Tuesday , April 23 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

තරුමුතු – 01 කොටස (NEW)

තරුමුතු – 01 කොටස (NEW)

මම වගේ කෙනෙක් මේ වගේ වුනේ කියන එකත් මට තාම හිතාගන්න බෑ. එත් අන්තිමේ එහෙම දේවල් වෙලා අද මම මේ ඉන්න තත්වෙට පත් වෙලා තියෙනවා. මොනා උනත් දැන් මේ වෙච්ච දේවල් එක්ක මම සතුටින් ඉන්නවා වෙනදට වඩා. ජීවිතේ ඉදිරිය ගැන ලොකුවට හිතන්නේ නෑ. ම එන විදියට මුණ දෙනවා. ඉතින් මම මේ කියන්න යන්නේ මගේ ජීවිතේ මේ වෙනකන් වුන දේවල් ගැන.
සමහරවිට ඉදිරියේදී මීට වඩා දේවල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්තන් කිසිම දෙයක් නොවී සාමාන්‍ය ගෑනියෙක් විදියට ජීවත් වෙන්නත් පුළුවන්.
මම තරුෂි. එත් හැමෝම මට කතා කරන්නේ “ තරූ ” කියලා. මම ගුරුවරියක් දැනටත් ඉස්කෝලේ උගන්නවනවා. මම කරේ සෞඛ්‍යය විෂය තමයි. මම ගැන කියනවනම් හැමෝම කියන්නේ හරි ආඩම්බරයි කියලා. ඒ මම වැඩිය කා එක්කවත් කතා කරන්නේ නැති නිසා. එත් මාත් එක්ක කවුරුහරි හිතවත් උනාම කතා කරන එක නවත්තන්න බෑ හිහි දන්නවනේ ගෑනු අපේ හැටි
ඒ නිසා ඉතින් එක පාරක් කතා කරපු අය දෙපාරක් කතා කරන්න එනවා අඩුයි. ඒ නිසා ඉස්කෝලේ ටිචඩ්ෆ්ලයි අනිත් ස්ටාෆ් එකේ අයයි මාත් එක්ක එහෙමට කතා කරන්නේ නෑ. හැබැයි මම ළමයි එක්ක නම් ගොඩක් හිතවත් වෙනවා උගනද්දීම්,
අලුත් අවුරුද්දට ඉස්කෝලේ පටන් අරගෙන කොහොමහරි ඉස්කෝලේ සපෝට් මීට් එක පටන් ගත්තා. ඉතින් ඒ කාලේ ළමයි ඔක්කොම වැඩිපුර ඉන්නේ පිට්ටනිවල සෙල්ලම් කරනවා පුරුදු වෙනවා. ටිචර්ලත් ඉතින් ඒ ඒ අයගේ හවුස් වල වැඩවලට ළමයින්ට උදව් කරනවා නේ. මමත් හිටපු නිවාසේ වැඩවලට උදවු කරා ඔය දවස්වල. හැබැයි ඉතින් ඒ දවස්වල ඕනෑම කෙනක් එක්ක මම කතා බහ කරනවා වෙන මොකද එහෙම නැතුව බැරි නිසා. දවසක් අපේ ළමයින්ට සෙල්ලම් කරන්න “කව පෙත්තක්” නැතුව ඉන්නකොට මම ක්‍රීඩා භාර ටිචර්ට කෝල් කරා ඔෆිස් එකේ නැති නිසා..ඒ
“හලෝ කාන්ති….මම තරු… ඔයා ඉස්කෝලේ නෑ නේද දැන් ?20
“අනේ ඔව් තරු. පොඩ්ඩක් ප්‍රින්සිපල් එක්ක ආව එලියට. මොකද්ද වෙන්න ඕනා”
අනේ මේකයි. අපේ ළමයි දැන් ග්‍රවුන්ඩ් එකට ආව පුරුදු වෙන්න. එත් මට කව පෙත්තකුයි යගුලියි ඕන. කවුරුත් නෑනේ ඉල්ලගන්න ”
“හරි ඉන්නකෝ විල්සන් අංකල් ඉන්නවා. මිනිහ කොහෙට හරි ගිහින් ඇති. මම මිහගේ නම්බර් එක එවන්නම්. ඔයා කෝල් කරලා ගෙන්න ගන්න. මමත් කෝල් කරලා කියන්නම්..ඊ
“හා. ඔයා එහෙනම් නම්බර් එක එවන්නකො. තැනක් යු!!!
“ආ ඕක මොකද්ද තරූ. මම එවන්නම් දැන්” කෝල් එක තියල ටික වෙලාවකින් කාන්ති නම්බර් එක එව්වා. මම කෝල් එකක් ගත්තා ඊට පස්සේ
“හලෝ මේ විල්සන් ද ….
“ඔව් කවුද මේ නෝනා.2229
“අහ් මම මේ තරුෂි ටීචර් කතා කරන්නේ. කාන්ති ටීචර් මොනාහරි කිව්වද? ”
“අහා ඔව් මිස්. පොඩ්ඩක් ඉන්න. මම ඉක්මනින් එනවා රූම් එකට”
” හරි ඉක්මනින් එන්න. මම ඉන්නවා මෙතන
එහෙම කියල මම කෝල් එක කට කරලා. විනාඩි 5ක් වගේ යද්දී මිනිහා දුවගෙන එනවා. අන්කල් කිව්වට එහෙමට ලොකු වයසක් පෙන්නේ නෑ. 50ට කිට්ටු වගේ. හැබැයි කෙට්ටුයි උසයි. මිනිහ ඇවිල්ලා මට කතා කරා
“අනේ සොරි මිස්. මම තේ එකක් බොන්න කියලා ගියා”
“හා එකට කමක් නෑ. මේ ළමයින්ට කව පෙත්තකුයි යගුලියි දෙන්නකෝ විල්සන් එහෙනම්” එහෙම කිව්වම විල්සන්
දොර ඇරියා රූම් එකේ.
එතන හිටියේ ගෑනු ළමයි නිසා මම එයාලට ඉන්න කියල ඇතුලට ගියා විල්සන් එක්කම. විල්සන් කබඩ් එකක් ඇරලා කවපෙත්ත අරන් මට දුන්නා. යගුලිය එයාම අරගෙන එලියට ගිහින් දුන්න එළියේ හිටපු ළමයින්ට. මම ඊට පස්සේ ආව දොර ළගට. ඒ එනකොට විල්සන් පිටි පස්සේ තියෙන වීදුරුවක් දිහාම බලං හිටියා. මට එක එච්චර ගානක් උනේ නෑ මොකද එහෙම බලන් ඉන්නේ කියලා. මම එලියට ඇවිල්ල විල්සන්ට කිව්වා..
“හරි එහෙනම් අපි යනවා. පැයකින් විතර ළමයි සෙල්ලම් කරලා මේ ටික ගෙනත් දේවි” එහෙම කියල මම නිකමට වගේ අතුල බැලුවා රූම් එකේ.
මට එතකොට තමා තේරුණේ ඇයි විල්සන් බලන් හිටියේ කියලා. මම එද්දී මගේ පස්ස පේනවා හොදට එකේ තියෙන වීදුරුවෙන්. මට ඒ වෙලේ අසූහරදහට නැග්ග මිනිහ කරපු දේ නිසා. මම එහෙමම ඔරවල එන්න ආව මිනිහට, මිනිහට තේරුණා මම ඇයි එහෙම කරේ කියලා..
මම හිතට ආපු කේන්තියට එහෙමම ගියා ස්ටාෆ් රූම් එකට. මම යද්දී ටිචර්සලා තුන් හතර දෙනෙක් හිටියේ. එයාලටත් තේරුණා මම මල පැනල ඇවිල්ල ඉන්නේ කියල. එයාල ඇහුවට මම මුකුත් නොකිය තරහින් පුපුර පුපුර හිටියා.
කාන්තිට කතා කරලා කියන්න හිතුන සින් එක. එත් මම හරියටම දන්නේ නෑනේ මූ බලුවමද කියල පුක දිහා. මම එදා ඇඳලා හිටියේ කහපාට සාරි එකක්. එකට පුක හැබැයි තදට පේනවා.
මම යන එනකොට කට්ටිය බලනවා කියල දන්නවා. එත් මම ඒවා එචචර් කෙයාර් කරන්නෙම නෑ වැඩක් නැති නිසා. අනිත් එක කොල්ලෙකුත් තාම නැති නිසා මට ඒ දේවල් පස්සේ හොයන්න ගියෙත් නෑ. ඇත්තම කියන්න අවුරුදු 26 ක් වුනත් තාම මම කොල්ලෙක් එක්ක යාලු වෙලාම නෑ. මගේ තිබුණු වැඩිපුර කතා නොකරන සීන් එක නිසා කොල්ලොත් පස්සෙන් ආවට එහෙමම අතෑරලා දානවා ටික දවසක් පස්සේ ඇවිල්ල.
ඒ නිසා සද්දේ නැතුව හිටියා. පස්සේ කේන්තිය අඩු වුනාම තේ එකක් බීල මම ගියා පන්තියට. එදා ගෙදර ගිහිල්ලත් මට විල්සන් කරපු දේමයි මතක් වෙන්න ගත්තේ කේන්තියට,
දවස් දෙක තුනක් යද්දී මට ඒ සිද්දිය අමතක වෙලා ගියා. මම ග්‍රවුන්ඩ් එක පැත්තේ ගියෙත් නෑ ඊට පස්සේ. පස්සේ ළමයි ඇවිල්ල වැඩ කරපු නිසා මම ගියා ග්‍රවුන්ඩ් එකට. එදා යද්දී නම් කාන්තිත් හිටියා ග්‍රවුන්ඩ් එකේ. ඒ නිසා මට හිතට සැනසිල්ලක් දැනුනා. මම ගිහින් කාන්ති එක්ක කතා කර කර හිටිය ළමයි පුරුදු වෙනකන්
“හා කාන්ති. කොහොමද? 55 “හොදයි තරූ. එදා අවුලක් වුනේ නෑ නේද? මට අහන්නත් බැරි වුනානේ??”
“ආ..නෑ අවුලක් වුණේ නෑ. විල්සන් වැඩේ කරලා දුන්න ” මම සිද්දිය ගැන මුකුත් කියන්න ගියේ නෑ
” එහෙනම් ශේප්. අපි යමුද එහෙනම් රූම් එක පැත්තට. කට්ටිය පුරුදු වෙනවනේ?”
“ඔව්. ඒක නම් හොදයි. යමු එහෙනම්
එහෙම කියල අපි දෙන්න ආව කාන්තිගේ සපෝට් රුම් එක පැත්තට. මම රූම් එකට ඇතුල්වෙද්දී දැක්ක විල්සන් ඉන්නවා. මම මිනිහට ඔරවල ගිහින් වාඩි වුනා කාන්තිගේ රූම්
එකේ. කාන්ති මට පොඩ්ඩක් ඉන්න කියල සපෝට්
රූම් එක පැත්තට ගියා බඩු තියෙන. මට කුතුහලේටත් එක්ක බලන්න ඕන වුනා විල්සන් කන්තිගේත් පුක බලනවද කියලා. ඒ නිසා මම හොරාට ෆෝන් එකත් කනේ තියන් එලියට එන විදියට ආව. ඇවිල්ල බලද්දී කාන්ති කබඩ් එක ඇරලා මොනාද හොයනවා. මට පේනවා විල්සන් පස්සට වෙන්න ඉන්නවා ඒ පැත්තම බලාගෙන. මම පොඩක් එහාට වෙලා බැලුවා මිනහ මොකද කරන්නේ කියලා.
මිනිහ ඊට පස්සේ එතනින් පොඩ්ඩක් අයිනට වෙලා එබිලා කාන්තිගේ පුක දිහා බලන් ඉන්නවා.
එහෙම ඉන්න ගමන් මිනිහ කරපු දේට මට ඒ වෙලේම ඇවිල්ල කනේ පාරක් දෙන්න හිතුනා. පස්සේ මම රූම් එක ඇතුලට ගියා කාන්ති කියල කතා කරගෙනම.
“අනේ තරු මොකෝ මේ පැත්තටම ආවේ ?? මම මේ ටික උදේ ලිස්ට් එකක් ගන්න කිව්වා විල්සන්ට. ඒක බලන්න ආවේ. යමු අපි මගේ රූම් එකට”
“හා ඔයා වැඩේ ඉවරද ඉතින් ?”
“ඔව් ඔව් යමු !!!” එන ගමන් බැලුවා විල්සන් දිහා. මිනිහා මාව කන්න තරම් කේන්තියෙන් බලං ඉන්නවා. මට මාරම ෆන් එකක් ආවේ මිනිහගේ ඇද වෙච්ච මුණ දැක්කම. අපි දෙන්න ගිහින් කතා කරන්න ගත්තා.
ඊට පස්සේ කාන්ති විල්සන්ට කිව්වා කැන්ටින් එකෙන් ප්ලේන් ටි දෙකක් අරන් එන්න කියල. මිනිහ මාව කන්න තරම් කේන්තියෙන් ඔරව ඔරවා ගියා..
“කාන්ති දැන් ඔක්කොම හරිද මීට් එකට ලබන සතියේ නේ නේද.??”
“ඔව් අනේ. අපි එදා ගියෙත් එකේ වැඩ වගේකට තමයි. ආ.. මම ඔයාගෙන් අහන්නමයි හිටියෙත්. ඔයාගේ අක්කත් සපෝට් නේ කරේ. අපිට බැරි වෙයිද එයාව එදාට ගෙන්න ගන්න ජජ් කරන්න”
” බැරි වෙන එකක් නෑ. ඉන්නකෝ මම කෝල් එකක් අරන් දෙන්න ඔයාට” එහෙම කියල මම අක්කට කෝල් එකක් ගත්තා.
“හලෝ මුතු. ඔය ෆ්‍රී ද? පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද? ”
“ඔව් නංගි. කියන්න. දැන් ශ්‍රී එකේ ඉන්නේ??”
“හා එහෙනම් ඉන්නකෝ. අපේ කාන්ති ටීචර් අහනව ඔයාට සපෝට් මීට් එකේ ජජ් කරන්න එන පුලුවන්ද කියල. ඉන්නකෝ මම ෆෝන් එක දෙන්නම්” එහෙම කියල මම ෆෝන් එක දුන්න කාන්තිට,මට දැන් එයාලාගේ කතාව ඇහෙනවා ලාවට
“හලෝ මුතු. කොහොමද? කාලෙකින් නේද.??.”
”එකනේ. training ඉස්කෝලෙන් එකෙන් අයින් වුනාට පස්සේ හම්බ වුනේම නෑනේ”
“ඒකනේ. මට මතක් වුනෙත් ඒකයි ඔයාවම. මොකෝ ලබන සිකුරාදා එන්න පුළුවන් වෙයිද? ”
“ඔයා කිව්වම නෑවිත් කොහොමද අනේ. මම එන්නම්”
“ආ.. එහෙනම් ඒ වැඩෙත් හරි, අනේ තැන්ක්ස් මුතු, අපි එහෙනම් සිකුරාදාට හම්බ වෙමු. මම ඔයාට කෝල් එකක් දෙන්න ඔක්කොම plan කරලා ඉවර වුනාම”
”හරි. ඕන වෙලාවක. එහෙනම් මම තියන්නම්”
“හරි. Bye”
“ආ.. ඔයාල දෙන්න යාළුවොනේ කොහොමත් නේද ?”
“එකනේ.හිහි එත් හම්බ වුනේ නෑනේ දැන් කාලෙකින්” එහෙම කතා කර ඉද්දි විල්සන් ආව තේ දෙකකුත් හදාගෙන. මිනිහ එක ටේබල් එක උඩින් තියල මට හපුටු මුණක් පෙන්නලා ගියා. ඒක කාන්ති දැකල ඇහුවා.
‘“මොකෝ බං විල්සන් ඔයාට ඔරවාගෙන වගේ ගියේ?”
“අනේ මම දන්නේ නෑ අනේ!!”
“මිනිහ ඔහොම හිටියට හරි අමාරු කාරය. ගමේ මිනිස්සු නේ. කාලයක් තිස්සේ ඉස්කෝලේ ඉන්නවා. දැන් පෙන්ෂන් යන්නත් කිට්ටුයි. මම හිතන්නේ අවුරුදු 20-25ක් වෙනවා මේකෙම වැඩ. ඒ නිසා මමත් වැඩිය මුකුත් කියන්නේ නෑ”
“ආ.. එහෙමද? මොකෝ මිනිහ ගමේ චණ්ඩියෙක් ද? ”එහෙම ඇහුවේ ටිකක් බය හිතුන නිසා මට ඒ වෙලේ නම්..
“නෑ නෑ එහෙම නෙමේ. ඒ උනාට නහයට අහන්නේ නෑ. ඔය පරඬල වගේ හිටියට මාර හයියක් තියෙනවා ඕකට කටත් ඒ වගේ තමයි. ගමේ ටිකක් නම තියන් ඉන්න එකෙක්
“අහ් එහෙමත් එකක්ද?”
“ඔව්. ඒ නිසයි ප්‍රින්සිපල් වුනත් වැඩිය මුකුත් නොකියන්නේ.”
ඒ කියපු දේවල් ඇහුවම නම් මට පොඩ්ඩක් විතර බය හිතුනා. එහෙමයි කියලා මූ කරන දේවල්වලට ඉඩ දෙන්න බෑනේ. බලමුකෝ. ඊට පස්සේ අපි දෙන්න කතා කර කර ඉඳල මම ආව එන්න. එද්දී විල්සන් ඉන්නවා දොර ළඟ.
මම මුණ බලන්නේ නැතුවම ආව. ඊට පස්සේ ෆෝන් එක අරං මම පොඩ්ඩක් උස්සල බැලුව පස්ස පේන විදියට. මට ලාවට පේනවා විල්සන් පුක දිහාම බලං ඉන්නවා කිසි ගානක් නැතුවම. ඒ කියන්නේ මුගේ කිසිම බයක් හැකක් නෑ කාන්ති කිව්වා වගේම. මොනා උනත් මූට වැඩිය සීන් දාන්න යන්න හොද නෑ කියල මම හිතුවා..
කොහොම හරි දවස් ටික ඔහොම ගෙවිලා ගියා. මම ස්පෝට් මීට් දවස එනකං ආයේ ගියේ නෑ සපෝට් රුම් එක පැත්තටවත්. විල්සන් එනවා දැක්කත් පුළුවන් තරම් මග ඇරලා තමයි හිටියේ. කොහොම හරි සපෝට් මීට් දවසේ අක්කා ආපු නිසා මට කාන්ති ගේ රූම් එකට යන්න උනා අක්කත් එක්කං.
ඒ වෙද්දී ස්පෝට් මීට් එක පටන් ගන්න වෙලා තියෙන නිසා කාන්ති ඇතුලේ හිටියේ මොනාද කරන ගමන්.
විල්සනුත් ඉන්නවා කාන්ති ගේ රූම් එකේම තවත් ටිවර්සලා තුන් දෙනෙක් එක්ක. මම ගිහින් කාන්තිට කතා කරා. මගේ කටහඬ ඇහිලා විල්සනුත් කර කර හිටපු වැඩේ නවත්තලා ඔලුව උස්සල මගේ දිහා බැලුවා.
“කාන්ති. මේ ඔයාගේ යාලුවා ඇවිල්ලා.”
“අනේ මුතු දැක්ක කල්. ඔයා තවත් ලස්සන වෙලානේ මැරි කරාට පස්සෙ. ”
“ කොහොමද කාන්ති. මම පරක්කු නෑ නේද? ”
“අනේ නෑ අනේ. තව වෙලා තියෙනවා පටන් ගන්න. ඇමතිතුමා එන්නත් ඕන නේ?”
“හා එහෙනම් අවුලක් නෑ. එක නෙමේ නංගි මොනාද කරන්නේ දැන්?2″
“මම අපේ හවුස් එක පැත්තට යන්නම්. නැත්තන් ළමයි මගේ ඔලුව කාවි. ඔයා කාන්ති එක්ක ඉන්න පුළුවන්නේ. මෙයා නෙ ඔයාට වැඩ දෙන්නේ දැන්
“හිහි ඔව් ඔයා යන්න තරූ. මම අක්කව එක්කන් එන්නම් වෙලාවට”
“හරි එහෙනම් මම යනවා. ඔයා ඉවර වෙලා මගේ හවුස් එක පැත්තට එන්න”
“08 208@cat!!”
එහෙම කියල මම එන්න ආවා. මම නිකමට බැලුවා විල්සන් කොහෙද කියල. මිනිහ කලින් හිටපු තැන නෑ දැන්. මට ඒක මාර කුතුහලයක් උනා. මම රූම් එකෙන් එලියට එද්දී මූ ඉන්නවා දොර ලඟට වෙලා පාර හරස් කරගෙන වගේ මොනාද එකතු කරනවා පාත් වෙලා. මම excuse කිව්වම මූ ඔලුව උස්සල බලලා..
“ආහ් මේ අපේ තරුෂි මිස් නේ. මිස් යන්නද?”
මම මුකුත් නොකියා යන්න ඉඩ දෙන්න කිව්වා. ඊට පස්සේ මිනිහ පොඩ්ඩක් අයිනට වුනාම මම විල්සන් ගේ දොරේ මැද්දේ තිබ්බ ඉඩෙන් එලියට ආව. එහෙම එද්දී විල්සන් ඕන කමින්ම වගේ මම එතන පාස්‍ වෙද්දීම මුණ ලං කරා මගේ පුක ගාවට, මට හොදට තේරුණා ඒක උවනාවෙන්ම කරපු දෙයක් නිසා. මම පස්ස වත් නොබලා ගස්ය ගෙන ආවා.
මම දන්නවා මූ දැන් පුක දිහා බලන් ඉන්නවා කියලා. ඒ නිසාමයි එතනින් ආවේ. මට මේ ගැන අක්කට කියල එන්න හිතුනා. ඒත් පස්සේ ඕන නෑ කියල නිකන් හිටියා. මම හවුස් එකට ගියත් විල්සන් කරපු දේ ඔලුවේ වැඩ කරේ.
මූ මොකටද එන්න හදන්නේ කියලා මට හොඳට තේරිලා තිබ්බේ.මම ඒ නිසා ආයේ ඒ පැත්තේ රවුමක් දාල ජනේලෙන් ඔලුව දාල බැලුවා ඇතුලේ මොකද වෙන්නේ කියලා. කාටවත් පෙන්නේ නැති වෙන්න. එළියෙන් එන කොට කාන්ති ගේ රූම් එක අයිනෙම නිසා පේනවා ඇතුල. මම ගිහින් බලද්දී අක්ක නම් වාඩි වෙලා හිටියේ.
එත් කාන්ති නැගිටලා එහෙ මෙහෙ යනවා වැඩ වලට, විල්සන් කොහෙද කියල බලද්දී මූ දැන් ඉන්නේ කලින් හිටපු තැනමයි. ඒ කියන්නේ ඉස්සෙල්ල එලියට ඇවිල්ල තියෙන මම එන නිසාම තමයි. මම ඊට පස්සේ හවුස් එකට ගිහින් එතනට වෙලා හිටියා.
මම දැක්ක අක්ක කාන්ති එක්ක පෝට්ස් ජජ් කරනවා. විල්සනුත් ඒ කට්ටිය එක්කම වගේ හිටියා එක එක වැඩ කර කර. මම ටිකක් උවමනාවෙන් බලං හිටියේ විල්සන් දිහා මිනිහ මොනාද කරන්නේ කියලා. මට හොදට නොට් උනා මිනිහා කාන්ති ගේ වගේම අක්කගෙත් පුක දිහාම තමයි බල බල හිටියේ ගොඩක් වෙලාවට. අක්කත් සාරි එකක් අද ඇදල ඇවිල්ල හිටියේ. අක්කගේ වැඩ ඉවර වෙන්න කිට්ටු වෙද්දී මමත් ගියා එයාල ලඟට..
“මේ කොහොමද වැඩේ ? ඔයාට මහන්සිත් ඇති නේද දැන් ?”
“අනේ මේක නම් පුරුදු වෙන්න කරන්න දෙයක් නෙමේනේ බං. ගානක් නෑ. දැන් ගොඩක් ඉවෙන්ට් ඉවරනේ. ඒ නිසා තව ටිකයි” කාන්තිත් ආව ඒ වෙද්දී එතනට
“අනේ මුතු හිටපු එක ලොකු දෙයක් උනා මටත්. මෙයා තමයි ගොඩක් ඒවා බැලුවේ. විල්සන් මේ මිස්ලට බොන්න මොනාහරි අරං එන්නකෝ!!!”
එහෙම කිව්වම විල්සන් ගිහින් අපිට බොන්න බීම බෝතල් අරං ආව. අනිත් අයට බීම දීල මට දෙන කොට මිනිහ උවනාවෙන්ම වගේ මගේ ඇඟිලි වල අත ගාවගෙනම තමයි දුන්නේ. මම ඔරවල බැලුවම මිනහ ලාවට හිනා වෙලා ගියා.
දැන් නම් මූ ඕනවට වැඩි. කාන්තිට කියනවද කියලත් හිතුනා. බීම එක දීලත් මිනිහ කැරකි කැරකි ඒ හරියෙම හිටියේ. මම ත් හොරාට බැලුවා මිනිහා මොකද කරන්නේ කියලා මටත් ඉතින් මොන වෙලාද මන්දා. ඒ බලද්දී මම දැක්ක මිනිහ අක්කගේ පුක දිහාම බලං ඉන්නවා. මොකද අක්ක ඒ වෙලේ කාන්ති එක්ක පොඩක් එහාට ගියා. එහෙම බලං ඉඳල මට කිට්ටු උනා.
“තරුෂි මිස් වගේම මිස්ගේ අක්කත් ලස්සනයි නේ??”
“විල්සන්ට වෙන වැඩ නැද්ද?? මිස්ලගේ ලස්සන බල බල ඉන්නේ”
“වැඩ කරන ගමන් ඉතින් ලස්සන මිස්ල දැක්කම ඔටෝ බැලෙනවනේ මිස්”
“ඉන්නකෝ මම කාන්තිට කියන්න ඔයාගේ වැඩ!!”
“අපෝ එයාට කියල මොනා කරන්නද මිස්. අනික එයා මගේ හැටි දන්නවා හොදට ”
ඊට එහාට මම මුකුත් කියන්න ගියේ නෑ. මුගේ වයසට නෙමේ වැඩ. වයස උනාට බලන්නේ ඔල්කොම තරුණ කෙල්ලෝ දිහා..
ඊට පස්සේ මීට් එකේ වැඩ ඉවර වෙලා 6.30 වගේ වෙද්දී අපි යන්න ආව. ඒ වෙද්දී කළුවරත් වැටිලා තිබුනේ. පාරට ආවේ බස් එකක් තියෙයිද කියල හිතන් රෑ උන නිසා.
මම එද්දිම දැක්ක විල්සන් කාරයත් ඇවිල්ල ඉන්නවා.හෝල්ට් එකට මම අක්කට කිව්වා
“මුතු මේ අපි ත්‍රීවීල් එකක් අරන් යමු ඉක්මනට බස් එනකං ඉන්න බෑ”
”ඒ මොකෝ ඒ? තාම කළුවර වෙලා නෑනේ. එනකං ඉමු”
“නෑ නෑ එනවකො. යමු ඉක්මනින්”
“මොකද අනේ හොල්මනක් දැකල වගේ”
“තමුසේ එනවකො යන්න. මම පස්සේ කියන්නම්” එහෙම කියල මම මුතු වත් ඇදගෙන ගිහින් ආපු ත්‍රීවීල් එකකට ඇත දාල නැග්ගා..
“මොකද බං උනේ”
”නෑ මුකුත් උනේන්නේ නෑ. වෙන්න කලින් තමයි ආවේ”
“මොකද්ද කියනවකො තටමන්නේ නැතුව”
“ඔයා දැක්කනේ අර විල්සන් කාරය ඉන්නවා. කාන්ති ගේ ඇසිස්ටන්ට්”
“ඔව්. මිනිහ හිටියා තමයි”
“මිනිහා ලඟකදී ඉදන් මගේ දිහා අමුතු විදිහට බලනවා. මගේ දිහා කිව්වට පුක දිහා බලන්නේ. අද තමුසෙගෙ දිහාත් බල බල හිටියේ” ඒක කිවේ රහසින් විල් කාරයට ඇහෙයි කියලා..
“අහ් ඔව් ඒක නම් මමත් දැක්කා. වයසක මනුස්සයෙක් නිසා මම ගණන් ගත්තේ නෑ”
“වයස? ඌට නාකි විසේ ගහලා. එකයි. කන්තිගේත් පුක දිහාම බලන් ඉන්නේ හැම වෙලේම”
“ඉතින් තමුසේ කාන්තිට කිව්වේ නැද්ද? ”
“නෑ ඕයි. කාන්ති කිව්වා විදියට මිනිහ නාහෙට අහන්නේ නැති එකෙක් ගමේ. ඒ නිසා කාන්ති උනත් මුකුත් කියන්නේ නෑ. හෙට අනිද්දට රිටයර් වෙන්න ඉන්න නිසා 9
“එහෙමද? එහෙනම් තමුසෙගෙ ලොකු සීන් දාන්න යන්න එපා ඒකට, පාඩුවේ ඉන්නවා”
“ඔව් පාඩුවේ ඉන්නවා. එත් ඕක මොන හරි කියන් අවොත් නම් සෙරෙප්පුවෙන් දෙන්නේ මම”
“අනේ මේ. පැහෙන්නේ නැතුව ඉන්නවද තමුස්ගේ චන්ඩි කම් නොදා. මේක අපේ ගම නෙමේයි”
“ම් බලමුකෝ. මේ ඒක නෙමේ. තමුසෙගෙ වැඩේ මොකෝ. තාම progress එකක් නැද්ද? 5
“නෑනේ නංගි. කිසිම වැඩක් හරි ගියේ නෑ තාම කරපු ඒවලින්?22
“ම් එකනේ. දැන් අවුරුදු කීයක්ද මැරි කරලත්?”
“එකනේ ඕයි. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ හැමදේම. අයියත් දැන් බලාපොරොත්තු අතෑරලා දාල ඉන්නේ. මට ඒක මයි දුක ”
“ක්මීම්, වෙන විදියක් නැද්ද මුකුත්ම ඉතුරුවෙලා??”
“ම් මේ ලඟදි මගේ යාලුවෙක් මෙහෙම කතාවක් නම් කිව්වා?”
“ඒ මොකද්ද”
“කපුවෙක් ඉන්නවලු මේ දේවල් වලට ශාන්ති කර්ම කරන. එහෙම කරල හරි ගිය අයත් ඉන්නවලු!!!”
“අනේ තමුසෙට පිස්සුද ඕයි. මෙච්චර මේ technology එක දියුණු වෙලත් ඕකට මුකුත් නැත්තන් ඔය කැපුවො මොනා කරන්නද?”
“ම් මමත් ඔහොමම තමයි හිතුවේ. එත් වෙන කිසිම විසඳුමක් තාම හරි ගියේ නෑනේ. මේකවත් කරනවද කියල මම කල්පනා කරේ..ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ බං”
“අනේ මේ. ඔන්න මම නම් ඕකට මුකුත් කියන්නේ නෑ. තමුසේ කැමති දෙයක් කරගන්නවා. ඔය දේ නම් මට කොහොමට ත් විස්වාස කරන්නේ නෑ”
“හ්ම්ම හරි හරි බලමුකෝ”
“මට තේරෙනව අක්කා. තමුසේ ඉතින් දුක් වෙන්න එපා. මොනා හරි දෙයක් වෙයි නේ ඉස්සරහට බලන් ඉමු තව ටික කාලයක්”
ඊට පස්සේ මම අක්කවත් ගෙදරින් බස්සල ගෙදර ආව. මීට් එකෙන් පස්සේ සති දෙකක් විදියට සුපුරුදු විදියට කාලේ ගෙවිලා ගියා. දැන් පරණ විදියට වැඩ ටික කරගෙන යනවා උගන්නන ඒවා. දවසක් මම පාඩමට ලොකු පන්තියකට ලිංගිකත්වය පාඩමක් කර කර හිටියේ.
ළමයි උනාට මුන් ටත් ඒ ගැන කතා කරද්දී මාර ආසාවෙන් වගේම උනන්දුවෙන් අනිත් පාඩම් වලට වඩා අද පාඩමට
“මොකෝ කට්ටිය උනන්දු වෙන් අද හිහි
“නැ මිස් වැදගත් පාඩමක් නේ” වාචාල එකියක් කියන්නට විය.
“ඔව් ඉතින් තෝ පිටත් වෙන ඒවා කිවොත් බෑ හිහි”
”මිස් ළමයි හම්බෙන්නේ කොහොමද?” තවත් එක් විහිලුවකට සියල්ලෝම සිනාසුනි.
“ඔව් දැන් උබලට එවරයි අඩු ගන්නවා පාඩම …ළමයි හදන්ඩ හිහි කසුනි කියවනවා බලන්න 71 පිටුව ම්”
මම ඉතින් ඔහොම පාඩම කරගෙන යද්දී මගේ ෆෝන් එක රිංග්ස් ගිහින් නැවතුනා. මිස් කෝල් එකක් වගේ හිතල මම ආයේ පාඩම පටන් ගත්තා.
අයෙත් විනාඩි 5ක් වගේ යද්දී ෆෝන් එක රිංග් වෙලා කට් උනා. ඒ පාර නම් අරං බැලුවා කවුද කියලා. මොකද සාමාන්යෙන් මට මිස් කෝල් එන්නේ නෑ. ෆෝන් එක බලද්දී තිබුනේ unknown නම්බර් එකක්. මම ඒ නිසා ෆෝන් එක silent කරලා පාඩම කරන්න ගත්තා..

– නැවත හමුවෙමු –

රචනය
– snpk silva
Lihini Kumari Dissanayake

 


මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *