Tuesday , March 19 2024

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

ටෙනිස් – වැල කතාව

මම දනුක, මගේ වයස අවුරුදු 16 වන අතර මට නිවුන් සොයුරිියක් සිටියි. සාමාන්‍යයෙන් නිවුන් පුද්ගලයන් එකම ලිංගයට අයිති නොවුනහොත් ඔවුන් පෙනුමෙන් සමාන නොවෙයි. නමුත් අසාමාන්‍ය ලෙස මම සහ මගේ සොයුරිිය පෙනුමෙන් එකිනෙකාට සමාන විය. අපගේ මව්පියන් සහ වෛද්‍යවරු පවසුවේ අප වැඩිවියට පත්වී වයස වැඩිවන විට මේ තත්වය නැතිවීයනු ඇති බවයි. එය එසේවුවත් අප දෙදෙනා මගේ සොයුරිය වැඩිවියට පත්වනතෙක් අපේ මවුපියන් රැවටීම සඳහා මෙය උපයෝගී කරගත්හ. ඇයට කොට කොන්ඩයක් තිබු අතර කරාබු ගලවා මගේ ඇඳුම් ඇන්ඳවිට අප දෙදෙනා වෙන්කර අඳුනා ගැනීම බොහෝ දුෂ්කර විය. එසේම මමද ඇයගේ ඇඳුම් ඇන්දවිට අපගේ මවුපියන්ද රැවටුන වාර බොහෝය. කෙසේ වෙතත් ඇය වැඩි වියට පත්වූ පසු අපි මේ පුරුද්ද නවතා දැමුවෙමු. ගැහැණු ළමයකු ලෙස ඇයගේ සිරුරේ යම් වෙනස්කම් සිදු වුවද අවුරුදු දහසයක් වුවත් මගේ සිරුරේ සැලකියයුතු වෙනසක් සිදුනොවුනි.අපගේ පියා ටෙනිස් ක්‍රීඩකයකු වු අතර පොඩිකාළයේ සිටම ටෙනිස් ක්‍රීඩා කිරීමට අපි පුරුදුව සිටියෙමු. මෙහිදී පාසල් වැඩවලදි මම දක්‍ෂතා පෙන්නුවද ටෙනිස් ක්‍රීඩාවේදී ඇය හා තරඟවැද ජයගැනීම මට ඉතා අසීරුවිය. කාළය මෙසේ යද්දී තරඟාවලියක් සඳහ ඇය ඇයඳුම් පතක් දැමු නමුත් මට එය සඳහා කිසිම උවමනාවක් නොවීය. එහිදී ඇය ප්‍රාතමික තරඟ සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ සඳහා මහත් උද්‍යෝගයකින් පුහුනුවීම් කරන්නට විය. තරඟ පවත්වන දවස ආසන්න වෙද්දී වුන සිදුවීමක් නිසා මටද ජීවිතයේ අමතක නොවන සිදුවීම් රැසකට මූනදෙන්න සිදුවිය. එහිදී තරඟයට සතියකට පෙර පුහුනුවීම් කරද්දී ඇදවැටීම නිසා ඇයගේ කකුළක ආබාදයක් ඇතිවිය. වෛද්‍යවරයා දවස් හතරක් ඇයට විවේක ගන්න ලෙස නිර්දේෂ කල අතර ඊට පසුව අපහසුවක් නොමැතිනම් තරඟයට සහබාගි වනලෙස ඉල්ලා සිටියේය. මෙම තරඟාවලිය සඳහා ලොකු බලාපොරොත්තු සහිතව සිටිනිසා මෙම සිදුවීම ඇය කළකිරීමට පත්කිරීමට සමත්විය. දවස් හකට පසු නැවත පුහුනුුවීම් සඳහා ඇය සහබාගි වුවත් සම්පූර්ණයෙන් සුවනොවීම නිසා තරඟ ජයග්‍රහනය ඇයට සැකසහිත විය. තරඟයට පෙරදින සවස මගේ කාමරයට හදිසියේ පැමිනි ඇය තරඟයට සහබාගි නොවන බව ප්‍රකාෂ කළාය. ස්වල්ප වේළාවක් මා දෙස බලාසිටි ඇය මගෙන් උපකාරයක් බලපොරොත්තු වනබව කියා සිටියාය. ඇයට සිදුවූ දෙය ගැන කණගාටුවෙන් සිටි මම ඇයට මෙහිදී උපකාර කිරීමට කැමැත්ත පළකලෙමි. එය මට කළහැකි බව පැවසු ඇය තරඟයට ඇය වෙනුවෙන් සහබාගි වනමෙන් ඉල්ලා සිටියාය. මෙහිදී එය ගැහැණු ළමයින්ගේ තරඟයක් බැවින් මට එය කළ නොහැකි බවත් විනිශ්චය කරුවන් එයට ඉඩ නොදෙන බවත් මම ඇයට ප්‍රකාෂ කළෙමි. එවිට සිනාසුන ඇය කාළයකට පෙර මම ඇයගේ ඇඳුම් ඇඳ ඇයමෙන් පෙනීසිටි ආකාරය මතක් කර දුන් අතර තරඟයේදීද කිසිවෙකුට එය සොයාගත නොහැකි බව ප්‍රකාෂ කලාය. එයට අමතරව දෙදෙනාගේම උස එක සමාන වීමත් ඇයට කොට කොන්ඩයක් තිබීමත් ඇයගේ පාසලේ ළමයින්ට රූපලවන්‍යය සඳහා සීමා පනවා තිබීම නිසා ඇය අවමයෙන් එය කිරීමත් නිසා මෙය ඉතා පහසු බව ඇයගේ අදහස විය. එය වැරදි බවත් යම් හෙයකින් මා දිනුවහොත් එය තව කෙනෙකුට අසාදාරනයක් වන බවත් ප්‍රකාෂ කළවිට ඇය කීවේ මෙය මුළික තරඟයක් බවත් ඇයට මේ තරඟවලියෙන් පහසුවන් ජයගතහැකි බවත්ය‍. මා කිසිවක් නොකියා කළ්පනා කරනවිට ඇය කියා සිටියේ මා ඇයමෙන් හැඩ ගැස්වීම ඇයට කළහැකි බවත් සියලු වගකීම ඇය ගන්නා බවත් ඇයට මේ උදව්ව කරන ලෙසත්ය. ඇය දිගින් දිගටම කරන ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළනොහැකි බවතේරුම් මා අවසානයේ එයට එකඟවුනි. එවිට මා බදාගත් ඇය මගේ නලල සිප “අපිට රෑට හුඟක් වැඩ තියනවා” කියා කාමරයෙන් පිටව ගියාය. මම සිදුවූ දෙය කල්පනා කරමින් සිටිනා විට ඇය නැවතත් කාමරයට පැමින ඇයගේ කාමරයට පැමිනෙන ලෙස ඉල්ලා සිටියාය. එහිදී රේසරයක් හා තුවායක් මට දුන් ඈ නාන කාමරයට ගොස් බෙල්ලෙන් පහල තිබෙන්නාවු සියලුම රෝම ෂේව් කරන ලෙස ඉල්ලා සිටියාය. මම එයට අකමැත්ත පලකල විට ඇය කියා සිටියේ මගේ සමද ඇයගේ මෙන් හෙයර්ලස් වියයුුතු බවත් නැවත ඒවා ග්‍රෝවන නිසා ඒ ගැන සිතියයුතු නැති බවත්‍ය. කිසිවක් නොපැවසූ මා නාන කාමරයට ගොස් ඇය කියපු ආකාරයට රේසරය භාවිතා කර ෆුල්‍ ෂේව් එකක් කරගත්තේය. එවිටම ඇය දොරෙන් අත දිගුකොට ඇඟපුරා ආලේප කිරිමට ක්‍රීම් එකක්ද තව ඇඳුම් කීපයක්ද දී මම ඇඳසිටි ඇඳුම් ඉල්ලා ගත්තාය. ඇය දුන් ආලේපනය හෙයාර් රිමූවල් එකක් බව දැනගත් මා එහි තිබූ උපදෙස් අනුව එය ඇඟෙහි තවරා ගෙන ටික වේලාවකට පසු ඇඟ සෝදා ගත්තේය. මගේ ශරීරයේ මවිල් ඉතා අඩුවෙන් තිබුනත් සෝදා හැරීමෙන් පසු සම මගේ සොයුරියගේ මෙන් දිස්විය. ඉන් පසුව තුවාය ගෙන වතුර හොඳන් පිස ඇය දුන් සුදු පෑනටියත් එයට උඩින් ගහැනු ළමයින් යටට අඳින තද කොට කලිසමත් ඇඳ පිටතට පැමිනියේය. එවිට මගේ සිරුර හොඳින් පරීක්‍ෂාකර බැලූ ඈ තෝරා ගන්නා ලද බ්‍රා එකක් ගෙන අත් එහි පටි අතරින් දමා පිටුපසින් සවි කලාය. ඉන් පසු බ්‍රා පෑඩ් ගෙන ඒවා බ්‍රා කප්ස් මත තබා හොඳින් සකසා යට කලිසම තුලට හිප් පෑඩ් දමා එයද සකස් කලාය. ඉන් පසුව ඇය මෑතදී මිළදී ගන්නා ලද කොට මල් ගවුමක් මට අන්දා එයට ගැලපෙන හයි හීල්ස් පෙයාර් එකක් මට පලන්දා මා වාඩිකරවා මගේ කොන්ඩය ඇයගෙ මෙන් සකස් කලාය . එයින් නොනැවුනු ඇය මට ක්ලිපෝන් කරබු ජෝඩුවක්ද මාලයක්ද සුලුවෙන් මේකප් එකක්ද කර මාව ඇගේ කන්නඩිය ගාවට ගෙන ගියාය. එහිද මම කන්නාඩිය තුලින් එක සමාන ගැහැනු ළමයින් දෙදෙනකු දුටු අතර ඇය සිනාසී මෙසේ කරනු ලැබුවේ මා තුල විස්වාසය ඇති කිරීමට බවද පැවසීය. ඇය පැයක පමන කාලයක් මට ගැහැනු ළමයකු හැසිරෙන හා ඇවිදින ආකාරය පිළිබඳව උපදෙස් දුන් අතර කතා කිරීමේදී මා ප්‍රවේසම් විය යුතු බවද පැවසුවාය. අවසානයේදී හෙට අම්මා සහ තාත්තා වැඩට ගියපසු නැවත ඇයගේ කාමරයට පැමින තරඟය සඳහා සූදානම්වන ලෙස ඉල්ලූ ඈ මට නැවතත් මගේ ඇඳුම් ඇඳ අම්මා සහ තාත්තා ඒමට පෙර මගේ කාමරයට යන ලෙස ඉල්ලා සිටියාය. පසු දින උදෙන්ම මා හමුවීමට පැමිනි ඇය මට ඇඳුම් වගයක් සහ ක්‍රීම් එකක් දී පළමුව හොඳින් නා දෙවනුව ක්‍රීම් ආලේප කර තෙවනුව ඇය ඳුන් ඇඳුම් ඇඳ ඇයගේ කාමරයට එනලෙස ඉල්ලා සිටියාය. ඇයගේ උපදෙස් අනුව කටයුතු කළපසු ක්‍රීම් ආලේප කිරීම නිසා සම මත තෙල් මතුවී දිලිසෙන ස්වභාවයක් ගත් අතර ටෙනිස් ක්‍රීඩිකාවන් අඳින යට ඇඳුම් දෙකක් ඇඳ හිප් පෑඩ් භාවිතා කිරීම නිසා මාගේ ඉන පෙදෙස ගැහැනු ළමයකුගේ මෙන් දිස්විය. තුවාය ඇඳ ඇයගේ කාමරයට ගිය මට ඇය පෙර පරිදි පෑඩ් සමග තදට බ්‍රා එකක් අන්දා ටෙනිස් ක්‍රීඩිකාවන් අඳින ටොප් එකක් සහ කොට සායක් අඳින්නට සැලස්වූවාය. සාය කොට බැවින් කලවා නිරාවය වීම නිසා මා දැඩි අපහසුතාවයට පත්වු අතර ගැහැනු ළමයින් මෙවැනී දේ ඇඳ පාරෙ ගමන් කරන්නේ කෙසේදැයි සිතුනි. ටෙනිස් සපත්තු සහ කැප් එකක් පළඳ ගත්පසු ඇය මාව කන්නාඩිය ඉදිරිපසට ගෙනගොස් මට සරල මේකප් එකක්ද දැම්මාය. අවසානයේදී මා දෙස පරීක්‍ෂාකාරීව බැලූ ඇය මා තරඟයට යාමට සූදනම්‍ යයි පවසා මා ඇයගේ කාමරයේ වාඩිකර පිටව ගියාය. විනාඩි විස්සකට පමන පසු ඇය පැමිනියත් ඇය දුටු විට මට මගේ ඇස් අදහා ගත නොහැකි විය. ඇය මගේ ඇඳුම් වලින් සැරසී සිටිය අතර බැගි අත් දිග කමීසය ඇගේ පියයුරු සඟවා ගනීමට උපකාර කළත් මාගේ කලිිසම මගින් ඇගෙ වැඩුන උකුල ඇයට සඟවා ගනීමට අපහසු විය. මෙයට අමතරව ඇය මගේ සපත්තු යුුගලයක් සහ කැප් එකක් පැලඳ සිටි අතර මේකප් කිරීම නිසා මුහුන මාගේ මෙන් දිස්විය. මෙහිදී ඇය කියා සිටියේ ඇයද තරඟය නැරඹීම සඳහා පැමිනෙන බවත් ඇය ඈතින් සිට එය නැරඹන බවත් ය. එමෙන්ම ඇය ඇයගේ පුහුනුකාරිය අමතා ඇයට උගුරේ ආසාදනයක් නිසා කතාකරීමට අපහසුතාවයක් ඇතිබවත් අද තරඟයට පෙර පුහුනුවීම් නොකරන බවත් පවසා ඇත. ටෙනිස් තරඟයට අවශ්‍ය සියලුදේ තබා තිබු බෑගය ගත් අපි කැබ් එකක් මගින් තරඟය පවත්වන ස්ථානයට තරඟය පටන් ගැනීමට මොහොතකට පෙර පැමිනියෙමු. එහිදී ඇය තරඟය නැරඹීමටත් මා තරඟ කිරීමටත් වෙන් වෙන්ව ගමන් කළ අතර කිසිදු කරදරයක් නොමැතිව තරඟයට සහභාගි වීමට මට හැකිවිය. ඇයගේ යෙහෙලියන් ඇගේ නම කියමින් මාව ධෛරමත් කල අතර ක්‍රීඩා කිරීමේදී කොටසාය කලවා පෙන්වමින් උඩටයාම මට ගැටලුවක් විය.අවසානයේදී මම තරඟය පහසුවෙන් ජයග්‍රහනය කළ අතර පැමින සිටි සැවොම නැගිට මට සුභ පතද්දී මමද සාමාන්‍යයෙන් ක්‍රීඩිකාවන් කරන පරිදි ඔවුන් දෙස බලා අතවනා එය පිලිිගත්තෙමි. මෙසේ පැමින සිටි අය දෙස බලන විට අම්මාද ඔවුන් අතර සිට මා දෙස හොඳින් බලා සිටිනු දක්නට ලැබුනු අතර මෙය මගේ හෟදස්පන්දනය වැඩි කිරීමට හේතුවිය. වැඩි වේලාවක් එහි නොසිට සොයුරිය ගැනද නොසලකා තනියම ගෙදර පැමිනි මම කෙලින්ම කාමරයට ගොස් නැවත මගේ ඇඳුම් ඇඳ දවසේ සිදුවීම් මෙනෙහි කරන්නට වීමි. නැවතත් ඇයගේ ඇඳුම් ඇඳීමට අවස්ථාවක් නොමැති වීම ගැන හිත යට කනගාටුවක් තිබුනත් අම්මා මා දෙස බලා සිටි ආකරය සිහිවන විට සිතතුල කිවනොහැකි බයක් ඇතිවිය. ටික වේලාවකින් සොයුරිය ඇය ඇඳසිටි මාගේ ඇඳුමෙන්ම කාමරයට පැමිනි මට ස්තූති කළ අතර මගේ ඇඳුම් ඇඳන් තරඟය නැරඹීම ගැන සතුටු වන බවද කීවාය. මෙහිදී මම අම්මා තරඟය නැරඹීම සඳහා පැමිනීම ගැන පැවසූ විට ඇය මදක් කලබල වූවත් මදක් සිතාබලා පැවසුවේ එය ගැන දැන් කල්පනා කර වැඩක් නොමැති බවය. ඉන්පසු මා දෙස බැලු ඇය මගේ ඇඳුම් කීපයක් ඇයට දිය හැකිදැයි විමසුවාය. ඇය සතුව ඇති පමණ ජීන්ස්, ටී ෂර්ට් සහ අත් දිග කමීස තිබෙන බව මම මතක් කළවිට ඇය පැවසුවේ ඒ සියල්ල ගැහැණු ළමයි සඳහාම මසා නිමකල ඒවා බවත් ඇයට අවශ්‍ය වනුයේ පිරිමින් ගේ ඇඳුම් බවත්‍ ය. ඇයට කීමට පිලිතුරක් මට නැති නිසා කැමති ඇඳුමක් ගන්නයි පැවසු අතර ඇය මගේ ඇඳුම් කීපයක් තෝරා රැගෙන යනවිටදී නැවත හැරී මටද ඇගේ ඇඳුම් ඕනෑදැයි විමසූවාය. ඇතිවු ලැජ්ජාව නිසා මා නිහඬව සිටි අතර ඇය සිනාසී කමරයෙන් පිටව ගියාය. මට මගේ සොහොයුරිය ගැන පුදුම සිතුනි. ඇය මට ඇයගේ සිතැඟි ප්‍රකාශ කළ අතර මම ලැජ්ජාව සහ භයනිසා මගේ හැඟීම් සඟව ගෙන සිටියෙමි . එසේම අම්මා ඇයට ඇති තරම් ගවුම්, ස්කර්ට් සහ බ්ලවුස් අරන් දුන්නත් ඇය ඒවා ඇඳපු දවසක් මට මතක නැත. ඇය නිතරම ජීන්ස්, ශෝට්ස් සහ ටී ෂර්ට්ස් ඇඳීමට ප්‍රිය කළ අතර මේ නිස අම්මා ඇය සමග ප්‍රශ්න ඇතිකරගත් අවස්තාද එමටය. එදින රාත්‍රී මා නිදාගැනීමට සැරසෙන විටදී ඇය නැවතත් බෑගයක් අතැතිව පැමින එය ඇඳ උඩ තබා අකමැතිනම් ඇයට ආපසු දෙන ලෙසත් පවසා පිටව ගියාය. ඇය ඉවත්ව ගිය පසු මම ඇය තබා ගිය බෑගය විවෘත කර බැලු විට එය තුල ඇයගේ ඇඳුම් කීපයක් සමග යට ඇඳුනුත් එයට අමතරව රාත්‍රී කලයේ අඳින නයිටියකුත් තබා තිබෙනු දුටිමි. විශේෂයෙන්ම නයිටිය දුටුවිට එය ගැන කවදාවත් ඇතිනොවු ඇල්මක් සිත තුල ඇතිවූ නිසා එය එලියට ගෙන නැරඹීමට සිත්වුනි. සොයුරිය රාත්‍රියට පිජාමා අඳින නිසා මෙය අලුත්ම එකක් වු අතර ලේස් අල්ලා මසනු ලැබූ එය අල්ලා බලද්දී අතට ඉතා සුවදයක බවක් දැනුනි. එහිදී නයිටිය ඇඳ බැලීමටද සියුම් ආශාවක් ඇතිවු නිසා සිත තුල මේ පිළිබඳව දෙගිඩියාවක් ඇතිවූවත් අවසානයේදී නයිටිය ඇඳීමට ඇතීවූ කැමැත්ත ජය ගත්තේය. ටික වේලාවක් කල්පනා කළ මා දොර සමීපයට ගොස් එය අගුලු දා නැවත ඇඳ ගාවට පැමැන ඇඳ උඩ තබා තිබූ නයිටිය අතට ගත්තේය.

එවිටම අම්මා මගේ කාමරයේ දොරට තට්ටු කිරීම නිසා කලබලයට පත් මා නැවත නයිටිය බෑගය තුලට දමා එය ඇඳ යට සඟවා පසුව දොරේ අගුල ඇර ඇයට කාමරය තුලට පැමිනීමට සැලැස්වීය. මා අද ටෙනිස් තරඟ ස්ථානයට ගියේදැයි විමසනවිට වචන පැටලීමත් සමග මට එයට පිලිතුරු දීමට අපහසු වීම නිසා නැවතත් මගෙන් ප්‍රශ්න කල ඇය මගේ අත තදින් අල්ලා එය හොඳින් පරීක්‍ෂාකර එහි රෝම ඉවත් කොට ඇති බව දැන අපට සියල්ලන්ම රැවටුවත් ඇය රැවටිය නොහැකිබව පැවසුුවාය. ඇයට බොරු කීමෙන් කිසිදු ඵලයක් නොවනබව දැනගත් මම සිදුවූ සියල්ල පවසා සොයුරියගේ කරදරය නිසා මෙය සිදුවූ බවද පැවසීමි. සොයුරියද කාමරයට කැඳවාගත් අම්මා ඇයගෙන්ද ප්‍රෂ්න කරන්නට වූ අතර එහිදී ඇයද මා මෙන් සිදුවූ සියල්ල පවසා එහි වගකීම ඇය බාර ගන්නාබවද කීවාය. එහිදී මදක් කෝපයෙන් සිටි අම්මා යම් කිසි විදියකින් තරඟ සන්විධායකයින් අප කරනලද දෙය දැනගත්තානම් එයින් අප පවුලේ සියලු දෙනාම අපහසු තත්වයකට පත්වන බව පවසා මෙයට මට දඞුවම් නොකරන බවත් සොයුරියට සෙසු තරඟ සඳහා සහභාගි වීමට ඉඩ නොදෙන බවත් පවසා කාමරයෙන් පිටව ගියාය. කළබලයටපත් සොයුරිය අම්මා පසුපස අයැදිමින් ගිය අතර අද දවස තුල සිදුවූ දේ නිසා මහන්සියට පත් මම ඇඳට ගොස් නින්දට වැටුනෙමි. කෙසේවූවත් පසු දින සොයුරිය පැවසුයේ නැවත එවැනි සිදුවීම් නොකරන බවට පොරොන්දුවීමෙන් පසුව අම්මා ඇයට තරඟ වලට සහභාගි වීමට අවසර දුන් බවය. සියල්ල මෙසේ විසඳීම මට සහනයක් වූවත් මා ඇඳ යට සඟවා තිබූ සොයුරියගේ ඇඳුම් මට සිතින් අමතක කිරීමට නොහැකි විය. එදින රාත්‍රී නින්දට යාමට පෙර කාමරයේ දොර අගුලු දැමූ මම ඇඳුම් එකිනෙක පරීක්‍ෂා කළ අතර එහි අලුත්ම යට ඇඳුම් කීපයකුත්, ගවුමක්, සකර්ට් සහ බ්ලවුස් එකක් සහ නයිටියකු විය. පළමුව යට ඇඳුම්ද දෙවනුව ස්කර්ට් එකද තෙවනුව බ්ලවුස් එකද ඇඳ කණ්නාඩිය ඉදිරිපසට ගොස් මා දෙස බැලුවිට දිග කොන්ඩයේ අඩුව හොඳින් දිස්වු අතර විනාඩි කිහිපයක් මගේ හැඩ බලා ඇඳුම් ඉවත් කර නයිටිය ඇඳ ගත්තේය. එහිදීද ලැම පෙදෙසේ සහ දිගු කොන්ඩයේ අඩුව හොඳින් පෙනුන නිසා ඒ ගැන කනගාටුවක් ඇතිවූ නමුත් නයිටිය ඇඳීම නිසා ෂේව් කරන ලද සමට කිව නොහැකි සනීපයක් දැනෙන්නට විය. මෙම හැඟීම සහ සනීපය මම මීට පෙර අත්විඳ නොමැති බැවින් එය ඇඳ සිටයදීම නින්දට යාමට තීරනය කළෙමි. පසුදා උදයවනතුරු ඉතා හොඳින් නිදාගත් අතර නයිටිය අයින් කිරීමට ඇති අකමැත්ත නිසා ඇඳට වී සිටියත් අවසානයේ කලහැකි දෙයක් නොමැති නිසා නැවත පිරිමි ඇඳුම් ඇඳ ගන්නට සිදුවිය . මෙසේ දවස් ගෙවී ගිය අතර ඒ අතරතුර සොයුරිය තරඟාවලිය ජය ගැනීමත් මා දිනපතා නයිටිය ඇඳ නින්දට යාමට පුරුදුවීමත්, ඉඩක් ලදවිට සොයුරියගේ සෙසු ඇඳුම් ඇඳීමත් සිදුවිය. ඊට අමතරව සොයුරිය මගේ කාමරයට පැමින මගෙන් නොවිමසා මගේ ඇඳුම් රැගෙන යාමටත් එසේ පැමිනෙන විට ඇයගේ ඇඳුම් මගේ කාමරේ තබා යාමටත් පුුරුදුවිය. ඇය කාන්තා පාවහන් සහ රූපලාවන්‍ය උපකරනද මෙසේ තබා යාම නිසා මා ඒවා භාවිතා කිරිමට පෙළඹුන නමුත් ඇයට මෙන් අල්මාරියක් නොතිබුන නිසා ඇඳුම් සහ පාවහන් සඟවා තැබීම දුෂ්කරවිය. දවසක් අම්මා සොයුරිය සමග විශේෂ කතාවක යෙදීසිටිනු දක්නට ලැබුන නිසා මමද ඔවුන් සමීපයට ගොස් එයට සවන් දුන් අතර ඵහිදී අම්මා පැවසුවේ ඇයගේ රක්‍ෂා ස්ථානයේ යම්කිසි උත්සවයක් දවස් දෙකක් තුල පවත්වන බවත් ඇයද එහි සන්විදායක වරියක් බව ය. එයට ආරාදිත අමුත්තන් විශාල ප්‍රමානයක් පැමිනෙන නිසා ඔවුන්ව පිලිගැනීමටත්, ඔවුන්ගේ දත්ත එකතු කිරීමටත් සහ වෙනත් කාර්‍යයයන් සඳහාත් ගැහැනු ළමයින් උපයෝගී කර ගැනීමට සන්විධායක කමිටුව තීරනය කළ නිසා සොයුරිය ඒ සඳහා සම්බන්ද කර ගැනීමට අම්මා අදහස් කරන බවද පැවසීය. මෙහිදී සොයුරිය විශේෂ කාර්‍යයයන් කිහිපයක් සඳහා තොරාගත් නිසාත් එය සඳහා පුහුනුව අම්මා විසින් දෙනු ලබන බව සහ මෙය පාසල් නිවාඩුවේදී සිදුවන දෙයක් නිසාත් සොයුරියද එයට එකඟත්වය පළකලාය. ඉන්පසුව සෑම දවසකම හවසට අම්මා වැඩ ඉවරවී ගෙදර ආපසු සොයුරියට කළයුතු දේ පිළිබඳව පුහුනුවක් දුන් අතර එය සඳහා මාද සහභාග කරගත් නිසා මටද එය ගැන දැනීමක් ලබා ගැනීමට හැකිවිය. මෙය හොඳින් කරගෙන ගියත් උත්සවයට දින දෙකකට පෙර සවස අම්මා සහ සොයුරිය එකිනෙකාට ශබ්දයෙන් කතා කරනු ඇසුන නිසා එය ගැන විපරම් කලවිට දැන ගනු ලැබූවේ සොයුරිය උත්සවයට සහභාගිවීම ප්‍රතික්‍ෂේප කළ බවය. පසුව සොයුරිය කියා සිටියේ මුලදී ඇයට ජීන්ස්, පෑන්ට්ස් ඇඳ එයට සහභාගි වීමට හැකි බව අම්මා පැවසුවත් දැන් ඇය සාරි ඇඳීමට බල කරන බවය. එවිට අම්මා පැවසුවේ මුලදී ඇඳුම් සඳහා තේරීමක් නොතිබූ නමුත් දැන් ඇයගේ කාර්යාලය සාරිය අනිවාර්‍ය කර ඇති බව ය. අම්මා මීට පෙර කීප සැරයක් සොයුරියට සාරි ඇන්දවීමට විවිද උපක්‍රම බාවිතා කළ නමුත් අප නොදන්නා හේතුවක් නිසා සැමවිටම ඇය එය ප්‍රතික්ශේප කළාය. මෙවරද ඇය මෙය අම්මාගේ තවත් උත්සාහයක් ලෙස සැලකු අතර අවසානයේදී අම්මාගේ සියලු ප්‍රයත්න අසාර්තක විය. රාත්‍රී කාළයේදී මගේ කාමරයට කළකිරීමෙන් පැමිනි අම්මා අලුතින් ගැහැනු ළමයකු පුහුනු කිරීමට කාළයක් නොමැති බැවින් මෙය ඇයගේ රැකියාවටද බලපෑමක් වියහැකි නිසා මගෙන් උදව් ඉල්ලා සිටියාය. මගේ සොයුරිය මට සවන් නොදෙන බව දත් මා මෙය අසාර්තක උත්සාහයක් බව ඇයට කියා සිටියේය. මෙහිදි ඇය අදහස් කලේ එය නොවන බව පැවසු අම්මා මට අලුතින් පුහුනුවක් අවශ්‍ය නොවන නිසාත් මම මීට පෙර ගැහැණු ළමයකු ලෙස ටෙනිස් තරඟයට සහභාගි වූ නිසාත් මට සොයුරිය ලෙස එයට සහභාගි වන ලෙස ඉල්ලා සිටියාය. සොයුරියගේ ඇඳුම් ඇඳීමට අවස්ථාවක් ලැබුුවත් සාරියක් ඇඳීම මට සිහිනයක් පමනක් විය. මේ ලද අවස්ථාව මට ඉවතලිය නොහැකි අතර දෙදිනක් සාරි ඇඳ කාන්තාවක ලෙස පොදු ස්ථානයක සිටිම තවත් සිහිනයකි. නමුත් ලැජ්ජාව නිසා අම්මා කිවු සැනින් මට එයට එකඟ විය නොහැකි නිසා බොරුවට අකමැත්ත ප්‍රකාෂ කර සිටියේය. මා අදිමදි කරනුු දුටු අම්මා ඇයට සියල්ල බාර දෙන ලෙසත් බය වීමට කරුනක් නොමැති බවත් පැවසූ අතර ඇය නැවත නැවතත් ඉල්ලා සිටීම නිසා අවසානයේදි මා එයට එකඟ වුනි. එයින් සතුටට පත් ඇය සියල්ල සඳහා ඇත්තේ හෙට දවස පමනක් නිසා උදෙන්ම නැගිට ඇය සමග සාරි බ්ලව්ස් සඳහා මිමි දීමට යාමට සූදානම් වෙන ලෙස පවසා කාමරයෙන් පිටව ගියාය. පසුදින උදෑසනම අම්මා මා සමග ඇයගේ සමීප මිතුරියක්වන ගයනි හමුවී ඇඳුම් සඳහා මිනුම් ලබාදුන්නාය. අම්මා මා ඇය හමුවීට පෙර සියලු විස්තර ඇයට පවසා තිබූ අතර මට සාරි ඇන්ඳීමටත් මා හැඩ කිරීමටත් ඇයට බාරදී තිබුනි. ඇඳුම් සඳහා අවශ්‍ය මිනුම් ලබා ගත් ඈ ඉන් පසුව මා උස් පුටුවක වාඩි කරවා මගේ මුහුනේ යම් යම් ආලේප ඉතා කුඩා ප්‍රමානයෙන් තවරා එය මගේ සමට බලපාන්නේ කෙසේදැයි පරීක්‍ෂා කරන්නට වුවාය. මෙහිදී ඇය යම්කිසි දියරයක් මගේ කන්පෙතිවල ආලේප කල අතර ටික වේලාවකින් ඒවාට යම් උල් දෙයකින් අනින බව තේරුනත් එයින් මට වේදනාවක් නොදැනුනි. පසුව ඇය අම්මා සමග මා දෙස හොඳින් බලා අම්මාගේ අනුමැතිය ලැබුන පසු මට මාගේ මුහුන කන්නාඩියකින් බලන්නට සැලැස්වූවාය. මාගේ කන් පෙතිවල ගැහැනු ළමයින් පළඳින රවුම් එල්ලෙන කරාබු යුවලක් දිස්වු අතර මා කලබලවනවිට ඇය කියා සිටියේ ක්ලිපෝන් කරාබු වැඩි වේලාවක් පැළඳ සිටීම අපහසු නිසා මෙය කල බවය. එසේම ප්‍රදර්ශනයෙන් පසුව මට මෙය ඉවත් කළහැකි බවත් කැමති නම් පිරිමි ළමයින් බාවිතා කරන කරාබු පැළඳිය හැකි බවත් එසේත් නොමැති නම් කිසිත් නොපැළඳ සිටීම මගින් කන් සිදුරු වැසීයාමට සැලැස්විය හැකි බවත් කීවාය. නැවතත් හවසට පැමිනෙන ලෙස ගයනි ආන්ටි ඉල්ලා සිටිය අතර අම්මා මාව ගෙදරට ඇරලවා සවසට සූදානම්ව සිටින ලෙස පවසා ඇයගේ කාර්‍යාලයට ගියාය. මා නිවසට පැමිනි පසු සොයුරිය දොර විවෘත කළ අතර එහිදී ඈ මා හොඳින් අධ්‍යනය කල බව දත් නමුත් ඒ සියල්ල නොසලකා කාමරයට ගියෙමි. ඇය මා පසුපස පැමිනීම නිසා අම්මා සහ මා අතර වූ සියලු කථාබහ ඇයට කීමට සිදුවුවත් ඉන් ඇය පුදුම වන බවක් නොපෙන්වූ අතර මේ අවස්ථාවේද ඇයසේ පෙනීසිටීමට ඉදිරිපත්වීම ගැන ඈ මට ස්තූති කලාය. ඊට අමතරව ඇය කියා සිටියේ ටෙනිස් තරඟය මෙන් නොව මෙවර මට බාහිර පුද්ගලයන් සමග සමීපව වැඩකල යුතු නිසා රූපයෙන් සහ ඇඳුමෙන් මා අඳුනාගත නොහැකි වුවත් හැසීරීමෙන් මා පරෙස්සම් විය යුතු බවය එසේම මා අද ගැහැණු ළමයකු ළෙස ඇඳ පැලඳ සිටියහොත් ඇයට මට හැසිරීම පිලිබඳ මූලික පුහුනුවක් ලබාදිය හැකි බවද ප්‍රකාශ කළාය. මා ටෙනිස් තරඟය සඳහා ඉදිරිපත් වුයේ සොයුරියගේ බලවත් ඉල්ලීම නිසාවන අතර එයට සහභාගි වූයේද බියෙනි. ඉන්පසුව ඇයගේ ඇඳුම් කාමරය තුලට වී හොරෙන් ඇඳ සිටීමට පුරුදු වුවත් අද මට එය එළිපිටම කිරීමට අවස්ඵාව උදාවී ඇත. එයට අමතරව කාන්තා පාර්‍ෂවයේ උදවු ඇතුව එසේ ඇඳුම් ඇඳීමටත් සහ ගැහැනු ළමයකු ලෙස හැසීරීමටත් ලැබුන අවස්තාව ගැන සිතන විට විස්තර කළ නොහැකි සතුටක් මට ඇතිවිය. ඇඳ යට හන්ගා තබන ලද සොයුරියගේ ඇඳුම් එලියට ගත් මා එයින් මට වැඩියෙන්ම ප්‍රියවු මල් ගවුමක් ගෙන එයට ගැලපෙන යට ඇඳුම්ද තෝරා ඇඳ උඩ තැබුවේය. මීට පෙර මෙම යට ඇඳුම් කීප සැරයක් බාවිතා කර තිබූ නිසා ඒවා පහසුවෙන්ම ඇඳගත් අතර පපුව ප්‍රදේෂය ඉස්මතු කර ගැනීම සඳහා බ්‍රා කප් තුලට මේස් කීපයක් දමා හොඳින් සකස්කර ගත්තේය. ඉන් පසුව ගවුම ඇඳගත් මා සොයුරිය අඩගසන හඬ ඇසී ඇගේ කාමරයට ගියවිට ඇය මට පළඳීම සඳහා අඩි උස සපත්තු යුගලයක් දී විශේෂයෙන්ම සාරිය සමග හයි හීල්ස් පැලඳ ඇවිදීම මට දුෂ්කර වියහැකි නිසා එය හුරු වීම සඳහා වැඩි වේලාවක් යොදාගතයුතු බවද පැවසීය. හයි හීල්ස් පැලඳගත් මා මුලදී ඇයගේ අත අල්ලාගෙන ඇවිද්ද නමුත් පසුව ඇයගේ ආධාරය නොමැතිව ඇවිදීමට පුරුදුවිය. එයට අමතරව ඇය ගැහැණු ළමයකු සාමාන්‍යයෙන් ඇවිදින ආකරයට මට ඇවිදීමට පුහුනුවක් ලබා දුන් අතර ගැහැණු ළමයකු වාඩිවී සිටින සභ හැසිරෙන අකාරය පිළිබඳවද අවබෝදයක් ලබා දුන්නාය. මෙසේ සොයුරියගේ උදවු ඇතුව ගැහැණු ඇඳුම් ඇඳ ගැහැණු ළමයකුසේ දවස ගෙවූ මට සවස අම්මා වැඩ ඉවරවී ගෙදර පැමිණ මා ඉදිරියයට එනතෙක් කාළය පිළිබඳ අවබෝදයක් නොවීය. මා දෙස පුදුමයෙන් බලා සිටින අම්මා දුටුවිට මට ලැජ්ජාවක් ඇතිවූවත් උදයේ ඇය මා ගෙදරට ඇරලූ වෙලාවේ සිට සිදුවූ සියලුදේ ඇයට ප්‍රකාශ කලවිට එයින් සතුටට පත් ඈ හෙට කළයුතු දේ ගැන නැවතත් පුහුනුවක් දී මා ඇඳ සිටි ඇඳුමින්ම ගයනි ආන්ටි හමුවීමට යාමට සූදානම් වනලෙස ඉල්ලා සිටියාය. ඉන්පසු මට සොයුරියගේ කාමරයට යන ලෙස ඉල්ලා සිටි ඇය එහිදී මට සාමාන්‍ය මේකප් එකක් කර සොයුරියගේ අත් බෑගයක් මගේ අතට දී මා සමග ගයනි ආන්ටි හමුවීමට පිිටත්ව ගියහ. මේ සඳහා අපි කැබ් රථයක් භාවිතා කල අතර සිත තුල ඇතිවූ බිය නිසා සම්පූර්න ගමන තුලම ගැහැණු ළමයකු මෙන් හැසිරීමට මම උපරිමයෙන් උත්සාහ කලේය. ගයනි ආන්ටි මා පැමිනි ආකාරය ගැන සෑහීමකට පත්වූ අතර මගේ ඇඟ පරීක්ශා කර එහි රෝම නොතිබුනත් රේසරයක් සහ හෙයාර් රිමූවල් ක්‍රීම් මා අතට දී එය භාවිතා කරන ආකාරයද මට කියාදී නාන කාමරය මට පෙන්වීය. මීට පෙරද මා මෙය කර තිබුන නිසා කිසිදු අපහසුතාවයක් නොවු අතර මා තුවායක් ඇඳ එලියට ආ පසු ඇය මට ඇඳක හාන්සි කරවා දවස් දෙකක් සඳහ තාවකාලිකව මාගේ ඇඟේ සුලු වෙනස්කම් සිදු කරන බවත් ඒ ගැන නොසිතන ලෙසත් ඉල්ලා සිටියාය. මගේ පපුව ප්‍රදේෂය යම්කිසි දියරයකින් පිසදැමූ ඇය යම් දෙයක් පළමුව පපුවේ දකුණු පසත් දෙවනුව වම් පසත් හොඳින් අලවා මා ඇඳේ සිටියදීම මගේ ඇහිබැම සකස් කරන්නට වූවය. එය ඉතා වේදනාකාරී වූ අතර ඇය ඇහිබැම සාද අවසන්වූ පසු මා ඇදෙන් නැගිට කණ්නාඩිය ඉදිරි පස සිට ගත්විට කණ්නාඩිය තුලින් ඇය මගේ පපුවේ අලවන ලද කෘතීම පියයුරුත් කවාකාරව සිහින්ව සාදන ලද ඇහි බැමුත් හොඳින් පෙනුනි. දවස් දකක් මට ගැහැණු ළමයකු මෙන් සිටීමට සිදුවන නිසා කෘතීම පියයුරු ඇලවු බවත් ඒවා වතුරට ඔරොත්තු දෙන බවත් ඉවත් කිරීම සඳහා විශේෂිත දියරයක් පාවිච්චි කළයුතු බවත් ඇය කීවාය. ඉන් පසුව බෑගයකින් කලුපාට බ්‍රා එකක් සහ කාන්තාවන් අඳින පිටිපස පෑඩ් සහිත කොට කලිසමක් ගත් ඇය පලමුව මට බ්‍රා එක අන්දා එහි පටිද හොඳින් සකසා දෙවනුව තුවාය ගලවා කොට කලිසම අඳින ලෙස ඉල්ල සිටියාය. ඇදෙනසුලු ඉතා තද කලිසමක් වූ එය මා ඇඳගත් පසු මගේ උකුල සහ පසු ප්‍රදේෂය කාන්තාවකගේ මෙන් දිස්වූ අතර එයට අමතරව එහි ඉදිරි පසවූ සිපරය නිසා මට කලිසම පහත් නොකර මූත්‍රා කිරීමට ඉඩකඩ සාදා තිබිනි. නැවතත් මා දිහා බලා එයින් සෑහීමකට පත් ඇය නැවතත් බෑගය තුලින් සාරි බ්ලවුස් සහ යට සායවල් දෙක බැගින් එලියට ගත්තාය. දවස් දකට වෙනමම ඇඳීමට මැසූ ඒවා එකම මිනුමට මසා ඇති බැවින් එකක් පමනක් ඇඳ බැලීම ප්‍රමානවත් බව පැවසු ඇය පළමුව මට සාරි හැට්ටය අන්දා පිටු පසින් අමුනා එය හරි මිම්මට මසා ඇතිබව දැන දෙවනුව යට සායද මට අන්ඳා අලුතින්ම අම්මා මා සඳහාම මිළදී ගත් හයි හීල්ස් යුගලය මට පැලඳ ගන්නට සැලැස්වීය. සියල්ල මිම්මට තිබෙන බව සැකහැර දැනගත් ඇය සාරිය ඇඳීම අනවෂ්‍ය බව පවසා මා කන්නාඩිය ඉදිරිපස තිබූ පුටුවේ වාඩිකර පළමුව මගේ කකුලේ නියවල රෝසපාට කියුටෙක්ස් ආලේප කර දෙවනුව අත්වල ඇඟිලිවල නිය දික්කර ඒවායේද රෝසපාට කියුටෙක්ස් ගල්වා එහි විවිද රටාද ඇන්දාය. අවසාන වශයෙන් තව එක් දෙයක් පරීක්‍ෂා කළයුතු බව පැවසු ඇය බෑගයෙන් විග් එකක් ගෙන විග් කැප් එක හිසෙහි පළන්දා එයට උඩින් විග් එක තබා ක්ලිප් තද කලාය. විග් එකේ කෙස් මාගේ ඉනට මදක් උඩට වනතෙක් තිබුන අතර එය දැනට පීරා සකස් කිරීම අනවශ්‍ය බව පැවසූ ඇය මට සිට ගෙන සිටීමට සලස්වා අම්මා සමග අඩුපාඩු පිරික්සන්නට වූහ. එවිට කන්නාඩිය තුලින් මා ඉතා ලස්සන තරුණියක් ලෙස දිස්වු නමුත් මේ මොහොතේ සාරිය නොඅඳින බව දැනගත්විට සිතතුල දුකක්ද ඇතිවිය. සියලු දෙයින් සතුටට පත් අම්මා ගෙදර යාමට සුදානම් වනලෙස ඉල්ලා සිටි නිසා මම නැවත ගවුම ඇඳ විග් එක ඉවත් කරන්නට සූදානම් වනබව දුටු ගයනි ආන්ටි එය පැලඳ ගෙදර ගොස් නැවත හෙට උදයේ රැගෙන එන ලෙස ඉල්ලා සිටියාය. නැවත අපි කැබ් රථයකින් ගෙදරට පැමිනි පසු මේ මුලු ගමන තුලදී මාගේ හැසිරීම නිරීක්‍ෂනය කරිමින් සිටි අම්මා බිය වීමට හේතුවක් නොමැති බවත් රූපය මෙන්ම මා තරුණියක් ලෙස හොඳින් හැසිරෙන බවත් කීවාය. අම්මා තාත්තාට සියලුම දේ පැහැදිලි කර තිබු නිසා ගෙදරදී ප්‍රශ්නයක් සිදුනොවූ අතර සොයුරිය මේකප් ඉවත් කරගැනීමට මට උදවුවිය. නිදාගැනීමට පෙර විග් එක ඉවත් කළ යුතුව තිබුනත් එසේ නොකොට නයිටිය ඇඳ මම මාව නිරීක්‍ෂනය කළවිට නයිටිය තුලින් ඉදිරියට නෙරාතිබු පියයයුරු යුගලයත් එසේම දිගු කොණ්ඩයත් දුටුවිට පෙර නොවූවිරූ තෘප්තිමත් බවක් ඇතිවිය. කෙසේ වුවද අවසානයේ විග් එකද ඉවත් කළ මා හෙට දවස ගැන සිතමින් සතුට සහ බය යන දෙකම සිතෙහි රඳවාගන නින්දට ගියෙමි.

පසුදා පාන්දරම මාව නින්දෙන් අවදිකළ අම්මා ඇය සමග ගයනි ආන්ටි හමුවීමට යාමට සුදානම් වනලෙස ඉල්ලා සිටියාය. තරුණියක ලෙස ඇඳ පැලඳ ගැනීමට මට දැන් බාහිර උදවු අනවශ්‍යවූ නමුත් මෙවර සොයුරිය විසින් මට දෙනලද බ්ලවුස් සහ ස්කර්ට් ඇඳීමට තීරනය කළ නිසා අම්මා මෙයට කෙසේ ප්‍රතික්‍රියා දක්වත්දැයි සැකයක් සිතතුල ඇතිවිය. මා සූදානම් වු පසු අම්මා පැමිණ විග් එක හොඳින් සැකසූ නමදු මට සොයුරියගේ ඇඳුම් ලැබුනේ කෙසේදැයි විමසුවේ නැත. අප ගයනි ආන්ටි හමුවූ පසු ඇය පෙරදින කළ පරිදි මට සියලු යට ඇඳුම් ඇඳීමට සලස්වා පළමුවරට බෑගයෙන් සාරියක් ගෙන එය මට පෙන්වූවාය. එය ලස්සන ඉන්දියන් සාරියක් වු අතර එහි වර්ණයන් මා ඇඳ සිටින සාරි බ්ලවුසයේ සහ යට සායේ වර්ණයන්ට හොඳින් ගැලපිනි. පළමුව මා ඇඳසිටි බ්ලවුසයේ දෙපස තිබූ නූල් දෙක මගේ පිට මැදට සිටින්නට ගැටගසා දෙවැනිව සාරියේ එක් අවසන් දාරයක කොනක් යට සායට ගැටගසා එය වටයක් මා වටා ගෙනගොස් නැවත සායට යට කළ ඇය ඉන්පසු පුරුදු කාරියක ලෙස සාරිය මට අන්දවා අවසානයේදී එහි අනිත් දාරය හොඳින් නමා මගේ කර උඩින් ගෙනගොස් ආයා කටුවක් භාවිතා කොට බ්ලව්සයට ඇමුණුවාය. මුලදී, සාරිය ඉතා සිනිදු නිසා එය ඇඳගත් පසු පහසුවෙන් ගැලවී යනු ඇතයි මට සිතුනත් ඇය ආයාකටු හොඳින් යොදාගත් නිසා එය එසේ නොවන බවත් බය වීමට හේතුවක් නැති බවත් හැඟුණි. සාරිය හොඳින් අන්දවා මට කන්නාඩිය ඉදිරිපස වාඩි වීමට සැලැස්වූ ඇය නැවත විග් එක හොඳින් සකසා ඉලෙක්ට්‍රික් ෆ්ලැට් අයන් එකක් මගින් කොන්ඩය ස්ට්‍රේට් කර එය පිටදිගට නිදහසේ වැටෙන්නට සැලැස්වූවාය. නැවතත් මගේ මුහුනට මේකප් දැමූ ඇය තොල්වල ලිප්ස්ටික්ස් තවරා මා පැළඳ තිබූ කරාබු ඉවත්කර සාරියේ පාටට ගැලපෙන වෙනත් කරාබු යුවලක්ද පළඳා එයටම ගැලපෙන වළලුද අත්වල පැළැන්දුවාය. සියල්ල කළබව ඇය පැවසූ පසු අම්මා පැමින ගෝල්ඩ් පාට මාලයක් මට පළන්දා තිබූ එකම අඩුවද සම්පූර්ණ කලාය. මෙම රත්තරන් මාලය අම්මාට ඇයගේ ආම්මාගෙන් ලැබුන එකක් වූ අතර එය පැළඳිය යුත්තේ මගේ සොයුරිය වූවත් එය මට පැළැන්දීම ගැටලු සහගතවිය. අම්මාගෙන් එය විමසීමට මට සිත්වූවත් එයට සුදුසු වේලාව මෙය නොවන නිසා පසුව ඇයගෙන් ඇසීමට මම තීරනය කලෙමි. ඉන්පසුව ආන්ටි මට තරුණියන් භාවිතා කරන අත් බෑගයක් දී එහි බහා තිබූ ලිප්ස්ටික් ආදිය භාවිතා කරන ආකාරය ගැන කෙට විස්තරයක් කර මට සුබපැතූ පසු අම්මා මා සමග උත්සව ශාලාව බලා යාමට පිටත්වූහ. කැබ් රථයකින් උත්සව ශාලාවට පැමිනි පසු අම්මා මාව මා සඳහා සූදානම් කරන ලද ස්ථායට කැඳවගෙන යන විට එහි මාබල් පොළොව මත මා පැළඳි පාවහන්වල අඩිය වැදීම නිසා මගේ කනට මිහිරිවූ හඬක් නිකුත්වූ අතර එම හඬ එහි සිටි පිරිසගේ අවධානය නිතැතින්ම මා දෙසට යොමු කිරීමට සමත් විය. ඒ කිසිත් නොසලකා පරිඝනකයක් සහිත මේසයක් සමීපයට ගියමට එයමත මගේ සොයුරියගේ නම ලොකුවට ලියන ලද ලේබලයක්ද තබා ඇති බව දුටිමි. මේසය අසල තබා තිබූ පුටුවේ වාඩිවූ මා අම්මා ගෙදරදී දුන් පුහුනුව අනුව කටයුතු කරන්නට වූ අතර අම්මා නිරතුරුවම මා ලඟට පැමින මා කරනලද වැඩ පරීක්‍ෂා කරන්නට විය. එසේම එහි සිටි සියලු දෙනා මට සොයුරියගේ නමින් අමතන්නටවූ අතර කට හඬ සහ කතා කරන ආකාරය ප්‍රශ්නයක් වූ නිසා මම ඔවුන් සමග කතාවට නොගයෙමි. එසේම කාර්‍යාලයට සම්බන්ද නොවූ තවත් තරුණියන් කිහිප දෙනෙක් මා මෙන් විවිද වැඩෙහි යෙදුනත් ඒ සියලු දෙනාම මා ගෙන් වෙන්කර තබා ගැනීමට අම්මා සැමවිටම වගබලා ගත්තාය. මෙසේ වැඩෙහි යෙදී සිටින විට අමතක වීම නිසා බොහෝ වේලාවට මම තරුණියක ලෙස ඇඳ සිටියත් පිරිමි කෙනෙක් ලෙස හැසුරුණූ අවස්තා තිබුන නමුත් වාසනාවට අන් අයට එය අවබෝද කර ගැනීම අපහසු විය. වැඩ බහුල වීම හේතුකොට ගෙන කාළය පිළිබඳව හැඟීමක් නොවුන නිසා මෙසේ දවස ගෙවී ගිය අතර මුත්‍ර කිරීමේදී කාන්තා වැසිකිළියේදී සිදුවන කරදරය හැරුනුකොට සියල්ල හොඳන් සිදුවිය. වැඩ අවසානවී අම්මා සමග ගෙදර පැමිණි මා සොයුරියෙගෙන් අලුත් ගවුමක් සමග යට ඇඳුම්ද ඉල්ලාගත් නමුත් අම්මා එය ගැන කිසිත් විමැසුවේ නැත. ඇඳසිටි සාරිය ගලවා එය හොඳින් නවා අසුරා තැබීමට සොයුරිය උදවු කළ අතර ගවුම ඇඳගත් පසුව ඇයට දවසේ සිදුවීම් සියල්ල පැවසීමටද සිදුවිය. අම්මාද මා ධෛරමත් කරමින් මා අද දවසතුල කරන ලද වැරදි පෙන්වා දී හෙට ඒ වැරදි හදාගන්නා ලෙස ඉල්ලා සිටියාය. අද දවසේ මා ගතකළ කාළය ගැන මට ඇත්තේ සතුටකි. හෙට දවසින් පසු සියල්ල අවසන් වන බව සිහිවන විට දුකක් ඇතිවූවත් හෙට නැවතත් අලුත් සාරියක් ඇඳමට සිදුවන නිසා සතුටක්ද ඇතිවිය. පසුදා උදයේද නින්දෙන් අවදිවූ මා පෙරදා සිදුවූ පරිද්දෙන්ම සොයුරියගෙන් ඉල්ලා ගන්නාලද ගවුමක් ඇඳ තරැණියකමෙන් සැරසී අම්මා සමග ගයනි ආන්ටි හමුවීමට ගියහ. ගයනි ආන්ටි අප බලාපොරොත්තුවෙන් සිටි අතර එහිදී ඇය පෙර පරිදි මට සූදානම් වීමට සලස්වා බෑගයකින් මා පෙර නොදුටු සාරියක් සමග එහි පාටට ගැලපෙන දිග යට සායක් සහ සාරි බ්ලවසයක් ඉවතට ගත්තාය. පළමුව මට බ්ලවුසය සහ යට සාය ඇඳ ගැනීමට සැලැස්වූ ඇය දෙවනුව සාරියේ එක කොනකින් පටන්ගෙන එය හොඳින් නමා මගේ කර උඩින් දමා ආයා කටුවකින් එය බ්ලවුසයට ඇමුනුවාය. ඉන්පසුව මගේ පපු පෙදසින් එය පහලට ගෙන එයද අසුවන පරිදි රෙදි පටියක් ඉනවටා ගැටගසා සාරියේ ඉනෙන් පහල කොටසක් රැලිදමා එය නැවත ඉනබැඳි රෙදි පටියට හිර කළාය. ඊයේ ඇය මා සාරිය අඳිනවිට මෙම රැලිවල උඩු කොටස සාය ඇතුලට යන ලෙස දමා හිර කළත් අද එසේ නොකොට එය සාය ඇතුලට නොඳමා රැලි ඉදිරියට එන ලෙස තබා රෙදි පටිය මගින් හිර කර තැබුවාය. ඉන්පසුව ඇය සාරිය මා වටා යවා යට සාය තුලට දමා හිරකර රෙදි පටියෙන් හිරකරන ලද රැලි ඉනවටා ගෙනගොස් නෙරිය හොඳින් සැකසුවාය. නෙරිය සෑදූපසු සාරි ගැන මට අවබෝදයක් නැති නමුත් ඇය අද මට අන්දන්නේ ඔසරියක් බව අවබෝද වීමට වැඩි වේලාවක් නොගියේය. ඇය මට ඔසරිය අන්දා අවසන් වූ පසු මා කන්නාඩිය ඉදිරිපස වාඩිකරවා නැවත මේකප් කර අයිබ්‍රෝස් සාදා ලිප්ස්ටික්ද ආලේප කර කොන්ඩය සැකසීමට පටන් ගත්තාය. ඊයේ ඇය කොණ්ඩය ස්ට්‍රේට් කර පිට දිගේ නිදහස්ව තිබෙන්නට ඉඩ හැරියත් අද ඇය එය ඔසරියට ගැලපෙන පරිදි කොණ්ඩා කටු යොදා පොකුරක් ලෙස සකස්කලාය. එසේම ඊයේ කළ පරිදිම සාරියට ගැලපෙන පරිදි කරාබු හා වලලු පැලැන්දු ඇය අවසානයේද කන්නාඩිය ඉදිරිපස මාව සිටවා තබා අම්මා සමග හැඩ බලන්නට විය. මා ඔසරිය ඇඳ සිටිනවිට ඔවුන්ගේ හැඟීම් මට කිව නොහැකි වුවත් කන්නාඩිය තුලින් දකිනා තරුණිය මා යයි මටද විස්වාස කළ නොහැකි විය. එහිදි ආන්ටීද මා දෙස හොඳින් බලා මම කෙල්ලක් ලෙස ඉපදුනානම් හොඳයියයි පැවසූ අතර අම්මාද සිනාසී එය අනුමත කලාය. මා කාන්තා අත් බෑගයද ගෙන අම්මා සමග පිටත් වීමට සූදානම් වනවිට ආන්ටි මා ඇඳසිටි සියලුම ඇඳුම් ගමන් මල්ලක දමා මා අතට දී මගේ කම්මුළ සිප මට සුබපතා අවශ්‍ය වුවහොත් නැවත එනලෙසද ඉල්ලා සිටියාය. මාද ඇයට ස්තූතිකර ඉතා සතුටින් අම්මා සමග උත්සව ශාලාව බලා පිටත්ව ගියහ. උත්සව ශාලාව තුල වැඩ කිරීමේදී පෙර දිනයේදී මෙන් මට බයක් හො චකිතියක් ඇතිනොවු අතර අම්මාද මට තනියම වැඩ කරන්නට ඉඩදී මා සිටි ස්ථානයෙන් ඉවතට වී සිටියාය. මෙම හේතූන් නිසා මා තුල මා ගැනම විස්වාසය වැඩිවීමෙන් දහවල් වනවිට මා පිරිමියකු බව අමතකවී තරුණියක යන හැඟීමෙන් කටයුතු කරන්නට විය. මෙහිදී සමහර තරුණයින් මා සමග අනවශ්‍ය ලෙස කතා කරන්නට උත්සාහ කළත් ගෟරවාන්විතව ඔවුන්ගෙන් ඉවත්වී මට බාර කරන ලද වැඩවලට පමනක් අවධානය යොමුකර සිටිමටද මා සමත් විය. දවස අවසානයේදී සන්විධායක මණ්ඩලය අපහට ස්තූති කර මට ගැහැණු ඇඳුම් සඳහාම වු ෂොප් එකකින් ඇඳුම් මිළදී ගැනීමට ගිෆ්ට් වවුචරයක්ද දීමට අමතක නොකලහ. අම්මා සමග ගෙදර පැමිනෙන අතරතුර ඈ මගෙන් අද දවසේ සිදුවීම් ගැන විමසු අතර මා සියල්ල හොඳින් සිදුවූ බව පැවසූ විට මා මගේ සොයුරියට වඩා හොඳින් කටයුතු කල බව ඇය පැවසීය. මා ගෙදර පැමිනි විගසම සොයුරියට දවසේ සිදුවීම් කීමට සිදුවූ අතර ලැබුන ගිෆ්ට් වවුචරයෙන් මට වැඩක් නොමැති නිසා ඇයට දුන්විට ඇය එය අම්මා ඉදිරිපිටම ප්‍රතික්‍ෂේප කළාය. එය මා භාවිතා කළ යුතු බවත් ඉදිරි කාළයේදී එය මට අවශ්‍ය විය හැකි බවත් ඇය පැවසූ විට අම්මාද සිනාසී එය අනුමත කළාය. පසුදින සෙනසුරාදා දවසක් වූ නමුත් තාත්ත රැකියාවේ කටයුත්තක් සඳහා දවස් කීපයකට ගෙදරින් පිටවගොස් තිබිනි. උදෑසන අවදිවු මා අම්මා සොයාගොස් කෘතීම පියයුරු ඉවත් කරන ලෙස ඇයගෙන ඉල්ලා සිටි විට ආන්ටි දුන් ගමන් මල්ලේ ඇති දියරය භාවිතා කරන ලෙස ඇය ඉල්ලා සිටියාය. ගමන් මල්ල පරීක්‍ෂා කලවිට එය සොයාගත නොහැකි වූූ නිසා දුරකථනය මගින් ආන්ටිගෙන් විමසූවිට ඇයට එය ඇසිරීමට අමතකවූ බවත් සවසට මට එය ලැබීමට සලස්වන බවත් පැවසීය. මේ හේතුව නිසා මට එදා දවස තුලද නැවතත් සොයුරියගේ ගවුමක් සමග යට ඇඳුම්ද ඇඳ සිටිමට සිදුවූ අතර අඩුවක් හැඟුන නිසා මා විග් එකද හිස උඩ පැළඳ ගත්තේය. අම්මා සහ සොයුරිය කිසිදු වෙනසක් මට නොපෙන්වු නමුත් මා සොයුරියට විනාඩි කිහිපයක් බාල නිසා ඇය මට නංගී ලෙසත් අම්මා මට පොඩි දුව ලෙසත් විහිලුවට මෙන් ආමන්ත්‍රනය කළහ . එදින සවස කෘතීම පියයුරු සහ කරාබු ඉවත් කර මා නැවතත් මාගේ ඇඳුම් ඇඳගත් අතර අවසතාවක් ලැබුන පසු මා අම්මා ගෙන් ඇයගේ මාලය මට පැලැන්දීම ගැනද විමසීමි. සොයුරියට සාරියක් අන්ඳා මාලය ඇයට දීමට ඇය සිතා සිටියත් එය ගැන විස්වාසයක් නොමැති නිසා එය මට පලන්දා ඇයගේ ආශාව ඉෂ්ට කර ගැනීමට අවසානයේදී තීරනය කළ බව ඇය ප්‍රකාෂ කලාය. මෙම සිදුවීම් වලින් පසුවත් මමත් සොයුරියත් අවස්තාවක් ලැබුවිට අපගේ ඇඳුම් හුවමාරු කර ඒවා ඇඳ බැලීම දිගටම කරගෙන ගියහ. කෙසේ වෙතත් මෙය අම්මාට සහ තාත්තාට හොරෙන් කිරීමටද අප දෙදෙනාම වගබලා ගත්හ. කාලය මෙසේ ගෙවී යද්දී එක දවසක් මම යම් කිසි වැඩකට ගෙදරින් එලියට ගොස් පැමින මාගේ කාමරය තුලට ඇතුල් වෙද්දී එහි කණ්නාඩියක් සහිත පොඩි අල්මාරියක් තිබෙනු දැක පුදුමයට පත්වීමි. එහි දොරවල් ඇර බැලුවිට ආන්ටි විසින් මට අන්දන ලද සාරි ඇතුලුව සියලු දේ පිලිවෙලක් අනුව තබා අසුරා තිබෙනු දක්නට ලැබුණි. එයට අමතරව මා සොයුරියගෙන් ඉල්ලා ඇඳයට හන්ගා තැබු ඇඳුන්ද අසුරා තබා තිබෙනු දැක කලබලයට පත්වීමි. එවිටම අම්මා කාමරය තුලට පැමින මා සොයුරියගේ ඇඳුම් අඳින බවත් සොයුරිය මාගේ ඇඳුම් අඳින බවත් ඇය දැන සිටිය බව ප්‍රකාශ කර මට ඇඳුම් අසුරා තැබීමට ස්ථානයක් නොමැති නිසා අල්මාරියක් මට අරන් දීමට තීරනය කළ බවද කීවාය. අම්මාගේ මේ ක්‍රියාව මට ගැහැණු ඇඳම් ඇඳීමට කල පෙළඹවීමක් බව මම දනිමි. එසේම ඇය මේ සැරසෙන්නේ ඇයට සොයුරියගෙන් නොලැබෙන අවස්තාවක් මගෙන් ලබා ගැනීමට බවද දනිමි. ඒ සඳහා මමද කැමැත්තෙන් සිටින නිසාත් ඇය නැවත එවැනි ඉල්ලීමක් කරන තුරු මම බලා සිටිමි.

මේවත් කියෙව්වද?

සර්පයා – 02 කොටස (NEW)

සර්පයා – 02 කොටස (NEW)

මෙය මවක් පුනක් අතර සිදුවන ෆෙම්ඩම් කතාවක් වේ.එවැනි කතාවකට අකමැති අය කියවීමෙන් වලකින්න.මෙය අතීශයෙන් වැඩිහිටියන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *