Friday , May 10 2024

Search Results for: නොසැලෙන​ සෙනෙහස

නොසැලෙන​ සෙනෙහස – 06 කොටස (NEW) – Wal Katha

නොසැලෙන​ සෙනෙහස – 06 කොටස (NEW)

සමාධි සුපිරි වෙළඳ සලේ තම රැකියාව ඉතා කැප වීමෙන් සහ උත්සාහවන්ත ලෙස ඉටු කල නිසා වෙළඳ සලේ ව්‍යාපාර කටයුතු වල දියුණුවක් දක්නට ලැබුනි. මේ නිසා ඇය තම ප්‍රධානියාගේ පැසසුමට ලක් වූවාය. ඉතා ප්‍රසන්න පෞරුෂත්වයක් ඇති සමාධි මේ පැසසුම් නිහතමානි ලෙස ඉවසුවා පමණක් නොව නිතරම වෙළඳ කටයුතු සහ පාරිභෝගික සේවය තවත් …

Read More »

නොසැලෙන​ සෙනෙහස – 05 කොටස (NEW)

නදීකා සමාධි ගැන කියූ කතාව තාරකට සිතින් ඉවත් කිරීමට අපහසු විය. ඇති වූ පීඩනය දරා ගත නොහැකි වූ තාරක සමාධි සමග කොටු බැම්මේ සුපුරුදු ස්ථානයේදී මුණ ගැසිනි. සමාධි තුරුලු කරගත් තාරක නදීකා සමග වූ කතාව ඇය සමග පැවසුවේය. ” අනේ තාරක… ඔයා ඕකට ඔව්වර කලබල වෙන්න එපා…. මට හිතෙන්නෙ අක්කගෙ …

Read More »

නොසැලෙන​ සෙනෙහස – 04 කොටස (NEW)

අනුත්තරා සහ පසිඳුගේ ආදරය, සමාධි සහ තාරකගේ ආදරය මෙන්ම හද පතුලින්ම ජනිත වී පෝෂණය වූ නිර්මල ශක්තිමත් ආදරයක් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. දවසකට හෝ එකිනෙකා නොදැක සිටිය නොහැකි තරම් ඔවුන්ගේ ආදරය බලවත් විය. උසස් පෙළ විභාගය අවසන් වී තිබුන බැවින් ඔවුනට එකිනෙකා හමු වීමට වේලාව සොයා ගැනීම අපහසු …

Read More »

නොසැලෙන​ සෙනෙහස – 03 කොටස (NEW)

නොසැලෙන​ සෙනෙහස – 03 කොටස (NEW)

සමාධි සහ ඇගේ මව, ඩිලානි සිය නිවසේ නවත්වා ගත්තේ මුලු හදවතම මිතුරු දමින් සහ සෙනෙහසින් පුරවා ගෙනය. සමාධි ඇයට සොහොයුරියක් විය. සමාධිගේ මව ඇයට මවක් විය. ඩිලානි සමාජ විෂමතාවය සහ ඇගේ බොළඳ හැඟිම් නිසා නොමග ගොස් කරදරයට පත් වූ තරුණියකි. එහෙත් ඩිලානිට සමාජයේ සාමාන්‍ය කෙනෙකු ලෙස ජීවත් වීමට අයිතියක් ඇත. …

Read More »

නොසැලෙන​ සෙනෙහස – 02 කොටස (NEW)

නොසැලෙන​ සෙනෙහස – 02 කොටස (NEW)

සමාධි සහ තාරකගේ ආදරය දිනෙන් දින ශක්තිමත් ලෙස කිසිදා වෙනස් නොවන බලයක් සේ වැඩුනේය. හද පතුලෙන්ම පෝෂණය වී ජනිත වූ දෙදෙනා ගේ ආදරය නිසා සමාධි සහ තාරක විස්තර කල නොහැකි තරම් ප්‍රමෝදයකට හා සුවයකට පත් විය. සමාධිට අමාරු_ජීවන සටන ගෙන යාමට තාරකගේ ආදරය සහ සහයෝගය අති විශාල ශක්තියක් විය. ඇය …

Read More »

නොසැලෙන​ සෙනෙහස – 01 කොටස (NEW)

නොසැලෙන​ සෙනෙහස – 01 කොටස (NEW)

වචනයක් අපි සියලු දෙනාම ආදරය කිරීමටත්, ආදරය ලැබීමටත් කැමැති පිරිසක් වන්නෙමු. අප මුලින්ම ආදරය ලබන්නේ මව් තුරුලේදීය. එහෙත් මව් සෙනෙහස අහිමි වූවන්ද අප අතර සිටිති. මව් පිය සෙනෙහස, සහෝදර සහෝදර බැඳීම, අඹු සැමි, පෙම්වතුන්ගේ ආදරය, මිත්‍ර සෙනෙහස ආදී විවිධ පැතිකඩවලින් අපට ආදරය අවැසි වේ. කෙසේ වෙතත් බොහෝ විටදි මේ ආදරය …

Read More »