Thursday , March 21 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

Pradeepa 1 – ප්‍රදීපා 1

මේ කතාව අපිට එව්වේ අපේ වෙබ් අඩවිය නරබන පාඨකයෙක්. නමුත් ඔහුගේ නම සදහන් කරලා තිබුනේනම් නෑ. ඔහුගේ කතාවයි මේ.

මට මුලින්ම ප්‍රදීපා හමුවුනේ මගේ ඔෆිස් එකේදී. මම එතන වැඩට ගිහින් අවුරුද්දකට විතර පස්සේ තමයි ප්‍රදීපා එතන වැඩට ආවේ. වයස අවුරුදු 29 විතර ටිකක් මහතයි, තලෙළළුයි සහ ඇඟට ගැලපෙන සයිස් එකේ තන් දෙක. එයා නිතරම ඇන්දේ ඩෙනිම් සහ ටිකක් තද බ්ලවුස්, ඒක නිසා එයාගේ බොඩිය සහ තන් දෙක කැපිලා පෙනුනා. සමහර විට එයාටත් අනෙක් අයට වඩා කැපිලා පෙනෙන්න උවමනා වෙන්න ඇති. ප්‍රදීපා බැඳලා හිටියේ නෑ, මම දන්න තරමින් එයාට ඒ වෙනකොට කොල්ලෙක් හිටියෙත් නෑ.

ප්‍රදීපාව දැක්ක මුල්ම දවසෙම මට හිතුනේ අනේ මට මේකිට අරින්න ඇත්නම් කියලා.. කොහොමින් හරි වැඩට ඇවිත් ටික දවසකින්ම ඔෆිස් එකේ හැමෝම එක්ක ෆිට් වෙන්න එයාට පුළුවන් උනා. කාව දැක්කත් මොකක් හරි කතාවකට අල්ල ගන්න එයාට හොඳ හැකියාවක් තිබුනා. ටික කාලයක් යනකොට මමත් මෙයා ලන්ච් එකට කැන්ටිමට යන වෙලාව බලලා ලන්ච් ගන්න එයා ඉන්න මේසෙටම සෙට් වෙන්න පුරුදු වුනා. ඒකෙන් එයා මගේත් එක්ක සෑහෙන්න ෆිට් උනා. කෑම කන ගමන් එක එක වල් පල් කතා කරන අතරේ ටික ටික එයාගේ පර්සනල් දේවලුත් සමහර විට කිව්වා.

ඹය විදියට මාස කිහිපයක් ගියා, මේකිට අරින අදහස තිබ්බත් මම මෙගේ සීමාව තියාගෙන යාළුවෙක් විදියට හිටියා. මේ කාලෙදී අපි කර කර හිටපු ප්‍රොජෙක්ට් එකේ වැඩ වැඩි වෙලා අපිට නයිට් කරන්න සිද්ධ වුනා. හැමෝටම නයිටි කරන්න බැරි නිසා පුළුවන් අය එක දවසකට තුන්දෙනෙක් වගේ සෙට් වෙන විදියට රොස්ටර් එකකට අනුව තමයි වැඩ කරේ. එක දවසක මටයි තව කෙල්ලෙකුටයි ප්‍රදීපාටයි රොස්ටර් එක සෙට්වෙලා තිබුනා. ඔන්න ඉතින් එදා දවසේ උදේ වරුව වැඩ කරලා අනිත් අය හවස 6 විතර වෙද්දී ගෙවල් වලට ගියා. දැන් අපි තුන්දෙනා විතරයි ඔෆීස් එකේ වැඩ. ඔහොම තව පැය 2ක් විතර. වැඩ කරද්දී මම දැක්කා අර අනිත් කෙල්ල මේසේ උඩ ඹළුව තියන් අඬනවා. ප්‍රදීපාත් ඒක දැකලා එයා ගාවට ගිහිල්ලා. මම ලඟට ගිහින් ඇහුවා ඇයි අඬන්නේ කියලා, ඒතකොට ප්‍රදීපා කිව්වා මෙයාට හොඳටම උණ, ඔළුවත් හොඳටම රිදෙනවලු කියලා. මම කිව්වා එහෙනම් ටැක්සියක් ගෙනල්ලා මෙයාව ගෙදර යවමු කියලා. එයත් ඒකට හා කියලා ටැක්සියකට කෝල් කරලා එන්න කිව්වා. ටික වෙලාවකට පස්සේ ටැක්සිය ආවම මෙයාව ටැක්සියට ඇරලවලා ප්‍රදීපායි මායි ආයේ ඔෆිස් එකට ඇවිත් වැඩ පටන් ගත්තා.

රෑ 11 විතර වෙනකොට මට මාර මහන්සීයි ඒ වගේම නිදිමතයි. මම සීට් එකෙන් නැගිටලා ගියා ප්‍රදීපා මොකද කරන්නේ කියලා බලන්න, යනකොට එයත් ෆුල් හැක් වෙලා ඉන්නවා. මම ඇුහුවා මහන්සිද කියලා. එයා ඔව් එ් මදිවට මේ කොම්පියුටරේ බලන් ඉඳලා මගේ බෙල්ලත් රිදෙනවා කිව්වා. මම විහිළුවට ඇහුවා මසාජ් එකක් දෙන්නද කියලා. මේකිත් හා පුළුවන් නම් ලොකු දෙයක් කියලා හොඳට හරිබරි ගැහිලා ඉඳගත්තා. මටත් ඉතින් මේවා හැමදාම හම්බවෙන චාන්ස්ද කියලා මමත් පුටුව පිටිපස්සෙන් හිටගෙන මෙයාගේ බෙල්ලයි උරහිසුයි මසාජ් කරන්න ගත්තා. එතකොට තමයි මම දැක්කේ එයා AC එක off සහ කව්රුත් නැති නිසා රස්නෙට බ්ලවුස් එකේ උඩ බොත්තම ඇරගෙන ඉන්නේ කියලා. ඇරපු බොත්තම නිසා මට පොඩ්ඩක් ඉස්සරහට බර උනාම මෙයාගේ බ්‍රා එකයි තන් දෙකයි ලාවට පෙනුනා. මෙවා දැකලා මටත් ටිකක් ෆෝම් වෙලා තිබුනේ, මම මසාජ් කරන ගමන් ලාවට බෙල්ල දෙපැත්ත අතගෑවා මෙයාගේ වෙනසක් තියෙයිද බලන්න. එයා සද්ද නැතුව ඇස් දෙක වහගෙන ඉන්නවා. ඔහොම උරහිස් මසාජ් කරගෙන මම ටික ටික අත දිගේ පහළට මසාජ් කරා. ඒ කරන ගමන් පොඩ්ඩක් විතර ඇඟිල්ලක් දෙකක් එයාගේ තනේ වැද්දුවා. එයා ගානක් නෑ වගේ ඉන්නවා. මට තේරුණා ගෑණිත් ෆුල් ඕන් වෙලා ඉන්නේ කියාලා.

මම ඒපාර කිව්වා “මේ මට මෙතන හිටගෙන ඔයාට මසාජ් දෙන්න බෑ, යමු රිසෙප්ෂන් එකේ තියෙන සෝෆා එකට මම ඒකේ ඉඳගෙන මසාජ් එකේ ඉතුරු ටික දෙන්නම්” කියලා මම යන්න හැරුනා. මෙන්න මේකි නැගිටලා එනවා… මම ගිහින් සොෆා එකේ එක පැත්තක ඇන්ද උඩ ඉඳගත්තා. එයා ඇවිත් ඇන්දට හේත්තු වෙලා කකුල් දෙක උඩට අරන් ඉඳගත්තා. දැන් මම පැත්තට ඉඳගෙන මේකිට මසාජ් එකක් දෙනවා මේකිගේ තන් දෙකත් මට දැන් හොඳට පේනවා. . ටික වෙලාවකින් මම කිව්වා දැන් ඇති දැන් ඔයා මට මසාජ් එකක් දෙන්න කියලා. එතකොට මෙයා හා කියලා නැගිටින්න යනකොට මම කිව්වා නෑ ඔහොම ඉන්න මම ඔයාගේ ඉස්සරහින් ඉඳගන්නම් කියලා. එයා දකුණු කකුළ සොෆා එකෙන් බිමට දැම්මා. මම ගිහින් එයාගේ කකුල් දෙක අතරින් සෝෆා එකේ ඉඳගත්තා. මෙයා ok වගේ.. කිසි ගානක් නැතුව මගේ බෙල්ල මසාජ් කරන්න ගත්තා. මමත් ලාවට විතර එයාගේ ඩෙනිමේ කකුළට උඩින් අත තියාගෙන ඇඟිලි වලින් ලාවට කකුළ අතගෑවා.

ඔහොම විනාඩි දෙක තුනක් යද්දි මම ටික ටික එයාගේ කළවා හරිය කලිසමට උඩින් අතගාන්න පටන් ගත්තා… එයත් එක පාරටම මසාජ් කරන එක නවත්තලා මගේ ඉස්සරහින් අත දාලා මගේ කලිසමේ මැද අතගාන්න පටන් ගත්තා. ලාවට නැගලා හිටිය මල්ලී මේකෙන් ජොකා ඉරාගෙන එන සයිස් එකට ආවා. මමත් පොඩ්ඩක් හැරිලා මෙයාගේ බෙල්ලේ පැත්තට කිස් දෙන්න පටන් ගත්තා. කිස් දෙන ගමන් සම්පූර්ණයෙන්ම මම අනිත් පැත්ත හැරුණා. දැන් මම එයාගේ ඇඟ උඩ පෙරලීගෙන මෙයාට ආතල් දෙනවා. එයත් මාව අතගානවා. මම ටික ටික කිස් දීගෙන එයාගේ තන් දෙක ගාවට ඇවිත් හෙමින් සැරේ බ්ලවුස් එකේ බොත්තම් ටික ගැලෙව්වා. එයාගේ බ්‍රා එකට වැහිච්ච තන් දෙක එක දැක්කම මට තවත් මල්ලි ජොකා ඇතුලේ තියන් ඉන්න බැරි උනා. මම පොඩ්ඩක්ම මගේ කලිසමේ බෙල්ට් එකයි බොත්තමයි ගලවන්නන යනකොට මෙකී මම ඇඳලා හිටපු ටී ශර්ට් එක ගලවන්න ට්‍රයි කරා. මමත් ඉතින් අත් දෙක උස්සලා ඒක ගලවලා දැම්මා. ඒත් එක්කම මම එයාගේ ඩෙනිමේ බොත්තම ගලවලා සිප් එක පහළට කරා. එයාම ඒපාර කලිසම පහතට දාලා ගලවලා අයින් කරා. එතකොටයි මම දැක්කේ මෙයාගේ පෑන්ටියේ කකුල් දෙක මැදේදේ තෙත් වෙලා පැල්ලමක් හැඳිලා.

මම ආයෙමත් ඉස්සරහට වෙලා එයාගේ බුරිය ඉබින ගමන් තන් දෙක මිරිකන්න පටන් ගත්තා. ඒහෙම්මම කිස් කරගෙන උඩට ඇවිත් පිටිපස්සෙන් අත දාලා බ්‍රා එකේ කොක්ක පැන්නුවා. එයත් ඒක උස්සලා ගලවලා දැම්මා. දැන් මෙයා පෑන්ටිය විතරක් ඇඳන් ඉන්නේ. මම හෙමියිට එයාගේ තන් දෙක කිස් කරන්න පටන් ගත්තා. නිපල් එකත් ලාවට හැපලා ලෙවකනකොට එයාට කෙඳිරි ගෑවුනා. ඒහෙම්මම ටික ටික ආයේ බුරිය හරයා එයා්ගේ පෑන්ටිය උඩින් කිස් කරන කොට එයා ඒක ගලවන්න කියලා කිව්වා. මම ඒපාර ඒක හෙමීට ඇදලා ගලවලා මගේ කලිසමයි ජොකායිත ගලවලා ආයේ සෝෆා එකට ඇවිත් එයාගේ කලවා ඉබින්න ගත්තා. මේවෙනකොට එයා හොඳටම මෝල් වෙලා හුත්තෙන් ජූල් ගලමින් තිබ්බේ. මම ටික ටික එයාගේ හුත්ත උරන්න ගන්නකොට එයා හයියෙන් හුස්ම ගන්න ගමන් කෙඳිරි ගානවා ආතල් එකට. මටත් දැන් හොඳටම මෝල් වෙලා පයියෙන් ජූස් වැක්කෙරෙනවා. ඔහොම උර උර ඉද්දී එක පාරටම එයා ආහ්…… ආහ් ගාගෙන සුරාන්තයකට ආවා. මමත් අත අරියේ නෑ තවත් ලෙව කන්න යනකොට එයා මාගේ මූනෙන් අල්ලල් උඩට එන්න සිග්නල් එකක් දුන්නා. මමත් එයාගේ මූණට ආයේ කිස් එකක් දීලා බෙල්ල කිස් කරනකොට එයා අත දාලා මගේ පයිය එයාගේ හුත්තේ හිලට පොසිශන් කරා. දැන් මට මේකිට අරින්නත් ඕනේ හැබැයි මේකි තාම වර්ජින් ද දන්නේ නැති නිසා පොඩ්ඩක් විතර ඉස්සුනාම මේයා කියනවා බය වෙන්න එපා ඇතුළට දාන්න මේ පළවෙනි වතාව නෙමෙයි කියලා.

ඕක ඇහුනා විතරයි මම ආයේ තත්පරයක් වත් ඉන්නේ නැතුව එයාව බදාගෙන අතුලට තද කරා. මම ඇතුලට දාන්න තද කරන කරන සැරේට එයාට රිදිලා ලාවට කෑගැහුනා. කොහොමහරි දෙතුන් වතාවක් තද කරලා ෆුල් පයියම එයාගේ හුත්ත ඇතුලට දාගත්තා. අම්මා් මෙයාගේ හුත්ත මාර තදයි ඒ වගේ ම රස්නෙයි. මට තේරුණා වැඩි වෙලා මට වැඩේ කරගෙන යන්න බැරිවෙන බව. මම ආයෙ පස්සට අරන් එයාට හෙමින් හුකන්න ගත්තා. එයත් ටික ටික ආහ් අහ් ගාගෙන රිදම් එකට සෙට් උනා. ඒ වගේ 10-15 පාරක් ගහනකොට මට තේරුණා එයාගේ හුත්ත තව තදවේගන එන බව. ඒ එක්කම එයා ආයෙත් සුරාන්තයකට ආවා, මටත් කන්ට්‍රෝල් නැතුව එකපාරටම ලාවට එලියට ඇදලා ෆුල් ඇතුලට තදකරා ඒත් එක්කම මටත් ඇතුලෙම බඩු ගියා. මගේ බඩු යන එක එයාට දැනිලා ද කොහෙද එයාගේ සුරාන්තය තවත් වැඩි උනා.

ඔහොම විනාඩි 2-3ක් අපි ඒවිදියටම ඉ දලා මම පයිය එලියට ඇදලා ගත්තා. මගේ බඩු එයාගේ හිලෙන් ටික ටික එලියට බේරෙනවා දැන්. මම හෙලුවෙන්ම මගේ කලිසම් සාක්කුවෙන් ලේන්සුව අරගෙන එයාගේ හුත්ත පිහිදාලා මගේ පයියත් පිහිදගත්තා. ටික ටික පියවි සිහියට එනකොට මට ෆුල් අවුල්… හදිසියේවත් මෙයාට බබෙක් හම්බවෙන්න හෙම ආවොත් මාර කේස් එක නේ. එයාටත් මම අවුල් කියලා තේරිලා එයා කිව්වා අනේ බයවෙන්න එපා.. මම හෙට උදේට ෆාමසියෙන් ටැබ්ලට් එක ගන්නම් එතකොට අපිට බයවෙන්න දෙයක් නෑ කියලා. මමත් ඔළුව වනලා එයාගේ නලළට කිස් එකක් දුන්නා. අපි ඊටපස්සේ ඇඳුම් ඇඳගෙන ආයෙමත් සීට් වලට ගිහින් වැඩ පටන් ගන්නකොට රෑ 12ත් පහුවෙලා.

රෑ වැඩ ඉවර කරලා උදේ 6ට විතර එයා මාත් එකක්ම ඔෆිස් එකෙන් එළියට ඇවිත් ඔයා නම් මාරයි ඊ්යේ රෑ ඔයා මාව සතුටු කරපු විදිය මට කවදාවත් අමතක වෙන එකක් නෑ කියලා මට ආයේ කිස් එකක් දීලා යන්න පිටත් වුනා. පහුවෙනිදා විමම ආපහු සුපුරුදු විදියට ඔෆිස් එද්දී එයාව ලිෆ්ට් එකේ දී හම්බුනා. මම ගුඩ් මෝනිිං කිව්වම එයත් මට ඇහැක් ගහලා ගුඩ් මෝනිං කිව්වා. එදා ලන්ච් එකේදී මම ඇහුවා අද හවස අපි බීච් යමුද කියලා. එයත් හා කියලා මට කකුලෙන් ලාවට ඇනලා අපි දෙන්නා එකට ගියොත් ඒක හරි නෑ. ඔයා ඉස්සෙල්ලා යන්න මම ඔයාව බම්බා ස්ටේශන් එක ලඟ මීට් වෙන්නම් කියලා

හවස වැඩ ඇරිලා මම බෑග් එක ඔෆිස් එකේ තියලා කලින් එළියට පැන්නා. එයත් කියපු විදියට බම්බා ස්ටේශන් එක ලඟදී මාව හම්බුනා. අපි රේල් පාර දිගේ ඇවිදං ගිහින් බිච් එකේ ගලක් උඩ වාඩිවුනා. එයා මට එහා පැත්තෙන් වාඩි වෙලා අත දාලා මාව ඉනෙන් අල්ලගත්තා. ඔහොම ඉදන් අපි කතා කර කර ඉද්දී මම ඇහුවා තරහා වෙන්නේ නැත්තං මම දෙයක් අහන්නද කියලා. එයත් හා කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඔයා කා එක්කද මුලින්ම නිදාගත්තේ කියලා. ඒපාර එයා මගේ මූන දිහා එකපාරටම බලලා අඬන්න ගත්තා. මම එයාගේ ඔළුව අරන් මගේ පපුවට තුරුළු කර ගත්තම එයා කිව්වා එයා ඩිග්රිය කරන කාලේ කොල්ලෙක් එකක් යාළු උනා එයාට පණ වගේ ආදරේ කරා කියලා. ඊ්ට පසේසේ ඒ දෙන්නා බඳින්න තීරණයකරලා ඉඳලා තියෙන්නේ. කොහොමහරි මේ දෙන්නයි තව යාළුවො වගේකුයි ට්‍රිප් එකක් ගිහින්. එහෙදී ඒ කොල්ල අතින් මෙයා ගෑණියෙක් වුනාලු. අවාසනාවකට එදාම ඒකොල්ලා මූදේ නාන්න ගිහින් ගිලිලා මැරිලා. මෙයා පෙට්ටිය කඩා ගත්ත බව ට්‍රිප් එක ගිය අනික් යාළුවට කිව්වම එයා මෙයාට පෙත්තක් අරන් දීලා මේක ගත්තම ඔයාට බයවෙන්න දෙයක් නෑ. ඔයා මොකුත් නොවුන විදියට හිත හදාගෙන ජීවිතේට මූණදෙන්න කියලා. එදාට පස්සේ ඊයේ තමයි ලු එයා කොල්ලෙක් ගෙන් සතුටු වුනේ. මේ කතාව කියලා දැන් මෙයා අඬනවා. ඒපාර මම කිව්වා ඔයා ගේ දුක අඩුවෙන්න මම ඔයාව අදත් සතුටු කරන්නම් කියලා. ඊට පස්සේ එයාව මම රූම් එකකට එක්කන් ගිහින් ආයෙමත් හිකුවා. එදත් එයා කිහිප පාරක්ම සුරාන්තයට ආවා.

ඔහොම අපි වෙලාව හම්බවෙන හැම වෙලේම එකට හිටියා. එයත් පෙත්ත ගන්න නිසා මගේ එක්ක ඉන්න බය වුනේ නෑ. සමහර වෙලාවට අපි කොණ්ඩම් දාලා කරා, එහෙම කොණ්ඩම් දාලා ඒවා ඉරුණ වතාවල් අනන්තයි. ටික කාලයක් යනකොට අපිට මේක සාමාන්‍ය දෙයක් වුනා. ඔය අතරේ එයාට උණක් හැදිලා ටික දවසක් ගෙදර ඉන්න වුනා. එයිට පස්සේ සතියේ ඔෆිස් එකේ පාටියක් තිබ්බා. මෙයා පාටියට ඇඳන් ආවේ කළු පාට සෙක්සි ගවුමක්. පාටිය ඉවර වෙලා මම එයාව මගේ රෑම් එකට එක්කන් ගියා. එදා රෑ අපි කිහිප වතාවක්ම එකට හිටියා. පලවෙලනි වතාවෙදි මම ඇඳපු කොණ්ඩම් එකත් මගදි ඉරුණා, මෙයා පෙත්ත ගන්න නිසා මම මෙයාගේ ඇතුලේම බඩු යන්න ඇරියා, උදේ එයා මගෙත් එක්කම වැඩට ගියා. එයත් එදා රෑ මගේ එක්ක ඉන්න ප්ලෑන් කරලා වැඩිපුර ඇඳුමක් අරන් ඇවිත් හිටියේ.

ඊට සති 2-3කට පස්සේ එකට ඉද්දී මට තේරුනා මෙයාගේ තන්දෙක වෙනදට වැඩිය ලොකුයි සහ සංෙව්දී කියලා. මම ඒවුනාට මොකුත් කියන්න ගියේ නෑ. හැබැයි මට ලාවට සැකයක් හිතුනා මෙයාට බබෙක් වත් ලැබෙන්නද කියලා. පාටියෙන් මාසෙකට විතර පස්සේ එක දවසක් උදේ මම මෙයත් එක්ක බ්‍රෙක්ෆස්ට් ගදිදී මෙයා එක පාරටම අතින් කට වහගෙන නැගිටලා දුවගෙන ගිහින් ඩස්ට්බින් එකට වමනේ කලා. ඒකෙන් මට තවත් සැක හිතුනා. මම මෙයා වමනෙ කරලා ආපුවම ඇහුවා ඔයාට මොකුත් අසනීපයක් ද අපි ඩොක්ට කෙනෙක් බලමුද කියලා. එයත් කිව්වා එයාට මේ දවස් වල එච්චර ඇඟට හරි නෑ පීරියඩ්ස් හැදෙන්නන වෙන්නැති කියලා. කොහොම හරි මෙයාට හැමදාම වමනේ යන නිසා එයා ඩොක්ට කෙනෙක් බලලා එයාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා ඩොක්ට කියලා. ඒක ඇවිත් මට කිව්වා. මම කිව්වා හරි ඔයා බයවෙන්න එපා මට ටික කාලයක් දෙන්න අපි බඳිමු කියලා. එයත් ඒකට කැමති උනා. මම ඇහුවා ඔයා පෙත්ත ගන්න එක නැවැත්තුවද කියලා. .. ඒපාර එයා කිව්වා නෑ හැබැයි ඩොක්ට කිව්වා උණට ගත්ත බෙහෙත් නිසා බර්ත් කොණට්‍රොල් පිල් එක වැඩ නොකරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයා පාටිය දවසේ රෑ වගේ තමා ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ

එයාට බබෙක් ලැබෙන්න ඉන්න බව දැනගත්තට පස්සේ මට එයා එක්ක එකට ඉන්න වැඩිය හිතුනේ නෑ. එයත් ඒකට ඉන්න වැඩිය කැමති උනේ නෑ. මාස 3 ක් විතර යනකොට ප්‍රදීපාගේ යටි බඩ ටික ටික ඇඳුමෙන් පේන්න ගත්තා. මමත් එක එක් හේතු කිය කිය බදින එක කල් දැම්මා. මාස 4ක් වෙනකොට මෙයාට බබෙක් ලැබෙන්න ඉන්නවද වගේ බව බලන කෙනෙකුට සැක හිතෙන තරමට බඩ ලොකු වෙලා තිබ්බා. . එක දවසක් ඔෆිස් එකේ කෙල්ලෙකුත් මෙයාට ඔයා මහත් වෙන්නේ හරියට බබෙක් ලැබෙන්න ඉන්නවා වගේනේ කියලා විහිළුවට කියලා තිබ්බා. තවත් බඩ හංගං ඉන්න බැරි නිසා එයා අස්වෙන්න තීරණය කලා කියලා මට කිව්වා. මම කිව්වා හරි බය වෙන්න එපා මම ඔයාව බලා ගන්නවා කියලා. එයා ඔෆිස් එන අන්තිම දවස් වල බඩ හංගන්න ලූස් බ්ලවුසස් මයි ඇන්දේ. එයාගේ අන්තීම දවසේ එයා සාරියක් ඇඳන් ඇවිත් තිබ්බා. බඩ ලොකු නිසා බඩ මැදට සාරිය ඇඳලා සාරි පොටෙන් බඩ වහගෙන හිටියේ. ඒ වෙද්දී බඩට මාස 5ක් විතර ඇති

ඔහොම තව මාස 2 විතර යද්දී ප්‍රදීපාගේ බඩ හොඳටම මහත් වුනා. ඒක නිසා මට එයත් එක්ක කොහෙත්ම එකට. ඉන්න බැරි වුනා. වෙඩින් එකත් බබා හම්බුනාට පස්සේ ගන්න මම එයාව කැමති කර ගත්තා. කොහොම හරි මගේ රට යන වැඩෙත් සෙට් වෙලා මම සිංගපුපූරුවට ගියා. ප්‍රදීපාට බබා හම්බවෙන්න කිට්ටු වෙද්දි මම එයාට කතා කරන එක අඩු කරා. කොහොම හරි එයා බබා හම්බවෙන්න ආණුඩුවේ ඉස්පිරිතාලෙට ඇතුල් වෙලා එහෙදී බබා හම්බවෙලා. එයා මට ඊමේල් එකකින් කියලා එවලා තිබ්බා පලවෙනි බබා නිසා හම්බවෙන්න ගොඩක් අමාරු උනා එයා පැය 36ක් වේදනාව ඉවසගන්න බැරුව හිටියා…. ඊීට පස්සේ බබා එලියට එනකොට ඩොක්ට ට හිල කපලා මැහුම් දාන්නත් උනා කියලා. එයා ආයේ කියලා තිබ්බා එයා තනියෙං ලමයා හදාගන්නවා එයාට තේරෙනවා කියලා මම එයාව මග අරින බව. මම එ් ඊමේල් එකට රිප්ලයි කරේ නෑ….

මේවත් කියෙව්වද?

සර්පයා – 02 කොටස (NEW)

සර්පයා – 02 කොටස (NEW)

මෙය මවක් පුනක් අතර සිදුවන ෆෙම්ඩම් කතාවක් වේ.එවැනි කතාවකට අකමැති අය කියවීමෙන් වලකින්න.මෙය අතීශයෙන් වැඩිහිටියන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *