Tuesday , March 19 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

දඬුවම් මාරුව – Sinhala maru katha

සේපාල..සේපාල කිව්වාම ඒක පරණ නමකි කට්ටිය හිතන්නේ සේපාල හරි …….
සේපාල..සේපාල කිව්වාම ඒක පරණ නමකි කට්ටිය හිතන්නේ සේපාල හරි නාකියි කියලාය. සේපාල නාකි නැත. සේපාල කොලු ගැටයෙකි. අවුරුදු විසි අටක කොලු ගැටයෙකි. ඔහු වැඩ කරන්නේ අගනුවර කන්තෝරුවකය. සේපාල මේ කන්තෝරුවට ආස නැත. අගනුවර සේපාලට නොදිරවන්නේ සේපාල ගමේ බයියෙකු නිසා විය හැක.
සේපාල දිනක් ඔහු ගේ ගම දිහා ඇති සිය කන්තෝරුවේ යම් කිසි වැඩකට ගියේය.එහිදී කපිල හමුවිය. කපිල තමුන්ගේ ශාඛාවේම වැඩ කල කෙනෙකි. කපිලට ටිකක් ලස්සන ගෑනු ලමයෙක්ද ඇත. සේපාලට ඒ කැටයං මතක නැත. මතක ඇත්තේ ඒ කෙල්ලා රට ගිය අවස්ථාවක කන්තෝරුවේ ටෙලිපෝනයෙකින් පිටරට කෝල් අරගෙන බැනුම් ඇසූ ආකාරයයි. කපිල සේපාල මෙන් නිවුනුසිත් ඇත්තෙක් නොවේ. ඔහු කලබලය. කඩිසරය.වාචාලය. ආ මචන් සේපාල දුටු කපිල කතා කලේය. මොකද බන්. තාම කොළඹද මම නම් මෙහෙ ආවෙ වෙලාවට ගමේ ඉඳල දුර උණත් මෙහෙ හොඳයි. බලහං මට කොම්පියුටරයක් තියෙනව. කබඩ් එකක් තියෙනව.
සේපාලට තමුන්ගේ කන්තෝරුවේ තමුන්ට ඇති තැන මතක් විය. මේසයකි පුටුවකි අත්හැරදැමූ කබල් කබඩ් කෑල්ලකි. කොම්පියුටරයක් වත් නැත. පෝන් එකෙන් සිංදු අහන වැල කෑලි බලන සේපාලට කොම්පියුටර් ටිකක් ඉගෙන ගන්නට ආසාය.කොමිපියුටර් කෑල්ලක් ලැබෙනවා නම් මනායැයි සිතුනු වාර අනන්තය. නමුත් සේපාලට කම්පියුටරයක් නැත. දැන් ඉන්න සේපාලගේ බොස් ගෑනි සේපාලට කොම්පියුටර් අරන් දෙන්න තියා පෑනක් පැන්සලක් වත් සාක්කුවෙ දාගෙන යන්නට ඉඩක් දෙන්නේ නැත. සේපාලට ලැබෙන්නේ කොල වල ඇති ගනන් එකතු කරන්නය. ඒකත් අතේ ඇති කැල් කියුලේටරයෙනි. කොම්පියුටර් අැත්නම් ඒවා ලේසි බව මිස් කියයි. නමුත් ඒ ගෑනි එක් අරන් දෙන්නේ නම් නැත. කපිලට ඇත්තේ ලස්සන පුටුවකි මේසයකි. ඒවගේම රාක්කයකි. ඌට ඇත්තේද මොකක් හෝ ටයිපින් වැඩකි. සේපාලට මිස් ගෑනි ගැන ඉරිසියාවක් ඇතිවිය. අවස්තා කීපයකදීම මාරුවක් ඉල්ලුවත් ඒ ගෑනි මාරුවක් හදා දුන්නේ නැත. හැමදාම කොල බලාගෙන ගනන් එකතු කිරීම සහ කොල එහෙ මෙහෙ ගෙනයෑම සේපාලට පැවරුනි. ඊට අමතරව තේ වතුර හැදීම, මිස්ට කෑම ගෙන ඒම ආදියද වෙයි. ඒ සියල්ලටම වඩා මිස්ගේ පවුල් කතාන්දර ගෙදර විස්තර ලෝකෙ වටේ සිටින උන්ට මහ හයියෙන් කෝල් එකෙන් කරන විස්තර අහ්න ඉන්න එක මහා කන්දොස් කිරියාවක්විය. දවසක් දෙකක් නම් මැදෑදැන් අවුරුදු දෙකක්ම මංමේ ටකරං කට කියන දේවල් අහගෙන හිටියනේ..
ඒ අතර කපිල කියවන්නට පටන් ගත්තේය..
මං මෙතන වැඩ බලන්නෙ මේ ඔක්කොම මගේ..එහෙ වගේ නෙමෙ බන් මෙහෙ එච්චර වැඩකුත් නෑ..අර ෆකීර්ලගෙ ලියුං ඇදිල්ල මට එපා උනා බන්. රස්සාවට ගන්නකොට උන් කිව්වෙ නෑනෙ ලියුං අදින්න තියෙනව කියල.
.සේපාල දැනගත් පරිදි කපිලට ලැබුනේ දඬුවම් මාරුවකි. එහෙත් කපිලට ඒ හමුවුනු තැන වෙනත් අය අඩු බැවින් එහි තිබු බොහෝ දේ භාවිතා කිරීමට අවකාශ ලැබුනි. දඬුවම් මාරුව කෙසේ වෙතත් යන්තම් කොම්පියුටර් දැනගෙන සිටි කපිලට ඒ එතැන සිටි නාකි හොල්මන් ගොඩ අස්සේ කොම්පියුටර් වැඩ්ඩෙක් විය හැකිවිය.කොටිම්ම ලස්සන ගෑනු ලමයි කලිසන් ටයි කෝට් මහත්තුරු ආවාම වැඩට ඉදිරිපත් වෙන්නේද කපිලයාය.. කපිලගේ දඬුවම් මාරුව සේපාලට ගෙන එන්නේ ඉරිසියාවකි..කපිලයා කලේ එක් දෙයකි එනම් ලිපි වරදවා බෙදීමයි. ඉන් පෙර කපිල විසින් තමාට ලිපි එහෙ මෙහෙ ගෙනියන්නට බැරි යැයි ගෝරි ගොඩක් දාගෙන තිබුනි. නමුත් කපිල ඒ ගෝරි අස්සෙත් ලියුං ගෙනගියේය. අවසානයේ අැරියස් එකටම මුන්ට කිව්වට අහන්නෙ නෑ..ඉඳපල්ලකෝ කියා ලියුං වැරදියට බෙදුවේය. සෙක්ෂන් මාරු වී වැඩ කොට උඩ විය. කපිලයාගේ බොසා කපිලට එවෙලේම දුර තැනකට මාරු වීමක් දෙන ලදි.
වෙනදා වගේම සේපාල අදත් කන්තෝරු ආවේය. කාර් එකට ගොස් මිස්ගේ මල්ල රැගෙන ආවේය. එය තැබූ කපිල උදෑසන රතු මුදලාලිගේ ආප්ප කඩේට ගියේ ආප්ප කෑමටම නොවේ. කපිලයා ගැන පේන කියූ පේන කාරයින්ට හොඳ වයින් දෙකක් කීමටය. කපිලයා ගැන රියදුරන් සහ පියන් වරු ගොඩදෙනෙක් කීවේ ඌට හොඳ චාටර් තැනක් සෙට් වෙන්න ඇති බවය. එහෙත් ඌට සෙට් වී ඇත්තේ මරු පොට් එකකි. අයිස් කඳකි. වැඩ බිංදුවක් නැත. මේ විස්තර කියන තෙක් සේපාලට ඉවසුමක් නැත. ආප්ප කන්න වාඩිවුන මුත් තවම ආප්ප වත් කන්න මිනිස්සුවත් රෙඩි නැත. ටිකක් ඉඳ කස්ටිය එකා දෙන්නා එකතු වූ පසු සේපාල කතාව පටන් ගත්තේය. මට ඊයෙ කපිල හම්බ උනා..සහ් …ඌට තියෙන සැප කොප්පියුටරයයි. මේසයයි. පුටුවයි. සෝක් දඬුවම් මාරුව. නෑ බොරු..!!
කියා කීප දෙනෙක් කට ඇරන් බලා සිටී.
“එතන ඉන්න එවුං කොම්පියුටර් දන්ෙන නෑ. කපිලය තමයි එතන ලොක්ක වගේ කොප්පියුටර් ගහන්නෙ.” ඒ අසා සිටි යූනියන් බුවෙක්..ඔන්න බලන්න අපේ මැනේජ්මන්ට් එකේ හැටි. මිනහෙක්ට දඬුවම් මාරුවක් දෙන්නෙ තිබුන තැනටත් වැඩිය හොඳ තැන්වලට…හොහ් හොහ් හොහ් හෝ..පිරිස හිනාවෙයි. කතාව එතනින් ඉවරය. සේපාල සිතුවේ කතාව නැගල යයි කියලාය. නමුත් එසේ සිදු උනේ නැත.
සේපාල එයි.එනවා නොව පැද්දෙයි. පැද්දෙමින් ලිෆ්ට් එකට නැගෙයි. මේ මල කෝලමද සේපාලට එපා වී ඇත. පලවෙනි තට්ටුව කියන්නේ එක නොවේ. ඒ මදිවාට තව යටට බැසීමටත් එකක් ඇත. මැද මහලකින් නැගුනොත් සමහර විට ලිෆ්ට් එක උඩ යයි. ඉහලට යන්න හිටියොත් පහල යයි. පහලින් නැග්ගොත් අවුලක් නැත්තේය යන්නේ උඩටය. මෙය ලේසි වැඩකි. එහෙත් සේපාල එය ගනන් නොගනී. ඉගෙන ගන්නට උණන්දුවක් නැත. දැන් හොඳින් මේ වැඩ පුලුවන් විය හැකි උවත් සේපාල මෙහි ඉහල පහල යෑමට ආසාය.විටෙක සේපාල මෙයට කුනුහබ්බෙන් බැන්නත් සේපාල ලිෆ්ට් එකට ආසාය. විටෙක පහල යන්නට ඉහල බටන් එක ඔබන සේපාලට ඉහලම තට්ටුවේ ට්‍රේනින් සිටින තේ බොන්නට යන මිසිලා උඩට යනවිට කිහිප දෙනෙකුත් යලි පහල එනවිට කිහිප දෙනෙකුත් බැගින් ගොඩක් මිසිලා බලාගත හැක..උන්ට මිස්ලා යැයි කියන්නේ සාරිය අඳින නිසා පමණි. මිස්ලා කිව්වාට පුකවත් තන් දෙකවත් සාරියට ගැලපෙන්නට හැදී නතැයි සේපාලට සිතෙයි. එහෙත් මීට වඩා හැම අතින්ම ලේසි ගැමි පෙදෙසක ඇති කන්තෝරුවකට ඒ සියල්ලට වඩා ආශාවක් සේපාලට ඇත. මෙහි ඉන්නා මිස්ලාගේ මූන සුදු වැඩිය.තොල් රතු වැඩිය. වෙස් මූණක් වැනිය. සැරය..ඉංගිරිස් කියවන සුලුය. ගමේ උන් කන්තෝරුවේ නම් එහෙම සෝබන මිස්ලා නැතැයි සේපාල සිතයි.
. සේපාල ලිෆ්ට් එකට නැගුනි. කට හැකර සිසිර නම් රියදුරෙක්ද සේපාල සමඟ ලිෆ්ට් එකේය. සිසිර සේපාලට කිට්ටු විය. මොකද බන් සේපාල උඹ මැටිද බන් අර අච්චර ලස්සන පිං කඳක් වගේ මිස් කෙනෙක්ගෙ කාමරේ ඉඳල උඹ පුකවත් මිරිකන්නෙ නැද්ද.. සේපාලට ලැජ්ජ හිතුනේය. එසැනින් කපිලගේ දඬුවම් මාරුව ගැන කියන්නට සේපාල ඉක්මන් විය. සිසිරයිය දන්නවයි වැඩක්..අර කපිලයට පනිෂ්මන්ට් ටාන්සර් එක තිබුනු ජොබ් එකට වඩා හොඳයිලු…..
හෙහේ හෙහේ..එහෙමද බන් උඹත් උඹේ මිස්ගෙ පුක මිරිකපන් ලොකුවට ජම්බෝලෙ වගේ තියෙන්න අල්ලපන් මෙන්න මෙහෙම තද කරල…එතකොට බොටත් පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක් ලැබෙයි.. සිසිර දත්මිටිකමින් අත් දෙක මිරිකා ගනිමින් මනසින් වුවත් තමුන්ගෙ බොස් වෙන මිස්ගේ පුක තදකරනු දැක සේපාලට ඉරිස්සියා ඇති විය.
යන්න සිසිරයිය යන්න..ඒ මනුස්සය මගේ නැන්ද කෙනෙක් වගේ..
එහෙනම් ..*ම්බ ගාවින් මල් වට්ටියක් තියල වැඳපිය මෝල….සිසිර සිනාසෙමින් ඉවත යයි..
සේපාල කන්තෝරුවට ගියේ මැලවුන මුහුනිනි. කපිලට ලැබුන පනිෂ්මන්ට් ටාන්සර් එක සේපාලගේ මනසේ රැව්දෙයි. එසේම ලිෆ්ට් එකේදී සිසිර කිව් කතාවද ඇසේ. දිනක් ආවේය. එදා ඒ සී එක පොඩ්ඩක් වැඩිය. සේපාල ට සීතලය.සේපාලගේ බොස් වූ මිස් ගෑනු එකටත් සීතල වගේය. මේ ගෑනි මාරුවෙන්නෙත් නෑනෙ. සේපාල හිතයි. වෙන බොහෝ අය සිටින ලොකු තැනකටවත් දායි නේ එතකොට. සේපාල සිතයි. එක්වරම මිස් නැගිට කබඩ් එකක පොත් අදියි. ඇගේ අත් දෙකේම පොත්ය. කලින් සිසිර කිව් ජම්බෝල මෙන් රවුං පස්ස සේපාල දෙස බලාසිටිනවා යැයි සේපාලට සිතෙයි. සේපාල හැමදා ප්ලෑන් එකදා වැහි වලාවේ යැයි කියමින් කබඩ් එක ලඟට කිට්ටු වී මිස්ගේ ජම්බෝල ඇල්ලුවේය. ඉන්පසු ඉදිරිපස ජම්බෝලද අල්ලන්නට තැත්කරන අතරම මිස්ගේ අත තිබූ තඩි පොතක් සේපාලගේ ඔලුවට එල්ල විය. සේපාල පැත්තකට විසිවිය. වනචර බල්ල තෝ හිතුවද මේව සේල් දාල කියල අල්ලන්න. හෙමිජ්ජ වගේ මෙච්චර කල් හිටියම මමහිතුවෙ හැදිච්ච එකෙක් කියල..හිටපිය තොට ටාන්සර් එකක් නේ ඕන..දෙන්නම් තොට හෙටම එකක්…
සේපාල ස්ටක් වෙලාය..ඉන්පසු විනාඩි ගානක් ගෙවී ගියේය.” තෝ කියනව එහෙම නෙමෙයි මේ ගැන වරුනාව. මට පාරෙ බැහැල යන්න බැරිවෙන්නෙ.” කියා මිස් තවත් වැඩවල නිරත වුනේය. මිස් සාරිය හදා ගති. සේපාල හෙමින් කැපුනේ තමුන්ගේ අසුනටය. කාර්යාල වෙලාව පසුවිය. දැන් සේපාල මිස්ගේ මලු දෙක තුන කාර් එකට ගෙන යායුතුය. මිස් අද සේපාලට බෑග් දෙන පාටක් නැත. මිස්ම ගෙනියන්නට හදයි. එහෙත් ඒ ලැට්ටප් එක සහ අනික්වා මිස්ට බරයැයි සේපාල සිතයි. සේපාල සද්ද නැතුව මිස්ට කිට්ටු විය. මං ගන්නන්. හීන් හඬින් සේපාල කෙඳිරුවේය.
නෑ ඕනි නෑ සේපාල..මිස් කීවාය.
මිස්ගෙ තරහ අඩු වී ඇත.ඕනි නෑ කීවාට සේපාල බෑග් එක ගති. ඉන්පසු කාර් එකට බෑග් එක දැම්මේය. ඉන්පසු මිස් යලිත් සේපාල දෙස බැලීය. සිනාසුනි.
කිසිත් නොකියා යන්නට ගියාය.
සේපාල එදා පොඩි බියර් කෑන් එකක්ද බී බෝඩිමට ගියේය. කතාවේ කිසිදු කෑල්ලක් යාලුවන්ට නොකී මුත් තමුන්ට ටාන්සර එක හරියන්නට වගේ ඇති බවක් සේපාල යාලුවන්ට කීවේය. මිස්ගේ වයස හතලිස් ගානකි. එහෙත් අැයගේ මස් වැහැරී නැත. සිනිදුවට අසු වුනි. වසර හතරක සිය සේවා කාලය ඇතුලත මෙවන් දෙයක් කිරීම සේවය අත්හිටවීමට පවා හේතුවිය හැක. එහෙත් බොට දෙන්නම් ටාන්සර් එකක් යැයි කී වචන පෙල සේපාලට තවමත් මහත් සහනයකි. මේ කාලකන්නි ඔපිස් වල වසර හතරක්ම සිටි සේපාලට දැන් ඒවා ඇතිවෙලාය. කෙසේ හෝ වසර දෙක තුනක් සිටි මිස් තමාට එසේ දැඩි ලෙස අස්කරන තරම් දරුනු දෙයක් නොකරනු ඇතැයි සේපාල සිතීය.
.ඉන්පස්සේ දවස උදාවිය. සේපාල කන්තෝරු ගියේ දැඩි ලෙස වික්ෂිප්ත වෙලාය. මිස් මෙය රට වටා පතුරා තිබුනොත් ආප්ප කඩේටවත් යා නොහැක. යා යුතු නිසා ඔපිස් ගියේය. කිසිවෙක් සමග සේපාල කතා කරන්නට ගියේ නැත. වෙනදා වැඩ කටයුතු ඒ පරිදිම විය. අද සේපාලගේ මිස්ට මීටින් දවසකි. දවසම මීටින්ය. අවසානයේ. මිස් කලබලෙන් ඔපිස් විත්. තේකක් හදන්න සේපාල.. අප්පා හරි මහන්සි අප්පා..මොනවට තියෙන මීටින්ද මන් දන්නෑ..සේපාලලාට නම් මොකෝ මොකක් හරි දුන්නම අරන් යන එකනේ. නේද?..
සේපාලට පුදුමයකි. තො වනචරයා යැයි තමුන්ට බැන්න මිස්ම මේ ඇයි හොඳයි දාන්නට එයි. අවසන් දවස් වල හිරකාරයන්ටත් කැමති රස කෑම දෙයි. ඒ ආකාරයෙන් ටාන්සර් එකට ප්‍රථමයෙන් සේපාලට හොඳින් කතා කරනවා විය හැකියැයි සේපාල හිතයි.
මේ සේපාල..එන්න මේ කේක් කන්න..මීටින් එකේ දුන්න රස කේක්..ඒක ස්පෙෂල් එකක් ..ගොඩක් තිබුන නිසා කට්ටිය කෑලි අරන් ආව සර්වියට් වල දාන් මාත් එකක් ඔයාටත් ගෙනාව…ආ…මං කාල ආවෙ ඔයා කන්න..
.සේපාලට මෙයනම් පුදුමයකි. සේපාල කේක් කෑල්ලක් කමු නේද යැයි කිව්විට වෙනදා සේපාල නැගිට කැන්ටින් ගොස් කේක් කැබලි දෙකක් ගෙන එයි. මිස් සාමාන්‍යෙන් සේපාල ලව්වා ගේන කෑම හැමදේම සේපාලටත් ගන්න යැයි කියයි. ඒ නැතිව යමක් ගෙන ආවොත් සේපාලට අනිවාර්යෙන් එයින් කඩාදෙන කෑල්ලක් කන්නට වෙයි. එහෙත් අද දින වැනි කේක් සේපාලට ගෙනා දවසක් නම් මතකයට එන්නේ නැත.
ඊලඟ දිනයට එලිවිය සියල්ලම පෙර පරිදි විය. අදවත් තමුන්ගේ පනිෂ්මන්ට් ටාන්සර් එක ලැබේයැයි සේපාල සිතුවේය. ටික වේලාවක් ගියේය. මිස් ඇවිත් පෙර පරිදි වැඩය. තමුන් ගන්න එකතු කරන අතර මිස් ගොස් ඒ සී එක වැඩිකරනු සේපාල දුටුවේය. ඉන්පසු පෙරදිනයේ පරිදි පොත් රාක්කය අවුස්සන්නට විය. සේපාල කාමරේ සීතලයි අර කර්ට්න් ඔක්කොම වහන්න. වීදුරු ඇති පැත්තේ ඔක්කොම කර්ටන් වහන ලද්දේ සේපාල විසිනි. ඒ සී එක අඩුකල විට කාමරේ සීතල වන බව සේපාල දනී. එහෙත් කර්ටන් මෙහාට එහාට කර ඒ සී එක වැඩි නොකලොත් කාමරේ සීතල අඩුවන්නේ කෙසේද?? සේපාල සිතන්නට විය..
සේපාල එන්නකො පොඩ්ඩක්..මයේ පොතක් නැතිවෙලානෙ අනේ..සේපාල බලල දෙන්නකො..
පොත් කබඩ් එක ලගට ගියේය. මිස් සමග ටික වේලාවක් පොත් තෝරන්නට විය. ඉන්පසු මිස් ලඟින්ම සිට සේපාලට පොත් තෝරන්නට අවකාශ දුන්නාය. ඉන්පසු ස්වල්ප වේලාවක් සේපාල දෙස බලාසිටි මිස්. සේපාල.. අද එහෙම එකක් නැද්ද. එදා විතරද??
ඉන්පසු ස්වල්ප වේලාවකින්.. සේපාල අත් දෙකකට තද වුනි ඒ අත් දෙක අතර තිබූ රබර් බැලුන් දෙකක් තම පපුවේ වැදෙනු සේපාලට දැනුනි. මනුස්සයෝ ඔයාව ටාන්සර් කරන්න ඕනි නම් මං ඒ දවස්වලම ටාන්සර් කරනවනේ කොල්ලෝ. ඔයා ඕනි නිසානෙ තියා ගත්තේ..ටික වේලාවක් ගිය කල මිස් කියන්නට විය. සේපාල ඇස් පියාගති. තොල් දෙකක් විත් සේපාලගේ කට කයි. චූටි මෙතන අපි සෙල්ලම් කලොත් මොකෙක් හරි බලං ඉඳල මටත් යන්න වෙයි මෙහෙන්.
ඔයා වීකෙන්ඩ් එකේ අපේ ගෙදර එන්න. බයවෙන්න එපා. හිනාවෙලා ඉන්නකෝ..සේපාල..
සති කීපයක් ගියේය.දැන් සේපාලට මිස්ගේ ගෙදර හුරුය. කාර්යබහුල ව්‍යාපාරිකයෙකු වූ ඇගේ සැමියාට ඇය ගැන හොයන්නට වෙලාවක් නැතිවීම. දරුවන් ඉගෙනගන්නට පෝලිම් කිරීම. ආදී දේ නිසා ඒ 43 ශ්‍රී වාහනයේ තාවකාලික නඩත්තු කටයුතු සේපාලට පැවරිනි. කලින් පැතූ ටාන්සර් එකට වඩා මේ ටාන්සර් එකත් නරක නෑ, රෙදි කිහිපයක් මතින් පිටින් මිරිකන්නට පෙරුම් පුරමින් බලා සිටි යමක් බටර් පාටින් බැබලි බැබලී ඇගේ සරාගී නෙත් අතරින් මිරිකන අතර අතර සේපාල සිතුවේය.

මේවත් කියෙව්වද?

සර්පයා – 02 කොටස (NEW)

සර්පයා – 02 කොටස (NEW)

මෙය මවක් පුනක් අතර සිදුවන ෆෙම්ඩම් කතාවක් වේ.එවැනි කතාවකට අකමැති අය කියවීමෙන් වලකින්න.මෙය අතීශයෙන් වැඩිහිටියන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *