Saturday , April 20 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

රස සයුර – Wal katha

රස සයුර - Wal katha

” මචන් උඹ සිතාරා අක්ක කියපු බෝඩිමට කතා කරලා බැලුවද නවතින්න පුලුව ද කියලා… දිනේෂය මගෙන් ඇහුවෙ අපි දවල්ට කන්න වාඩි වුන වෙලාවෙ.

“නෑ… මචන් මම අද වැඩ ඇරිල යන ගමන් ගිහින්ම කතා කරල බලනවා කියල හිතුවේ… සිතාර අක්ක දීපු එතන නම්බර් එක දැන් වැඩ නෑ…”

“ඔව් ඒක හොඳයි කෝල් කරනවාට වඩා…“

” බොසාට කියල පොඩ්ඩක් කලින් ගිහින් කතා කරල බලනවා. මොනා වෙයිද දන්නෙ නෑ… සිතාරා අක්ක කිව්ව විදිහට එතන ගෑනු අය විතරයි නවත්තගෙන තියෙන්නෙ… එයත් තව යාලුවො දෙන්නෙක් එක්ක එතන ඉඳල තියෙන්නෙ මෙහෙ වැඩ කරන කාලෙ… දැන් නම් කොහොම වෙයිද දන්නේ නෑ…”

“හම්ම්… මටත් උඹට උදව් කරන්න විදිහක් නෑ මචෝ මේ වෙලාවේ … අපේ ඇන්ටි තව කට්ටිය නවත්ත ගන්න බෑ මයි

කියනවානෙ…“

“ඒකට කමක් නැ මචන්… උඹ ඔතන අවුලක් දා ගන්න එපා… හොඳ තැතනෙ… මම අතනට ගිහින් කතා කරල බලන්නම්…“

ඔව්… බලපන්කො… එතන හරිගියේ නැත්නම් අපි වෙනතක් බලමු…“ දිනේෂයා කිව්වා.

***

මගේ නම කසුන් මාධව ගුණසේකර. මගේ තාත්ත පොඩි කාලෙදිම නැතිවෙලා. අම්මත් මාව පොඩි කාලෙදිම වෙන කසාදයක් කරගෙන ගෙදරින් ගිහින්. එයා ගැනත් ලොකු මතකයක් තිබුණෙ නෑ. පොඩි කාලෙ ඉඳන්ම මාව හදා වඩා ගත්තෙ ආච්චි. ආච්චි යන්තම් ගමේ ගෙදරක කුලියක් කරල තමයි කන්න බොන්න උගන්නන්න වියදම් කලේ. ඉතින් එහෙම ජීවත් වෙනකොට තියෙන අමාරුකම් ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕනි නෑනෙ. මම හැබැයි හොඳට ඉගෙනගත්තා. ගමේ කොල්ලො එක්ක එහෙ මෙහෙ රවුම් ගැහුවත් ආච්චිට කීකරුව හිටියා. ඉස්කෝලෙ ගුරුවරුත් මට හරි ආදරෙයි. මට ඉගෙනගන්නත් ගොල්ලො උදව් කලා. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා මම උසස් පෙළ කොමස් කරන්න තෝරගත්තා. උසස් පෙළ

පන්තියෙදිත් මම හොඳට වැඩ කළා. මට ඒ කාලෙ ලව් එකක් කරන්න තරම් අවශ්‍යතාවයක් තිබ්බෙ නෑ. යාලු කෙල්ලො නම් ගොඩක් හිටියා. උන් එක්ක යාලු ෆිට් එකේ හිටිය මිසක් ලව් එකට සෙට් වුනේ නෑ.

කොහෙමහරි මගේ ජීවිතය කනපිට පෙරලුනේ මම උසස් පෙළ පන්තියෙ ඉන්නකොට මගේ ආච්චි පපුවෙ අමාරුවක් හැදිල නැතිවුනාට පස්සෙ. මගේ ළඟින්ම හිටපු එකම නෑයා ආච්චි නිසා එයා නැතිවුනාට පස්සෙ මම නිකම් තනිවුනා වගේ දැනුනා. අම්මගෙ වත් තාත්තගෙ වත් නෑයො මන් ගැන බැලුවෙ නෑ. අන්තිමට යාලුවන්ගෙත්, ඉස්කෝලෙ ගුරුවරුන්ගෙත් උදව්වෙන් මම උසස් පෙළ කලා. හොඳ ප්‍රතිඵලයක් තිබුනත් කැම්පස් යන්න රිසල්ට් මදි. කොහොමත් වෙන කොට කැම්පස් යන්න ආශාවක් තිබුණෙ නෑ. මට ඔනි වුනේ රස්සාවක් හොයාගන්න. මම ගමට සමුදීල කොළඹ එන්න තීරණය කලා. යාලුවෙක්ගෙ මාමා කෙනෙක් මාර්ගයෙන් කොල්ලුපිටියෙ දාපු අලුත් රෙදි කඩේක වැඩ කරන්න සෙට් වුනා. සාමාන්‍ය සේල්ස් වැඩ තමයි කරන්න තිබුණෙ. ඒත් මම කොමස් කරල තිබ්බ නිසා අකවුන්ට් සෙක්ෂන් එකේ වැඩත් මට සෙට් වුනා. ඒක නිසා අපිව බාරව හිටපු මැනේජර් බොසාගෙ හිතත් දිනාගෙන මට එතන වැඩ කරන්න

පුලුවන් වුනා.

ජොබ් එකට ආපු දවසෙ ඉඳන් නැවතිලා හිටියෙ කොල්ලුපිටියෙ බෝඩිමක. එතන අවුරුද්දක් විතර ඉන්නකොට ඒ ගෙදර හිටපු අය ගේ විකුණනවා කියල මට වෙන තැනක් හොයාගන්න කිව්වා ඉක්මනට. මාත් එක්ක වැඩ කරපු යාලුවන්ගෙ බෝඩිම් වල ඉඩ තිබුණෙත් නෑ. මාත් එක්කම මෙතන ජොබ් එකට ආපු යාලුවා තමයි දිනේෂ්. උගෙ බෝඩිමත් ෆුල් වෙලා තිබුණෙ. අන්තිමට අපිත් එක්ක වැඩ කරල අයින් වෙලා ගිය සිතාර අක්ක මට නම්බර් එකක් දුන්නා එයා නැවතිලා හිටපු බෝඩිමේ කියලා. ඒ නම්බර් එක වැඩ කරපු නැති නිසා මම ඇඩ්රස් එක ඉල්ලගෙන එතනට යන්න කියල හැදුවෙ.

***

මම හවස 4.00ට විතර බොසාට කියල එලියට ඇවිත් බයික් එකේ මහරගම පැත්තට ආවා. මහරගම ටවුන් එකෙන් ඇතුලෙ පාරක තමයි බෝඩිම තියෙනවා කිව්වෙ. මම පාර හොයාගෙන ඒ පාරෙ කිලෝමීටරයක් විතර ආවා. අංක 43/2 ආ.. මේ තියෙන්නෙ ගෙදර… කඩ කාමරයකුත් එක්ක තිබ්බ පොඩි ගෙයක් කඩ කාමරේ වහල දාල තිබෙ. පොඩි මිදුලක් තිබුනා. ඉඩමෙ වැට අයින දිගට

අන්දර වැටියක් ලස්සනට හිටවලා තිබුනා. පෙනුන විදිහට දොර වහලා තිබුනෙ. මම බයික් එක නවත්තලා දොර ගාවට ගිහින් දොරට තට්ටු කලා.

“ගෙදර කවුද?”

පොඩ්ඩ වෙලාවක් යනකොට දෙර ඇරුණා. උස මහත හුරුබුහුටි පෙනුමක් තිබුණ ලස්සන කෙල්ලෙක් දොර ළඟ හිටියා.

“ඇයි… කාව හම්බ වෙන්නද?“

“මේක සුසන්තා ඇන්ටිලගෙ ගෙදර ද?“

“ඔව්…“

“කෝ ඇන්ටි ඉන්නව ද?“

“ඔව් පොඩ්ඩක් ඉන්න…“ … “අම්මේ… අම්මේ… මේ කවුද ඇවිත් හම්බවෙන්න…“ කෙල්ල කෑ ගහගෙන ගේ ඇතුලට දිව්වා. කෙල්ල ඇඳගෙන හිටියෙ ෂෝර්ට් එකකුයි සැහැල්ලු ටී ෂර්ට් එකකුයි. දුවනකොට ෂෝර්ට් එක ඇතුලෙන් පිරුණු පස්ස පැද්දෙනවා මම දැක්කා. මම මිදුල පැත්ත බලාගත්තෙ ම කෙල්ලන්ගෙ හැඩ බලන්න නොවන නිසා. මෙතනට ආවෙ

විනාඩි කිහිපයක් ඉස්තෝප්පුවට වෙලා ඉන්නකොට ගේ ඇතුලෙන් කෙල්ලගෙ පෙනුමම තිබුන ටිකක් තරුණ ගැහැණු කෙනෙක් ගවුමට උඩින් ඉන වටේ ඇඳගෙන හිටපු චීත්තෙන් අත්

දෙක පිහිදන ගමන් එලියට ආවා.

මේ පුතා කවුද…?“

“මම ඇන්ටි මේ… මෙහෙ කලින් නැවතිලා හිටපු සිතාර අක්කගෙන් තැන අහගෙන ආවේ…“ මටත් පුතා කියල කතා කරපු නිසා මාත් ඇන්ටි කියල බය නැතුව කිව්වා.

“ආ සිතාර දුව… දැන් ටික කාලෙකට කලින් මෙහෙ බෝ වෙලා හිටියෙ… පුතා වාඩිවෙන්නකො…“ මම ඉස්තෝප්පුවෙ පුටුවක වාඩිවුනා

“ඔව් ඇන්ටි… මාත් මේ ආවෙ මෙහෙ කට්ටිය බෝඩිම් කරගන්නවද කියල අහන්න… සිතාර අක්ක එයා ගාව තිබ්බ නම්බර් එකට ඇන්ටිට කෝල් ගත්ත කිව්වා… ඒක වැඩකළේ නෑ…“

“ආ… ඔව් පුතා ඒ පරණ නම්බර් එක දැන් නෑ… වෙන එකක් තියෙන්නෙ…“

“ඒක තමයි…“

“ඉතින් පුතේ කාටද බෝඩිම…“

“මට තමයි ඇන්ටි බෝඩිමක් හෙව් වෙ… මම වැඩ කරන්නෙ කලින් සිතාර අක්ක වැඩ කරපු කඩේමයි…“

“අනේ පුතේ අපි පිරිමි අය මෙහෙ නවත්තගන්නෙ නෑනෙ… ඇරත් සිතාරා දුව එහෙම ගියාට පස්සෙ මම මෙහෙ කවුරුවත් නතර කරගත්තෙත් නෑ….

“අනේ එහෙමද ඇන්ටි… සිතාර අක්කත් කිව්වා ඒ කාලෙ නම් ගැහැනු අය විතරයි මෙතන නවත්තගත්තෙ කියල…“

“ඔව් පුතේ… මේ ගෙදර ඉන්නෙත් මායි කෙල්ලො දෙන්නයි විතරයිනෙ… ඉතින්… පිරිමි අය නවත්තගත්තෙ නෑ… ඊට වඩා දැන් ලොකු දුව ලබන අගෝස්තු වල විභාගෙ ලියනවා… ඉතින් මට වෙලාවට කෑම බීම එහෙම හදල දෙන්න අමාරුයි බෝඩිම් වෙලා ඉන්න අයට… මම රෙදි මහන එක කරන්නත් එපායැ…. සුසන්තා ඇන්ටිගෙ ගෙදර රෙදි මහල කඩවල් වලට දානව කියල මට සිතාරා අක්ක කියල තිබුනා.

“ම්ම්… ඒක තමයි නේද ඇන්ටි… මම එහෙනම් යන් නම්… මේ හරියෙ වෙන බෝඩිම් නැද්ද ඇන්ටි..“

“ම්…. බෝඩිම් නම් තියෙනවා… ඒත් පුතේ පුතා වගේ කෙනෙකුට නවතින්න හොඳයි කියල තැනක් කියන්න බෑ… සමහර තැන් වල එක එක ප්‍රශ්න තියෙනවා…“

“කමක් නෑ ඇන්ටි… මම එහෙනම් යන්නම් …“ මම යන්න පුටුවෙන් නැගිට්ටා.

“ඉන්න පුතේ… තේ එකක් බීල යන්න…

“අනේ එපා ඇන්ටි…. කරදර වෙන්න එපා… මම ගිහින් එන්නම්…“

” මොන කරදරයක්ද පුතා… තේ එකක් බීල යන්න…. ඉන්න මම ඉක්මනට හදාගෙන එන්නම්…“ ඇන්ටි එහෙම කියල කුස්සිය පැත්තට ගියා. විනාඩි පහකින් විතර ඇන්ටි බිස්කට් ටිකක් එක්ක තේ එකක් ගෙනාවා. මම ඇන්ටිට ස්තූති කරන ගමන් බිස්කට් එකකුයි තේ එකයි ගත්තා. ඇන්ටි දොරේ උලුවස්සට හේත්තු

වෙලා හිටියා මම තේ බොනකම්.

“මේ පුතාගෙ ගම් පලාත කොහොද…?“

“මම අනුරාධපුරේ… කැබිතිගොල්ලෑවෙ ඇන්ටි…“

“හම්මෝ… ගොඩක් දුර නේද ?… දැන් කොහෙද පුතා නැවතිලා ඉන්නේ…?“

“දැනට නම් ඉන්නෙ කොල්ලුපිටියෙ… ඒ ගෙදර විකුණනවා කියල මට වෙන තැනක් හොයා ගන්න කිව්වා ඉක්මනට…“

“අපොයි… එහෙමද… එතකොට මේ පුතාගෙ අම්ම තාත්තා එහෙම…”

“අම්මයි තාත්තයි නෑ ඇන්ටී… මම හැදුනෙ ආච්චි ගාව… ආච්චිත් දැන් ටික කාලෙකට කලින් නැති වුනා… ඊට පස්සෙ තමයි මම කොළඹ රස්සාවට ආවෙ…“

” අනේ දෙයියනේ… ඇන්ටිගෙ මූනෙ තිබුණෙ පුදුම දුක්බර

ගතියක්. ඇස්වල ලාවට වගේ කඳුලු පිරිල වගේ මම දැක්ක. ඇන්ටි ගොඩක් සංවේදී හොඳ කෙනෙක් කියල මට හිතුනා.

“එහෙනම් ඇන්ටි මම ගිහින් එන්නම්..“ මම තේ එක බීල නැගිට්ටා.

“අනේ පුතේ… ඔයාගෙ කතාව ඇහුවම මටත් දුකයි… ඒත් මට හෙ බෝඩිම් කරගන්න බෑනෙ… වෙන තැනක් හොයාගන්න පුලුවන් වෙයිද…?“

“අනේ ඒකට කමක් නෑ ඇන්ටි… මම තව පොඩ්ඩක් හොයල බලන්නම්… කොහොමත් මට හෙට අනිද්දට ඉන්න තැනින් යන්න වෙයි… වෙන තැනක් හොයාගන්නකම් මට යාලුවෙන්ගෙ තැනක් තියනවා එතන දවස් කීපයක් ඉන්න පුලුවන් වෙයි…“

“එහෙනම් පුතේ ඔයා වෙන තැනක් හොයාගන්න කම් ටික දවසක් මෙහෙ නවතින්න…“

“ඇන්ටිට කරදරයි නේද ඒක…“

“කමක් නෑ පුතා… කරදරේක වැටුනු වෙලාවට උදව්වක් නොකර

පුලුවන් ද? හැබැයි මට කෑම නම් දෙන්න විදිහක් නෑ… කඩෙන් තමයි කන්න වෙන්නෙ… ටික දවසකට නවතින්න නම් දෙන්නම්…“

66

“ඒකත් ලොකු උදව්වක් ඇන්ටි… කෑම නම් ඕනි නෑ…“

“එහෙනම් එන දවසක් මට කෝල් කරල කියන්නකො… එතකොට කාමරේ අස් කරල තියන්නම්… ගොඩ කාලෙකින් කවුරුවත් හිටපු නැති නිසා කාමරේ හොඳටම දූවිලි…… ඔන්න ඕක තමයි කාමරේ…“ ඇන්ටි මට ඉස්තෝප්පුවටම දොරක් තිබ්බ කාමරයක් පෙන්නුවා. ඒක පොඩි කාමරයක්… ඇඳක් මේසයක් එක්ක අවශ්‍ය භාණ්ඩ ටිකක් තිබ්බා. හැබැයි දූවිලි පිරිල.

“ඇන්ටිට කරදරයක් නැත්නම් මම හෙටම එන්නද එහෙනම්… මොකද මට තව අතන ඉන්න බෑ වගේ…“

66 හා පුතා කමක් නෑ…“

“එතකොට ඇන්ටි බෝඩිම් ගාස්තුව…“

“ටික දවසකටනෙ පුතා… ඒක නිසා ඉන්න දවස් ටික බලලා ගානක්

දෙන්න මට…“

“හා ඇන්ටි… අනේ ගොඩක් ස්තූතියි….. මේ කරපු උදව්වට… මම එහෙනම් හෙට හවසට එන්නම්…“

මම ඇන්ටිගෙන් සමු අරගෙන බයික් එක ස්ටාට් කරගෙන ආපහු එන්න පිටත් වුනා. බෝඩිමේ ප්‍රශ්න ටික කාලෙකට හරි විසඳුන එක ගැන හිතේ පුදුම සතුටක් තිබුනා. ඒ ඇන්ටිත් හරි හොඳයි කරුණාවන්තයි කියල මට හිතුනා. ඒත් එක්කම මුලින්ම දොර ඇරපු ඇන්ටිගෙ දුවගෙ ඡායාවත් මගේ හිතේ මැවුනා. ඇත්තටම දෙන්නම එක වගේ. සුදුයි ලස්සනයි කියල මට හිතුනා.

***

මතු සම්බන්ධයි…

ලියන්නේ නිෂාන්…

රස සයුර මගේ අලුත්ම කතාව. මීට කලින් කතා කිහිපයක් ලියලා තිබ්බත් එක එක හේතු නිසා ඒවා අවසානයක් කරා ගෙනියන්න බැරි වුනා. ඒත් ම් කතාව හෙමින් අවසානයට ගෙනියන්න

පසුගිය සතියෙන්…

සිතාරා අක්ක කියපු බොඩිමට ගිය මම එහේ ටික දවසක් නවතින්න තීරණය කළා වෙන බෝඩිමක් හොයාගන්නකම්. එහෙ හිටියෙ සුසන්තා ඇන්ටියි එයාගෙ දුවල දෙන්නයි. එක දුවෙන් උසස් පෙළ පන්තියෙ. අනිත් දුව හත වසරෙ. ළමා ඇඳුම් මහල කඩවල් වලට දාලා තමයි ඇන්ටියි ළමයි දෙන්නයි ජීවත් වුනේ.

මම පසුවදාම වැඩ ඇරිල බෝඩිමට ගිහින් මගේ බඩු ටික ඔක්කොම බයිසිකලේ බැඳගෙන අලුත් බෝඩිමට එන්න පිටත් වුනා. ඇඳුම් පැළඳුම් ටික ඇරෙන්න වෙන වටිනා කියන දෙයක් බෝඩිමේ තිබ්බෙ නෑ. අනිත් වටින දේ තමයි මගේ බයික් එකයි බැංකු පොතයි. මොකද ගමේ ගේයි ඉඩමයි මම ගමින් එනකොට මම විකුණලා දැම්මා. ඒකෙන් ලැබුනු ලක්ෂ 25ක මුදලින් බයික් එක ඇරගෙන ඉතිරි ලක්ෂ විස්ස මම වියදම් නොකර බැංකු පොතේ දාල තිබ්බේ.

ආ පුතා ආව ද…? මම ඇඳුම් මහන ගමන් හිටියෙ.“ බයික්

එකේ සද්දෙ ඇහිල ඇන්ටි එලියට ආවා.

“මම කාමරේ නම් අස් කරල තිබ්බා… පුතා යන්න එහෙනම් කාමරේට….

“හා ඇන්ටි… ඇන්ටි වැඩ කරන්න එහෙනම්… මම කාමරේට යන්නම්…“

“ඔය පැත්තෙන් ගේ පිටිපස්සට ගියාම නාන ටැංකිය තියෙනවා…“

“හරි ඇන්ටි…“

ඇන්ටි ආපහු මහන තැනට ගියා. එයා රෙදි මැහුවෙ ගෙට අල්ලලා තිබුණ කඩ කාමරේ. එතන තව ඇන්ටිල දෙන්නෙක් එයත් එක්ක රෙදි මැහුවා.

“මේ ඉන්නෙ චිත්‍රා නැන්ද… මේ කුසුම් නැන්දා… මේ අය තමයි මාත් එක්ක මෙහෙ රෙදි මහන්නෙ…“ මම ඇග හෝදගෙන එනකොට එයාල රෙදි මහල ඉවර වෙලා ගෙවල්වලට යන්න ලෑස්ති වෙලා. සුසන්තා ඇන්ටි මට එයාලව හඳුන්වලා දුන්නා චිත්‍රා

නැන්ද සුසන්තා ඇන්ටි වගේම උස මහත හුරුබුහුටි පෙනුමක් තිබුනා. අවුරුදු හතලිහක් හතලිස් පහක් විතර ඇති. හැබැයි ටිකක් කලුයි. කොන්ඩෙ එහෙම ස්ට්‍රේට් කරලා මොඩ් එකට හිටියා. කුසුම් නැන්ද නම් ටිකක් අහිංසක පාටක් තිබුනෙ. ටිකක් කෙට්ටුයි. සුදුයි.

අපි ඉස්තෝප්පුවෙ ටික වෙලාවක් ආගිය විස්තර කතා කර කර ඉන්නකොට කුසුම් නැන්ද ගෙදර යනවා කියල පිටත් වුනා. එයාට පොඩි බබාල දෙන්නෙක් ඉන්න නිසා.

“සුසී නංගි පොඩ්ඩක් මෙහෙට වරෙන්කො…” චිත්‍රා නැන්ද සුසන්තා ඇන්ටිව කතාකරගෙන ගේ ඇතුලට එක්කගෙන ගියේ මොකක් හරි කියන්න වගේ. සුසන්තා ඇන්ටිට ඒ අය කතා කරන්නෙ සුසී කියල මම දන්නෙ එතකොට. ඒ ගොල්ලො ගේ ඇතුලට යනවත් එක්ක මම කාමරේට ආවා.

කාමරේට ආවට පස්සෙ තමයි මතක් වුනේ මගේ ෆෝන් එක නාන තැන කියල. ඒක ගන්න මම ආපහු ගේ වටෙන් නාන තැනට යන්න ආවා. කාමරේක වහල තිබ්බ ජනේලයක් ගාවින් යනකොට මට සුසන්තා ඇන්ටියි, චිත්‍රා නැන්දගෙයි කටහඩවල් ඇහුනා.

කොහොම වුනත් කොල්ල හැන්ඩියා… උඹට කෙල්ල පරිස්සම් කරගන්න වෙයි…“ චිත්‍රා නැන්ද කියනවා ඇහුනා.

අනේ මන්ද… ඒකනම් ඇත්ත… ඒත් බන් අම්ම අප්ප කවුරුවත් නැතුව මෙහෙ ඇවිල්ල බෝඩිමක් ඉල්ලුවම මට ආපහු හරවල යවන්න බෑනෙ… ටික දවසකටනේ…“

“ම්… ඒකට කමක් නෑ… කෙල්ල ගැන ඇහැ ගහගෙන ඉඳපන්…“ චිත්‍රා නැන්ද කියනවා ඇහුනා.

චිත්‍රා නැන්ද එහෙම කිව්වම මගේ ඇඟ හීතල වෙලා ගියා. මොකද එයා කියනවා වගේ කිසිම හැඟීමක් මගේ හිතේ නොතිබ්බ නිසා. සුසන්තා ඇන්ටිගෙ ලොකු දුව මම දැක්කෙත් අර දොර ඇරපු වෙලාවෙ විතරයි. මේ ගැන හිතමින් මම එතනින් යන්න හදනකොට ඒ ගොල්ලො කතාවුන වෙන දෙයක් නිසා මම ආයෙත් නැවතුනා.

” මොකක්ද චිත්‍රා අක්කේ අර උඹ තව කියන්න තියෙනවා කිව්වේ…“

“ඔව් බන්.. මේ මම හෙට ටිකක් පරක්කු වෙයි වැඩට එනකොට…“

“ඒ මොකෝ ඒ…“

“මේ අපේ රනෙගෙ (චිත්‍රා නැන්දගෙ මිනිහා) මල්ලි එනවා කියල තියෙනවා අද…“

“කවුද අර දිමුතු… රට ගිහින් හිටපු එක්කෙනා නේද…?“

“ඔව් ඔව් ඌ තමයි. මම උඹට අර කලින් කියල තිබුනේ සිද්ධිය…“

“ඉතින් ඌ රට ඉඳන් ඇවිත් ද…?“

“ඔව් ඔව්… පෙරේද ඇවිත් තියෙන්නෙ… අද හවස අපේ ගෙදර

එනවලු…”

” ඉතින් උඹ ආයෙමත් ඌත් එක්ක සම්බන්ධ පටන් ගන්නද හදන්නේ…“

“මම ඒත් කිව්වා එන්න එපා කියල… එහෙම කිව්වම ඌ කියනවා ඌට මාව බලන්නම ඕනිලු… මාව බලන්නත් එක්කමලු ආවෙ… ආපහු දවස් දෙක තුනකින් යනවලු..“

“ඉතින් උඹ එන්න කිව්වා…“

“මම එන්න කිව්වෙ නෑ… ඒත් අද ඌ එනවා කියල මැසේජ් එකක් දාලා තිබුනා…“

“අනේ මන්ද බන් අක්කෙ උඹෙ‍ත් වැඩ… අද රත්නෙ අයියා නැද්ද ගෙදර…“

“ඉන්නවා… එයා බලන් ඉන්නෙ අරූ බෝතල් ගේග්නකම්… ඒ ටික බීල අද කනමදය වගේ වැටිල ඉඳියි…“

“හී… එහෙනම් උඹල දෙන්නට අද ලේසියි…“

“මට ආයෙත් ඌත් එක්ක ඉන්න හිතක් නෑ… ඒත් උඹ දන්නවනෙ. උඹ වගේ අවුරුදු ගනන් හැම දෙයක්ම හිර කරගෙන වේලි වේලි ඉන්න මට බෑ කියල… අනික ගෙදර මිනිහ හිටිය කියල වැඩකුත් නෑනෙ…“

“කරන දෙයක් පරිස්සමෙන්… අරූ කොයි ලෝකෙ කරක් ගහල මොකා එක්ක ඉඳල එන එකෙක් ද දන්නෙ නෑනෙ… ලෙඩ

හදාගන්නෙ නැතුව ඕනි දෙයක්…“

“ම්… මම කිව්වා කොන්ඩම් අරගෙන එන්න කියල.. ඒව නැතුව නම් බෑ කියල…“

“ඒක හොඳයි…“

“එහෙනම් මම යන්නම්…“

“පලයං පලයං… ගිහින් උඹේ ප්‍රේම කුමාරයා එනකොට නාල එහෙම සුවඳ වෙලා ඉඳපන්…“ සුසන්තා ඇන්ටි හිනාවෙලා කියනවා ඇහුනා.

“නෑම කෙසේ වෙතත් දැන් ගිහින් බයිට් හදන්න වෙයි…“

කතාව එතනින් ඉවර වුනා. මම හිටි තැනම ගල් ගැහිල හිටියෙ මේ මොකක්ද මේ කියල හිතාගන්න බැරුව. දන්නෙම නැතුව මගේ පයියත් සරම ඇතුලෙ කෙලින් වෙලා කියල මට දැනුනා. කතාවෙ හැටියට චිත්‍රා නැන්දා එයාගෙ මිනිහගෙ මල්ලි එක්ක සම්බන්ධයක් තිබිල තියෙනවා. දැන් ඌ රට ඉඳන් ඇවිත් ආපහු පාරක් දෙන්න අද රෑ සෙට් වෙන්න වගේ හදන්නෙ. යකෝ… මේ ගෑනිත් මාර

බඩුවක්නෙ… මිනිහට රෑට බොන්න දීල මිනිහගෙ මල්ලි එක්ක සෙට් වෙන්න කල්පනාව. මම ඒ ගැන කල්පනා කර කර ගන්න ගිය ෆෝන් එකත් අරගෙන කාමරේට ආවා.

කාමරේට ආවත් මගේ හිතේ වද දුන්නෙ අර කතාව මයි. ඒ අතරෙ චිත්‍රා නැන්දගෙ රූපෙ මගේ හිතේ මැවුනා. චිත්‍රා නැන්දට ටිකක් උස මහත රවුම් ඇඟක් තිබුණා. අද ඇඳගෙන හිටියෙ කලුපාට ටයිටි සායක් නිසා වටකුරු පස්ස බේරිලා තිබුනා. කොණ්ඩෙත් ස්ට්‍රේට් කරල ඇහිබැම එහෙම හදල හොඳ මොඩ් එකට හිටියා. සුසන්තා ඇන්ටි ඊට වඩා ලස්සනයි, සුදුයි. ඒ වගේම වටකුරු ඇඟක් තිබුනා. ඒත් එයා චිත්‍රා නැන්ද තරම් මොඩ් නෑ. ඇන්දෙත් දිග සායවල්. ඒක නිසා එයාගෙ ලස්සන ඉලිප්පිලා පෙනුනෙ නෑ.

කොහෙම හරි අද අරූ චිත්‍රා නැන්දට වඩාගෙන ගහයි කියල මතක් වෙනකොට මගේ බැහැල තිබ්බ පයිය ආපහු නගින්න ගත්තා. අම්මේ… පුදුම සැපක් ගනියි වගේ. මතක් වෙනකොට මගේ යටපත් වෙලා තිබ්බ කාම ආශාවන් එන්න එන්න වැඩි වුනා. පොඩි පොඩි ලිංගික අත්දැකීම් තිබ්බත් මම කාත් එක්ක වත් ලිංගිකව එකතු වෙලා තිබුණෙ නෑ. පහුගිය දවස් වල උදේ ඉඳන් හවස් වෙනකම් වැඩම නිසා ඒව ගැන හිතන්න වත් වෙලාවක් තිබ්බෙ

නෑ. ඒත් මේ ඇහුනු කතාවෙන් පස්සෙ මගේ ආශාවන් වැඩි වෙනවා වගේ මට දැනුනා.

චිත්‍රා නැන්ද ගැන තව විස්තර ටිකක් දැනගන්න ඕනි වගේ මට නිකමට හිතුන නිසා වතුර එකක් පුරවගන්නත් එක්ක කාමරේ වතුර බෝතලේ අරගෙන එලියට ඇවිත් සුසන්තා ඇන්ටිට කතා කලා.

“ඇයි පුතේ…“ සුසන්තා ඇන්ටි කුස්සිය පැත්තෙ ඉඳන් එලියට ආවා.

“ඇන්ටි බොන්න වතුර ගන්න පුලුවන් කොහෙන් ද?“

“ආ එන්න පුතා ගෙට… කුස්සියෙ තියෙනවා වතුර ෆිල්ටර් එක… ඔයාට වතුර ඕනි වුනහම ඒකෙන් ගන්න… ටැප් වතුර බොන්න එපා නිකම්ම…“ ඇන්ටි මාව කුස්සිය පැත්තට එක්කගෙන ගියා. ඇන්ටි මට ඉස්සරහින් යනකොට මගේ ඇස් දෙක ගියේ එයාගෙ පස්ස දිහාවට. ඇඳගෙන හිටපු ලිහිල් දිග සායෙන් පස්ස ඉලිප්පිලා පෙනුනෙ නැතත් ඒක ඇතුලෙන් පස්ස වැනෙනෙවා පෙනුනා… “ෂික්… මොනවද මම මේ බලන්නෙ…“ මම මටම කියාගෙන අහක

බලාගත්තා.

“ඇන්ටිල එහෙම රෙදි මහල මෙහෙ තියන කඩවලට ද දාන්නෙ…“ මම ඇන්ටිව කතාවට අල්ලගන්න ඕනි නිසා වතුර පුරවන ගමන්

ඇහුවා.

“ඔව් පුතේ… ටවුන් එකේ කඩ කීපයක් අල්ලගෙන තියෙනවා… ඒවට තමයි ඇඳුම් දාන්නෙ…“

“කොහෙමද ඇන්ටි ඉතින් මෙහෙ ඇඳුම් බිස්නස් හොඳයිද..? අපි වැඩ කරන කඩේ නම් ළමයින්ගෙ ඇඳුම් එහෙම ගේන පරක්කුව විතරයි. විකිණෙනවා…“

“මෙහෙත් හොඳයි කියල නෑ පුතා… ඇඳුම් ටික දාල ටික දවසකින් තමයි සල්ලි හම්බවෙන්නෙ… ඒක ඉතින් අපි තුන් දෙනා බෙදා ගන්නවා… යන්තම් ජීවත් වෙන්න ඇති… මටයි කුසුම්ටයි තමයි ගොඩක් වියදම් තියෙන්නෙ ඉතින්…“

“ඇයි චිත්‍රා නැත්ද…“ මට චිත්‍රා නැන්ද ගැන අහන්න පොටක්

පෑදුනා.

“එයාට නම් ළමයි එහෙම නෑනෙ… කුසුම්ටත් පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවා…. මටත් ඉතින් මේ කෙල්ලො දෙන්නගෙ පන්ති වියදම් එහෙම තියෙන නිසා වියදම් වැඩියි…“

“ම්ම්… ඒ නැන්දලත් මේ ළඟම ද ඉන්නෙ…“

“ඔව් ඔව්… චිත්‍රා අක්ක ඉන්නෙ මේ පාරෙ උඩහට ගිහින් තව පාරකට හැරෙන තැනක් තියෙනවා. එතනම තියෙන ගෙදර කුසුම් නම් ඊට ටිකක් උඩහට යන්න ඕනි.

“ඇන්ටි මම ඉන්න දවස් ටිකට ගාන බලලා කියන්න… මම ඒක දෙන්නම්…“

“ආ කමක් නෑ පුතේ යන දවසට ගත්තම ඇති… මට ඇන්ටි කියන්න එපා… සුසී නැන්ද කියල කියන්න… මීට කලින් මෙහෙ බෝඩිම් වෙලා හිටපු හැමෝම මට කතා කලේ එහෙමයි…“

“හා… මට සිතාරා අක්කත් කිව්වා… සුසී නැන්ද කියල තමයි කතා කලේ කියලා…”

“පුතාට අද කෑම මම උයන්නද… කෙල්ලො දෙන්න පන්ති ගිහින් එනකොට උයල තියන්න එපායැ…“

“ අනේ එපා නැන්දේ… මම කඩෙන් කන්නම්….. නැන්ද කරදර වෙන්න එපා…“

“මට කඩෙන් කන්න දෙන්න මොකක්ද වගේ… මීට කලින් මෙහෙ හිටපු අයට නම් මම කෑම උයල දුන්නා… ඒත් දැන් විදිහක් නෑ පුතේ…“

“ඒකට කමක් නෑ නැන්දේ… මට මේ ටිකේ ඉන්න දුන්න එකම මදෑ… මම තව ටිකක් හවස් වෙලා කඩේ පැත්තට ගිහින් එන්නම්…“

“එහෙනම් ටවුන් එකට යන්නෙ නැතුව මේ පාරෙ උඩහට යන්න… අර මම චිත්‍රා නැන්දගෙ ගේ තියෙනවා කියපු තැනින් හැරෙන්නෙ නැතුව පොඩ්ඩක් ඉස්සරහට ගියාම හොඳ කෑම කඩයක් තියෙනවා… ගානත් අඩුයි…“

“හා නැන්දෙ… මම එතනට ගිහින් බලන්නම්…“ මම වතුර බෝතලයත් අරගෙන කාමරයට ආවේ ඉහේ මලක් පිපුණා වගේ.

මොකද කෑම ගේන්නත් එක්ක චිත්‍රා නැන්දගෙ ගෙවල් පැත්ත බලාගෙන එන්න පුලුවන් නිසා. එක අතකින් මොකටද එහෙම ඒ ගැන හොයන්නෙ කියලත් ම හිතුනා. ඒත් ඒ අනපේක්ෂිත සිද්ධියත් එක්ක මගේ කාම ආශාව ඇවිලිලා තිබුණේ.

***

හවස 7.00ට විතර මම බයික් එකත් එක්ක පාරට බැස්සා. ඉස්සරහ දොර වහල තිබුණ නිසා මම ගෙදර කාටවත් කිව්වෙ නෑ. බයික් එක හෙමින් අර කියපු පැත්තට පැදගෙන ආවා. ටික දුරක් එනකොට අර කිව්ව වගේ පාරක් තිබුණා දකුණු පැත්තට. එතනම ගේට්ටුවක් දාපු සුදු තාප්පයක් බැඳපු ගෙයක් තිබුනා. ඒක සාමාන්‍යෙයන් සුසී නැන්දගෙ ගෙට වඩා ටිකක් ලොකුයි. ගේ තිබ්බෙ තාප්පෙන් ටිකක් ඇතුලට වෙන්න. ලොකු මිදුලකුත් තිබුනා. මම ගේට්ටුව ගාව වගේ නවත්තලා ගේ පැත්ත බැලුවා.

ගෙයි ඉස්සරහ වැරන්ඩා එකේ දෙන්නෙක් මේසයක් තියාගෙන අඩිය ගහ ගහ හිටියා. එක්කෙනෙක් ටිකක් වයසක පෙනුමක් තිබුන මිනිහෙක්. ඒ චිත්‍රා නැන්දගෙ මිනිහ වෙන්න ඇති. අනිත් පැත්තෙ හිටියෙ ටිකක් කෙට්ටු උස ඩයල් එකක්. රැවුල කොන්ඩෙ වවාගෙන සිගරට් එකක් අදින ගමන් හිටියෙ. ඇඳගෙන හිටපු ෂෝර්ට් එකයි ටී

ෂර්ට් එකෙනුයි රට ගිහින් ආපු එකෙකේගෙ පෙනුම තිබුනා. මේක වෙන්න ඕනි චිත්‍රා නැන්දගෙ හොර එකා දිමුතුදිමුතු. පාරෙ වාහන ගොඩක් තිබ්බ නිසාත් කරුවල වැටිල තිබුණ නිසාත් එයාලට මාව පෙනුනෙ නෑ. ඒ වගේම රත්නෙට ඒ වෙනකොටත් බඩු වැඩි වෙලා වගේ කියෝ කියෝ හිටියෙ.

ඒත් එක්කම ඉස්සරහ දොරෙන් චිත්‍රා නැන්ද එලියට ආවා පිඟානකුත් අරගෙන. බයිට් පිඟානක් වෙන්න ඇති. චිත්‍රා නැන්ද දැක්කම මගේ කටේ කෙළ හිඳුනා. ඒකි නාල තෙත කොණ්ඩෙ කඩා දා ගෙන හිටියෙ. ඇඳගෙන හිටියෙ අත් නැති චීත්ත රෙද්දෙන් මහපු නයිටියක්. දුහුල් නයිටියක් නොවුනත් ඈත ඉඳන් බලනකොට ඒකිගෙ ඇඟ හොඳට කැපිල පෙනුනා. මගේ පොල්ල ටිං ගාල නගින්න ගත්ත වගේ මට දැනුනා. චිත්‍රා නැන්ද ඇවිත් බයිට් පිඟාන මේසෙ උඩින් තියල රත්නෙගෙ පුටුවෙ ඇන්ද උඩින් වාඩි වෙලා එයාගෙ කරට අතක් දා ගත්තෙ ලවු එකට වගේ. “යකෝ… මේ ගෑනුන්ගෙ මායම්… හොර මිනිහ ඉස්සරහ තියාගෙන තමන්ගෙ මිනිහට ලව් වගේ පෙන්නනවා…“ අරූගෙ ඇස් දෙකත් චිත්‍රා නැන්දාගෙ ඇඟ පුරා දුවනවා මට ඈත ඉඳල වුනත් පෙනුනා. කට්ටියම හිනා වෙවී කතා කර කර ඉන්න අතරෙ අරූගෙයි චිත්‍රා නැන්දගෙයි හොර ඉඟි බිඟිත් මට පෙනුනා. ටික වෙලාවකින් චිත්‍රා

නැන්ද නැගිටල පුක වන වන ආයෙත් ගෙට ගියා. දිමුතුවා පුක වන වන යන දිහා කන්න වගේ බලන් හිටියා. ඒත් රත්නයාට මෙලෝ සිහියක් නෑ. ඌ තව වීදුරුවක් දාගෙන ඇදල ඇරියා.

රත්නයාට හොඳටම වෙරි වුනාට දිමුතුවට වෙරි නෑ. ඌ හොරාට තමයි ෂොට් එක දාන්නෙ කියල පෙනුනා. මම කෑම ගේන්න එතනින් යන්න හදනකොටම වගේ දිමුතුවා පුටුවෙන් නැගිටල රත්නයට මොකක් හරි කියල පිඟානකුත් අරගෙන ගේ ඇතුලට ගියා. මට හිතෙන්නෙ අරකිත් එක්ක පොඩ්ඩක් රත් වෙන්න ඇතුලට යන්න ඇත්තෙ. රත්නයට මෙලෝ සිහියක් නැතුව තව බොනවා.

මගේ ඇඟ තව රත් වුනා. මුන් දෙන්නගෙ සීන් එක නිසා මගේ කාම ආශාව උපරිමේට ගිහින් තිබ්බෙ. මට මුන් දෙන්නගෙ සීන් එක හොරෙන් බලන්න ආශාවක් ඇතිවුනා. ඒත් කොහොමද ඒක කරන්නෙ. ගේට්ටුවෙන් ඇතුලට ගියොත් මාට්ටු වෙන්න පුලුවන්. මම ගේ එහා පැත්තෙන් තිබුනු අතුරු පාරට බයික් එක හැරෙව්වා. චිත්‍රා නැන්දගෙ වත්තෙ මායිම තිබුනෙ ඒ පාරට. ඒ පාර ගෙවල් කීපයකට යන පාරක් නිසා කවුරුවත් හිටියෙ නෑ. මම පාරට අයින් කරල බයික් එක නැවැත්තුවා. ඒ පැත්තෙන් තාප්පය තිබ්බෙ නැති

නිසා මම ලේසියෙන්ම වැට මායිමෙන් චිත්‍රා නැන්දගෙ වත්තට ඇතුලු වුනා. බල්ලෙක් වත් ඉඳියි කියල බය හිතුනත් එහෙම ලකුණක් තිබුනෙ නෑ.

මම හෙමින් ගේ ළඟට කිට්ටු කලා සද්දයක් නැතුව. ගෙයි පිටිපස්ස පැත්තෙන් දුමක් දානවා. ඒ කුස්සිය වෙන්න ඇති. කුස්සියෙ ලයිට් දාල කියල ජනේලෙන් පෙනුනා. ඒත් ජනේලෙ වහල තිබුනෙ. මම හෙමින් ජනේලෙ ළඟට කිට්ටු කලා. ජනේලෙන් ඇතුල පෙනුනෙ නැති වුනාට දෙන්න කුස්සිය ඇතුලෙ ඉන්නවා කියල කතාවෙන් තේරුණා. මම කන් දී ගෙන හිටියා.

66 ම්මහ්… ඇති ඇති… සිගරට් ගඳේ බෑ… යන්න යන් ගිහින් ඔය බීම ඉවර කරල වොෂ් එකක් දාගන්න…” ඒ චිත්‍රා නැන්දගෙ කටහඬ. මම හිතන්නෙ අරූ ඇවිත් තොලක් දාන්න හරි ඉඹින්න හරි ඇති. “දෙයියනේ… මට නම් පිස්සු වගේ. මූ චිත්‍රා නැන්දගෙන් කොහොම ආතල් එකක් ගන්නවා ඇද්ද…?” මට හිතුනා

“අම්මේ… මේකිව දකින්න කොච්චර පෙරුම් පුරලද ආවේ… උම්හා”

“අනේ යනව යන්න බොරු නැතුව… එහෙ ඉන්න ගෑනුත් එක්ක හතර වටේ ගිහින් දැන් එනවා මෙතන චාටු කතා කිය කිය…”

“එහෙ ගෑනුත් එක්ක හිටිය තමයි… ඒත් ඔයාව අමතක වුනේ නෑ හරිද… ඒකනෙ ලංකාවට ආපු ගමන් ඔයාව හොයාගෙන ආවේ…”

“හරි හරි… දැන් යන්න සුදු… අරය වත් ආවොත්…. මම කෑම ලෑස්ති කරන්නම් …”

“ඌට දැන් සිහියක් නෑ…. කනමදය වගේ තව බොනවා… එන්නකො ටිකක්…”

“ඔය… ඉතින්… ගවුම උස්සන්න එපා.. යන්නකො සුදූ කිව්වම… ගිහින් අර වැඩේ ඉවර කරල ඉන්නකො…” අඩේ දිමුතුවා චිත්‍රා නැන්දගෙ ගවුම උස්සලද කොහෙද. මගේ පොල්ල පුපුරු ගහනවා වගේ දැනුනා. මම සරමට යටින් අත දාල පොල්ල අල්ලගෙන පිරිමදින්න ගත්තා. දෙන්නගෙ කතාව මට තාම ඇහෙනවා.

” මේකිගෙ

පස්ස

තව ලොකු වෙලාද කොහෙද…

ගිය පාර

එනකොට මෙච්චර තිබුනෙ නෑනෙ… කවුරු හරි පුකේ වත් ඇරියද දන්නෙ නෑ…”

“චී… අනේ වනචර කතා කියන්න එපා. පුකේ ඇරියට පස්ස ලොකු වෙනවයැ… විකාර කියවන්නෙ නැතුව යන්න සුදූ කිව්වම එලියට…”

“හරි හරි… මම අරූට තව ටිකක් පොවලා ඇඳට දාල එන්නම්… ඔයා කාලා එහෙම ඇඳට වෙලා ඉන්න මම එනකම්…”

“හා… වැඩේමයි…”

වැඩේ කරන්න තමයි ගෑනියෙ…” ඒත් එක්ක “ටිල්” ගාල සද්දයක් ඇහුනා.

“ඌයියා… රිදෙනවා අනේ පස්ස…” මම හිතන්නෙ දිමුතුවා චිත්‍රා නැන්දගෙ පස්සට පාරක් දෙන්න ඇති එලියට යන ගමන්. ඊට පස්සෙ දෙන්නගෙ කතාව නැවතුනා. මට අතේ ගහල බඩු ටික එතනම යවන්න හිතුනත් අරූ එලියට වත් ආවොත් කියල ෂේප් එකේ එතනින් මාරු වුනා.

කඩේට ගිහින් කෑම එකත් අරගෙන බෝඩිමට ඇවිත් කෑවා. ඒත් මම හිටියෙ නිකම් පාවෙන ලෝකෙක වගේ. මගෙ හිතේ වැඩ කළේම චිත්‍රා නැන්දගෙ සෙල්ලම. ඒක මතක් වෙනකොට ආයෙත් පොල්ල කෙලින් වුනා.

“පුතා අපි නිදාගන්නවා… කෑම කෑවා නේද?” සුසී නැන්දගෙ කටහඬ ඉස්තෝප්පුවෙන් ඇහුනා. දෙයියනේ එයත් නයිටිය පිටින්. එයා නම් රැළි වගේ අත් තියෙන බතික් නයිටියක් ඇඳගෙන හිටියෙ. ඒත් ඒකට එයාගෙ ලස්සන කැපිල පෙනුනා. කොන්ඩෙත් පීරන්න වගේ කඩා දාගෙන හිටියෙ. එයා එක පාරටම එහෙම දැක්කම මගේ හිත කීරි ගැහිල ගියා.

“පුතේ…”

“අ…ආ නැන්දේ… හා නිදාගන්න… මාත් කෑවා… මේ නිදාගන්න හැදුවෙ…” මම එක පාරට නින්දෙන් ඇහැරල වගේ යන්තම් වචන ගලපලා කිවා.

“හා පුතේ… දොරවල් හොඳට වහගන්න… මේ පැත්තෙ හොරු

ඉන්නවා…” එහෙම කියාගෙන සුසී නැන්දා ගේ ඇතුලට ගියා. “මම සුසී නැන්ද දිහා බලාගෙන හිටපු විදිහ එයා දැක්කද දන්නෙ නෑ… අයියෝ… එහෙම නම් ඉඳල වැඩක් නෑ…” වං ගැනම ලැජ්ජ හිතුනා. එයා නයිටිය පිටින් එලියට ඒන්න ඇත්තෙ මම එයාගෙ පුතෙක් වගේ හිතන නිසා වෙන්න ඇති. ඊට වඩා එයාගෙ ලොකු දුවට වඩා මම අවුරුදු කීපයයි වැඩිමල් වුනේ. මෙච්චර උදව්වක් කරල මාව ගෙදර නවත්ත ගත්ත ගෑනි දිහා කොහොමද නරක විදියට බලන්නෙ. මේ ඔක්කොම වුනේ චිත්‍රා නැන්දගෙ වැඩේ නිසා.

චූ පාරක් දාල ඇවිත් ඇඳේ හාන්සි වුනා. ඒත් නින්ද අහලකට වත් ආවෙ නෑ. එක පැත්තකින් සුසී නැන්දගෙ රූපෙ මැවිල පෙනුනා. අනිත් පැත්තෙන් චිත්‍රා නැන්දගෙ සීන් එක මතක් වුනා. දැන් ඒකි මොනවා කරනවා ඇද්ද කියල කල්පනා වෙනකොට මගේ පොල්ල ආයෙත් කී ගාන්න පටන් ගත්තා. ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉඳල නින්ද ගියේ නැති පාර මම ඇඳෙන් නැගිට්ටා.

පසුගිය සතියෙන්…

මම සුසී නැන්දගෙ බෝඩිමට ආපු පළවෙනි දවසෙ සුසී නැන්දත් එක්ක ඇඳුම් මහපු චිත්‍රා නැන්දයි සුසී නැන්දයි කතා කරනවා අහගෙන ඉඳල චිත්‍රා නැන්දගෙ හොර සීන් එක බලාගන්න එයාලගෙ ගෙවල් පැත්තට යනවා. එතනදි මට චිත්‍රා නැන්දගෙයි එයාගෙ හොර මිනිහ දිමුතුගෙයි කතාව හොරෙන් අහගෙන ඉඳල අසූහාරදාහට නගිනවා. ඒත් එක්ක ගෙදරට ආවට පස්සෙ සුසී නැන්ද චිත්ත නයිටියක් පිටින් ඉන්නවා දැකලා තවත් හැඟීම් ඇවිස්සෙනවා. ඒත් එක්ක ඇඳට ඇවිත් නිදාගන්න හැදුවත් නින්ද ගියෙම නෑ. ඇඳේ පෙරලි පෙරලි ඉඳල නින්ද ගියේ නැති පාර මම ඇඳෙන් නැගිටිනවා.

ඇඳෙන් නැගිටල වෙලාව බලනකොට රෑ 8යි. අම්මේ දැන් නම් අරුන් දෙන්න එකසිය ගානට වැඩ ඇති. දිමුතුවා ඇරියස් කවර් කරන්නත් එක්ක චිත්‍රා නැන්දට අරිනවා ඇති. ඒක මතක් වෙන කොට තවත් නම් ඉන්න බෑ. ඉන්නම බැරි තැන ආපහු ගිහින් කලින් වගේ කන තියල බලන්නමයි හිත.

අන්තිමට ටී ෂර්ට් එක්ක දාගෙන දොර හෙමින් ඇරගෙන එලියට බැස්සා. බයික් එක ස්ටාට් කළේ නෑ සද්දෙ ඇහෙයි කියලා. පයින්ම චිත්‍රා නැන්දගෙ ගේ පැත්තට කිට්ටු කලා. කිසිම සද්දයක් නෑ. ඉස්තෝප්පුවෙ ලයිට් එක දාලා තිබුනා. මෙලෝ යකෙක් පේන්න හිටියෙ නෑ. බීල ඉවර වෙලා එහෙනම් දැන් අරුන් දෙන්න වැඩේ පටන් අරන් ඇති.

මම කලින් වත්තට ඇතුලු වුන තැනින්ම වත්තට ඇතුලු වුනා. මැද කාමරයක ලයිට් එක දාලා තිබුනා. මම හෙමින් එතන ජනේලෙ ළඟට කිට්ටු කලා. ජනේලෙ හොඳට වහල තිබුනෙ. කන දීල බැලුවත් කාමරෙන් කිසි සද්දයක් නෑ. මුන් දෙන්න වැඩ ඉවර කරලවත් ද කියල හිතන කොට බාත්රුම් එකක ෂවර් එකකින් වතුර වැටෙන සද්දයක් ආවා. කවුරුහරි නානවා. සමහර විට දිමුතුවා වෙන්න ඇති කියල මට හිතුනා.

හම්මේ රස්නෙ… නෑවත් වැඩක් නෑ…” එතකොටම කාමරේ පැත්තෙන් දිමුතුවගෙ කටහඩ ඇහුනා.

“ඔව් අනේ… මේ දවස් වල හොඳටම රස්නෙයි… ෆෑන් දැම්මට වැඩකුත් නෑ…” චිත්‍රා නැන්දගෙ කටහඬත් කාමරෙන්ම ඇහුනා.

” ජනේලෙ ටිකක් ඇරල තියමු ද සුදූ…”

“ඔයාට පිස්සු ද අනේ… මොකෙක් හරි ආවොත් එහෙම…”

“මේ රෑ මොකෙක් වත් එන්නෙ නෑ…“

“ඒකට කමක් නෑ… ජනෙල් අරින්න එපා…” චිත්‍රා නැන්දා එපා කියපු නිසාද කොහෙද ජනෙල් ඇරියෙ නෑ.

“අපරාදේ ජනේලයක් ඇරිය නම්…’ මම මටම කියාගත්තා. ඇත්තටම වැලක් බලාගන්න තිබ්බ චාන්ස් එක නේද මේ මිස් වුනේ කියල මට හිතුනා. මම ඒක නිසා ජනේලෙ ගාව ඉඳන් ඇතුලෙ කතාබහට හොඳට කන් දීගෙනම හිටියා.

“ආපෝ… සිගරට් ගද විතරක්… දිමුතුවා චිත්‍රා නැන්දව කිස් කරන්න පටන් අරන්ද කොහෙද

“මම හෝදගෙන ආවේ…“

“හෝදගන්න ඇත්තෙ වෙන මොකක් හරි වෙන්න ඇති…“

“ඒකත් හෝදගත්තා… කටත් හෝදගත්තා… උම්ම්…“ අප්පටසිරි ඉඹින සද්දෙ ලාවට වගේ ඇහුනා. මගේ ඇඟේ මයිල් කෙලින් වෙලා යනවා වගේ මට දැනුනා.

“මේ අරයා නිදි නේද…“ ආයෙත් චිත්‍රා නැන්දගෙ කටහඬ

“ඔව් ඔව්… මම ඇඳට ගිහින් දාලා දොරත් වහල ලොක් කරලා ආවෙ බබා… එලි වෙනකම් ඇහැරෙන එකක් නෑ… උම්…. කෝ ඉන්නකො ඉතින්…“

“ඌහ්… හෙමින් අනේ… රිද්දන්න එපා…“ චිත්‍රා නැන්දගේ තනේ විකුවද දන්නෙ නෑ මූ. කටහඬ ඇහෙනවත් එක්ක මගේ හිතේ වෙන සිද්ධිය වැල ෆිල්ම් එකක් වගේ මැවුනා. මගේ පොල්ල නොදැනීම හොඳටම කෙලින් වෙලා. වෙන කොට

“අම්මෝ… උම්හා…. මේ කුක්කු උරන්න කොච්චර දවසක ඉඳන් මග බලාගෙන ද හිටියෙ…උම්ම්… ලබ්…“

“යනවා යන්න බොරු නොකියා… රටදි එක එක ගෑනුන්ගෙ උරල ඇවිත් මට මෙතන බොරුව දානවා…“

“බොරු නෙවෙයි වස්තු… රටදි නම් කීප දෙනෙක්ගෙ ඉරුවා තමයි… ඒත් මේ වගේ දෙකක් නම් උරන්න හම්බවුනේ නෑ… උම්ම්….“ දිමුතුවා ගජරාමෙට චිත්‍රා නැන්දගෙ තන් දෙක උරනවද කොහෙද. අම්මේ එහෙම සැපක්. මම සරමට යටින් අතදාල පයිය අල්ලගෙන හෙමින් අතේ ගහන්න ගත්තේ ඉවසන්න බැරි කමට.

“කෝ නයිටිය ගලවන්නකො… …. ආ හරි… මේ මගේ එක උරන්න…” මම හිතන්නේ දිමුතුවා පයිය කටට දුන්නද කොහෙද.

“එහෙදි බඩු ගහල ගහලම මේක ලෙලි ගැහිල…ම්… ජ්…“ චිත්‍රා නැන්ද දිමුතුවගෙ පයිය ගිල්ල මට හිතුන විදිහට.

“ම්… ආහ්… දිමුතුවා කෙඳිරි ගානවා මට ඇහෙනවා. චිත්‍රා නැන්ද දිමුතුවගෙ පයිය උරල පට්ටම සැපක් දෙනව ඇති කියල මතක් වෙනකොට මගේ පයිය පුපුරන්න වගේ. මම සරම උස්සල පයිය හොඳට එලියට අරගෙන අතේ ගහන්න පටන් ගත්තා. කරුවල නිසාත් දිගටම ගස් වවල තිබුන නිසාත් මාව කාටවත් පෙනුනෙ නෑ.

“ම්.. මට යයි ඉක්මනට… දැන් කරමු…..” ඒ දිමුතුවගෙ කටහඬ.

මිනිහට සැප දරාගන්න බැරුවද කොහෙද.

“මොකෝ හදිස්සි… ලෙඩක් වත්ද?”

“නෑ… සුදු… මේ කිම්බ දැක ගන්න කොච්චර දවසක් බලන් හිටියද? මේක දැක්කම කාටද ඉවසන්න පුළුවන් …’

“චී… මොනවද අනේ කුනුහරප කියන්නෙ…. කිම්බ ගගා…’

“විහිලුවට කිව්වෙ සුදූ… කෝ ඔයාගෙ චිච්චිය… කෝ… ඕහ්…”

“කෝ… ඔහොම බෑ… කෝ කොන්ඩම්…” ඒ චිත්‍රා නැන්දා.

“ටිකක් නිකම් කරල පස්සෙ කොන්ඩම් දාන්නම් සුදු… කෝ ඉන්නකො…”

“එහෙම බෑ කොන්ඩම් දාන්න දාන්න…. ඔයාට ගියොත් එහෙම…”

“ගියොත් මොකද ඉතින්… මීට කලින් මම ඇතුලෙ යවල නැතුවයැ…”

“අනේ මේ.. විකාර කියවන්නෙ නැතුව දා ගන්න… මම පෙති අරගෙනත් නෑ ගොඩ දවසකින්…”

අම්මෝ… දෙන්න වැඩේ පටන් ගන්න වගේ හදන්නෙ… දිමුතුවට පුදුම හදිස්සියක් තියෙන්නෙ…මම අතේ පාර තවත් වේගවත් කලා.

කොහොම වුනත් චිත්‍රා නැන්ද දිමුතුවත් එක්ක ඉන්නෙ එච්චරම හැඟීමකින් නෙවෙයි කියල මට හිතුනා. රත්නෙගෙන් සැපක් නැති නිසා දිමුතුවත් එක්ක සෙට් වෙලා හිටියට චිත්‍රා නැන්ද බලාපොරෙත්තු වෙන ආකාරයේ ලැබෙන්නෙ නැද්ද කියලත් මට හිතුනා. සැපක් දිමුතුවගෙන්

“ආ… හරි කොන්ඩම් දැම්ම ඔන්න… කෝ ඈත් කරන්න…. අනේ…” අඩේ දිමුතුවා අරින්න වගේ හදන්නෙ.

“ආ..ආහ්… හෙමින් දාන්න….. රිදෙනවා….” චිත්‍රා නැන්ද කෙඳිරි ගානවා ඇහුනා. දිමුතුවා ඇතුලට බැස්සුවද කොහෙද… ඒක මතක් වෙනකොට මගේ අතේ පාර තවත් වේගවත් වුනා.

“හ්… ම්ම්ම්ම්හ්..“ ගේ ඇතුලෙන් ඇඳ හෙල්ලෙන සද්දෙයි. චිත්‍රා නැන්දගෙ කෙඳිරිලි හඬයි දෙක එකට ඇහෙන්න ගත්තා.

“ම්හ… පැටියෝ… ඔයා නම් මාරයි සුදූ…“ දිමුතුවා හති දදා ගහන ගමන් ද කොහෙද මට කියනවා ඇහුනා. අම්මේ… දිමුතුවාට පට්ට සැපක් ඇත්තෙ… මට අහගෙන ඉඳලත් මෙච්චර සැප නම්. විනාඩි දෙකක් විතර මේ කෙඳිරිලි හඬ ඇහුනා. මම දිගටම අතේ පාර ගහගෙන ගියා.

“ම්හ… සුදු මට යන්න වගේ… එකපාරටම දිමුතුවා හති දාන ගමන් කොඳුරනවා මට ඇහුනා. “ආහ්… ම්හ ආආහ්…“ දිමුතුවාගෙ කෑ ගහන සද්දෙත් එක්ක ඇඳේ සද්දෙත් වැඩි වුනා. මම හිතන්නේ දිමුතුවට ගියා ද කොහෙද. ඒත් චිත්‍රා නැන්දගෙ නම් වැඩි සද්දයක් ඇහුනෙ නෑ. චිත්‍රා නැන්දට යවන්නෙ නැතුවම මූ යවාගත්තද කොහෙද.

“කෝ… ඕක ගන්න එලියට… ගිහින් ඕක විසිකරල හෝදගෙන එන්න… නැත්නම් හැම තැනම ගැවෙයි …” ඒ චිත්‍රා නැන්දගෙ කටහඬ. කොන්ඩම් එක විසි කරල එන්න කියල වෙන්න ඇති කියන්න ඇත්තෙ කියල මට හිතුනා.

තාම බඩු ගියේ නෑ… මම අතේ පාර තවත් වේගවත් කලා චිත්‍රා නැන්දව මතක් කරගෙන. අම්මේ… චිත්‍රා නැන්ද දැන් හෙලුවෙන් ඇඳේ දිගාවෙලා ඇති කකුල් දෙක පලල් කරගෙනම… “ම්ම්හ්…“ හිටිය නම් තාම ගහනවනේ… කියල හිතමින් අතේ පාර වේගවත් කලා. චිත්‍රා නැන්ද මට සෙට් වුනා නම් දිමුතුවට වඩා සැප දෙන්න තිබ්බ කියල මම කල්පනා කළා. “හ්…“ කෙඳිරියකුත් එක්ක කකුල් දෙකත් එක්ක හිරි වැටිල වෙන කිසිම දවසක ගියෙ නැති තරමෙ කැරි ලෝඩ් තුන හතරක් මගේ පයියෙන් ඈතට විද්දා. මම අන්තිම කැරි බින්දුවත් යනකම් අතින් පයිය හෙල්ලුවා…

කැරි ටික ගියාට පස්සෙ මට එතන ඉන්න නිකම් අපහසුතාවයක් වගේ දැනුනා. මොනව වුනත් ඒ අදම දැකපු මට පුතේ කියල කතා කරපු නැන්ද කෙනෙක් නේද කියල මට මතක් වුනා. බෝඩිමක් නැතුව අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ පිහිට වුනු සුසී නැන්දටත් වරදක් නේද මේ කරන්නෙ කියල මට හිතුනා. මම සරම හදාගෙන එතනින් ඇවිත් කාමරේට වැදිල ඇදේ හාන්සි වුනා.

දිමුතුවගෙනුත් චිත්‍රා නැනදට ලොකු සැපක් නැතුව ඇති කියල මට හිතුනා. ම්ම්.. මට සෙට් වුනා නම් මම දනී සැප දෙන හැටි… ඒත් මට පුතා කියල කතා කරන චිත්‍රා නැන්ද මාත් එක්ක ඉන්න කැමති

වෙයිද… මට පිස්සු… මමම කල්පනා කලා. මේ ගැන කල්පනා කර කර ඉන්නකොට චිත්‍රා නැන්දගෙ මතකයත් එක්කම හිත පිරිල තිබුන නිසා මට ඉක්මනටම නින්ද ගියා.

***

විශේෂ දෙයක් නැතුව දවස් හතර පහක් ගත වුනා. ඒ දවස් ටිකේ මට හොඳටම වැඩ තිබුනා. එකවුන්ට්ස් චෙක් කරන්න තිබ්බ නිසා උදේ පාන්දර ගිය ගමන් ගෙදර එනකොට රෑ නවය දහය වුනා. ඒක නිසා චිත්‍රා නැන්ද දැක්කෙ වත් නෑ. සුසී නැන්ද දැක්කෙත් සමහර දාට උදේ වැඩට යනකොට විතරයි. රෑ එනකොට සුසී නැන්දල නිදි.

සමහර දාට උදේ වැඩට යනකොට ඒ වෙලාවෙම වගේ තමයි සුසී නැන්දගෙ ලොකු දුව කසුනි නංගි පන්ති යන්න පිටත් වුනේ. ඉතින් එයා මාත් එක්කම පාරට යන්න සෙට් වුනා. සුසී නැන්දත් ගොඩක් කැමති වුනා එයා මාත් එක්ක පාරට යන එක. මොකද කසුනි නංගි ගොඩක් ලස්සනයි. ඒ ගෙට එන පාරෙ මහ එපා කරපු එවුන් හිටියෙ. ඉතින් ආරක්ෂාවත් හොඳ හින් ද මම සමහර දාට වැඩට යන ගමන් බයික් එකේම පන්තිය ගාවට ඇරලුවා. කසුනි නංගි

ගැන මගේ හිතේ කිසිම නරක අදහසක් තිබුනෙ නෑ… මගේම නංගි කෙනෙක් වගේ මට දැනුනෙ…

කොහොම හරි සතියක් විතර ගතවුනා. එදා ඉරිද මට නිවාඩු තිබ්බ නිසා මම හිටියෙ ගෙදර සූසී නැන්දල එහෙමත් ඉරිදට මැහුවෙ නැති නිසා චිත්‍රා නැන්ද එහෙමත් නිවාඩුයි. නංගිල දෙන්නම පන්ති ගිහින්. එදා සිදුවුනු එක්තරා සිදුවීමක් මගෙයි සුසී නැන්දගෙයි ජීවිත වෙනස්ම පැත්තකට ගෙනියන්න හේතු වුනා කිව්වොත් හරි.

***

මතු සම්බන්ධයි…

ලියන්නේ නිෂාන්…

කතාව ඉස්සරහට ගෙනියන්න ශක්තිය වෙන්නෙ ඔයාලගෙ වටිනා අදහස්. ඉතින් ඒව කොමෙන්ට් කරන්න. මේල් කරන්න. ඔයාලගෙ අදහස් තරම් වටිනා දෙයක් කතා ලියන අපිට නෑ. ස්තූතියි.

සුසී නැන්දගෙ ගෙදර බෝඩිමට ඇවිත් දෙවෙනි දවසෙ මම සුසී නැන්දගෙ ගෙදර ඇඳුම් මහන්න එන චිත්‍රා නැන්දගෙ හොර සීන් එකක් අල්ල ගන්නවා. ඊට පස්සෙ මම එදා රෑ චිත්‍රා නැන්දගෙ කාමරේ ජනේල ළඟට ගිහින් චිත්‍රා නැන්ද එයාගෙ මිනිහගෙ මල්ලි එක්ක වැඩේ කරනවා අහගෙන ඉන්නවා. එතනම අතේ පාරක් ගහල ගෙදර ආවත් මට හිතේ මැවුනෙම චිත්‍රා නැන්දවයි සුසී නැන්දවයි.

දවස් කීපයක් ගෙවෙන කොට සුසී නැන්දගෙ දුවල දෙන්නත් මාත් එක්ක හොඳම ෆිට් වෙනවා. ලොකු නංගි කසුනි සමහර දාට පන්තිය ගාවට මම බයික් එකේ ගෙනිහින් දානවා. ඒකට සුසී නැන්දත් කැමති වෙනවා කෙල්ලගෙ ආරක්ෂාවත් හොඳ නිසා…

එදා ඉරිද දවසෙ මට නිවාඩු තිබුනා. ඉරිදට සුසී නැන්ද එහෙමත් නිවාඩු. අනිත් අය මහන්න ආවෙ නෑ. ලොකු නංගි කසුනිට පන්ති තිබ්බා. පොඩි නංගි මහේෂිට නම් දහම් පාසල්. පාන්දරම

ඇහැරුණු වෙලාවෙ චිත්‍රා නැන්දව මතක් කරගෙන හොඳ අතේ පාරක් කෙලලා නිදාගත්ත නිසා ටිකක් දවල් වෙනකම්ම නින්ද ගියා. ලාවට වගේ සද්දයක් ඇහිල ඇහැරෙනකොට වෙලාව උදේ 10 පහුවෙලා. සද්දෙ ඇහුනෙ ගේ ඇතුලෙන් වගේ. කවුරුහරි පිරිමි කෙනෙක්ගෙ කටහඬක්. සුසී නැන්දගෙ කටහඬත් ඒ අතරින් ඇහුනා. කවුරුහරි අඳුරන කෙනෙක් ඇවිත් වෙන්න ඇති කියල හිතාගෙන මම නැගිටින්න කම්මැලිකමටත් එක්ක ඇඳේ මුනින් අතට හැරිල ඇස් දෙක පියාගත්තා. ඒත් ගේ ඇතුලෙන් ඇහුනු පිරිමි කටහඬ ටිකක් ටිකක් සද්දෙට වගේ ඇහෙන්න ගත්ත නිසා මගේ ඇස් ආයෙත් ඇරුනා. මම ටිකක් ඉස්සිලා ගේ ඇතුලට කන් දීගෙන හිටියා.

“උඹ මට බොරු කියන්නෙ හැමදාම…” පිරිමි කෙනාගෙ කටහඬ.

“අනේ මුදලාලි මම බොරු නෙවෙයි කියන්නෙ… මම කලිනුත් කිව්වනෙ… මට කරදර කරන්න එපා…” ඒ සුසී නැන්දගෙ කටහඬ.

මොකක් හරි අවුලක් වගේ කාත් එක්ක හරි. මම හෙමින් ඇඳෙන් නැගිටල කාමරේ දොර ළඟට ඇවිත් කන් දීගෙන හිටියා.

“මොකද උඹ ඔච්චර ගනං උස්සන්නෙ… ඇයි උඹේ රත්තරං ද? “

“අනේ මුදලාලි කෑ ගහන්න එපා… මම කිව්වනෙ මුදලාලි මට ඉන්නෙ කෙල්ලො දෙන්නෙක් … මට මුදලාලි කියන දේකට දැන්ම කැමති වෙන්න බෑ…”

“ආ… ඒ කියන්නෙ උඹ කැමති වෙනකම් මම බලාගෙන ඉන්න ඕනි…”

“අනේ මුදලාලි මුදලාලිට නෝන කෙනෙක් ඉන්නවනෙ… වෙන ගෑනු අයත් ඉන්නව…. ඇයි ඉතින් මේ අහින්සක විදියට ඉන්න මට කරදර කරන්නෙ…”

“අනේ පලයන් යකෝ යන්න… වෙන ගෑනු මාත් එක්ක බුදියන්න පොර කනවා… තෝ මට ගනන් උස්සනවා. උඹලට උදව් කලාට මට මෙහෙම කරලා මදි… මොකද උඹ මට ටිකක් දුන්න කියල උඹේ මොකුත් ගෙවෙනවද?”

“අනේ මේ මුදලාලි… වෙන ගෑනු එහෙම වුනාට මම එහෙම ගෑනියෙක් නෙවෙයි…” සුසී නැන්දත් තරහින් වගේ කියනවා

ඇහුනා.

“මොකක්ද පරට්ටි කිව්වෙ… ඉඳපන් මම අද තෝව…”

“අ… අ… අනේ මුදලාලි මාව අතාරින්න…අ..අතාරින්න…” සුසී නැන්ද හයියෙන් කෑ ගහනවා ඇහුනා. මට තවත් කාමරේට වෙලා බලන් ඉන්න බෑ. ඕනි දේකට කියල කාමරේ දොර ළඟ තිබ්බ කිතුල් පොලු කෑල්ලක් අරගෙන මම ඉස්තෝප්පුවෙ දොර ළඟට ගියා. එතකොට දැක්ක දර්ශනයෙන් මාව ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ගියා.

සුදු සරමකුයි, කමිසෙකුයි ඇඳගත්ත කලු උස මහත මුදලාලි පෙනුමක් තිබ්බ ඩයල් එකක් නැන්දගෙ අත් දෙක අල්ලගෙන තමන් දිහාවට ඇදන්න හදනවා. නැන්ද ඒකෙන් බේරෙන්න හදනවා. ඒක නිසා නැන්දගෙ අත් දෙක නිකම් ඇඹරිලා වගේ තිබුනෙ. මුදලාලියා හිටියෙ මට පිටිපස්ස හැරිල නිසා ඌට මාව එතනට එනවා පෙනුනෙ නෑ.

“මොකක් යකෝ ඔය කරන්නෙ…” මම සාලෙ දොර ගාව හිටගෙන හයියෙන් කෑ ගැහුවා. මගේ කටහඬට මුදලාලිය විතරක් නෙවෙයි

සුසී නැන්දත් තුෂ්නිම්භූත වෙලා මං දිහාවට හැරුණා.

“තෝ කවුද…?” ඒ මුදලාලියා. ඌ නැන්දව අත් ඇරලා මං දිහාවට හැරුණා.

“මම කවුරු වුනත් වැඩක් නෑනෙ… ගෙදර ඉන්න ගෑනුන්ට ඇවිත් පාට් දාන්න උඹට ලැජ්ජ නැද්ද?” මමත් කෑ ගැහුවා

“උඹට මොකක්ද පකෝ තියෙන අමාරුව… උඹ කවුද?”

” අ…අනේ පුතේ රන්ඩු වෙන්න එපා… ඔයා කාමරේට යන්න…” සුසී නැන්ද බය වෙලා වගේ ඉකිබිඳින ගමන් කිව්වා.

“පිස්සුද නැන්දෙ… මොකාද මේ පාට් දාන එකා කියල බලාගන්න මම මේ ආවේ…”

“දැන් බලාගත්තද… පලයන් දැන් එහෙනම් මුදලාලියා කෑ ගැහුවා.

නොකා…”

“තෝ

පලයන්

බල්ල…

නැත්නම්

තොගෙ

ඔලුව

පලනවා

මේකෙන්…” මම අතේ තිබ්බ කිතුල් පොල්ල උරුක් කරලා කෑ ගැහුවා.

“අ… අනේ.. පුතේ… රන්ඩු කරගන්න එපා…” නැන්ද මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ල ගත්තා. “මුදලාලි යන්න දැන්… මෙතන රන්ඩු කරගන්නෙ නැතුව…” නැන්ද මුදලාලි පැත්තට හැරිලත් කෑ ගැහුවා.

“කවුද මේ බල්ලා… උඹේ හොර මිනිහ ද?… මුගේ කට වැඩියි…” මුදලාලියා ආයෙත් කෑ ගැහුවා.

“කට වැඩියි තමයි බල්ලො… අතත් වැඩියි කියල හිතෙයි උඹ යන්නෙ නැතුව මේකෙන් ඔලුවට පාරක් කෑවොත්… ඒක නිසා දැන් පලයන්…” මම නැන්දව එක අතකින් පැත්තකට කරගෙන අනිත් අතින් කිතුල් පොල්ල දික් කරගෙනම කෑ ගැහුවා. මගේ කෑ ගැහිල්ලට මුදලාලියා ටිකක් බය වුනා වගේ පෙනුනා. ඌ හිතන්න ඇති පොල්ල දික් කරගෙන ඉන්න විදිහට මම ඌට කෙලලා අරියි කියලා.

“අනේ මුදලාලි මේ අපේ ගෙදර ටික දවසකට බෝඩ් වෙලා ඉන්න

පුතෙක්… මුදලාලි දැන් යන්න… රන්ඩු වෙන්නෙ නැතුව…” නැන්ද පින්සෙන්ඩු වුනා.

“මට මූ කවුරු වුනත් කමක් නෑ… මම මූ ගැන බලාගන්නම්… උඹල අපිට පාර්ට් දාන්නෙ චන්ඩිත් ගෙදර ගෙනත් තියාගෙන නේද…?”

“ඇයි චන්ඩි තමයි… මොකද උඹ…” මම ආයෙත් කෑ ගැහුවා… නැන්ද මගේ අත් දෙකෙන් තදින් අල්ලගෙන හිටියෙ මම මුදලාලිය ගාවට යන එක නවත්තන්න.

“ආ එහෙමද උඹ…. බලාගමුකො උඹේ චන්ඩිකම..” මුදලාලියා දොරෙන් එළියට ගිහින් ඇඟිල්ල දික් කරලා මට කිව්වා. “මම උඹ ගැනත් බලා ගන්නම්… බලමුකො උඹේ රෙදි බිස්නස් එක කරගෙන යන හැටි…” ඌ නැන්දටත් කිව්වා… එහෙම කියල ඌ ගෙයින් එළියට බැහැල ආපු ප්‍රාඩෝ ජීප් එකේ නැගල පිඹල යන්න ගියා. ඌ යන දිහා බලාගෙන හිටපු නැන්ද මගේ මූන දිහා බලලා එකපාරටම මාව බදාගෙන හයියෙන් අඬන්න ගත්තා. මට මොකුත් හිතාගන්න බැරි වුනා.

“ඇයි නැන්දෙ අඬන්නෙ… දැන් ඌ ගියානෙ… දැන් හරි…

අඬන්නෙ නැතුව ඉන්න…” මගේ පපුවෙ ඔලුව තියාගෙන අඬන නැන්ද අස්වසන්න මම කිව්වා. මගේ අත් දෙකෙන් නැන්දගෙ උරහිස් දෙක අල්ලගෙන හිටියෙ.

“අනේ පුතේ… ඇයි ඔයා ඌත් එක්ක පැටලෙන්න ගියේ… දැන් ඌ ඔයා එක්කත් වෛර බඳියි දෙයියො…” නැන්ද කඳුලු පිරුනු ඇස් වලින් මම දිහා බලාගෙන කිව්වා… ඒ ඇස්වල තිබුනෙ පුදුම සුන්දරත්වයක් ඒත් ඒ වෙලාවේ ඒක ගැන හිතන්න තරම් මට හැඟීමක් තිබෙ නෑ.

“කවුද නැන්දෙ ඌ.. ඇයි ඌ නැන්දට කරදර කරන්න ආවේ…”

“ඒක ටිකක් දිග කතාවක් පුතේ…. මම ඌ කවුද කියල ඔයාට කියන්නම්… අනේ ඒත් මට බයයි ඌ ගිය හැටියට ඔයාට කරදරයක් කරයිද කියල…” නැන්ද ඇඬුම්බරව කිව්වා.

“මට කරදර කරයිද නැද්ද කියල පස්සෙ බලමුකො… දැන් මට කියන්නකො විස්තර… කෝ මෙතනින් වාඩි වෙන්න….” මම නැන්දව එතන තිබ්බ දිග සෙටියෙ වාඩි කරල මාත් එතනින්ම වාඩි වුනා. අපි දෙන්න මෙච්චර සමීපව වාඩි වුන පළවෙනි පාරද

කොහෙද මේ. නැන්ද නාපු ගමද කොහෙද හිටියෙ. ගාපු සබන් සුවඳ පවා මට දැනෙන් ගත්තෙ එතකොට. බාගෙට පිහිදපු තෙත කොණ්ඩෙ තිබ්බ වතුර බින්දු වලින් මගේ ටී ෂර්ට් එකත් නැන්දගෙ චීත්ත ගවුමත් දෙක යන්තමින් තෙමිල තිබුනා. නැන්දා තාම ඉකිගහනවා.

“කියන්නකො නැන්දෙ මොකක්ද වුනේ…?“

“අනේ පුතේ… ඒ චන්ද්‍රපාල මුදලාලි.. ටවුන් එකේ ලොකුම සල්ලි කාරයා… ටවුන් එකේ තියෙන හිරුකි ෆැෂන් එක එහෙම ඒ යකාගෙ. අපි වැඩිපුරම ඇඳුම් මහල දාන්නෙ ඒ කඩේට. මිනිහ දැන් සෑහෙන කාලෙක ඉඳන් මගේ පස්සෙන් එනවා. හරි කරදරේ. මිනිහට වටේටම ගෑනු ඉන්නවා. මිනිහ හිතාගෙන ඉන්නෙ වටේටම ගෑනු තියාගෙන රජකාලෙ වගේ අන්තපුරයක් හදාගන්න කියල තමයි මේ ගමේ ගොඩේ මිනිස්සු කතා වෙන්නෙ…“ ඉකිබිඳුම් අතරින් සුසී නැන්ද කිව්වා.

“මීට කලිනුත් මෙහෙම නැන්දට කරදර කරල තියෙනවද?“

“කලිනුත් දවස් කිහිපයක්ම මෙහෙ ඇවිත් තියෙනවා පුතේ…

හැබැයි ඒ හැම වෙලාවකම කවුරු හරි ගෙදර හිටියා….කීප වතාවක්ම චිත්‍රා නැන්ද හිටියා… එයා මේ මිනිහව ෂේප් කරලා යැව්වා… මම බොහොම අමාරුවෙන් පුතේ බේරිලා හිටියේ… ඉහි… ඉහි…“ නැන්දට ආයෙත් ඇඬෙන්න ආවා

“නැන්ද දැන් අඬන්න එපා… දැන් ඒ මිනිහ ගියානෙ…“ මම නැන්දගෙ අතකින් අල්ල ගත්තා. ඒ නැන්ද සනසවන්න හිතාගෙන මිසක් වැරදි හැඟීමකින් නෙවෙයි. ඒත් ඒ අතේ අමුතුම සුසිනිඳු බවක් මට දැනුනා.

“ ගියාට වැඩක් නෑ පුතේ.. ඒ යකා ආයෙත් එනවා… මට බය දැන් ඒ යකා ඔයාටත් කරදරයක් කරයි ද කියලා…“

“නැන්ද පොලීසි ගියෙ නැද්ද? මෙහෙම කරදර කරනවා කියල…“

“පොලීසි ගිහින් කොහොමද පුතේ… පොලීසි ගියොත් උනුත් ගන්නෙ ඔය මුදලාලියගෙ පැත්ත… ඊට වඩා අපිට ඇඳුම් විකුණ ගන්න තැනක් නැති වෙනවා… එතකොට මම කොහොමද මේ කෙල්ලො දෙන්නත් එක්ක ජීවත් වෙන්නෙ…“ සුසී නැන්ද ආයෙමත් අත් දෙකෙන් මූණ වහගෙන අඬන්න ගත්තා. නැන්දගෙ

සුදු මූන රතු වෙලා වගේ මට ඇඟිලි අතරින් පෙනුනා. මට නැන්ද ගැන ඇතිවුනේ ලොකු අනුකම්පාවක්. ගෑනු අඬනකොට සනසලා මට ලොකු පුරුද්දක් තිබුනෙ නෑ. ඒත් නිකම්ම වගේ මගේ අතක් නැන්දගෙ කර වටේට ගියා. ඒක මම හිතල කරපු දෙයක් නෙවෙයි. ඒත් එක්කම මම නොහිතපු විදිහට නැන්ද මගේ උරහිසේ ඔලුව තියාගෙන හයියෙන් අඬන්න ගත්තා. මට කරගන්න දෙයක් තිබ්බෙ නෑ. මගේ ඇඟට හේත්තුවුන නැන්දගෙ ඇඟෙන් මට අමුතුම මිහිරක් දැනුනත් ඒක පරයා නැන්ද ගැන ලොකු අනුකම්පාවක් මගෙ හිතේ වැඩුනා.

“අනේ නැන්දෙ… දැන් අඬන්න එපා… එන විදිහකට මේ ප්‍රශ්න වලට මුහුන දෙමු… මමත් ඉන්නවනෙ… බය වෙන්න එපා…“ නැන්දගෙ උරහිස වටේ ගිය අතින් එයාගෙ ඔලුව හිමීට අතගෑවා. නැන්ද මොකුත් කිව්වෙ නෑ. එයා මගේ උරහිසේ ඔලුව තියාගෙන අත් දෙකෙන් මූන වහගෙන තාම අඬනවා. මම මොකුත් කතා නොකරම එහෙමම ඉන්න ඇරියා නැන්දගෙ දුක තුනී වෙනකම්.

“මට බයයි පුතේ ඔයා ගැන… ඔයා කතා කරපු විදිහට ඒ යකා පුදුම තරහකින් යන්න ඇත්තෙ ඔයා එක්ක…“ ටික වෙලාවකින් නැන්ද මගේ උරහිසින් ඔලුව ගන්න ගමන් කිව්වා. එයාගෙ මූන හොඳටම

රතු වෙලා අඬලම.

“දැන් අඬල ඉවරද…?“ මම හිනාවෙලා විහිලුවෙන් වගේ ඇහුවා.

“මෙයාට නම් විහිලු… මම මේ පණබයේ ඉන්නවා මෙයා ගැන…“ නැන්දත් ඒ වෙලාවෙ මූනට හිනාවක් අරගෙන විහිලුවට වගේ මගේ අතට එකක් ගහල කිව්වා.

අඬල කඳුලු පිරුණු ඇස් දෙකත්, රතුවුන මුහුණත්, නාලා කඩාගෙන හිටපු බාගෙට තෙත අවුල්වුන කොණ්ඩයත් නිසා නැන්දගෙ ලස්සන තවත් වැඩි වෙලා කියල ඒ වෙලාවෙ මට හිතුනා. සුසී නැන්දව මෙච්චර ලස්සනට ළඟට දැක්ක පළවෙනි පාර. මම ඒ මූණ දිහා සිහියක් නැතුව වගේ බලාගෙන ඉන්න ඇති.

“මොකෝ පුතේ… කල්පනා කරන්නේ…?“ නැන්දගෙ කටහඬෙන් තමයි මාව නැවත පියවි සිහියට ආවෙ. එකපාරම මාව ගැස්සිලා ඇහැරුණා වගේ වුනා.

“මොකුත් නෑ නැන්දෙ… මම මේ කල්පනා කලේ වෙච්ච දේ ගැන…“ මම ලැජ්ජාවෙන් බිම බලාගෙන කිව්වා.

“ම්ම්… මටත් බයයි පුතේ… මේ යකා ආයෙත් එයි ද කියලා…“

“ බය වෙන්න එපා නැන්දෙ ඒකට නම්… මමත් ඉන්නවනේ… ආවොත් මම ඕකගෙ හොම්බ සමතලා කරනවා …“

“අම්මෝ… මේ කොල්ල හරි චන්ඩියෙක් නේ… අපි හිතුවෙ ගොඩක් අහින්සකයෙක් කියලා…“ සුසී නැන්ද ඒ පාර ලස්සනට හිනා වුනා.

“කවුද අපි කිව්වෙ…?”

“ලොකු දෝනියි මායි දෙන්නත් කතා කලා… චිත්‍රා නැන්දත් කිව්ව අහිංසක පාටයි කියලා… දැන් බලනකොට හොඳම චන්ඩියෙක් On…”

” ඕනි වෙලාවට චන්ඩියෙක් වෙන්නෙ නැතුව බෑනෙ නැන්දෙ… අර කියල තියෙන්නෙ නයා වුනත් ඉඳල ඉඳල පෙනේ පිප්පුවේ නැත්නම් දර මිටි බඳින්න ගන්නවා කියලා…“

“ම්… ඒකනම් ඇත්ත තමයි පුතේ… ඒ වුනාට පරිස්සමින්… ඔය මුදලාලිලා මහ නරක මිනිස්සු…” නැන්ද හැඟීම්බරව කිව්වා.

“හරි හරි නැන්ද දැන් ඒ ගැන ආයෙත් කල්පනා කරන්න එපා… ආයෙත් ආවොත් බලාගමුකො…“

ම්… හා… පුතේ… ඉන්න මම පුතාට තේ එකක් වත් හදන්නම්… දැන් නේද නැගිටිටෙ… දැන් 11ත් පහු වෙලා…“

“අනේ නැන්දෙ කරදර වෙන්න එපා… මම මූණ හෝදගෙන කඩේ පැත්තට ගිහින් එන්නම්… දවල්ටම කෑම එකක් අරගෙන…“

” මොන කරදරයක්ද පුතේ… ඉන්නකො මම තේ එකක් හදන්න ඔයා මූන හෝදගෙන එන්නකො… කෑම ගේන්න එලියට යන්න එපා අද… මම උයල තියෙන්නෙ… අද මෙහෙන් කමු…“ එහෙම කියල නැන්ද පුටුවෙන් නැගිටලා කුස්සිය පැත්තට යන්න හැදුවා. නැන්දගෙ නාල කඩාගෙන හිටපු කොණ්ඩෙන් වතුර බේරිලා ගවුමෙ පිටිපස්ස හොඳටම තෙමිලා.

“නැන්ද කොන්ඩෙ හොඳට පිහිදාගන්න… තෙතයි හොඳටම…“ මම ඒක කිව්වා නෙවෙයි ඉබේටම කියවුනා. මීට කලින් මම එහෙම දේවල් නැන්දත් එක්ක කියල නැති නිසා ලැජ්ජාවකුත් හිතුනා.

“අනේ පුතේ… අර යකා ආවෙ මම නාල එනකොටමනෙ… ඔලුව පිහිදගන්න වත් වුනේ නෑ… ඉන්න මම ටක් ගාල ඔලුව පිහිදගෙන තේ එකක් හදාගෙන එන්නම්…“ හිනාවෙලා එහෙම කියල සුසී නැන්ද කුස්සිය පැත්තට ගියා. නැන්ද ඇඳගෙන හිටපු කොළපාට චීත්ත ගවුමින් නැන්දගෙ ලස්සන තවත් වැඩිවෙලා. ඇත්තටම කෙල්ලෙක් වගේ මට පෙනුනෙ. කසුනි නංගියි සුසී නැන්දයි අතරෙ ලොකු වෙනසක් මට පෙනුනෙ නෑ. දෙන්නම එක වගේ සුදුයි. උස මහත ගානට තිබුනා. නැන්ද යනකොට චීත්ත ගවුමට වැහිල තිබුන ලොකු පස්ස වැනෙන හැටි දිහා මට ඉබේටම වගේ බැලුනා. “ක්… මම මොනවද මේ බලන්නෙ..“ මගේ හිතම මට කියපු නිසා මම නැගිටලා මූන හෝදගන්න ගියා.

***

දවල්ට කාල එහෙම මම ටිකක් හාන්සි වෙලා හිටියා. ටිකක් නින්ද ගිහින් ඉන්නකොට කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුනා.

“පුතේ.. මම චිත්‍රා නැන්ද…“

“ආ… නැන්දෙ එන්න ඇතුලට..“ මම ඇදේ වාඩි වෙලා ගැලවෙලා

තිබ්බ සරම ගැටගහගත්තා. එතකොටම චිත්‍රා නැන්ද කාමරේ ඇතුලට ආවා.

“මොකද කරන්නේ. මල් කඩනව ද නිදාගෙන…“ චිත්‍රා නැන්ද හිනාවෙලා ඇහුවා

“මොන මලක්ද නැන්දෙ… මම මේ නිදාගෙන හිටියෙ…“

“ ඇයි කෙල්ල තරහ වෙලා ද…?“

“තරහ වෙන්න කෙල්ලෙක් ඉන්න එපා යැ…“

” අනේ පලයං කොල්ලො යන්න… බොරු නැතුව… උඹ වටේම කෙල්ලො තියාගෙන අනංගයා වගේ ඇත්තෙ…“ නැන්ද හයියෙන් හිනා වුනා.

“කෙල්ලෙක් හම්බ වුනාම කියන්නම්කො… නැන්ද දැන් ද ආවේ…“ මමත් හිනාවෙලා කිව්වා.

“ඔව්… මම සුසීව හම්බ වෙලා මේ යන ගමන්… ඒකි දැන් නිදි… මම

මේ ආවෙ උඹව පොඩ්ඩක් හම්බ වෙන්න…“

චිත්‍රා නැන්ද මගේ ඉස්සරහ මේසෙ ගාව තිබුණ පුටුවෙ මගේ පැත්තට හැරිල වාඩිවුනා. චිත්‍රා නැන්ද ඇඳගෙන හිටියෙ කලු පාට ටයිට් සායකුයි, ඇඟටම හිරවුනු වගේ අත් කොට කහපාට බ්ලවුස් එකකුයි. ඇඟටම හිරවුනු සාය තිබුනෙ දනිස්ස ගාවට වගේ. පුටුවෙ වාඩි වෙනවත් එක්කම සාය ටිකක් උඩට ඉස්සිලා දනිස්ස ගාව ඉඳන් ටිකක් උඩට කලවය පේන්න ගත්තා. සුසී නැන්ද තරම්ම සුදු නැතත් චිත්‍රා නැන්දට ඒ වගේම පිරුණු හැඩ ඇඟක් තිබුනෙ. සාය උඩට ඉස්සිලා පිරුණු ගල් දෙක පේන්න ගත්තම මගේ ඇඟ රත් වෙන්න ගත්තා.

“මොකද කොල්ලො… මැජික් බලනව ද?“ චිත්‍රා නැන්දගෙ හඬින් තමයි මම පියවි සිහියට ආවෙ.

“ආ… නෑ නැන්දේ… ඉතින් ඇයි නැන්දෙ මාව හම්බවෙන්න ආව කිව්වෙ…“ මම ලැජ්ජාවෙන් නැන්දගෙ මූන මගහරින ගමන්

ඇහුවා.

මතු සම්බන්ධයි…

ලියන්නේ නිෂාන්…

මේ කොටස් වල එතරම් සෙක්ස් දේවල් නැති වුනත් කතාව ඉදිරියට ගලාගෙන යනකොට සෙක්ස් සීන් තියෙයි… එතෙක් කතාව එක්ක රැඳී ඉන්න කියල ඉල්ලා සිටිනවා.

කතාව ඉස්සරහට ගෙනියන්න ශක්තිය වෙනෙ ඔයාලගෙ වටිනා අදහස්. ඉතින් ඒව කොමෙන්ට් කරන්න. මේල් කරන්න. ඔයාලගෙ අදහස් තරම් වටිනා දෙයක් කතා ලියන අපිට නෑ.

ස්තූතියි.

මේවත් කියෙව්වද?

සර්පයා – 03 කොටස (NEW)

ඉරිදා උදණේ අම්මගේ කිසි කතාවක් නෑ. මාත් කතා කළේ නෑ මම පුතාව දහම් පාසල් යන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *