක් ඕනේ…හැබැයි කෙල පොදක් හලන්න බෑ හරී…”

“ඉස්සල්ලා කියාංකො බලන්න…”

“අර කෑල්ල…17 කාමරේ ඉන්නේ…එක 20ට මාරු කරගන්න පොඩි සපෝට් එකක් දීපංකො..”

“හු** තියෙන්නේ….තෝ වැඩේට බහින්නයි යන්නේ….”

“පොඩි ට්‍රයි එකක් දාලා බැලුවට වැරැද්දක් නෑනේ,….සරත් අයියා දන්නවනේ…මම ඔය හැම එකක් පස්සේම යන්නේ නෑ කියලා…

“ඒත් කොහොමද බං කරන්නේ…අපි කාමරේ මාරු කරන්න කිව්වොත් ඒකි මැනේජර් ලඟට යන්නත් බැරි නෑ..”

“මගේ ලඟ පොඩි ප්ලෑනක් තියෙනවා….බලමු වැඩ කරයිද කියලා…..සරත් අයියට තියෙන්නේ මෙච්චරයි..ඒකි වෙන කාමරයක් ඉල්ලුවොත් 20 සෙට් කරන එකයි. අනිත් ටික මං බලා ගන්නං..”

“ඒකනං බැරියයි…හැබැයි ඉතිං අපිටත් සපෝට් එකක් ඕනේ..” සරතය හක හැක ගෑවා. උගේ ආතල් එක තමයි බඩු ගහන හැටි හොරෙං බලං ඉන්න එක..

“හරි හරි…සරත් අයියට නොදෙන සපෝට් එකක් තියෙනවද….”

දවල් වැඩිය කට්ටිය නැති වෙලාවක් බලලා, මම අඬුවකුත් අරගෙන හෙමීට 17 කාමරේට වැදුනා. කෙලින්ම බාතෲම් එක ඇතුලට ගිහිල්ලා, කමොඩ් එකේ වතුර ටැංකිය ඇරලා ඒකේ නනයක් අණ්ඩුවෙන් අඹරලා කැඩුවා. ඕක කැඩුනම මෙහේ හදන්න බෑ කියලා මම දැනගෙන හිටියා. කොලඹින්ම කැල්ලක් ගෙන්න ඕනේ. වැඩේ කරල මම හෙමීට මාරු උනා. දැන් තියෙන්නේ බලං ඉන්නයි. වැඩේ වෙනකම් මට බලං ඉන්න ඕනෙ උනත්, අම්මව දොස්තර ලඟට එක්ක යන්න තිබ්බ නිසා මම ගෙදර ගියා. යන්න කලින් සරතයට වැඩේ මතක් කරලා, තව බටර් පාරක් ගාලා, දෙයියන්ට කිය කිය ගියේ.

රෑ 8 විතර වෙනකොට සරතයගෙන් ස්ම්ස් එකක් ආවා. ඔන්න කෑල්ල 20 කාමරේ. කියලා

පහුවදා උදේ මම නාලා කරලා හැඩවෙලා හෝටලේට ගියේ කුරුල්ලා වගේ. රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා ටේබල් ටික ලෑස්ති කරලා ඉවර වෙන්නත් කලින් මෑන් පල්ලෙහාට ආවා. මිස් ආවේ තව විනාඩි 10 විතර පස්සේ. හිර ඩෙනිමක් ගහලා. අත් දිග ටීශර්ට් එකක් ඇඳලා. සුරංගනාවියක් වගේ. ටේබල් එක සර්ව් කලේ මම. දෙන්නම ටෙලිෆොන් ඔබ ඔබ කෑම කෑව මිසක් වැඩි කතාවක් තිබ්බේ නෑ. කෑම කාලා ඉවර වෙනකොට පොර මට කතා කලා. ”මල්ලි, මම කිචන් එකට කිව්වා ලන්ච් පැකට් ටිකක් ලැස්ති කරන්න කියලා. පොඩ්ඩක් ඒක බලනව ද?”

“හරි සර් මම චෙක් කරලා එන්නම්”

මම කිචන් එකට ගිහිල්ලා බැලුවා ඔක්කොම රෙඩි.

“සර් ඔක්කොම රෙඩි. කාර් එකේ යතුර දුන්නොත් මට පැක් කරන්න පුළුවන්. “

“හරි මෙන්න…මොකක්ද ඔයාගේ නම…?”

“ජීවන්ත, සර්”

මම ජීප් එකට බඩුටික දාල ඉවර වෙනකොටම දෙන්නම ජීප් එක ලඟට ආවා. මම සර්ට යතුර දීලා, මිස්ට නගින්න දොර ඇරලා දුන්නා…”

එයා මගේ දිහා බලලා, “තැන්ක්ස් ” කිව්වා..හිනා උනා….මගේ හදවත කකුල් දෙකට බැස්සා..

මට ඕනෙ උනේ, සර්විස් රූම් එකට ගිහිල්ලා වැඩේ පටං ගන්න. ඒත් උදේ වරුවම රිසෙප්ෂන් එකට හිර උනා. දවල් වැඩ ඉවර කරලා ඒ පැත්තේ යන්න හිතුවත්, දෙකට විතර මිස් ආපහු ආවා. කෙලින්ම ගියේ රූම් එකට. අපරාදෙ දන් ඉතිං හෙට වෙනකම් ඉන්න වෙනවා.

වැඩිවෙලා යන්න කලින් දෙයියෝ ආයෙත් මගේ මූණ බැලුවා.

මම රෙස්ටොරන්ට් එකේ ඉන්නකොට මෙන්න එනවා සුරංගනාවි. ස්කිනියකුයි, කොටම කොට සායකුයි ගහලා. අපේ කොල්ලො විතරක් නෙවෙයි සුද්දොත් හැරිලා බැලුවා. සුරංගනාවි කෙලින්ම ආවේ මගේ ලංගට.

“මේ…ජීවන්ත නේද..?.” “ඔ..ඔ..ඔව් මැඩම්..”

“මට ෆෘට් ජූස් එකක් ගෙනල්ලා දෙන්න පුළුවන් ද ? මොනවද තියෙන්නේ ?”

මම විගහට කවුන්ටර් එකෙන් මෙනු එක දුන්නා.

“මට පපායා එකක්….එහා පත්තේ වැරැන්ඩා එකට ගේන්න…” කියාගේ යන්න ගියා.. කොට සායට තද වෙච්ච පස්සයි, ලස්සන කකුල් දෙකයි එක්ක මගේ ඇස් දෙකත් ඇදිලා ගියා..

විනාඩි දහයක් යන්න කලින් මම ඩ්‍රින්ක් එකත් අරගෙන වැරන්ඩා එක පැත්තට ගියා. මිස් දිග හාන්සි පුටුවක ඇල වෙලා පොතක් කියවනවා.. කකුල් දෙක එලියේ. දිලිසෙනවා.

මම ඩ්‍රින්ක් එක ලඟින් තියන ගමනුත් හොඳට බැලුවේ කකුල් දෙක දිහා.

“තෑන්ක්..ජීවන්ත…” මිස් ලස්සනට හිනා උනා.. පේන තරම් ආඩම්බර නෑ වගේ.

“තව මොනවා හරි ඕනෙද මිස් ?” …මම බැලුවේ ස්කිනියට තදවෙලා තියෙන මිස්ගේ තන් දෙක දිහා..

“ම්ම්….. දැනට නෑ…”

කිචන් එක පැත්තට ගියාට..මට ඕනේ උනේ මිස් බල බල ඉන්න…ඒත් ඉතිං එතන කැරකි කැරකි ඉඳලා නෝන්ඩි වෙන්නත් බෑනේ….

ටිකකින් මට එල අයිඩියා එකක් ආවා..මිස් ඉඳගෙන හිටපු තැන ඉස්සරහා වින්ග් එකේ ගෙස්ට් රූම්ස් තියෙනවා..මේ දවස් වල ඒ පැත්තම හිස්. මම ශෙප් එකේ ඒ රූම් එකකට රිංග ගත්තා..වීදුරු දොරේ කර්ටන් එක පොඩ්ඩක් එහාට කරපු ගමන් නියමටම පේන්වා..කිරි සුදු කකුල් දෙක…..

මම පුටුවක් ඇදලා අරගෙන ඉඳගෙනම සීන් එක රසවින්දා….

මම හිතින් ඒ කකුල් දෙක අතගෑවා…. කලවා වල උඩ හරියට එනකම්ම ගල්දෙක හොඳට පේන්වා….අම්මෝ මේකනං දවසක් උනත් ලෙවකන්න පුලුවං කකුල් දෙකක්.

ටික වෙලාවකින් මිස් දික් කරගෙන හිටපු කකුල් දෙකෙන්, එකක් නවලා උඩට ගත්තා..දෙයියො මගේ මූන බැලුවා..බොක්කුව මගේ මූණ ඉස්සරහා.. සුදු ගල්දෙක මැද්දෙන් බෝක්කුව…..මල්ලියා කලිසම ඉරාගෙන එන්න හදනවා…කකුල් දෙක තදවෙලා නිසා ඇතුලටම පේන්නේ නෑ..ටික වෙලාවක් මේ ආතල් එක අරගෙන, කාමරේ වහලා අහපු ලොබි එක පැත්තට ගියා…

සරතයා ඉන්නවා පැනි හිනාව දාගෙන….

“අන්න උඹේ බඩු කෑල්ල ඉන්නවා ගලත් එලියේ දාගේන…..” මූ මාව දැකපුගමන් කිව්වා…

“මම දැක්කා බන්.මමයි සර්ව් කරන්නේ…”

“ඔහෝ…..එහෙනම් උඹ දැන් ගේමෙමයි නේ…..හරි හරි…..උඹලට හරියන්කොට අපිටත් සතුටුයි…”

“කෑ ගහන්න එපා හුත්….”

තිබ්බ පොඩි පොඩි වැඩ ටිකක් ඉවර කරලා දාලා…මම ආයේ මිස් ඉන්න පැත්තට ගියා…

“මිස්…තව මොනවා හරි ඕනෙද ?..”

“ම්ම්….ෆෘට් ජූස් නං එපා..”

“එහෙන මිස් ලයිම් ජූස් එකක්, තැඹිලි….?

එයා තාම හිතනවා…

“නැත්තං මිස් කූල් බියර් එකක්….”

මිස්ට හිනා ගියා….. “ජීවන්නත මොකඩද හිතුනේ…මම බියර් බොනවා ඇති කියලා…? “

“අනේ නෑ මිස් එහෙම හිතලා ඇහුවා නෙවෙයි….සොරි මිස්….”

එයා තාම හිනා වෙනවා “හරි ගේන්න කෝ එහෙනං බියර් එකක්… හයිනිකන් එකක්..”

“ඕකේ මිස්…”

මම තප්පරෙන් බියර් එකයි, කැෂූ නට්ස් ප්ලේට් එකකුයි ගෙනාවා…

මම එනකොට බඩ්ඩ ඉඳගෙන හිටපු පුටුව එහාට කරනවා….වැඩේ මාට්ටු වෙලාවත් ද ?

“ඇයි මිස්..”

“අනේ මට මේක පොඩ්ඩක් එහාට කරලා දෙන්නකො…මුනට අව්ව වැටෙනවා…”

මගේ ටිකිරි මොලේ සිං සිං ගාල වැඩ කලා….

“මිස් අර ගහ යටින් තියලා දෙන්න ද ? ” වින්ග්ස් දෙක මැද්දෙ තිබ්බ ගහ මම පෙන්නුවා…

“අනේ හා….” මිස් පැනලා කැමති උනා.

මම පුටුව අරගෙන ගහ යටින් තියලා…ගානට මගේ පොට් එක දිහාට හරවලා තිබ්බා…

“තෑන්ක්ස් ජීවන්ත..” මිස් හදවත කඩා හැලෙන හිනාවක් මට දීලා පුටුවේ හාන්සි උනා..

මම හැරෙන තැපෑලෙන් රූම් එකට රිංග ගත්තා…දැන් නිකං මිස් මගේ මූන ඉස්සරහම වගේ…පොත කියවන එක පැත්තකින් තියලා, ඇස් දෙක පියාගෙන බියර් එක එන්ජොයි කරනවා…අද නං දෙන දෙයියො ටොකු ඇණ ඇණ දෙනවා…එක කකුලක් දිග ඇරලා අනික නවාගෙන…කලවා දෙක මැද්දෙන් ඇතුලටම පේනවා…සුදු පාට පෑන්ටිය..මට තවත් ඉවසගෙන ඉන්න පුලුවන් උනේ නෑ….එහෙම්මම ඉඳගෙන මල්ලියව මිරික ගත්තා….

ඊලඟ දවස් ටිකේ ලොකු සීන් මුකුත් නෑ… සර්’රුයි, මිසුයි දෙන්නම මගෙත් එක්ක සෑහෙන්න ෆිට් උනා..ඔන දේකට කතා කලේ මට. මේ ටිකේ මම සර්විස් රූම් එකේ ඉඳලා මිස් හිටපු රූම් එකට හිල් දෙකක් කපා ගත්තා. එකක් මිස්ගේ ඇඳ පේන්න…අනිත් එක කාමරේ පැත්තක තිබ්බ සෙටිය පේන්න…

හවස මම මග බලාගෙන හිටියේ මිස් එන්කම්. වැඩි වෙලා යන්න කලින් ජිප් එක ආවා. මම දඩිබිඩි ගාලා ආයේ උඩට ගිහින් සර්විස් රූම් ඒකට රිංග ගත්තා. හෙමීට සිදුරු දෙක ඇරල ලෑස්ති පිට හිටියා. වැඩි වෙලාවක් ගියේ නෑ…කොරිඩෝ එක දිගේ අඩි සද්ද ඇහුනා. දොරේ ලොක් එක ඇරුනා මිස් කාමරේට ආවා. සුදු ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇදලා හිටියේ..”යකූ නියමටම පේනවා.. කාමරේ ඇතුලේ ඉඳං බලනවා වගේ…” බෑග් එක මේසෙ උඩින් තියලා, ෆෝන් එක චාර්ජ් එකට ගැහුවා.

ඊට පස්සේ කමිසේ බොත්තම් ගලවන්න පටං ගත්තා. මම කලිසම අස්සේ දඟලන මල්ලියව මිරික ගත්තා.කමිසේ බොත්තම් එක එක ගැලවිලා ගියා. ලා රෝසපාට බ්‍රෙසියර් එක, බාගෙට වැහිච්ච තන් දෙක..ඊට පස්සේ මිස්ගේ අත ගියේ ඩෙනිමට, ඩෙනිම උඩ බොත්තම ගලවලා සිප් එක පහලට ඇද්දා.. යටට ඇඳලා හිටිය ලා රෝසපාට පෑන්ටිය යන්තමට පේන්න ගත්තා.. මිස් එහෙම්මම ඇඳේ ඉඳගෙන ටික වෙලාවක් හිටියා. හෙමීට මාල, කරාඹු ගලවලා කබඩ් එක උඩින් තිබ්බා. ඇඳේ ඉඳගෙනම කලිසම පහලට ඇදලා ගලවලා අයින් කලා. ඊට පස්සේ නැගිටලා කෙලින්ම ගියේ බාතෲම් එකට.

ටික වෙලාවකට පස්සෙ ම්ස් බාත් රූම් එකෙන් එලියට ආවේ තුවායක් පටලවාගෙන. බැල්කනි එක ලඟට ගිය මිස් ටවල් එක ගලවලා වේලෙන්න දැම්මා. දැන් ඇගේ නූල් පටක්වත් නෑ…මම බිත්තියේ සිදුර අස්සෙන් ඇහැ පුලුවන් තරම් කරකව කරකව මිස්ගෙ ඇඟෙ හැම අඟලක්ම අල්ල ගන්න දැඟලුවා…

ඇදේ ඉඳගත්ත මිස්, ක්‍රීම් එකක් අරගෙන මුලු ඇඟේම ගාන්න ගත්තා…අත්, උරහිස්, තන්, කකුල්…..අම්මෝ මට ඉවසගෙන ඉන්නම බැරි තරම්…මගේ අතටයි, මල්ලියටයි නිවනක් තිබ්බෙ නෑ…

ක්‍රීම් ගාල ඉවර වෙලා, කාමරේ තිබ්බ ෆොන් එක අරගෙන රෑ කෑම කාමරේට එවන්න කියලා ඔර්ඩර් කරපු මිස් එහෙම්මම ඇඳේ වැතිරුනා..ඉටි රූපයක් වගේ ඇඳේ දිගාවෙලා කොට්ටයක් තුරුලු කරගෙන ඉන්න මිස්ගේ නිරුවත් සිරුර දිහා මම බලාගෙන හිටියේ ඇහිපිල්ලමක්වත් නොගහා..

තව ඒ දිහා බලාගෙන ඉන්න ආසාව තිබ්බත්, මම ඉක්මනට කිචන් එකට ගිහිල්ලා මිස්ගේ කෑම එක රූම් එකට ගෙනියන වැඩේ බාරගත්තා..විනාඩි 20 විතර පස්සෙ ශෙනුකි මිස්ගේ ඩිනර් එක මම රූම් එකට අරගෙන ගියා. තට්ටු කරලා විනාඩියකට විතර පස්සෙ දොර ඇරුනේ. මිස් දිග ටීෂර්ට් එකක් දාගෙන හිටියේ..

“ආ ජීවන්ත…” මිස් හිනා උනා. ..”අර ටේබල් එක උඩින් තියන්න…” මම කෑම එක තියලා මිස් දිහාට හැරුණා..”තව මොනවා හරි ඕනෙද මිස් ?”

“අනේ ජීවන්ත තව වතුර බෝතල් දෙක තුනක් ගෙනල්ලා තියන්නකො. මම උදේ රිසෙප්ෂන් එකට කියලත් ගියේ..ඒත් ගෙනල්ල නෑ..”

“හරි මිස් මම අරගෙන එන්නම්..”

මම වතුර බෝතල් අරගෙන ඇවිල්ලා ආයෙ දොරට තට්ටු කලා. “එන්න ජීවන්ත දොර ඇරලා තියෙන්නෙ..”

මම ඇතුලට යනකොට මිස් සෙටි එකේ ඉඳගෙන කෑම කනව. ටීෂර්ට් යන්තමට ඉණෙන් පහලට විතරයි. කකුල් දෙකම එලියේ. ෂුවර් එකට යටට මුකුත් ඇඳලා නැතුව ඇති. හෙලුවෙන්නේ හිටියේ. මම තට්ටු කරනකොට ටක් ගාල මේක විතරක් ඇඳ ගන්න ඇති. මම හිතුව. මිස් ඔලුව උස්සලා මගේ දිහ බැලුවා.. මම යන්නෙ නැතුව මොනවා කරනවද කියලා හිතන්න ඇති…

“මිස් මේ….මේ….මීට පස්සේ මොනවා හරි ඕනේ උනොත් මට කියන්න…රිසෙප්ෂන් එකට වැඩ වැඩි නිසා එයාලට සමහර විට අමතක වෙනවා…”

මිස් හිනා වෙලා ඔලුව වැනුවා. “ජීවන්ත ගොඩක් කල්ද මෙහේ වැඩ..?”

“අවුරුදු දෙකක් විතර මිස්..”

“මම හිතුව ඔයා රෙස්ටොරන්ට් එකේ වැඩ කරන්නේ කියලා…”

“මම හැම තැනම වැඩ කරනවා මිස්..මට හැමතැනම වැඩ කරලා පුරුදුයි”

කතාවක් නැතුව තප්පර පහ හයක් ගියා…

“මම යන්නම් මිස් එහෙනම්…”

“ජීවන්තට පොඩ්ඩක් ඉන්න පුලුවන්නම් මේවා අරගෙනම යන්න පුලුවන්. මම විනාඩියෙන් කාලා ඉවරයි..”

“හා …මිස්”

“ජීවන්තගේ වයස කීයද ?”

බලාපොරොත්තු නොවෙච්ච ප්‍රශ්නයක්…

“21යි”

“කීයට එනකම් ඉස්කෝලේ ගියාද ?”

“ඒ ලෙවෙල් වෙනකම් ගියා මිස්. ඒ උනාට විභාගේ කලේ නෑ…”

“ඇයි ඒ ?”

මම හිනා උනා.. “මම ඕ ලෙවල් හොඳට පාස් උනා මිස්, ඒ උනාට ඒ ලෙවල් හොඳට කරගන්න බැරි උනා….”

“යාලුවොත් එක්ක එකතු වෙලා නට නට ඉන්න ඇති…”

මම හිනා උනා මිසක් උත්තර දුන්නේ නෑ.. ඇත්තටම උනේ ඒක තමයි…

මිස් කෑම කාල ඉවර උනා… මම ප්ලේට්ස් ටික පැක් කර ගත්තා…..

“ජීවන්තගේ පවුලේ තව කවුද ඉන්නේ ?”

“මායි, අම්මයි අයියයි….අය්යා ආමි එකේ….”

මම ට්‍රොලි එකත් අරගෙන දොර ලඟට ආවා…”ගුඩ් නයිට් මිස්, ආයේ මොනවා හරි ඕනෙ උනොත් මට කියන්න මිස්, නැත්තම් රිසෙප්ෂන් එකට පණිවිඩයක් තියන්න මට කියන්න කියලා…”

මිස්ට හිනා.. “හරි හරි…මීට පස්සේ මොනවා හරි ඕනේ උනොත් ඔයාටම තමයි කියන්නේ…..ගුඩ් නයිට්…”

මම ආපහු කිචන් එකට ආවා නෙවෙයි පා උනා…ටික වෙලාවකින් මම ආයෙත් උඩට ඇදුනේ මිස්ගේ කාමරේට බැල්මක් දාන්න..ඒත් කාමරේ ලයිට් ඕෆ් කරල තිබ්බ නිසා මුකුත් බලා ගන්න බැරි උනා. මිස් නිදා ගත්තේ ටී ශර්ට් එක පිටින්මද, නැත්තම් හෙලුවෙන්ද ඕව ගැන හිත හිත තමයි මගේ රෑ ගෙවුනේ…

පහුවදා උදේ මම හිටියේ රිසෙප්ශන් එකේ. මිස්ගෙන් උදේම මල් මල් හිනාවකුයි ගුඩ් මෝනින්ග් එකකුයි ලැබුනා… ටික වෙලාවකින් දෙන්නත් එක්කම් වැඩට ගියා…වැඩ පොඩ්ඩක් අඩු උනාම මම හෙමීට මිස්ගේ රූම් එක පැත්තට ගියා… ශ්‍රියානි අක්කා රූම් සර්විස් පටන් අරගෙන.

“අක්කේ මට 20 කාමරේ පොඩ්ඩක් ඇරලා දෙනවද ? ඒකෙ ඉන්න ගෙස්ට් කිව්වා ටෙලිෆෝන් එක හරියට වැඩකරන්නෙ නෑ කියලා පොඩ්ඩක් බලන්න කියලා..” මම බොරුවක් ඇතෑරියා… “ආ ඉන්න මල්ලි මම ඇරලා දෙන්නම්…..” ශ්‍රියානි අක්ක කවදත් මාත් එක්ක හොඳයි.

කාමරේ ටිකක් හැඩිවෙලා වගේ තිබ්බේ…රූම් සර්විස් ඔර්ඩර් කරලා තිබ්බත්, තාම ඇවිල්ලා නෑ. ඇද උඩ මිස්ගේ මේකප් බඩු. මේසේ උඩ පොත්, ෆයිල් එහම…..බාතෲම් එකේ දොර ලඟ මිස් ඊයේ ඇදන් හිටපු ඇඳුම් බිම දාලා තිබ්බා..මිස් ඊයේ උදේ වැඩට ඇඳන් ගිය කලිසමයි, කමිසෙයි,.. ලාරෝස පාට බ්‍රෙසියර් එකයි පෑන්ටි එකයි . මම ඊයේ දැකපු එවා. මම ඒක අරගෙන සුවඳ බැලුවා..අමුතුම සුවඳක්…මිස්ගේ සුවඳ….අම්ම්මෝ මේක මිස්ගේ එකට තදවෙලා තියෙනකොට කොහොම ඇද්ද..මම ඒකත් අරගෙන හෙමීට මිස්ගේ ඇඳේ දිගා උනා. ඇඳ උඩ චූටි පිජාම කොට කලිසමක්….මේක ඇඳගෙන වෙන්න ඇති රෑට නිදා ගන්නේ…උඩට ඇඳපු මුකුත් පේන්න තිබ්බෙ නෑ…..සමහර විට උඩ හෙලුවෙන් වෙන්න ඇති නිදියන්නේ….. මම අඳේම වැතිරිලා, මිස්ගේ පෑන්ටියයි, පිජාමා කලිසමයි ඉඹ, ඉඹ ටික වෙලාවක් හිටියා……

ඊට පස්සෙ මම මිස්ගෙ ඇඳුම් බෑග් එක ඇරලා බැලුවා.. අම්මො වයිවාරන්න ඇඳුම්. එක එක ජාතියෙ යට අඳුම්. මිස් ඒවා ඇඳලා ඉන්න හැටි මම හිතෙන් මවා ගත්තා…

ශ්‍රියානි අක්කා ක්ලීනින් ට්‍රොලි එකත් තල්ලු කරගෙන දොර ලඟට එන සද්දෙ ඇහුනා..මම දඩිබිඩි ගාල බෑග් එක වහලා ටෙලිෆෝන් එක ලඟට මාරු උනා… “ඉවරද මල්ලි..?”

“ඔව් අක්කේ. මේකේ ව‍යර් එකක් බුරුල් වෙලා..දැන් හරි..” යන්තම් නෝන්ඩි නොවී බේරුනා

හවසත් මම මග බල බල හිටියේ මිස් එනකම්. ඊයෙ වගේ චැටකට පොටක් පාදගන්න පුලුවන්ද බලන්න..පුරුදු වෙලාවටම ජීප් එක ආවා. මිස් එකෙන් බැහැලා නැලවෙන ගමනෙන් රිසෙප්ෂන් එක දිහාට ආවා. මහන්සි පාටයි. “ගුඩ් ආෆ්ටෙර්නූන් මිස්. ..මහන්සි පාටයි…” මම බොහෝම ගරු සරුවට කිව්වා….”ඔව් ජීවන්ත හරිම මහන්සියි…” කියලා හිනාවක් දාගෙන උඩට ගියා.

විනාඩි දහයකට විතර පස්සෙ රිසෙප්ෂහන් එකට කෝල් එකක් ආවා. මිස්. “ජීවන්තද ?. පොඩ්ඩක් මගෙ රූම් එකට එන්න පුලුවන්ද ?”

“හා මිස්…” මම ගියේ උඩ පැණගෙන.

මම යනකොට මිස් රූම් එකේ දොරත් ඇරගෙන බලාගෙන ඉන්නවා..මූනෙ හිනාවක් නෑ..

මම පැනි හිනාව දාල ඇහුවා “මිස් මොනවා හරි ඕඩර් කරන්න ද ?”

“ඕඩර් කරන්න නෙවෙයි…මට දෙයක් දැන ගන්න ඕනේ….” මිස්ගෙ කටහඬ අමුතුයි..”කවුද මේ කාමරේ රූම් සර්විස් කරන්නෙ..”

මාව රත් වෙන්න ගත්තා….

“ශ්‍රියාණි අක්ක මිස්..එයා තමයි මේ ෆ්ලෝ එකම බලන්නේ….”

“කවුරු හරි අද මගේ බෑග් එක ඇදලා තියෙනවා…” මිස් කඩාගෙන පැන්නා..

හුටා….වැඩේ කෙලවෙන්නයි යන්නේ…..

“මේ….මේ…මිස්, ක්ලීන් කරනකොට වැරදීමකින් බෑග් එක එහා මෙහා වෙලාද දන්නෙ නෑ…..”

“නෑ…නෑ…මගේ බෑග් එක ඔක්කොම ඇදලා…එක වැරදීමක් නෙවෙයි. මගේ අනිත් ඇඳුමුත් ඇදලා…සල්ලි වගේකුත් නෑ…”

මළ මගුළයි…මේ මොකක්ද මේ වෙන්න යන්නේ….මට හීන් දාඩිය දැම්මා…

“වෙන කාටද මේ කාමරේට එන්න පුලුවන්?…”

“වෙ.. වෙන කාටවත් බෑ මිස්..” මම ගොත ගැහුවා…

“හරි. මම මේක හෙටම මැනේජර්ට කම්ප්ලේන් කරනවා..” මිස් කාමරේ දොර වහ ගත්තා…

මම මටම සාප කර කර ආපහු ආවා…

එදා රෑ මට ඇහ පිය උනේ නෑ..මම නිසා දැන් අර අහිංසක ගෑණිගේ රස්සාවට කෙල වෙනවා. ඒ ගැණි නිකමට හරි කිව්වොත් මම ටෙලිෆෝන් හදන්න ආපු කතාව, මාව බෙල්ලටම මාට්ටු වෙනවා..කපලා තියෙන හිල් දෙකත් මාට්ටු උනොත් හිරෙන්මෙහා නවතින්නෙ නෑ…මගේ ඔලුවම පිස්සු වැටුනා. මෙච්චර ලස්සනට වැඩේ සෙට් වේගෙන එද්දී තදියමට ගිහිල්ලා කෙලව ගත්ත එකට මම දහස් වරක් මටම සාප කර ගත්තා..

එලි වෙද්දී මම තීරණයක් ගත්තා, මොනවා උනත් ගිහිල්ලා ඇත්තම කියන්න… අඩුගානේ ශ්‍රියාණි අක්කගේ රස්සාව හරි බේරෙයි නේ..

උදේම හෝටලේට ආවත් මිස්ගෙ කාමරේට ගිහිල්ලා තට්ටු කරන්න තරම් හයියක් හිතට තිබ්බෙ නෑ…මිස් එලියට එනකම් මම කොරිඩෝවේ එහෙට මෙහෙට වෙවී හිටියා.

අන්තිමට සෑහෙන වෙලාවකට පස්සෙ මිස් එලියට ආවා.. මාව දැකපු මිස් ටිකක් පුදුම උනා වෙගේ..”ගුඩ් මෝර්නින්ග් ජීවන්ත..”

“මි…මි…මිස්…මේ..මට චුට්ටක් කතා කරන්න පුලුවන්ද ?”

“ඔව්. කියන්න “

“මිස්….” මම ගොත ගගහා කතාව පටන් ගත්තා…”මිස්….ඊයේ මිස්ගෙ බෑග් එක ඇද්දේ මම මිස්. ශ්‍රියාණි අක්ක අහිංසකයි මිස්…..”

මිස්ගේ මූණ් කේන්තියෙන් රතු උනා…”ඔයා මොකටද මගේ….” කියනකොටම අනිත් පැත්තේ දොර ඇරගෙන ස‍ර් එලියට ආවා…

මිස් පුපුරණ ඇස් වලින් මගේ දිහා බැලුවා..”දැන් මට ඕක ගැන කතා කරන්න බෑ..හැබැයි හවසට මම එනවා.. තමුන් කොහෙවත් නොගිහින් ඉන්න ඕනේ.. හරිද ?”

මම අමාරුවෙන් ඔලුව වනා ගත්තා.

මිස් යන්න හදලා ආපහු හැරුනා…”එතකන් මේ ගැන කාටවත් කියන්න අවශ්‍ය නෑ….හරිද?” මාව පුච්චන බැල්මක් දාලා මිස් යන්න ගියා…

දවසම මම හිටියේ තීන්දුව ලැබෙනකම් බලාගෙන ඉන්න වැරදිකාරයෙක් වගේ. කෝකටත් කියලා මම සර්විස් රූම් එකට ගිහිල්ලා බිත්තියෙ තිබ්බ සිදුරු දෙක වහලා දැම්මා..

හවස හතරට විතර මිස් ආවා. මගේ දිහා බලන්නෙවත් නැතුව උඩට ගියා…මම බලාගෙන හිටියා කෝල් එකක් එනකම්. ඒත් ටික වෙලාවකට පස්සෙ මම දැක්කා මිස් පූල් එක පැත්තට යනවා.. පැයකට විතර පස්සෙ මිස් රිසෙප්ෂන් එක ලඟට ආවා..”විනාඩි පහකින් මගේ රූම් එකට එන්න… ” කියාගෙන උඩට ගියා..

හරියටම විනාඩි පහකින් මම මිස්ගේ කාමරේ ඇතුලේ…මිස් නඩුකාර බැල්මෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා.. උදේ වගේ නපුරු පාටක් නම් මූනේ නෑ..

“කොහොමද මගේ කාමරේ ඇතුලට ආවේ….” පලවෙනි ප්‍රශ්නේ…

මම ඇත්තම කිව්වා…

“මම හිතං හිටියේ ඔයා හොඳ ළමයෙක් කියලා..ඒත් මේ වැඩෙන් මගේ හිතේ ඔයා ගැන තිබ්බ විස්වාසේ නැති උනා…”

“මම බෑගෙ එක ඇද්දා තමයි මිස්..ඒත් ඒත්…මම කිසි දෙයක් හොරකම් කලේ නෑ මිස්. මම ඕනේ තැනක දිවුරන්නම්…”

“මම දන්නවා. හොරකම් කරන්න මුකුත් මම ඒකේ තියලා තිබ්බෙ නෑ…මම එහෙම කිව්වෙ මේක කරපු කෙනා අල්ල ගන්න ඕනේ නිසා….”

යන්තම් මගේ හිතට පොඩි සැනසිල්ලක් ආවා…

“ඔයා තාම පොඩි ළමයෙක්නේ..ඇයි මේවගේ වැඩ කරන්නෙ..? සල්ලි අමාරුකමක් තියෙනවනම් හොරකම් කරලා හරියන්නෙ නෑනේ..”

මට ඉතුරුවෙලා තිබ්බේ හොර නාමේ බාරගන්නවද නැත්තම් ඇත්තම කියනවද කියන එකයි…නහයට් උඩින් ගැලුවට පස්සෙ ආයේ මොනවා බලන්නද මම ඇත්තම කියන්න තීරණේ කලා…

“මිස් මම කාමරේට ආවේ මුකුත් හොරකම් කරන්න නෙවෙයි…”

“එහෙනම්..?” මිස්ගෙ මූණට ප්‍රශ්ණාර්ථයක් ආවා..

“මම..මම……” වචන හොයා ගන්න බැරුවා ගොත ගැහුනා…..” මම ආවේ මිස් ගේ ඇඳුම් බලන්න…..මම මම ඒවා….ඇල්ලුවා විතරයි මිස්…”

මම කියපු දේ තේරුම් ගන්න මිස්ට ටික වෙලාවක් ගියා… මිස්ගේ අත කම්මුලට ගියා….”හානේ…..මූව මරන්න එපැයි….”

මම හිතුවා මිස් මට තඩිබාගෙන යයි කියලා…ඒත් එහෙම දෙයක් උනේ නෑ..මම හිතන්නේ මිස්ටත් හිතා ගන්න බැරි උනා මොකද කරන්නෙ කියලා..

ටික වෙලාවකට පස්සෙ මිස් කතා කලා “හරි…ඔයා ඇත්තම කියපු නිසා, මම මේක මීට වැඩිය දුර ගෙනියන්නෙ නෑ…හැබයි මේ අන්තිම සැරේ. මීට පස්සෙ මොනම හේතුවකටවත් මගේ අවසර නැතුව මේ කාමරේට එන්න බෑ…තේරුනා ද ?”

“ඔව් මිස්. මට සමාවෙන්න මිස්”

“මේක මැනේජර් ලඟට ගියානම්, ඔයාගේ අනාගතේටම මේක ප්‍රශ්නයක් වෙනවා. මීට පස්සෙවත් මේ වගේ මෝඩ වැඩ කරන්න එපා..”

“නෑ මිස්..ආයේ කවදාවත් නෑ……” මගේ උගුර හිර උනා…මම දණ ගහලා මිස්ට වඳින්න හැදුවා…

“හෝව්, හෝව්….වඳින්න මම හාමුදුරු කෙනෙක් නෙවෙයි…ඔයාට සමාව දීපු එක ගැන මට පසු තැවෙන්න ඉඩ තියන්න එපා…එච්චරයි…”

ඊලඟ දවසේ උදේ මම රෙස්ටොරන්ට් එක පැත්තෙවත් නොයා මග ඇරලා හිටියා.. මිස්ට මූණ දෙන්න පුලුවන් කමක් මට තිබ්බෙ නෑ..මිස් ආයේ මගෙත් එක්ක කතා කරන එකක්වත් නැති වෙයි කියලා මට හිතුනා…

එකොලහට විතර මම ලොබී එකේ ඉන්නකොට එක පාරටම ජීප් එක ආවා. සර් කලබලෙන් වගේ බැහැලා

ඇවිත් අනිත් පැත්තේ දොර ඇරියා..වට පිට බලලා මාව දැකලා කතා කලා…”ජීවන්ත….”

මොකක් හරි අවුලක් කියලා මට තේරුනා…මම දුවගෙන ජීප් එක ලඟට ගියා. මිස් වාහනේ ඇතුලේ. ඔලුව වටේ ලොකු ප්ලාස්ටර් එකක් දාලා..මූණෙයි ඇඳුම්වලයි ලේ.. “පොඩ්ඩක් උදව් කරන්න ජීවන්ත…” සර් කිව්වා.

ස’රුයි මමයි දෙපැත්තෙන් අල්ලගෙන මිස්ට වාහනෙන් බහින්න උදව් කලා…”මොකද සර් උනේ..?”

“පොඩි ඇක්සිඩන්ට් එකක්…”

අපි මිස්ව වාරු කරගෙන ඇවිල්ලා පුටුවක ඉන්ඳෙව්ව. “පොඩ්ඩක් මෙතන ඉන්න ජීවන්ත.” කියලා සර් රිසෙප්ෂන් එකට ගියා..

“මොකද මිස් උනේ ?”

“සයිට් එකේදි වැටුනනේ….” මිස් අමාරුවෙන් හිනා උනා..

“ගොඩක් ආමාරුද මිස් ?”

“ඔලුව පැලුනා…කකුලත් මොකක් හරි වෙලා….”

මට හිතා ගන්න බෑ මොකද කරන්නෙ කියලා…

“අනේ ජීවන්ත මට වතුර එකක් ගෙනල්ලා දෙනවද…?”

මට මිස්ව දාලා යන්න බෑ…මම එහයින් බලාගෙන හිටපු අපේ එකෙකුට සිග්නල් එකක් දුන්නා. ඌට කියලා වතුර එකක් ගෙන්න ගත්තා..

මිස්ගෙ මූණ් මැලවිලා. මිස් ඉන්නෙ සෑහෙන අමාරුවෙන් වගේ…

මම සර් ගේ ලඟට කිට්ටු කලා… “මොකක්ද සර් දැන් කරන්නෙ ?”

“මිස්ව මෙහෙම්ම ගෙදර යවනවා…මම ටැක්සි එකකට එන්න කිව්වා. තව ටිකකින් එයි…”

මම ආපහු මිස් ලඟට ගියා. “මිස්ට තනියම යන්න පුලුවන්ද?” කියලා අහන්න ඕනෙකම තදටම තිබ්බත් මට එච්චර ගටක් ආවේ නෑ..

මිස් මගේ දිහා බැලුවා…”ජීවන්ත මගේ රූම් එකට ගිහිල්ලා, ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇති නිල්පාට ටීෂර්ට් එකක්…අනේ මට ඒක ගෙනල්ලා දෙනවද ?”.

ඇත්තටම ද මිස් විහිලු කරනවද? මම ඔලුව උස්සලා මිස් දිහා බැලුවා..

මිස් මට කාමරේ යතුර දික් කලා. “යන්න…” මාව අන්දුන් කුන්දුං උනත් මම උඩට දිව්වා. තත්පරෙන් මිස් කියපු ඇඳුමත් හොයාගෙන ආපහු පහලට ආවා..

පහල හිටපු ලේඩි ගෙස්ට් කෙනෙක් මිස්ට උදව් කලා වොෂ් රූම් එකට ගිහිල්ලා ඇඳුම් මාරුකරගන්න..

ටැක්සිය ආවා. අමාරුවෙන් ඒකට නැගපු මිස් යන්න ගියේ මගේ හිතයි, ඇසුයි දෙකම කඳුලු වලින් පුරවලා….

මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *