Friday , April 12 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

Nimala 6 – නිමලා 6

අතීතාවර්ජන

නිමලා ජීවිතයේ සතුටක් ලැබුවත්…… සමන්තිත් මැණිකත් ගමේ ජීවත් උනේ වලව්වේ වේට මායිමට සීමා උන ජීවිතයක් සමගින්.

රිචර්ඩ් හාමු මහත්තැන්ලා නිමලා ගෙනිච්චත් හරි පහුගිය අවුරුදු දොළහටම ගමේ පස් පෑගුවේ දෙතුන් දොහයි..

කෙල්ලව ගෙනියන්න දුන්නේ හිතකින්ම නොවෙයි මැණිකට හිත හදා ගන්න හේතු උන තව කාරනාවක් තිබුනා.. මීට අවුරුදු දොළහකට පෙර උන ඒ සිද්දිය මැණිකට අද වගේ මතකයි..

හාමු නෝනගේ තුන් මාසේ දානේ ඉවර වෙලා කට්ටිය පිටත් උනත් වීණා නෝනා රිචර්ඩ් හාමු මහත්තැන්ලාත් එක්ක වලවුවේ නතර උනා.. හවස තේ මේසෙදී සිද්ද උන කතාව මැණිකට අදත් ඇහෙනවා වගෙයි.

මැණිකා කෝ උඹේ කෙලි පොඩිත්ත?

ඔහේ කුරුටු ගගා ඇති නෝනේ…. ඒකිගේ ආසාව ඉගෙන ගන්න.

කොච්චර හොඳද මැණිකෝ.. ඉතින් අපි උගන්නමු..

ඒ කිව්වේ අපේ නෝනේ? මේ අහපන් මැණිකෝ.. ඔය කෙල්ලව මට දීපන්

මොකද මට කියල දරුවෙක් ඉන්නවැයි.. අපි ඒකිව කොළඹ හොඳ ඉස්කෝලෙකට දාල අපේ දුවෙක් වගේ බලාගන්නම්..

මැණිකා මුවින් නොදොඩා එතනින් ඉවත් උනේ කොපමණ දුප්පත් උනත් දරුවන් තමන්ගෙන් ඈතවීම දරාගත නොහැකි නිසාවෙනි..

සුපුරුදු පරිදි රාත්‍රී වැඩ අවසන් කර පැදුරට ගිය මැණිකා හට නින්ද නොආවේ තමන්ගේ හිතට ඇතුල්වී ඇති අලුත්ම ගැටලුව නිසාමද..

මේ කෙල්ලව මම දෙන්නේ කොහොමද?

ඔය කොළඹ රට අපි දන්නා ගම වගේද?

මැණිකා හිතින් තර්ක කරමින් උන්නා.. මේ අතර යාබද කාමරයකින් සිහින් කෙඳිරිලි හඬක් ඇසෙන්නට උනා..

ම්ම්ම්……… ආහ්……… ලව්ලි බේබි… යෝ ඩුයින් ඉට් වොව්… හොහ්… හොහ්..

මැණිකාට මේ හරුප නොතේරුණත් කෙඳිරිලි හඬින් තේරුම් ගත්තේ අනිවාර්තෙන්ම රිචර්ඩ් හාමු මහත්තැන් දානේ කාල තෙල පිටකරනවා ඇති…

ඒත් ඇයි ඔය තරම් කෙඳිරි ගාන්නේ? මම මිනිස්සු දෙන්නෙක් එක්ක බුදිය ගත්තු ගැනියෙක්. මගේ මැරිච්ච මිනිහ මට මුලින්ම සැප දෙද්දීවත් මම ඔය තරම් කෙඳිරි ගෑවද?

හාමු මහත්තය මාත් එක්ක කී දවසක් නම් බුදිය ගත්තද… කෝ මට ඔයතරම් කෙඳිරි ගෑවූනේ නෑනේ?

මැණිකා බැලුවේ තමන්ට යාබද පැදුරේ නිදන් උන් කෙල්ලෝ දිහා..

මුන් දැන් යක්කු ගැහුවත් නැගිටිනවා බොරු..

සක් මී බේබි…. ටේක් ඉට් ඩීප් ඉන් යෝ මවුත්……. ඔහ්.. යෙහ්… ඔහ්.. යෙහ්… සක් ඉට් හාර්ඩ්…….

නොනවත්වාම ඇහෙන මේ හරුප නිසා මැණිකාට නොදැනීම මැණිකාගේ කකුල් ශබ්දය පැමිණි කාමරයේ ජනේලය ලඟට කිට්ටු කරා…

මේ වලව්වේ නොදන්නා තැනක් නැති මැණිකා ඉන්තේරුවෙන් දැන සිටියේ පැරණි ලී ජනෙල් වැසුවත් ජනෙල් අතර හිඩැස කාමරය ඇතුලත බලාගැනීමට ප්‍රමාණවත් බවයි…

මගේ යකඩෝ!!! මැණිකා ජනෙල් අතර හිඩැසින් දුටු දෙයින් කකුල් පන නැතිවී නොවැටී බේරුනේ අනූනවයෙන්..

රිචර්ඩ් හාමු අමු නිර්වත්සෙරෙන් හාමුගේ එකේ දිග……. එවගේද මහත……. වීණා නෝනට මොන සැපක්ද දෙයියනේ….

කාලෙකින් ලැබුන නිවාඩුවත් ගමකට පැමිණ සිදුවූ වෙනසත් රිචර්ඩ් යුවල හොඳින් විඳිමින් සිටියා…

තම ලිඟුව උරා බොන බිරිඳගේ කටතුලට ලිඟුව තව තවත් තද කරමින් ඇඟිලි තුඩු අගේ කෙස් අතර තෙරපමින් රිචර්ඩ් තම හිතට පැමිණෙන ආශ්වාදය කටින් පිට කලේ තමන් උන්හිටි තැන් අමතකව ඇති නිසාවෙනි..

කම් ඕන් අප්? කියා සිය බිරිඳව උඩට ඇද ගත් ඔහු අගේ තොල් ඉතා අනුරාගිකව සිපගන්නට උනා… තම ලිඟුවෙන් වහනයඌ ජූස් නොඅඩුව ඇගේ දෙතොලත රැදී තිබුනා..

දෙදෙනා මාරුවෙන් මාරුවට සිය දිවවල් උරා බොද්දී දෙදෙනාගේ දෑත් එකිනෙකාගේ රස තැන් පිරිමදිමින් උන්නා…

සිය දෙතොල් වීණාගේ බෙල්ල දිගේ ඇදගෙන පහලට ආ රිචර්ඩ් සුදු පියොයුරුත් දිවෙන් තෙත් කරා… ඒ මත දිවෙන් රටා අඳින්නට පටන් ගත්තා….

මිහිබට දෙව් දුවක් බඳු සිය බිරිඳගේ ශරීරයට රිචර්ඩ් මහත්සේ ඇලුම් කළා.. ඔහු හිස ඔසවා සිය බිරිඳගේ ඇස් දෙස බලා “අයි ලව් යු ඩාර්ලින්” කීවත්..

අනුරාගයෙන් මුසපත්ව සිටි වීණා සිය දෑස් අඩවන්ව සතුට විඳ ගනිමින් සිටියා.

ඒ දුටු රිචර්ඩ් මහත් උද්දාමයෙන් තවතවත් සිය බිරිඳගේ රෝස පැහැති තනපුඩු උරාබොන්නට උනා..

විටෙක දිවෙන් තද කරමින් දත්වලින් සෙමින් හපමින් මේ කෙරෙන කාර්ය මේ දෙස හොරෙන් බලා සිටින මැණිකා විඳ ගත්තේ වීණා නෝනාගේ මුවේ සිදුවෙන වෙනස්කම් නිරීක්ෂනය කරමිනුයි….

36” D Triumph බ්‍රේසියරයකින් පමණක් ආවරණය කළහැකි වීණාගේ උඩුකය ඉතාම ආකර්ශනීය උනා…

හොරෙන් බලාසිටි මැණිකා පවා කල්පනා කලේ ඔය තරම් ලස්සනට ඉන්නකොට පිරිමි අරවගේ වැඩ නොකර ඉඳිවියැ…

ඒ වනවිට වීණාව ඇඳ මත හරහට සතපවා කොට්ටයක් තට්ටම් වලට යටකොට රිචර්ඩ් අලුත් වැඩක් පටන් ගමින් තිබුනා….

මේ සැපතට දැඩීසේ ඇලුම් කරන වීණා සිය කකුල් පළල් කොට රිචර්ඩ් හට මල් පාවාඩ එලුවා..

මේ වැනි දෙයක් නොදත් මැණිකා සිතුවේ රිචර්ඩ් හාමු අර මහත පොල්ල බස්සන්න හදනවයි කියායි…

නමුත් සිදුවුයේ පළල්වූ දෙපා මැදට මුව ලං කර උරා බොන්නත් හිස පද්දමින් දිව ඇතුලටත් පිටටත් කරමින් වීණාගේ යෝනිය උරා බීමයි…

මැණිකා මෙවැනි දෙයක් මීට පෙර සිතාතිබුනෙවත් නෑ…….

එම කාර්ය අරඹනවාත් සමග වීණා නෝනගේ කෙඳිරිලි හඬ ඇඬුම් ස්වරයකට පෙරලුනා…

ඔහ්.. යෙහා.. හනී.. ඔහ්.. යෙහා…. ඌහ්… ඔහ්… ඔහ්… විනාඩි කීපයක් පවතී කෙඳිරිය අවසන් උනේ… ෆක් මී…… කියා සිය යෝනිය ඉහලට ඔසවමින්….

සිදුවුයේ කුමක්ද යන්න මැණිකාට තේරුම් ගියා දෙයියනේ මුන්ගේ පින කරන්න ඉස්සෙල්ලම මුන්ට වතුර යනවා… ඒත් විසේ තවම බැහැල නෑ…

වීණා නෝනේ පත්තිනි අම්ම වගේ හිටියට මොකොද……. කසිප්පු විකුණන සෝමටවත් නැතිව ඇති මෙහෙම දැඟලිල්ලක්…

සමහර විට කොළොඹ ඇවුන් කරනවා ඇත්තේ මේ විදියට වෙන්න ඇති… මැණිකා සිය තෙත් උන රහස් පෙදෙස ඇඳන් උන්න චීත්තයෙන් පිස දැම්මා…

වීණා නොනේගේ එක වටේ කෙස් ගහක්වත් නෑ……. ඒ නිසාද දන්නේ නෑ රිචර්ඩ් හාමු මහත්තැන් කිසිම හිරිකිතක් නැතිව ලෙව කන්නේ?

අනේ මාවත් ඒ විදිහට…………. මැණිකා එහෙම හිතුවා…..

මේ අතර රිචර්ඩ් සිය කාර්යයේ කෙළවරකට පැමිණ සිටියා අඟල් 6 කට වඩා දිගැති සිය ලිගුව ශ්‍රාවයෙන් පිරී ඉතිරී ගිය බිරිඳගේ යෝනිය තුල ගිලී ගියේ ක්ෂණයකින්….

ඒ සමග ඉමහත් වේගයෙන් එය තෙරපමින් එලියට ගනිමින් රමණය ආරම්භ කරා… දක්ෂ රග්බි ක්‍රීඩකයකුවූ රිචර්ඩ් ක්‍රීඩාවෙන් ඉවත් උවත් සිය කාය ශක්තිය මැනවින් පවත්වා ගත් කෙනෙන්…

සිය බිරිඳ සමග කල මේ ක්‍රීඩාවට ඔහුගේ කාය ශක්තිය මනා පිටුවලක් උනා.. විනාඩි විස්සක් පමණ විවිද ඉරියවු වලින් තමන් ඉදිරියේ ඌ මේ රංගනය මැණිකා විඳිමින් උන්නේ උණු ලාවා වගුරවමින්…

එක වරම වේගය වැඩිකරමින් පහරදීම ඇරඹු රිචර්ඩ් ලිඟුව වේගයෙන් තදකිරීමෙන් සිය බිරිඳ ඉතා විශාල ආශ්වාදයක් ලබන බව අත්දැකීමෙන් දැනසිටියා..

ඒ සමගම ඔහුට හුරුපුරුදු වදන් වැකි සිය බිරිඳගේ කටින් පිට උනේ.. ඈ තවත් වරක් උපරිම සතුට විඳින බව මැණිකා හටද ඒත්තු ගන්වමින්…

අයිම් කමින්…. ඔහ්.. ඔහ්… ඔහ්… යෙහ්… ඩෝන්ට් ස්ටොප්… අයිම් කමින්… යේහ්.. යේහ්… අහ්……………………………

ඇය නිසල වනවාත් සමගම රිචර්ඩ් සිය ලිඟුව එලියට ගෙන විශාල දාතු කන්දරාවක් සිය බිරිඳගේ අඟපුරා විද්දුවා…. .

එච්චර යවලත් මුන්ට ළමයි නැත්තේ ඇයි? මැණිකාට එහෙම හිතුනේ ඊර්ෂ්‍යාවටද කියල කියන්න මැණිකා දන්නෙත් නෑ..

මේ විදිහට සැප දෙනකොට මිනිස්සු ළමයි නැතත් දාල යන්නේ නෑ…. නෝනේ කොච්චර වෙලා අල්ලන් හිටියද?

රිචර්ඩ් අපි අර කෙලි පොඩ්ඩ ගෙනියමු… ඔන්න බෑ කියන්න එපා…

මට දරුවෙක් ඕන… ඔයා ඉතින් මට පෙති ගිල්ල ගිල්ල හිටිය මිසක් දරුවෙක් ගැන හිතුවේ නෑ… දැන් ඉතින් බලන් හිටිය ඇති…

ඔයා කැමතියි නේ? මෙවැනි සැපක් ලබා සිටි රිචර්ඩ් සිය බිරිඳගේ මෙම ඉල්ලීමට විරුද්ද උනේ නැහැ..

එත් ඔහු තුල දුප්පත් පවුලක ළමයකු හදා ගන්නට බලාපොරොත්තුවක් තිබුනෙත් නෑ…

ඔහුද දරුවකුට ආශා කළා… තමන් තම බිරිඳට වැරැද්දක් කළා යන වරද කාරී හැඟීම ඔහු තුල තිබුනා…

ඕ.. කේ… නිමලව දකින කවුරුත් හිතන එකක් නෑ ඒ කෙල්ල දුප්පත් වැඩකාරියකගේ දුවක් කියලා… ඔහු එහෙම හිතුවා…

තෑන්ක් යු… වීණා ඔහුට හාදුවක් දුන්නේ ආදරයෙන්…

මේ කතාව අසල ජනෙල් සිදුරෙන් බලා සිටි මැණිකා තේරුම් ගත්තේ… ඔව් මේ ගොල්ලෝ මගේ කෙල්ලට ඇත්තටම ආදරෙයි කියලයි…

ඇය නිමලාව ඔවුනට දීමට එම මොහොතේ තීරණය කරමින් ජනෙල් සිදුරෙන් මෑත් උනා……….

ඒ තීරණය කොච්චර නිවැරදිද? එදා එහෙම නොකලානම් අද එකිත් සමන්තිය වගේ ගමටම වෙනවා….

මැණිකාගේ දැහැන අක්කේ… යන හඬින් බිඳුනා.

කතාව හොඳනම් පහලින් ලයික් එකකුත් දාලම යන්න

මේවත් කියෙව්වද?

නොසැලෙන​ සෙනෙහස – 03 කොටස (NEW)

නොසැලෙන​ සෙනෙහස – 03 කොටස (NEW)

සමාධි සහ ඇගේ මව, ඩිලානි සිය නිවසේ නවත්වා ගත්තේ මුලු හදවතම මිතුරු දමින් සහ සෙනෙහසින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *