Wednesday , November 22 2023

අපේ අලුත් Telegram චැනල් එකට පහතින් එකතු වෙන්න
👇☺️

නිශා මැඩම් 1 – Sinhala wala katha


මං තරිදු. රත්මලාන පැත්තෙ පොඩි ගමකයි මම ඉන්නෙ. මේ සිද්ධිය වෙනකොට මට අවුරුදු විසි දෙකක් විතර..ඒ වෙද්දි මම කලේ පොඩි ජොබ් කට්ටක්…වැඩි විස්තර ඕන නෑ. අපි කතාවට බහිමු…..
මං ජොබ් එක කලේ ඩිලිවර් කම්පැනියක…පෞද්ගලික ආයතනයක්…. දවසට ඕඩර් මහ ගොඩක් නැති උනාට සැලකිය යුතු ප්‍රමානය්ක් තිබුන නිසා මට පඩියෙන් හා ටිප් එකෙන් අඩුවක් උනේ නැහැ….බයික් එකෙ එහෙ මෙහෙ රවුම් ගහ්න එකට කොහොමත් මං ආස කරපු නිසා මේ රස්සාව මං පට්ටම ආසාවෙන් කරේ…..
ඉතිං ඔය අතරෙ තමයි මට නිශා මැඩම් ව හම්බෙන්නෙ….
සාරි එකක් ඩිලිවර් කරල එන්න කියල ලොක්ක දාල දීපු එකකට බයික්කෙ පාදුක්කට ගියේ නොකර බැරිකමට… තදියං වැස්ස ඒ මදිවට…. ඇඩ්‍රස් එකේ තිබ්බ ගෙදෙට්ට ගියාම පුදුම වෙන්න දෙයක් තිබ්බෙ නෑ…. හැත්ත පන්දහක විතර සාරි එකක්…. මේවගේ තට්ටු දෙකේ පට්ට ගෙදරකට ඩිලිවර් කරන්න උන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ….ගේට්ටුවත් හායි ගාල ඇරල තිබ්බත් මං හෝන් එක ගැහුවෙ ඇතුලට දාන එක හොද නැති නිසා….. මං දැක්කා උඩ තට්ටුවකින් ආපු ගෑනු රුවක් අතක් වනලා ඇතුලට එන්න කියඖ හැටි….
බද වැස්සක ඉදිය මට මේකනං දෙයියො දීපු චාන්ස් එක්ක්… මං වැරැන්ඩ එකට බයික් එක දාලා බෙල් එක ගැහලා කොන්ඩෙ ගසන ගමං ඉදියා….
” ආ… තෙමුනද මේක ”
ගෑනු කටහඩිම් මාව ගැස්සුන නිසා මං හැරිලා බැලුවා….
කොට කලිසම් කෑල්ලකුයි ටී එකකිනුයි සැරසිලා ඉදපු අවුරුදු තිස් පහක විතර ගෑනු කෙනෙක් මං දිහා බලං ඉදියා
” නෑ මැඩම් තෙමුන්නෑ … මං කවර් බොක්ස් එකට දාල ගෙනාවෙ….චුට්ටක් පරක්කු උනානං සොරි මැඩම්”
” ආ ඒක ප්‍රශ්නයක් නෑ…. වැස්සනෙ කොහොමත්…. කමක් නෑ…. ”
සල්ලි ගෙවල ඉවර උනායින් පස්ස්‍ර් මම යන්න හැදුවත් බද වැස්ස නිසා බයික් එක එලියටවත් දාන්න බෑ…. හෙන ගගා වැස්ස….. අර ගෑනිත් මං දිහා බලං ඉන්නව….යන්නම බැරි නිසා මං එයාට කතාකලා…
” මැඩම් වැස්ස පායනකන් මං ටිකක් මෙතන ඉන්නද ???? කමක් නෑ නේද මැඩම් ??? පොඩ්ඩක් අඩුවුන ගමං මම යන්නං ”
” අයියෝ ඕක මොකක්ද ? මං ඒත් කියන්න හැදුවෙ තෙමි තෙමි ය්න්න බෑනෙ….. ඔතන ඉන්න එපා…. ගෙටඇවිල්ලා වාඩිවෙන්න වැස්ස පායනකං… ඉන්න බෑනෙ ඔතන….”
මට නිකන් ඉහේ මලක් පිපුන වගේ…. මං හාං කියල එහෙම්ම ඒකි පස්සෙ වැටුනා…..
මට වාඩිවෙන්න පුටුවකුත් දීලා එයා මාත් එක්ක විස්තර කතාකරන්න ගත්තා…. ලොකු කම්පැනියක අයිතිකාරියක්…. මහත්තයා නැතිවෙලා ඒකෙන් තමා කම්පැනිය හම්බෙලා තියෙන්නෙ…. ලමයිත් නැල්ලු…. ආයෙත් බදින්න අදහසකුත් නැල්ලු…..මගේවිස්තර ටිකකුත් අහගත්තා….
ඕව අහන ග්මං මගෙ යටිහිතනං කිව්වෙ අර මැරිච්ච එකා මොන ආතල් එක ගන්න ඇතිද කියලා 😊 නියම ඇගක්නෙ මේ ගෑනිට තියෙන්නෙ….
” තරිදු ආයෙ ඔෆිස් එකටද යන්නෙ ??? දැන් හවස් වෙලානේද ??? ”
ටික වෙලාවට මෙච්චර මාත් එක්ක කුලුපග උන එකට මටත් සතුටුයි…
” නෑ මිස්… මං බෝඩිමට යනව දැං වැස්ස පෑවුවම… පහට වැඩ ඉවරයි මම ”
” වැස්සනං අඩු නෑ තාම හැබැයි …. ”
” ඔව් මැඩම් ” මං අවුලෙන් කීවා…
” වැස්ස අඩුනොවුනොත් අද මෙහෙ ඉදලා හෙට පාන්දර යන්න බෝඩිමට ???? ”
මෙන්න බොලේ මේකි කියපු කතාව ???? පට්ට ගෑනියෙක්නෙ මේකි….මොන උනත් මේ වැස්සෙ යන්නත් බෑ…. බලමුකො ටෝක දාලා….
” අනේ බොහෝම ස්තූතියි මැඩම්ගෙ මේ උදව්වලට….”
” ඕක මොකක්ද තරිදු….මේ ගෙදරත් මම විතරනෙ තනියම… එක දවසකට කෞරුත් ඉදිය කියල මුකුත් වෙන්නෙ නෑ…. වැස්ස පෑව්වෙ නැතොත් මෙහෙ ඉන්න අද ”
චාන්ස් එකක් මගෙ ඔලුවටම ඇවිල්ල…. මේ වගේ පට්ට කදක් එක්ක රැයක් ඉන්න එක ගෙදරක…. මොකක්ම හර් කරගන්න පුලුවං…. මගෙ යටිහිත එහෙම කිව්වා….
හා මැඩම් ”
ඊලග කොටස තමා රසවත්ම…..
පේජ් එකට ලයික් කරල තියාගන්න 😍

මේවත් කියෙව්වද?

මගේ කෑල්ල 11 (නාකි විසේ – සාමෙල්ගේ සැනසුම)

“අම්මෙහ්……………….ආයෙත් එහෙම කරන්න එපා සිරිපාල අන්කල්….. මාර අමාරුයි. වමනෙට එන්න වගේ. හුස්ම ගන්න බැරි උනාම.” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

mersin escort - twitch view bot -
deneme bonusu veren siteler
- mobil ödeme bozdurma - Goley90 - beğeni satın al - buy tiktok followers - postegro web - istanbul escorts - beşiktaş escort - avcılar escort - Kiralık Bahis Sitesi